uk
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Відкрити в Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Показати більше
Країна не вказанаКатегорія не вказана

📈 Аналітичний огляд Telegram-каналу 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) є активним учасником. На даний момент спільнота об'єднує 100 104 підписників, посідаючи місце в категорії Інші.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 100 104 підписників.

За останніми даними від невідомо, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 0, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 0%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Завдяки високій частоті оновлень (останні дані отримано 13 липня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Інші.

100 104
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 день
Архів дописів
උසස්_පෙල_නඩුවට_මොකද_වෙන්නේ_මෙන්න_විශේෂ_දැනුම්වත්_කිරීම.mp413.76 MB

❇️ඔයා ලියපු ලියුම, ඔයාට ලැබුණු කුවිතාන්සිය , Email තමා ඕනේ. පහත ස්තාන වලට එහෙම යවපු. (ගොඩක් අය ඊ-මේල් එහෙම වැරදි ඒවා එවන්නේ බොට් බලද්දි අපිට පිස්සු හැදෙනවා) ස්ථාන👇👇👇 ජනාධිපති කාර්යාලයට , අධ්‍යාපන අමාත්‍යංශයට, ආග්‍රාමාත්‍යතුමියට ඔය වගේ හැම ආයතනයකටම ලියුම් යැවුව ලියුම් සහ ඊමේල් 👉සැ.යු:- E mail නම් ගොඩාක්ම පැහැදිලි වෙන්න ඕනා. කාට ද යැවුවේ කියලා පෙන්න ඕනේ. BOT LINK👇👇👇 @personalinf_bot

No time / stress Kohmth ehm enne wada krna aytne

දින 09 ක තෙවන වාරයක් අගෝස්තු 07 දක්වා පාසල් පවත්වලා 10 වෙනිදා exam ළමයි කියන්නෙ රටෙ අනාගතෙ ළමයි ගැන පොඩිම හරි අනුකම්පාවක් මෙ බලධාරින්ට නැද්ද ? ඉගෙනිම අත්තටු කියලා නෙද කිව්වෙ 🙂 https://youtu.be/juYRdCG4X-0?is=hpWt9D3HVgcJ7acH

බොරු ඕන නැහැ නේ... නිකමට වගේ සර්ල ගෙන් අහලා බලන්න වෙන අවුරුදු වලට සාපේක්ෂව අපි ගොඩක් දේවල් කරාද නැද්ද කියලා මේ වගේ සටනක් 23,24 කිසිම අවුරුද්දක කරන්න උනේ නැහැ... ඔයාලට තේරෙනවා ඇතිනේ... මොකක්ද මෙතන මේ අවුල කියලා

URGENT: 90-Day Cut in A/L Prep Time Threatens 300,000 Sri Lankan Students

ළමයි මීට කලින් රුසියානු තානාපති කාර්යාලය මේ ප්‍රශ්නය හේතුවෙන් අපිව සම්බන්ධ කර ගත්තා කියලා අපි ඔයාලට කිව්වා අද ඒකේ තවත් පියවරක් ඉස්සරහට යමින් ඉතාලි තානාපති කාර්යාලයෙනුත් මේ සම්බන්ධයෙන් අපව සම්බන්ධ කර ගැනීමක් සිදු කරා. මීට අමතරව තවත් පාර්ශවයන් රැසකින් අපව සම්බන්ධ කරගැනීමක් සිදු කරා. සරලවම කිව්වොත් ජාත්‍යන්තරය හරහාද රජය මේ ගැන දැනුවත් කිරීමට අපිට හැකියාවක් ලැබුණා. මේ මොන දේ කරත් අපි අඩි 02 පිටි පස්සට ගිහිල්ලා සිකුරාදා වෙනකන් නිශ්ශබ්දව ඉන්නවා. බලමු අපි ඉල්ලන අපේ මාස 02 ක කාලය අපිට ලැබෙයිද කියලා

මෙහෙමයි උදව් ගන්න හැබයි ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන අය එයාලගෙ දේශපාලන අරමුණු වෙනුවෙන් වැඩ කරද්දි ආණ්ඩුවත් නයාට පොල්ල වගේ තීරණ ගනීවි... මේක අපි පුලුවන් තරම් ළමයින්ගේ ගැටලුවක් කියන එක තමයි ඉදිරියට අරන් යන්න ඕන...

