2027 Revision | Vikum Harshana
Відкрити в Telegram
Показати більше
Країна не вказанаКатегорія не вказана
1 770
Підписники
+924 години
+3627 днів
+36430 днів
Завантажуємо дані
Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
листопад '26лист '26
листопад '26
+1 780
в 6 каналах
жовтень '260
в 6 каналах
Get PRO
вересень '260
в 16 каналах
Get PRO
серпень '26
+3
в 16 каналах
| Дата | Залучення підписників | Згадування | Канали | |
| 23 листопада | +1 | |||
| 22 листопада | +9 | |||
| 21 листопада | +1 | |||
| 20 листопада | +23 | |||
| 19 листопада | +10 | |||
| 18 листопада | +28 | |||
| 17 листопада | +290 | |||
| 16 листопада | +6 | |||
| 15 листопада | +1 | |||
| 14 листопада | 0 | |||
| 13 листопада | 0 | |||
| 12 листопада | +4 | |||
| 11 листопада | +1 | |||
| 10 листопада | +4 |
Дописи каналу
Mathematics කියන්නේ Art එකක්.
මේ විෂයේ තියෙන fascination එක, ඒ "mind-blowing" moment එක ගොඩක් වෙලාවට ලැබෙන්නේ හොඳ visualization එකකින්.
දැන් ඉන්න GenZ ළමයින්ට Maths වගේ complicated විෂයක් ඉතා පහසුවෙන් ඔලුවට දාන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ මේ වගේ visualizations වලින්.
Maths වල තියෙන core-pillars වෙන Concepts සහ theories ගණන් ගොඩක් හදලා ළමයින්ව රොබෝලා කරලා ඔලුවට දානවට වඩා මාර effective මේ වැඩේ.
අවුරුද්දට 45,000 ක් විතර AL Combined Maths කරද්දී,
14,000 ක් විතර Fail වෙනවා, 13,000 ක් විතර S ගන්නවා.
S,F විතරක් 60% ක්.
ඒ ගොඩක් ළමයින්ට තියෙන ප්රශ්නය තමයි හරියට concepts ඔලුවට ගිහින් නැති එක. ගණන් හැදුවට හදන්නේ ඇයි කියලා එයාලවත් දන්නේ නෑ.
ඉතින් මම ආසාවෙන් කරන විනෝදාංශය වන Infographics + Visual Story-telling මම අපේ රටේ අලුත් පරම්පරාවට ගෙන්න පොඩි උත්සාහයක් දරන ගමන් ඉන්නේ.
OL හොඳට පාස් වෙලා මහා ලොකු බලාපොරොත්තු තියන් AL Maths කරන්න ඇවිත් අවුල් ගිහින් නිරපරාදේ S,F ගන්න ළමයි ප්‍රමාණය කොහොමහරි මම අඩු කරන්න උත්සාහ කරනවා කරනවාමයි.
ඔයාල තමයි ඒකෙ සාක්ෂිකාරයෝ...
- විකුම් හර්ෂණ | Combined Mathematics -
23 лист, 01:53
| 2 | ✅2027 Paper Class | Online ප්‍රශ්න පත්‍ර ලිවීම
🔴අද දින online ලෙස ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ.
🔴අද ලියවෙන ප්‍රශ්න පත්‍රය
Revision Based Paper 07
🕖Online Session : ප.ව.7.00 - ප.ව.9.00 දක්වා
🔴ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස සහ ප්‍රශ්න පත්‍රය Submit කිරීම සඳහා Submission Link, cm.echem.lk වෙබ් අඩවිය හරහා ලබා දීම සිදු වේ.
🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එකද වෙබ් අඩවිය මගින් ලබා දීම සිදු වේ.
🔴රචනා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න.
🟥 Essay ප්‍රශ්න පත්‍රය Submit කළ යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU
❤️ඔයාලගේ Paper එක PDF එකක් විදියට සාදා ගන්නා ආකාරය - https://youtu.be/hs2orS8rKYU
සියළුම දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදු කෙරේ.
❤️@CMPapervikum27
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 90 |
| 3 | https://youtu.be/E2FYHUX5XDw
~ 2026 AL ශුද්ධ ගණිතය (Pure Maths) කෙටි ප්‍රශ්න සාකච්ඡාව ~
මේ වගේ වෙනස්ම විදිහක Paper Discussion එකක් ඔයාලා දකින්නේ අතිශය ප්‍රථම වතාවට වෙන්න පුළුවන්.
සියලුම ප්‍රශ්න Animation විදියට හොඳට Visualize කරලා ඔළුවට යන විදියට තමයි වැඩේ වෙන්නේ.
මේක නිකන්ම නිකන් ප්‍රශ්න සාකච්ඡාවක් නෙමෙයි.
