uk
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Відкрити в Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Показати більше
Країна не вказанаКатегорія не вказана

📈 Аналітичний огляд Telegram-каналу 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) є активним учасником. На даний момент спільнота об'єднує 98 879 підписників, посідаючи місце в категорії Інші.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 98 879 підписників.

За останніми даними від невідомо, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 0, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 0%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Завдяки високій частоті оновлень (останні дані отримано 04 липня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Інші.

98 879
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 день
Архів дописів
ළමයි,🌺 *ඔයාලට මේ විභාගය වෙනුවෙන් සාධාරණ කාලයක් ඕනෙ නැද්ද ?* 1.අපි ඕගෝලොන්ට call ගන්න කිව්වා. 2.ලියුම් Post කරන්න කිව්වා.. ඒ දෙවල් කරා ද නැද්ද දන්නෙ නැ කරපු අයට ස්තූතියි.. ඒවගේම ඕගොල්ලොන්ගෙ වෙනුවෙන්ම අපි පුංචි ඉල්ලීමක් කළා, *කොළඹ අලුත් කඩේ උසාවියට* එන්න පුළුවන් කොළඹ ඉන්න අයට Bot ට මැසේජ් එකක් දාන්න කිව්වා... ඔගොල්ලො කාටවත් ඒක කරන්නවත් වුවමනාවක් නැත්තන් අපේ වැඩේ අසාර්ථක වෙන්න පුළුවන් ඕගොල්ලොම අහනවා නඩුවක් දැම්ම ද දැම්ම ද කියලා....ඉතින් දාන්න තමයි එන්න කියන්නේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් එන්න....අපි හැමෝම වෙනුවෙන් සාධාරණයක් කරමු

ඉක්මනින් ඕන

Heart reaction දැම්මා කියලා වෙන දෙයක් නැනෙ මෙක තමයි අන්තිම chance එක . එන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් එන්න කොළඹ අවට එක ලමයෙක්වත් නැති වෙන්න විදිහක් නැනෙ මෙ කතා කලෙ 2023 කල් දාගන්න නඩුවට පෙනි හිටපු lawyer කෙනෙක් ඔයාලට අවශ්‍ය වියදම් මම දෙන්නම් @axyzwu_bot

ළමයි, Bot clear කළා ඔයාලා කලින් දුන්න ලියුම් වල Photo ආයේ දෙන්න 🙏

Email SS bot සහ discussion දෙකටම පහත පරිදි දාන්න Email යවල screenshot bot දාන්න. නම් මුකුත් කපන්න එපා bot දාද්දි . Discussion group දාද්දී අවශ්‍ය විස්තර කපල දාන්න

ළමායි..... ගෲප් එකට මෙම්බර්ස්ලා ඇඩ් කරන්න කියන්නෙ බහුතර පෙන්නන්න ඕන නිසා මොකද අවුරුද්දකට ලක්ශ 3ක් වගේ ආසන්න ප්‍රමානයක් ඒලෙවෙල් කරනවනෙ මෙතන බහුතරයක් ඉන්න ඕන. එහෙම නැතුව මේක කරන්න බෑ. කාට හරි සැකයක් තියේ නම් අපි මේ ගෲප් එක විකුණන්න මෙහෙම මෙම්බර්ස්ලා වැඩි කරන්නෙ කියලා 🔴 මේ වැඩේ අවසානෙදී ඔයාලට පුලුවන් මේකෙන් ලීව් වෙන්න 🔴 පටන් ගත්ත තැන එක්ක බලද්දි අපි ගොඩක් ඉස්සරහට ඇවිත්නෙ ඉන්නේ ඒක ඔයාලට පේනවනෙ. මේ වැඩේ තවත් ඉස්සරහට අරන් යමු අපේ ඉල්ලීම, අවශ්‍යතාවය වෙනුවෙන් පුලුවන් හැමෝම මේකට කට්ටියව එකතු කරන්න 🔴🔴🔴

