uk
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

Відкрити в Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

Показати більше
Країна не вказанаКатегорія не вказана
1 649
Підписники
-224 години
-377 днів
+83130 день
Архів дописів
✅ Physics mcq එකට tips ටිකක් දුන්නා නම් හොදයි හිතුනා..... (මේ හැමදෙයක්ම මට ඒ කාලේ සෙට් උන එව්වා  කරන නොකරන එක ඔයාගේ වැඩක් 😁) සමහරුන්ට සෙට් වෙයි සමහරුන්ට නැති වෙයි ✅ අපිට physics mcq ppr එකේ අව්ල් වෙන ලොකුම දේ  time balance කරන එක.... මේ විදියට බෙදාගන්න එක හොදයි (සෙට් නැත්තං ඉතින් උබට සෙට් විදියක් අල්ලපන් ) . ❤️‍🔥 පලවෙනි mcq 30 / 32 පැයක් ඇතුලත ඉවර කරන්න ඒ කියන්නෙ 👇 👉මුල් mcq 20 වගේ විනාඩි 25/ 27 වගේ සෙට් කරගන්න 👉 mcq 21 - 30 ටික විනාඩි  25 / 27 වගේ සෙට් කරගන්න 👉 ඊලග mcq 31- 40/42   25 /27 min වගේ ගන්න 👉අන්තිම mcq 40/42 - 50 ,  30 min ගන්න ඔයාට කොහොම කරත් අන්තිමට විනාඩි 10ක් 12ක් ඉතුරු වෙනවා. ( ඒ වෙලාව බැරි ප්‍රශ්න ටිකයි උත්තර මාර්ක් කරන්නයි ඔනී වෙනවා ) 🎃අනිවාරෙන් 10.15ට උත්තර ටික කොලේ මාර්ක් කරන්න .( ඔයාලට වෙන පුරුදු උන ක්‍රම තියෙනවා නම් ඒ විදියට කරන්න එහෙම අව්ලක් නෑ.. ) වෙන්න ඔනී මේකයි ☠මුල් mcq 10 අවදානෙන් වේගෙන් කරන්න ...... වරද්දන්න නම් එපා මොකද එක ලකුනක් මිස් උනත් ඒක අපරාදයක් . පට්ටම ලේසි ප්‍රශ්න එන්නේ  . ☠ ඊලගට mcq 10 ඉදන් 25 ..30 වගේ වෙනකන් ශේප් එකේ කරන් යන්න පුලුවන්. හැබැයි ඔහොම ගහන් යද්දී. Mcq ටිකක් අබරනවා ඇබරිල්ලක් කෙල වෙලාම යන්න . හිතන්න 17 වෙනි mcq ,,එකට එනකම් උබ ගේමක් නැතුව ඝැහුවා කියලා 😁 ඊට ප්ස්සේ 18 වෙනි mcq එක දානවා හෙන දිග එකක්... උබලා මෝඩයෝ වගේ අර ගැම්මට කරන්න යනව.. කොහොම හරි විනාඩි 7ක් 8ක් අරන් හරි උබ කරන්න try කරනවා ගොඩක් එව්න් ඒත් ඒක වරද්දනව වෙන්න පුලුවන් .. හරියටම කරා කියපන්කෝ.. වැඩක් නෑ බන්.. උබ තව mcq 3k 4k කරම්න තිබ්බ වෙලාව ඒ කාගත්තේ ... .