🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍
Відкрити в Telegram
☠️ Engineering & Medicine යන්න කටු කන ඒ වෙනුවෙන් වැඩ කරන එව්න් වෙනුවෙන් 🍃❤
Показати більшеКраїна не вказанаКатегорія не вказана
1 490
Підписники
+2224 години
+227 днів
+2230 днів
Архів дописів
මම දැක්කා උබලට Time table දාලා .
දවසම බෙදල දාලා තියෙනවා දැන් මේ වැඩේ කරන්න දැන් මේ වැඩේ කරන්න කියලා...
මේ අහපන් තොපි පොඩි එව්න් නෙවේ නේ....
එහෙම මුලු දවසම වෙන එකෙක් කියන දෙයක් කරන්න වෙලාවක් උබලට නැ..
එක වැඩක් 2ක් කමක් නැ.. ඒත් මුලු දවසක් එහෙම මේ වෙන එකෙක් කියන දේවල් කරන්න යන්න එපා.
උබේ අඩුපාඩුව දන්නෙ උබ නේ ...
උබට තියෙන වැඩ ටික මුලින් අංක එකට තියාගෙන වෙන එව්න් දෙන වැඩක් කරපන්...
අම්මො මාස 3න් 4න් sylabus කවර් කරමු මෙහෙම මෙහෙම දැන් මේක කරන්න ගග තියෙන එව්වා කරන්න යන්න එපා..
බොරුවට දවසක් 2ක් ගියාම උබලට තේරෙනවා practically නැ කියලා.. ❗
🍃no.1 උබේ ක්ලාස් වැඩ ටික
🍃 ඊට පස්සෙ අපි මේ දෙන වැඩ ටික..
උබලගෙ සමහරු කියනවා ක්ලාස් වැඩ වත් කරගන්න වෙලාව මදි කියලා..
මගෙන් කුනුහරුප අහගන් නැතුව ඉදාම් ඇ..
හදපන්කො day plan එක ඔය උඩ දාලා තියෙන.. එතකොට තේරෙයි ඇත්ත මොකක්ද කියලා...❗
@GA2k27
⚡️DAY PLAN TARGET 👇
🍃Week 02
🍃 DAY 07 ❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු. Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
🔝 ප්‍රශ්න 3ම කරලා , විවරයත් ඉවර කරලා මේකට completed කියලා Comment එකක් දාන්න..🍃මොකක්ද වැඩේ 👇 https://t.me/GA2k27/251
❗මහන්සි වෙලා වැඩ කරන එව්න් ගොඩ යනවා එච්චරයි.......
වැඩෙ කරන්න පටන් ගනින්...❗
වැරදි Train එකේ නම් යන්නේ ඉක්මනින් බැහැපිය ඕකෙන්...❤
ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර
🔝ESSAY DISCUSSIONS
⌛DAY 01 ................
................................................. ❗1991 https://www.youtube.com/watch?v=DigqK4d_hEA ❗1998 https://www.youtube.com/watch?v=BLVOKhCsRr0 ❗2003 https://www.youtube.com/watch?v=g66iBq5-Ygk ................................................
✅ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර
• 1980 - 2026 ESSAY විවරනය
Day 01 👇
පහත Essay 3 කරන්න.
🔝 1991..........
🔝 1998..........
🔝 2003..........
❌මීට අදාල Discussion පහතින් ලබාගත හැක.
⌛Instructions.......... ❗වෙනම කොල සෙට් එකක් තියාගන්න මේකට , නෝට් අස්සෙ ගහන්න එපා මේ ගණන් සෙට් එක. ❗ Discussion බලන්න කලින් අනිවාරෙන් ප්‍රශ්නේ Try කරලා ඉන්න . ❗ ප්‍රශ්නේ කරලා ඉවර වෙලා markings / Discussion බලලා අඩුපාඩු රතු පෑනකින් හදාගන්න . ❗මොකුත් දන් නැ මට මේවා බෑ ගගා අත අරින්න එපා.. දිගටම අලලගෙන වැඩේ කරලා ඉවර කරන්න.. ❗ වැදගත් දෙයක් තිබ්බොත් ( අමතක සූත්‍ර එහෙම) ශෝට් නෝට් එකට දා ගන්න.🔥වැඩේ ඉවර කරල උබ උබ ගැන සතුටු වෙයන්, උබ මේ ගේම් එකේ ඉන්න එක ගැන.. 🍃මෙලෝ දෙයක් බැරුව හරි කමක් නැ වැඩේට බැහැපන්. ❗Up to Now Total Essays Cover :001 - 003 🍃 @GA2K27
+4
✅ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර
• Full Short Note
•Copy කරලා වැඩක් නැ.. උබේ කියලා short note එකක් හදාගනින්.. මේ තියෙන දේවල් ටික උබේ ශෝර්ට් නෝට් එකේ තියෙනවද බලපන්.. නැත්තං ඒකට මේකේ තියෙන දේවල් ඇඩ් කරගනින්...@GA2K27
අද පොඩි වැඩක් කරනවා...