හරි, ළමයි අපි පෙත්සමට ඕන කරන Pdf ටික නීතිඥයින් ගේ සහයත් ඇතුව හදලා ඉවරයි [ නීතිඥ සහාය නැත්නම් මීට ගොඩක් වෙලාවට කලින් හදලා ඉවරයි...😁 , එයාලා Perfect විදියකට මේක හදපු නිසා තමා පරක්කු වුණේ ] අපිට දැන් ආයේ කියන්න, ඔයාලට පන්ති යන ගමන් එහෙම අපි දෙන Pdf එක Print කරලා ඔයාලා පන්ති යන සර් ට දීලා අපිට sign අරගෙන දෙන්න පුළුවන් ළමයි කවුද ඉන්නේ..? ඔයාලට ඕන කරන ගුරුවරුන්ගේ අවසරය අපි අරගෙන දෙන්නම් [ Paper Center වලින් වුණත් කමක් නැහැ, Sign ටිකයි වැදගත්] @ptetion_bot

ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අවධානය මේ කෙරෙහි යොමු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මෑත ඉතිහාසයේ උසස් පෙළ කණ්ඩායමකට සිදුවන දරුණු ම අසාධාරණය 2026 A/L අප කණ්ඩායමට සිදුවන බව ඔබතුමා දැනුවත් කිරීමට කැමැත්තෙමි. සිසුන් කණ්ඩායමක් වන අප කෙරෙහි සානුකම්පිත වන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. [ සිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදුවන නිසා මෙම Video ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වන පරිදි සකස් කර ඇත ] @anurakumara

Masayak kal giyth eylt results dena velvt denn puluvn..marking paththa ikman karala .dn denn inna kaletama denn puluvn..ehema thibilath ithin krn nane

owata scl walin lamai ge paminima gaththa nam naduwata hodak wenna thibba ..ekath poddak lawyagen ahanna

ළමයි ඔයාල Call අරන් Support එක දුන්න නිසාතමයි මේක ගැන ඊයෙත් Parliament එකේදි කතාඋනේ ඒ නිසා අදත් ඔයාලගෙන් Support එකක් ඕනි ඔයාලට කරන්න තියෙන්න මේ පොඩිවැඩටික විතරයි 🙌🔥 1st Target 🎯 🔘 හැමෝම Call අරන් ඔයාලගෙ ප්‍රශ්නෙ කියන්න Numbers : https://t.me/postponedAL/12781 වැදගත් දේවල් හෝ Call SS තියනවනම් Botට එවන්න👇 @axyzwu_bot

ළමයි, දැන් අපිට වැඩ ගොඩක් තියෙනවා කරන්න අපි භෞතිකව පෙත්සමක් අත්සන් කරනවා වගේම Online මාර්ගයෙනුත් පෙත්සමක් අස්සන් කරන්න සූදානම් අපේ Online මාර්ගයෙන් පෙත්සමක් අත්සන් කරන ක්‍රියාවලිය සඳහා ඔයත් සහභාගි වෙන්න, අත්සන් කරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් ඉහත Video ව මගින් දැකගත හැක https://www.change.org/postponeAL2026 ඔයත් Join වෙන්න, අපේ Online මාර්ගයෙන් පෙත්සම Sign කිරීමේ විස්තර ලබා දෙන Group එක වෙතට https://t.me/+nLraxP-XsX8yNjM1

ළමයි සමහර Physics උගන්වන අය සුපිරිම සුපිරි Plan හදාගෙන අපි නම් ඉන්නවා කියලා , ඒ කාලේ හෙන පම්පෝරි ගැහුවට දැන් සතියේ දවස් 7 ත් මදිවෙලා වගේ නේද ? හැමදාම පන්ති විතරයි, Self Study කරන්න නම් ඕන නැහැ වගේ එයාලගේ විෂයන්ට Syllabus එකත් යන්තම් හරි ජාමේ බේරගන්න උගන්වන්නත් එපැයි. අනෙක් Subject කරන්න ඕනි නැහැ වගේ එයාලට

හැමෝම හොදට අහන්න Reaction නෙමෙයි එන අය දාන්න bot ට

තව දෙමව්පියන් 4 දෙනෙක් ආවනම් හරි ලමයි