අනික උබලා 18 වෙනි එක අමාරුවෙන් හරි කරාට පස්සේ ඒ ලගටම තව අමාරු ප්‍රශ්න 2ක් 3ක් 4ක් දාන්න පුලුවන් . ඉදා තොට හෙන ගහපන් කියලා 😂... උබලා ඒ ටික try, කරලා ඉස්සරහට යන්න හදද්දී . කෙල වෙලා ඉවරයි බන් අන්තිම ටික ලේසිම ලේසි වෙන්න පුලුවන් ඒත් උබ හිතින් වැටිලා ඉවරයි අන්තිම ටිකකරගන්න වෙන්න්‍ර් නෑ ✅✅✅✅✅✅✅✅✅ කරන්න තියෙන්නේ පොඩි දෙයක් ☠ උත්තරයක් ගන්න යද්දී  ඒක එන්න්‍රෙ නැත්තං උපරිම විනාඩි 2ක් ඇතුලත ඒක දමලාගහලා පලයම්... අන්තිම විනාඩි 15 ඉතුරු වෙනව මම අර කියපු විදියට mcq ටික බැලන්ස් කරොත් ..( ඒ වෙලාවේ බැරි ටික try කරන්න)  අනික මොන ගාන කොහොම හැදුවත් හම්බෙන්නේ ලකුනු 1යි... නිකන් මාන හෙව්වත් ඒ ලකුනම හම්බෙනවා .. සමහර අය නම් මුලින් ලේසි mcq ටික.. ඊට පස්සේ මැද mcq ටික .. අන්තිමට අමාරු mcq ටික කියලා දාගෙන round 3k විතර යනවා ඒකත් අව්ලක් නෑ.. එත් අර ගොඩක් එව්න්ට මේක අමාරුයී මේක් ලේසිකියල තෝරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා එක හින්දා මම උඩ කියපු එක ට්‍රයි කරලා බලම්න... ❌ඔයා ගොඩාක් physics කෙලව ගත්ත කෙනෙක් නම් පුලුවන්  පාඩමේ ප්‍රශ්න ටික තෝරන් ලියපන්... ❌කනා ගහද්දී  දන්නේම නැති එව්වට 10..20 ගනන් කරලා ගැහුවට කමක් නෑ ඒත් ටිකක් හරි දන්න එකක් නම් ප්‍රශ්න 5න් ආසන්නම උත්තරයට එනකන් guess කරලා ගහන එක හොදයි නැත්තං කනා වරදිනවා අපරාදයක ඒක.... . ❌පේපර් එකේම උත්තර මාර්ක් කරලා පස්සේ කොලයට ගන්න.. ඒක තමා හොදම දේ.. සාමාන්‍යයෙන් පේපර් එක අමාරු වෙන්න ඉඩ තියෙනවා ... ඒත් ඉතින් ඒ අමාරු වෙන්නේ හැමෝටම කිසිම ප්‍රශ්නයක් වෙන් නෑ ඔයාට දුක් වෙන්න අඩන්න දොඩන්න දෙයක් නෑ.. පුලුවන් උපරිමය කරපන්.. පුලුවන් පාඩම් වලට තැනක් දීපන් බැරිම ප්‍රශ්න වලට කනා ගහපන්.. Short notes හැදුවා මතකද ඒ කාලේ .. ඔන්න වැඩ ගන්නවා නම් වෙලාව 😏 එල වැඩ ටික හොදට කරපන්... #gHost @ghostacademy2026 @noonecare96