අදාළ Theory ඒ වෙලේම මතක් කරමින්, ඒවා වෙනම පැහැදිලි කරමින්,
එකම ගැටලුව ක්‍රම කීපයකට විසඳමින් තමයි මේ Paper Discussion එක වෙන්නේ.
තව විශේෂම දෙයක් තමයි මේ වීඩියෝ එකේ තියෙන Presentation එක ඔයාගේ වේගයට හරියන විදියට, ඔයාට පහසු විදියට බලන්න Download කරගන්න පුළුවන් මේ link එකෙන්.
https://kloze.app/c/advanced-level-mathematics?tab=resources
එහෙනම් මේකෙන් ගන්න තියෙන දෙයක් අරගෙන හොඳට වැඩ ටික කරලා විභාගය හොඳට ගොඩ දාගෙන ජීවිතය ජයගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
--------
පන්තිවලට සම්බන්ධ වීම සදහා තොරතුරු :
2027 REVISION
Channel : https://t.me/CMvikumR27
Discussion Group : https://t.me/+vLEUgrxfkSZhMjZl
2027 PAPER
Channel : https://t.me/CMPapervikum27
Discussion Group : https://t.me/+O2yjL8ORhP80Zm
VIKUM HARSHANA (Personal)
Channel : https://t.me/Vikum_Harshana
Discussion Group : https://t.me/+zASe1zvD60JjOGZl
Hotline - 0704244444
Website - https://cm.echem.lk
✨Theory කරවන Revision පන්තිය✨
- Combined Mathematics | විකුම් හර්ෂණ - | 175 |
| 4 | 🔴සජීවී පන්තිය මඟහැරුණු සිසුන්ට 2027 Combined Maths Revision |දෛශික ආරම්භය - Recording එක Cm.echem.lk වෙබ් අඩවිය මඟින් අධ්‍යනය කළ හැක.
වැඩි විස්තර සඳහා :
❤️https://t.me/CMvikumR27
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 358 |
| 5 | ළමයි...
අද කරපු “දෛශික” පාඩම ගැන මොකද හිතෙන්නේ?
තේරුණාද?
අලුත් දේවල් ඉගෙන ගත්තද?
මෙතනින් කියාගෙන යමු. | 423 |
| 6 | Online ලමයි දැන් Live එකට join වෙමු | 458 |
| 7 | 🔴2027 Combined Maths Revision
🔔 දෛශික ආරම්භය
📆 අද නොවැම්බර් 20 සිකුරාදා
🕔පෙ.ව.8.30 සිට ප.ව.1.00 දක්වා
🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා අද Live පන්තියට සම්බන්ධ වන්න.
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/CMvikumR27
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 574 |
| 8 | 🔴2027 Combined Maths Revision
🔔 දෛශික ආරම්භය
📆 හෙට නොවැම්බර් 20 සිකුරාදා
🕔පෙ.ව.8.30 සිට ප.ව.1.00 දක්වා
🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා හෙට Live පන්තියට සම්බන්ධ වන්න.
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/CMvikumR27
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 607 |
| 9 | 📌උසස් පෙළ ජීව විද්‍යා සහ ගණිත අංශයෙන් හදාරන සිසු දරුවන් උදෙසා, A/L විභාගයට අවශ්‍ය වන සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම පිළිබඳව සම්මන්ත්‍රණයේ දෙවන දිනය පැවැත්වේ.
🔔සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම Day 02
ලංකාවටම නොමිලේ❗️
📆හෙට නොවැම්බර් 20 (සිකුරාදා)
🕔ප.ව.7.00 සිට 9.00 දක්වා
📺Zoom සහ Youtube Live හරහා
🔴සුළුකිරීම් සම්මන්ත්‍රණයට අදාළ පසුගිය කොටස මගහරුණු සිසුන් පහත Link මගින් එම Recording අධ්‍යයනය කරන්න.
🟥YouTube Link : https://youtu.be/AcMQ_HVWzrs
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channels හරහා සිදුවේ.
❤️https://t.me/Echem_GR27
❤️https://t.me/ECHEM_27T
❤️https://t.me/ECHEM28T
🖥විමසීම්:
Hotline : 0704244444
Whatsapp : 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 587 |
| 10 | 📌උසස් පෙළ ජීව විද්‍යා සහ ගණිත අංශයෙන් හදාරන සිසු දරුවන් උදෙසා, A/L විභාගයට අවශ්‍ය වන සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම පිළිබඳව සම්මන්ත්‍රණයේ දෙවන දිනය පැවැත්වේ.
