uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍

🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍

Відкрити в Telegram

☠️ Engineering & Medicine යන්න කටු කන ඒ වෙනුවෙන් වැඩ කරන එව්න් වෙනුවෙන් 🍃❤

Показати більше
Країна не вказанаКатегорія не вказана
1 490
Підписники
+2224 години
+227 днів
+2230 днів
Архів дописів
වැරැද්ද තේරුම් අරන්... ආයේ වරදින් නැති වෙන්න වැඩෙ කරමු බන්

පේනවා නේ ලේසියි කියල හිතන් ඉන්න එව්වා වරදින තරම...🍃🤍 අව්ලක් ගන්න එපා බන් , අනිවාරෙන් මෙන්න මේ උබලා වරද්දන තැන් ටික හදාගත්තා නම් මේක මේ කියන තරම් අමාරු නැ ගොඩ දාන්න.. ඉදපන්කො මම Voice එකක් දාන්නම්

ලකුනු දාන්න මේකට මුලින්ම

Ram 01 👇 Discussion on Youtube 🍃 https://youtu.be/HV3dv8CTdig ⌛ හෙට හවස 6 වන විට ඉවත් කරනු ලැබේ...

⌛Task 01 😈 විවරන
+2
⌛Task 01 😈 විවරන

23 MCQ Class RAM 01 (Duration - 37min)

🍃 25න් Mcq කීයක් හරිද ?

🍃TASK 01 ⌛ ANSWERS
🍃TASK 01 ⌛ ANSWERS

මේකත් අහලා වැඩේ පටන් අරගෙන කරගෙන යං... 🤍 බලමු කීදෙනෙක් ගේමට සෙට් වෙයිද කියලා...

2023 MCQ Class RAM 01.pdf7.02 KB

✅Instructions✅
❌ විනාඩි 45ක් අරන්  කරලා ඉවර කරන්න ❌ mcq 25ක් තියෙනවා ... ❌බැරි කොටස්  තිබ්බොත් අත ඇරලා පුලුවන් ටික කරන්න ❤️. ❌අමාරු & බැරි ප්‍රශ්න ඉතුරු කරන්න ❤️ ❌ දන්නේ මොනවද ඒ ටික කරපන්.. මම දන් නැ මොකුත් ගාන්න එපා. පිලිතුරු & විවරන රෑ 07.50 ට දෙනවා.. 🔥මේ සියල්ල හෙට දින හවස 6 වන විට ඉවත් කරනු ලැබෙ...😈
😈😈😈😈😈😈😈😈😈😈😈😈😈

🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏 🀄️ TASK  NO : 01 🀄️ SUBJECT : Chemistry    🀄️ TARGET   :  unit 01 ගොඩ දැමීම 🀄️ TASK        : පහත mcq සෙට් සෙට් එක  කරන්න ( විනාඩි 45ක් ඇතුලත ). ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦

මේ පටන් ගන්න යන වැඩේ මොකක්ද... 🤍🍃 ඇගට නොදැනි වැඩ ටික ඉවර කරන්න පටන් ගමු... Unit එකෙන් unit එකට වැඩේ කරමු.. අද වැඩේ අද .. @GA2k27

Chemistry වැඩේට
Anonymous voting

වැඩක් කරමු ද... 🍃 Chemistry පොඩි දෙයක් හැබැයි , මේකෙන් අද ඉදන් උබලට ගොඩක් Points සෙට් කරගන්න පුලුවන්... ⌛7ට සෙට් වෙමුද.. 🍃 විනාඩි 35ක් 40ක් යයි වැඩේට.. 💠සියලු විවරන , Discussions දෙනවා... විනාඩි 20කින් එන්න.. 📈 Chemistry unit 01 එක හොදට බලාගන්න.. පුලුවන් නම් ඉක්මනින්..... කියන වෙලාවේ වැඩේ කරලා ඉවර කරමු... 🍃🤍

32 දෙනයි.... අද ඉවර කරන්න බලන්න.. වැඩ ගොඩ ගහගන්න එපා.. තව වැඩක් දෙන්නම් .. අද හවස් වෙද්දී.. 🤍 Chemistry වලින් ..⌛🤍

Day Plan වැඩේ මිස් වෙන්න දෙන්න එපා. දාන්න අනිවාරෙන්...🍃🤍😒

⚡️DAY PLAN TARGET 👇 🍃Week 02 🍃 DAY 01 ❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️‍🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු.
 Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

50ක් හිටියා නම් ඇති...🤍😌

වැඩේ කරන්න ගත්තා නේද.. 😁