හවස 6 වෙද්දී වාර්තා කරන්න..🍃🤍
ගුරුත්වාකර්ශන පාඩමේ වැඩ ටික ඉවර කරලා.. එන්න බලන්න..
ශෝර්ට් නෝට් එකක් ගහන්නත් ඔනී.. මම දැන් ඒක පහලින් දානවා..
උබලා ඒක Copy කරන් නැතුව උබලටම කියලා Short Note ekak හදාගන්න ඔනී ඈ..අතින් ලියපිය හොදේ.. 😒
අද හවස ඉදන් දවස් 2ක් 3ක් ඇතුලත Past paper Essay සෙට් එක විවරනය කරන්න පටන් ගන්නවා..
හවස 6 වෙද්දි Short note එක ගහලා Ready වෙන්න බලන්න...⌛🤍
එල කිරි...🤍🍃
මතක තියාගනින් මගේ තියරි එක,
පාඩමක් පුලුවන් කරගෙන මිසක් ඉස්සරහට යන්නේ නැ..උඩින් අතපත ගාලා ගිහින් කෙලවගන්න ඔනී නැ.නේ.. අපිට මේ තියෙන කාලේ හොදටම ඇති...🤍 ඒ හින්දා උපරිමේ බර දාලා කරමු.....🍃🤍 .
ඊයේ day plan දාපු බහුතරය 12h පන්නලා වැඩ කරලා තිබ්බා..
පැය 16 පන්නලා දෙන්නෙක් හරි තුන් දෙනෙක් හරි හිටියා..
හිතල බලපන්.. එකෙක් පැය 2ක් 3ක් වැඩ කරද්දී තව එකෙක් පැය 16ක් වැඩ කරනවා..
හිතපන් ඒ වගේ සතියක් දෙකක් මාසයක් වැඩ කරොත්... උන් දෙන්න අතරේ පට්ට ගැප් එකක් හැදෙන් නෑද.. 🤍✋
දැන් උබලට හිතෙනවා නම් කවුරු හරි අම්මෝ මූට නම් ලකුනු හොදට තියෙනවා මාර මීටරයක් කියලා..
ඒකට මීටරයට වඩා බන් ඔය මම කියපු කැපකිරීම තියෙන්නේ..
ඇත්තටම පැය 2ක් 3ක් වැඩ කරපු එව්න් day plan දාන්නේ නැතුව ඇති...
කමක් නැ.. අද ඉදන් දාපන්...
ඕක අත ඇරගන්න එපා.. මේ මුල මෙච්චර කියන්නේ..
හැමදේටම කලින් උබලා වැඩ කරන්න පටන් ගන්නයි ඔනී...
කිය කිය ඉදලා ප්ලෑන් ගහලා බැ.. 😊🤍
වැඩ කරලා පෙන්නන්න ඔනී.. ඒකට හුරු වෙන්න ඔනී...🤍
හරි මම මේ සතිය අවසානෙට ඒ කියන්නේ නොවැම්බර් වලට ප්ලෑන් එක දානවා..
ඇත්තටම ප්ලෑන් දෙකක් යන්නම් කියලා බැලුවේ..
Free plan + Study Group Plan කියලා...
මොකද හැමෝටම සල්ලිත් නැනේ..