🔔සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම Day 02
ලංකාවටම නොමිලේ❗️
📆හෙට නොවැම්බර් 19 (සිකුරාදා)
🕔ප.ව.7.00 සිට 9.00 දක්වා
📺Zoom සහ Youtube Live හරහා
🔴සුළුකිරීම් සම්මන්ත්‍රණයට අදාළ පසුගිය කොටස මගහරුණු සිසුන් පහත Link මගින් එම Recording අධ්‍යයනය කරන්න.
🟥YouTube Link : https://youtu.be/AcMQ_HVWzrs
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channels හරහා සිදුවේ.
❤️https://t.me/Echem_GR27
❤️https://t.me/ECHEM_27T
❤️https://t.me/ECHEM28T
🖥විමසීම්:
Hotline : 0704244444
Whatsapp : 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 25 |
| 11 | ✅2027 Paper Class | Online ප්‍රශ්න පත්‍ර ලිවීම
🔴අද දින online ලෙස ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ.
🔴අද ලියවෙන ප්‍රශ්න පත්‍රය
Revision Based Paper 06
🕖Online Session : ප.ව.7.00 - ප.ව.9.00 දක්වා
🔴ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස සහ ප්‍රශ්න පත්‍රය Submit කිරීම සඳහා Submission Link, cm.echem.lk වෙබ් අඩවිය හරහා ලබා දීම සිදු වේ.
🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එකද වෙබ් අඩවිය මගින් ලබා දීම සිදු වේ.
🔴රචනා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න.
🟥 Essay ප්‍රශ්න පත්‍රය Submit කළ යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU
❤️ඔයාලගේ Paper එක PDF එකක් විදියට සාදා ගන්නා ආකාරය - https://youtu.be/hs2orS8rKYU
සියළුම දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදු කෙරේ.
❤️@CMPapervikum27
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 458 |
| 12 | "ලෝක ඉතිහාසය වෙනස් කළ Morse Code එකේ වර්ෂන් දෙක"
කියවන්න : https://t.me/Vikum_Harshana/198
~ Vikum Harshana | Combined Mathematics ~
https://t.me/Vikum_Harshana | 356 |
| 13 | 🔴සජීවී පන්තිය මඟහැරුණු සිසුන්ට 2027 Combined Maths Revision |ශ්‍රේණී සහ Revision Based Paper 05 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව - Recording එක Cm.echem.lk වෙබ් අඩවිය මඟින් අධ්‍යනය කළ හැක.
වැඩි විස්තර සඳහා :
❤️https://t.me/CMvikumR27
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 543 |
| 14 | https://www.youtube.com/live/AcMQ_HVWzrs | 866 |
| 15 | ළමයි...
අද කරපු “ශ්‍රේණි” පාඩම ගැන මොකද හිතෙන්නේ?
තේරුණාද?
අලුත් දේවල් ඉගෙන ගත්තද?
මෙතනින් කියාගෙන යමු. | 834 |
| 16 | Online ලමයි දැන් Live එකට join වෙමු | 824 |
| 17 | 🔴2027 Combined Maths Revision
🔔 ශ්‍රේණී
📆 අද නොවැම්බර් 17 අගහරැවාදා
🕔ප.ව.1.00 සිට ප.ව.6.00 දක්වා
🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා අද Live පන්තියට සම්බන්ධ වන්න.
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/CMvikumR27
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 828 |
| 18 | 🔻ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
Revision based Paper 05
🔴Online Live ඔස්සේ සියලුම සිසුන්ට සාකච්ඡා කිරිම සිදුවේ.
🔴අද පෙ.ව.10.00 - පෙ.ව.12.00 දක්වා
🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට Online සිසුන් Cm.echem.lk වෙබ් අඩවිය හරහා අද පන්තියට සම්බන්ධ වෙන්න.
🔍 වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට සම්බන්ධ වන්න.
💬https://t.me/CMvikumR27
Combined Maths | විකුම් හර්ෂණ ✔️ | 692 |
| 19 | 🔴2027 Combined Maths Revision
🔔 ශ්‍රේණී
📆 හෙට නොවැම්බර් 17 අගහරැවාදා
🕔ප.ව.1.00 සිට ප.ව.6.00 දක්වා
🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා හෙට Live පන්තියට සම්බන්ධ වන්න.
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/CMvikumR27
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 635 |
| 20 | 🔻ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
Revision based Paper 05
🔴Online Live ඔස්සේ සියලුම සිසුන්ට සාකච්ඡා කිරිම සිදුවේ.
🔴හෙට පෙ.ව.10.00 - පෙ.ව.12.00 දක්වා
🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට Online සිසුන් Cm.echem.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වෙන්න.
🔍 වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට සම්බන්ධ වන්න.
💬https://t.me/CMvikumR27
Combined Maths | විකුම් හර්ෂණ ✔️ | 594 |