🔴එකක් අවුල් උනා කියලා අනික්වා අතාරින්න එපා! 👊👊 2008 සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්...ེ මේ වෙලාවේ කාටමහරි මේක වැදගත් වෙන්න පුළුවන්... 📺 https://youtu.be/nuxEJf4NB8g

👑⚜️ 𝐀𝐔𝐑𝐔𝐌 𝐁𝐈𝐎 𝐕𝐀𝐔𝐋𝐓 ⚜️👑 🧬 𝐔𝐋𝐓𝐈𝐌𝐀𝐓𝐄 PHYSICS 𝐒𝐏𝐄𝐂𝐈𝐀𝐋 𝐏𝐀𝐂𝐊 📚✨
🔴 Physics Short Note Pack❤️👇Mission A+ ( Darshana Ukuwela ) 🔴MCQ PAPER එක සඳහා 🔴 STRUCTURED PAPER එක සඳහා 🔴 ESSAY PAPER එක සඳහා
🤝Credit-Dr.Darshana Ukuwela☑️ ━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVau

STRUCTURED PAPER එක සඳහා | Physics | Dr.Darshana Ukuwela☑️ ━━━━━━━━━━━━━━━━━━━━━━ ━━━━━━━━━━━━━━━━━━━━━━
💫🔥SYLLABUS එකේ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ එකම තැනකින්
━━━━━━━━━━━━━━━━━━━━━━ ➡️ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ PAST PAPER DISCUSSIONS👇🫶 🔴තාපය ━━━━━━━━━━━━━━━━━━━━━━ 🔴ධාරා විද්‍යුතය ━━━━━━━━━━━━━━━━━━━━━━ 🔴යාන්ත්‍ර විද්‍යාව ━━━━━━━━━━━━━━━━━━━━━━ 🔴ආලෝකය ━━━━━━━━━━━━━━━━━━━━━━ 🔴දෝලන හා තරංග ━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault

📄 MCQ PAPER එක සඳහා | Physics | Dr.Darshana Ukuwela☑️ ➡️ ඉක්මනින් Theory ටික Revise කරගන්න Guess MCQ SEMINAR 🙌 ➡️ මුළු Syllabus එකම ප්‍රස්තාර MCQ ඇසුරෙන් 👉Part 1 🙌 👉Part 2 🙌 ➡️ මුළු Syllabus එකම වගන්ති MCQ ඇසුරෙන් 🙌 ➡️ මුළු Syllabus එකම ශ්‍රේණිගත-සමාන්තරගත MCQ ඇසුරෙන් 🙌 ➡️ තවත් Guess MCQ සෙට් එකක්ම 🙌 ➡️ තවත් Mission A+ MCQ Topics සෙට් එකක් 🙌 ━━━━━━━━━━━━━━━━━━━━━━ 🔴MISSION A+ සියලුම Papers මෙතනින් 🔴MISSION A+ සියලුම Markings මෙතනින් ━━━━━━━━━━━━━━━━━━━━━━ 🤝Credit-Ukuwela sir © AURUM BIO VAULT 🖇 @AurumBioVau

ඇයි මේ එක එක්කෙනා අයින් වෙන්නේ...😒

🎯 2026 A/L Physics - Structured Essay Collection! 📚 දර්ශන උකුවෙල සර්ගේ FINAL PAPERS 13 හි ඇතුළත් සියලුම Structured Essay (ව්‍යුහගත රචනා) ප්‍රශ්න ඉතාම පිළිවෙලට එකතු කරලා තමයි මේ PDF එක සකස් කරලා තියෙන්නේ. 📑 A/L Physics විභාගයට සූදානම් වන හැමෝටම මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගනී කියලා හිතනවා! 💯 👉 ඔයාලගේ යහළුවන් අතරත් මේක Share කරලා හැමෝටම උදව් කරන්න. 🤝 අපේ චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! 🔔 🚀JOIN 🤝All the best for your exam! 💪

🎯 2026 A/L Physics - Structured Essay Collection! 📚 දර්ශන උකුවෙල සර්ගේ FINAL PAPERS 13 හි ඇතුළත් සියලුම Structured Essay (ව්‍යුහගත රචනා) ප්‍රශ්න ඉතාම පිළිවෙලට එකතු කරලා තමයි මේ PDF එක සකස් කරලා තියෙන්නේ. 📑 A/L Physics විභාගයට සූදානම් වන හැමෝටම මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගනී කියලා හිතනවා! 💯 👉 ඔයාලගේ යහළුවන් අතරත් මේක Share කරලා හැමෝටම උදව් කරන්න. 🤝 ✨අපේ චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! 🔔 🚀JOIN 🤝All the best for your exam! 💪