ඒත් තියෙන එකම ප්‍රශ්නේ උබලට නිකන් දෙන කිසිම දෙයක අගයක් නැ.. 😊
හරි අපි ඒක බලමු. Study Group එකට නම් කෝමත් 100යි ගන්නේ..
වැඩ නොකරන එකෙක් එන්න එපා පයින් ගහලා එලවන්නේ.. 😒😂
හරි අද හවස පොඩි වැඩක් තියෙනවා මම දාන්නම් ඒක පහලින්..🤍
හරි Group රෙද්දවල් පස්සේ බලමු....
දැන් වැඩ කරන්න පටන් ගනින්...🍃🤍
අද අනිවාරෙන් පැය 12 පන්නපන්
@GA2k27
⚡️DAY PLAN TARGET 👇
🍃Week 02
🍃 DAY 05 ❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු. Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
මේ චැනල් එකේ වැඩ කරන ගාන මදි බන් 😐
1000කට 50ක් වගේ වැඩ කරන්නේ.. 😐
යම් විප්ලවයක් කරන්න වෙයි වගේ හරි බලමු...🍃⌛
උබලා දන්නවා උබලා වැඩ කරන් නෑ කියලා..
මේ Day plan එක හදන් නැත්තේ උබලා ඒක අහුවෙනවා..
දැනගත්තම උබලටම අව්ල්....😏
ඒක හින්දා හදන්නේ නැ...
හැදුවෙ නැති උනාම ඒක දැනෙන් නෑ..
පට්ට ආතල් ඒකෙන්...
හිතන්නේ අව්ලක් නැ කියලා..
ඒත් ඇත්තම කතාව.. 🙂
...........................................
හිත රැවැට්ටුවට බැ... වැඩ කරන්නේ නැත්තං කෙලවෙනවා.. 🤍
උබලගේ හිතේ තිබ්බට මදි උබලා වැඩ කරන්න ඔනී කියලා.. ඒක කරලා පෙන්නන්න ඔනි..
සමහරු කියයි ඕක මාර්ක් කර කර ඉන්න කම්මැලි කියලා 😅
ඔව් ඇත්ත උබලා කම්මැලි ඔය දේට විතරක් නෙවේ හැමදේටම.. 🤍
RESULTS එනකන් ඔහේ ඉන්නවා වගේ ආතල් හැගීමක් ඇති .. එක සැරේ වැඩ කරන්න ගන්නවා වගේ එකක්... 😅
බලන් ඉදපන්... ඒත් වැඩ කරන්න පුලුවන් සතියයි... උබලගේ ගැම්මට...
ඇයි එහෙම කියන්නේ.. 😒
ගිය සැරේ එක්සෑම් එක ඉවර වෙද්දී මේක තනියම ගොඩ දාගන්න ඔනී වගේ හිතපු උබල නේද දැන් මේ ආයෙත් කාලේ කකා පිස්සො වගේ ඉන්නේ.. 🤍
.........................
මේ කියපු ටික අවංකව පොඩ්ඩක් හිතලා බලපන්..
මට මේවා TYPE කරන්න පිස්සු නැ බන්.. මේ වැඩ තොගයක් අස්සේ..
ඒත් මේක කියවලා එකෙක් දෙන්නෙක් හරි වැඩ කරන්න ගන්නවා....
මේ AL වලට වැඩ කරලා ගොඩ ගියාම ලැබෙන දේවල් මෙච්චරක් කියලා කියන්න බැරි තරම් ලොකුයි...
මටත් ඒවා දැන් දැන් තේරෙනවා..
මම උබ උනා නම්.. මට ආයෙත් AL කරන්න හම්බුනා නම් මම තවත් මහන්සි වෙනවා..
ඇයි කියලා උබලට තවත් අවුරුදු ගාණකින් තේරෙයි...❤
දැනට පිනට කකා ඉදපන්.. අම්මා තාත්තා ළඟ නැති වෙලා අතේ සල්ලි එහෙම නැති වෙලා...
උබට මේ ජීවිතේ බර කරට වැටුනම තේරෙයි...
මහන්සි වෙලා වැඩ කරපන්..
දැන්ම day plan හදල වැඩේ පටන් ගනින්...
ලොකු දේවල් ඔනී නෑ..අද පැය 12ක් වැඩ කරල පෙන්නපන්කෝ...🤍
