2026 Maths Final Revise | Vikum Harshana
Відкрити в Telegram
Показати більше
Країна не вказанаКатегорія не вказана
2 676
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 день
Архів дописів
🔴2026 Combined Maths Revision
🔔සංඛ්‍යානය Day 02🔍හෙට (ජුනි 23) අඟහරුවාදා 🕖ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න. ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikum26 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
❤️ 2026 Combined Maths Final Revise Day 04
🔴සජීවී පන්තිය මඟහැරුණු සිසුන්ට Combined Maths Final Revise Day 04 - Recording එක Cm.echem.lk වෙබ් අඩවිය මඟින් අධ්‍යනය කළ හැක.
වැඩි විස්තර සඳහා :
❤️ https://t.me/FRMaths26_vikum
🖥 විමසීම්:
Hotline - 0704244444
Whatsapp - 0710228844,
Repost from VIKUM HARSHANA | COMBINED MATHEMATICS
කිසිම දෙයක් දැන් මතක නැති වුණත්, අවුලක් ගන්න එපා.
අද ගණන් ටික හදාගන්න ඉගෙන ගන්න පුළුවන්.
අද රාත්‍රී 8:30 ට වැඩේට එන්න.
ලකුණු 75 ක් ගොඩ දාගමු.
ලංකාවටම නොමිලේ.
යාලුවන්ටත් කියන්න.
- විකුම් හර්ෂණ | Combined Mathematics -
ළමයි...
අද කරපු "Final Revise 2026 - Day 04” ගැන මොකද හිතෙන්නේ කියලා කියාගෙන යමු.
පාඩම් ඔක්කොම තේරුණාද? අලුත් දේවල් ඉගෙන ගත්තද?
මෙතනින් ලියාගෙන යමු...
🔴2026 Maths Extra Session
🔴Main Revision Rapid Revision සිසුන් දෙපිරිසම Extra පන්තිය සඳහා සම්බන්ධ වන්න.
සන්ධි කළ දඬු පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව 🔥🔍හෙට සඳුදා 🕖ප.ව 8.30 සිට 11.30 දක්වා ✈️ Online Live ලෙස 📺Zoom live සහ Youtube live හරහා ❗️මිතුරන් දැනුවත් කරන්න. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: ❤️https://t.me/CMRapid26 ❤️https://t.me/CMvikum26 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
🔴2026 Combined Maths Final Revise Day 04
🔔බල සමතුලිතතාවය සන්ධි කළ දඬු රාමු සැකිලි🔴Applied Paper එකේ කෙටි ප්‍රශ්න 2 ක් සහ රචනා ප්‍රශ්නයක් ආවරණය කරගන්න පුළුවන්. 🔴Applied Paper එකේ ලකුණු 200 ක් ගන්න පුළුවන් දවසක්. 🕖අද පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා 🔴http://cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikum ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
🔴2026 Combined Maths Final Revise Day 04
🔔බල සමතුලිතතාවය සන්ධි කළ දඬු රාමු සැකිලි🔴Applied Paper එකේ කෙටි ප්‍රශ්න 2 ක් සහ රචනා ප්‍රශ්නයක් ආවරණය කරගන්න පුළුවන්. 🔴Applied Paper එකේ ලකුණු 200 ක් ගන්න පුළුවන් දවසක්. 🔍හෙට (ජුනි 21) ඉරිදා 🕖පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා 🔴http://cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikum ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
🔴 2026 Combined Maths Revision
🔔සංඛ්‍යානය
🕖අද පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා
🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න.
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/CMvikum26
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ශණ ✔️
🔴හෙට 2026 Combined Maths Revision
🔔සංඛ්‍යානය🕖පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න. ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikum26 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
🔴2026 Combined Maths Revision
🔔සම්භාවිතාවය🕖අද ප.ව.12.00 සිට ප.ව.5.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වන්න. ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikum26 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
🔻2026 Maths Extra Class
ප.ව.8.30 වගේ වෙනකොට පහල link එකෙන් meeting එකට එන්න
💙Zoom Link : https://zoom.us/j/97461149774?pwd=w2UCtvV90fLY5DwcHOCuj3ctTIiM1p.1
Combined Maths | විකුම් හර්ෂණ ✔️
Repost from 2026 Revision | Vikum Harshana
‼️2026 Paper සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක්
🔴 හෙට (ජුනි 16) දින 2026 Combined Maths Paper 08 Discussion පන්තිය නොවැලැක්විය හේතුවක් නිසා නොපැවැත්වේ.
🔴හෙට දින පැවැත්වීමට තිබු ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සිකුරාදා දින (ජුනි 19) දින ප.ව.2.00 - ප.ව.5.00 දක්වා පැවැත්වේ.
❗මිතුරන් දැනුවත් කරන්න.
වැඩි විස්තර සඳහා :
❤️https://t.me/CMpaper26
Combined Maths | විකුම් හර්ෂණ ✔️
Repost from 2026 Revision | Vikum Harshana
‼️2026 Main Revision සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක්
🔴 හෙට (ජුනි 16) දින 2026 Combined Maths Revision පන්තිය නොපැවැත්වේ.
🔴හෙට දින පැවැත්වීමට තිබු Main Revision පන්තිය මෙම සතියට පමණක් බ්‍රහස්පතින්දා (ජුනි 18) ප.ව.12.00 - 5.00 දක්වා පැවැත්වේ.
❗මිතුරන් දැනුවත් කරන්න.
වැඩි විස්තර සඳහා :
❤️https://t.me/CMvikum26
Combined Maths | විකුම් හර්ෂණ ✔️
🔴2026 Maths Extra Session
🔴Main Revision Rapid Revision සිසුන් දෙපිරිසම Extra පන්තිය සඳහා සම්බන්ධ වන්න.
