uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку 👈

PAST PAPER PROGRAM_ gHost AcAdAmY 2026☠❤️

PAST PAPER PROGRAM_ gHost AcAdAmY 2026☠❤️

Відкрити в Telegram

Engineering Medicine යන එව්න් 100ක් වෙනුවෙන්...🤍

Показати більше
Країна не вказанаКатегорія не вказана
2 071
Підписники
Немає даних24 години
-107 днів
-5930 днів
Архів дописів
⏩2017 COMBINED MATHS FULL MARKING EM

⏩2017 COMBINED MATHS FULL MARKING SM

Paper එක ලියලා ලකුනු ට්ක එවන්න ඔනී ආ

Advanced Level Combined Mathematics 2017.pdf6.53 KB

Advanced Level Combined Mathematics II 2017 (1).pdf1.49 MB

⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫ AL Paper No : 015 Year : 2017 Subject : maths Paper type : applied maths Time : 4.00 - 7.00 Rank : - Instructions 👇
⭕️ bio අයට අද essay ppr එක නැ... maths එව්න්ට applied paper එක කරන්න.. ⭕️බැරි ප්‍රශ්න ටික පොඩ්ඩක් පැත්තකින් තියලා පුලුවන් ටික හරි කරපන්. එක ලකුනක්වත් මග ඇර ගන්න එපා ⭕️අද කරන්න බැරි අය අද රෑ 12 ඉදන් හෙට දවල් 12 අතර කැමති පැය 3ක් අරන් පේපර් එක කරන්න ⭕️marking & විවරන දානවා රෑ 7 වෙද්දී ⭕️මේකේ ලකුනු සෙට් කරලා මේ තියාගෙන පස්සේ ෆුල් පේපර් එකට ලකුනු කීයද කියලත් බලපන් (ලකුනු චාට් එක ගහපන් ) ⭕️අදම ඉවර කරේ නැත්තං ... කම්මැලීකමට නොකර ඉන්නවා නම් දන්නවා නේ. අනිවාරෙන් කෙල වෙනවා 😁😎 .
⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬

පේපර් එක දුන්නම උබලා මේ කියන ටික හරියට අහන්න ඔනී 👇 🏻 උබලට පේපර් එක 04.00ට දුන්නම 7 වෙනකන් ලියන්න පුලුවන්... 🏻 ZOOM MEETINGS නැ.. මේ සතියට NEXT WEEK ඉදන් study Group අයට ඒ චාන්ස් එක දෙනවා.. 🔥රැ 07 වෙද්දී මාර්කින්ග් දානවා 🔥 Score Charts දාන්න ඔනී උබලා හරියට හදලා ...❤

⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️ ⚠️ ⚠️ ⚠️ GHOST ACADEMY ⚠️ ⚠️ ⚠️ ⚠️ PAST PAPER PLAN - 2026 ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ♻️ PAPER NO : 015 ⚠️ ⚠ ⚠️ ⚠️ ♻️SUBJECT : maths ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️

අද ඔයාලට Biology Essay පේපර් එකක් දාන්නේ නැ.. 2017 Old Sylabus හින්දා.. මැත්ස් එව්න්ට Applied paper එක දානවා...🤍🔥

⭕ Day 01 වැඩ ටික ගැන... https://t.me/finalmonths/275 ⭕ මේ මාසෙ වැඩ ටික වෙන්න ඔනී විදිය ⭕ Zoom ආතල් ගත්තු එව්න්ට කෙලවෙලා පලයන් 😌(කෙලවෙයන් නෙවේ වෙනවා ) 🤍 අවසාන දවස් ටික අත අරින්න එපා.. පැය 15... පැය 16 ගේම ගහමු...🔥

Maths එව්න් ඔක්කොම මට Score Chart ගහලා එවපන්... @noonecare96

⏩2017 COMBINED MATHS FULL MARKING

2017-answers(5ffd53ae71eb2693352a7c03c3cfd93c).pdf9.50 MB

Mcq ලකුනු කෝමද Bio සෙට් එක...🤍

2017_Biology_Marking.pdf5.39 MB

2017AL Biology.pdf6.15 KB

.........................Google form .....................
🤚4n eka rotate කරලා google sheet ek fill krn ek lesy.. 😉 ✅බොරු උත්තර ගහන්න එපා උගන්නලා නැති පාඩම් වල .. කනා ලකුනු වලින් වැඩක් නෑ...  google form එකේ other කියන option එක select කරන්න නොදන්න ප්‍රශ්න වල උත්තරයක් විදියට.. එතකොට ඔයා දන්න ටිකට ඔයාගේ මට්ටම තේරුම් ගන්න පුලුවන් වෙයි...... ⭕️ෆිල් කරන්න කලබල වෙන්න එපා.. හැම row එක්කටම උත්තරයක් mark කරන එක අනිවා හොදේ... 😊 ❌ ගොඩ දෙනෙක් ෆිල් කරන හින්දා ගූගල් ෆෝම් එක සබ්මිට් නොවුනොත්  ටිකකිම් TRY කරන්න 06.10 වෙද්දි ෆිල් කරලා ඉවර කරන්න 🎷 විවරන තව ටිකකින් දාන්නම්
🔥 INDEX NUM එකට ඔයා STUDY / REVISION ගෲප් වල ඉන්න කෙනෙක් නම් හම්බුන ඔයාගේ INDEX NUM එක දාන්න.. 🔥 ඔයා FREE PAPERS ලියන කෙනෙක් නම් මොකුත් දාන්න එපා INDEX NUM කියන තැනට   ❤✋🔥