2008-2024 MCQ විවරණ - 1000.pdf

God's Eye 👁️🔱🧠🧑🏻_🏫.pdf3.53 KB

Repost from Bunny Notes 🐰
🔘Physics වල සමීකරණ ඔක්කොම එකට @BunnynoteZ

ඕනි දේවල් තියේ නම් save කරලා තියාගන්න

+5
Credit Goes to Original Owner ━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault

reaction එකක්වත් දාන්න එපා 😒

🔥 PHYSICS PRACTICALS 🔥 ━━━━━━━━━━━━━━━━━━━━━━ ━━━━━━━━━━━━━━━━━━━━━━
🎯 Anuradha Perera — Playlist ⚡️ Darshana Ukuwela — Playlist 📚 Past Papers + Answers
💡 මේවා හොඳින් අධ්‍යයනය කරගත්තොත් ගෙදරින්ම අරගෙන යන්න පුළුවන් ලකුණු ටිකක්! 😍🔥 📌 Practical වලට අදාළ වැදගත් කරුණු ටික එකතුවටම — අතහරින්න එපා! 💯 ━━━━━━━━━━━━━━━━━━━━━━ ━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault 🧬 Unlock The Science Of Life.

🔥 2026 SUPER ESSAY — PHYSICS 🔥 ━━━━━━━━━━━━━━━━━━━━━━ ⚡️ ධාරා විද්‍යුතය ⚙️ යාන්ත්‍ර විද්‍යාව 🧲 චුම්බක ක්ෂේත්‍ර ☢️ පදාර්ථ හා විකිරණ 💻 ඉලෙක්ට්‍රොනික විද්‍යාව — ELECTRONICS ⚡️ විද්‍යුත් ක්ෂේත්‍ර — ELECTRIC FIELDS 🔩 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 🌡 තාපය 💡 ආලෝකය — Day 01 🎯 ආලෝකය — Day 02 | Mission A+ 👨‍🏫 Dr. Darshana Ukuwela ━━━━━━━━━━━━━━━━━━━━━━ 🚀 2026 A/L Physics වල Essay ලකුණු ගොඩදාගන්න නම් මේවා අතහරින්න එපා! 🔥 ━━━━━━━━━━━━━━━━━━━━━━ ━━━━━━━━━━━━━━━━━━━━━━ © AURUM BIO VAULT 🖇 @AurumBioVault 🧬 Unlock The Science Of Lif

+1
F to A Physics Part 1

💛🖤⚜️ AURUM BIO VAULT ⚜️🖤💛 ⚡️ Physics Short Note Pack❤️👇 🌊 1. දෝලන හා තරංග
🔹 සරල අනුවර්තීය චලිතය (SHM) 🔹 ඩොප්ලර් ආචරණය 🔹 ධ්වනි තීව්‍රතාව 🔹 ස්ථාවර තරංග 🔹 ආලෝක වර්තනය 🔹 ප්‍රිස්ම 🔹 කාච 🔹 ඇස හා ප්‍රකාශ උපකරණ
🌡 2. තාපය
🔹 ප්‍රසාරණය 🔹 තාපමිතිය 🔹 වායු නියම 🔹 තාපගතිය 🔹 තාප සන්නයනය 🔹 වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය
⚡️ 3. ධාරා විද්‍යුතය
🔹 සමක ප්‍රතිරෝධය හා ජූල්ගේ තාපන නියම 🔹 කර්චොෆ් නියම
🧲 4. ක්ෂේත්‍ර
🔹 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර 🔹 විද්‍යුත් ක්ෂේත්‍ර 🔹 චුම්භක ක්ෂේත්‍ර
💻 5. ඉලෙක්ට්‍රොනික්ස්
🔹 Diodes 🔹 Op-Amp 🔹 Logic Gates
⚙️ 6. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
🔹 පෘෂ්ඨික ආතතිය 🔹 ප්‍රත්‍යස්ථතාව 🔹 දුස්ස්‍රාවීතාවය
☢️ 7. පදාර්ථය හා විකිරණය
🔹 විකිරණශීලීතාවය 🔹 ප්‍රකාශ විද්‍යුත් ආචරණය
━━━━━━━━━━━━━━━━━━━━━━ 📚 Credit goes to the original owner. © AURUM BIO VAULT 🖇 @AurumBioVault