Chemistry | Ramika Risiwara | Discussion
Закритий канал
Показати більше
Країна не вказанаКатегорія не вказана
292
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 днів
Архів дописів
Repost from Chemistry | Ramika Risiwara
2027 AL Smart Revision එකේ පළවෙනි දවසෙන් ම අපි, Syllabus එකේ ගොඩක් පාඩම් වලට Foundation එක හදන රසායනික ගණනය පාඩමේ "අනුමාපන" කොටස, ඕනම මට්ටම කෙනෙක්ට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා. මේ තියෙන්නේ ඒකට අදාළ Theory Tute එක. පුළුවන් හැමෝම Print එකක් ගන්න. වැදගත් වෙයි...🙌
එහෙනම් අද රෑ 7.00 ට අලුත් ම ආරම්භයක් ගමු💪