ස්කන්ධ කේන්ද්‍රය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව 🔥
"කිසිම මූලික දැනුමක් නැති කෙනෙක්ට වුණත් ගාණ හදන හැටි ඉගෙන ගන්න පුළුවන්"🕖අද ප.ව 8.30 සිට 11.30 දක්වා ✈️ Online Live ලෙස 📺Zoom live සහ Youtube live හරහා ❗️මිතුරන් දැනුවත් කරන්න. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: ❤️https://t.me/CMRapid26 ❤️https://t.me/CMvikum26 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
Repost from VIKUM HARSHANA | COMBINED MATHEMATICS
+2
ළමයි... මේ තියෙන්නේ 2026 Revision එකේ දැනට තත්වය සහ අන්තිම මාස දෙකේ සැලැස්ම.
2025 දෙසැම්බර් කිව්වා වගේම අපි අපේ සැලැස්මට වැඩ ටික කරගෙන යන බව ඔයාලා දැනටමත් දන්නා කාරණයක්.
ඉතින් ඔයාලට මේ අන්තිම මාස දෙකේ වෙන්නේ මොනාද කියලා කල් ඇතුව කියන්න හිතුවේ ඔයාලට එතකොට හැමදේම ලස්සනට ප්ලෑන් කරගන්න පුළුවන් නිසා.
එහෙනම් මේ ටික සේව් කරලා තියාගන්න.
අපි මේ මාස දෙකේ සුපිරි මැච් එකක් ගහමු.
ලොකුවට පටන් ගත්තු හීන දැකිල්ල, ලොකුවටම හැබෑ කරගමු.
හයියෙන් දුවන්න, බය නැතුව දුවන්න. අපි ඉන්නවා ඔයාලා පිටපස්සෙන්. වැටෙන්න දෙන්නේ නම් නෑ ඉතින් එක මොහොතකවත්.
හැමෝටම සුබම වෙන්න ඕනේ.
- විකුම් හර්ෂණ | Combined Maths -
Repost from 2026 A/L | Maths Supportive Programme
🔴2026 Maths Supportive Program
🔔ස්කන්ධ කේන්ද්‍රය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
ලංකාවට ම නොමිලේ🔥
📺Zoom සහ Youtube live හරහා
🔍හෙට (ජුනි 15) සඳුදා
✈️ ප.ව.8.30 සිට 11.30 දක්වා
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/Mathsupportivep26
Disscussion Group:
❤️https://t.me/+oa-7WEDAJWRlZDFl
Combined Maths | විකුම් හර්ෂණ ✔️
Repost from 2026 Maths Final Revise | Vikum Harshana
🔻2026 Combined Maths Final Revise සිසුන් සදහා පන්ති ගාස්තු ගෙවීම
පන්ති ගාස්තු ගෙවීමේ පියවර
1️⃣ සියළුම සිසුන් ප්‍රථමයෙන්ම http://cm.echem.lk යන වෙබ් අඩවියේ රෙජිස්ටර් වීම අනිවාර්ය වේ.
✅ වෙබ් අඩවියෙහි Register වීම සදහා : https://t.me/FRMaths26_vikum/42?single
2️⃣ පන්ති ගාස්තු
ජුනි මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවීම අද උදැසන 10.00සිට ජුනි 20 තෙක් අවස්ථාව ඇත.
🔴බැංකු ගිණුම් අංක
🔴පන්ති ගාස්තු
http://cm.echem.lk වෙබ් අඩවිය හරහා දැන ගත හැක.
✅පන්ති ගාස්තු ගෙවන ආකාරය: https://t.me/FRMaths26_vikum/43
‼️පන්ති ගාස්තු ගෙවීමේදී අනිවාර්යයෙන් Reference Number එක ලෙස ඔබගේ Student id එක සඳහන් කරන්න.
❗️Bank Deposit යන ආකාරයෙන් පන්තිය activate වීමට මුදල් ගෙවා පැය 24ක් ගත විය හැක.
💻 Access ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා http://cm.echem.lk වෙබ් අඩවියෙහි My Classes වෙත පිවිසෙන්න.
3️⃣පන්ති සඳහා සහභාගී වීම
✅Live පන්තිය සඳහා සහභාගී වන ආකාරය: https://t.me/FRMaths26_vikum/45?single
4️⃣නිබන්ධන සියල්ලම PDF ලෙස cm.echem.lk වෙබ් අඩවිය හරහා ලබා දෙනු ලැබේ.
5️⃣Class Recording අධ්‍යයනය
https://t.me/FRMaths26_vikum/50?single
❗Onlline සිසුන් හට Online Access වෙබ් අඩවිය මගින් ලැබෙන විට දී එම මාසයට අදාල Recording නැරඹිමට හැක.
☎️ Echem Hotline - https://support.echem.lk/knowledgebase/articles/echem-hotlines
Combined Maths | විකුම් හර්ෂණ ✔️
ළමයි...
අද කරපු "Final Revise 2026 - Day 03 (අවකලනය)" ගැන මොකද හිතෙන්නේ කියලා කියාගෙන යමු.
පාඩම් ඔක්කොම තේරුණාද? අලුත් දේවල් ඉගෙන ගත්තද?
මෙතනින් ලියාගෙන යමු...
🔴 2026 Combined Maths Final Revise අවකලනය ආරම්‍භය
පෙ.ව.8.00 වගේ වෙනකොට පහත link එකෙන් පන්තිය සඳහා සම්බන්ධ වන්න.
💙 Zoom Link :https://zoom.us/j/98936687791?pwd=aRyMtZRzekgjLwOL11Dpb2AIVbfMMo.1
Combined Maths | විකුම් හර්ෂණ ✔️
