uk
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

Відкрити в Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

Показати більше
Країна не вказанаКатегорія не вказана
1 675
Підписники
+1424 години
+217 днів
+58430 днів
Архів дописів
යකෘතික ධමනිය මගින් අක්මාවට සපයනු ලබන්නේ කුමන ආකාරයේ රුධිරයක්ද?
Anonymous voting

අග්න්‍යාශය පිහිටා ඇත්තේ ශරීරයේ කුමන ස්ථානයකද?
Anonymous voting

ලැන්ගර්හන් දීපිකා වල ඇති සෛල මගින් ශ්‍රාවය කරන හෝමෝනයක් වන්නේ?
Anonymous voting

අක්මාව මගින් රුධිරයට මුදා හරිනු ලබන ප්‍රධාන සංයෝග මොනවාද?
Anonymous voting

අග්න්‍යාශයික යුෂයේ ඇති බයිකාබනේට් අයනවල කාර්යය කුමක් විය හැකිද?
Anonymous voting

කුඩා අන්ත්‍රයේ ඇති 'අංගුලිකා' වල ප්‍රධාන කාර්යය කුමක්ද?
Anonymous voting

ආමාශයේ බිත්තිවල සෛල අලුත් වීමේ සීඝ්‍රතාවය කෙබඳුද?
Anonymous voting

අග්න්‍යාශයික යුෂයේ ඇති ප්‍රෝටීන ජීර්ණය කරන අක්‍රිය එන්සයිම මොනවාද?
Anonymous voting

අක්මාව තුළ ඇති 'කෝටරාභ' නැමති රුධිර වාහිනීවල විශේෂත්වය කුමක්ද?
Anonymous voting

අක්මාව මගින් ඉටු කරනු ලබන ජීර්ණයට සම්බන්ධ නොවන කාර්යයක් වන්නේ කුමක්ද?
Anonymous voting

අක්මාවේ ව්‍යුහාත්මක සහ ක්‍රියාකාරී ඒකකය ලෙස හැඳින්වෙන්නේ කුමක්ද?
Anonymous voting

අග්න්‍යාශයේ අන්තරාස්‍රාවී කොටස හඳුන්වනු ලබන නම කුමක්ද?
Anonymous voting

අග්න්‍යාශයික යුෂය තුළ අඩංගු එන්සයිම ජීර්ණ කාර්යය ඉටු කිරීමට පෙර සක්‍රිය වන්නේ කොහේදීද?
Anonymous voting

අග්න්‍යාශය බාහිරාස්‍රාවී මෙන්ම අන්තරාස්‍රාවී ග්‍රන්ථියක් ලෙස හඳුන්වන්නේ ඇයි?
Anonymous voting

ශාක ද්‍රව්‍ය ආහාරයට ගන්නා සතුන්ගේ ජීරණය නොවූ ද්‍රව්‍ය ක්ෂුද්‍රජීවීන් මගින් පැසවීමට ලක් කරන ස්ථානය කුමක්ද?
Anonymous voting

කුඩා අන්ත්‍රය සහ මහා අන්ත්‍රය එකිනෙක සම්බන්ධ වන්නේ කුමන හැඩැති සන්ධියකින්ද?
Anonymous voting

කුඩා අන්ත්‍රයේ පෝෂක අවශෝෂණය ප්‍රධාන වශයෙන්ම සිදු වන්නේ කුමන කොටස් තුළදීද?
Anonymous voting

කුඩා අන්ත්‍රය සමන්විත වන ප්‍රධාන කොටස් නිවැරදිව දක්වා ඇත්තේ කුමන පිළිතුරේද
Anonymous voting

ආමාශය තුළදී අර්ධ වශයෙන් ජීර්ණය වූ ආම්ලික ආහාර ස්කන්ධය හඳුන්වනු ලබන නම කුමක්ද?
Anonymous voting

ආමාශයේ ආස්තරණය තමා විසින්ම ජීර්ණය වීමෙන් වළක්වා ගනු ලබන ප්‍රධාන යාන්ත්‍රණයක් වන්නේ කුමක්ද?
Anonymous voting