පාසල් වාර සටහන් සම්බන්ධයෙන් නිකුත් කර ඇති 1997 අගෝස්තු මස 08 දින අධයාපන හා උසස් අධයාපන ලේකම්ගෙ අන්ක 97/15 දරණ චක්‍රලේඛයට අනුව ශ්‍රීලංකාවේ සියලුම පාසල් වර්ශයකට දින 210 ක් පැවැත්විය යුතු බව අවධාරණය කර ඇත . එ අනුව 12 ශ්‍රේණියට දින 210 ක් සහ 13 ශ්‍රේණියට දින 210 ක් ලෙස මුලු දින 420 ක් ලැබිය යුතුය වසර 30 කට අධික කාලයක් පමණ කාලයක් සියලුම චක්‍රලෙඛන ඇති moe.gov.lk site එකෙ 1997/15 චක්‍රලේඛය පමණක් අතුරැදහන් වි ඇති බවත් ඔබ දන්නවද? නමුත් මෙ පිලිබදව 2025/30 චක්‍රලෙඛනයේත් පැහැදිව සදහන්ව ඇත . ඉදිරියෙදි එම චක්‍රලේඛනයද අතුරැදහන් විමට හැකියාවක් පවති අධයාපන ලෙකම් තුමා පවසනවා වසර දෙක සදහා ලැබිය යුත්තෙ දින 300 ක් බවත් අප දින 330 ක් ලබා දි ඇති බවත් 345 ක් ලබා දිමට සැලසුම් කර තිබු බවත් . 1997 සිට 2026 දක්වා වසර 29 ක් තෙක් පැවති චක්‍රලේඛයන්ට පිටින් මෙලෙස වගකිම් විරහිත කටයුතු කිරිමට හැකිද යන්න ප්‍රශ්නාර්තයක් ? 97/15 දරන චක්‍රලේඛයෙ සදහන් වන පරිදි උසස්පෙල සිසුන් සදහා ලැබිය යුතු මුලු දින ගණන 420 කි . නමුත් 2026 සිසුන් සදහා ලැබි ඇත්තෙ දින 330 ක් පමණි . අධයාපන අමාත්‍යාංශයෙන් පවසනවා අහිමි වි ඇත්තෙ දින 15 ක් පමණක් බව . 420 - 330 = 15 ක් ලෙස ගණනය කර ඇත්තෙ කෙසෙද ? අපට නම් 420 -330 = 90 ක් ලෙස ගණනය කල විට ලැබෙනවා අපි වැඩිපුර කාලයක් ඉල්ලන්නෙ නැත අපට ලැබිය යුතු කාලයෙන් අහිමි උන( වගකිව යුතු නිලධාරින් විසින් අහිමි කල) කාලයෙන් භාගයක් හෝ ලබාදෙන ලෙසයි ඉල්ලා සිටින්නෙ

අපෙන් මේ ටිකේ මානව හිමිකම් කොමිෂන් සභාවට ගිය කෝල්ස් ප්‍රමාණය හොඳටම මදි ‼️‼️ අපේ පැමිණිල්ලට ඉක්මනින් පිළිතුරක් ලැබෙන්න නම් මීට වඩා කෝල්ස් වැඩි ප්‍රමාණයක් යන්න ඕනි ⭕⭕⭕ ඔයාලගෙ සහයෝගය අත්‍යවශ්‍යම වෙලාවක් මේක .අනිවාරෙන්ම මේ නම්බර්ස්වලට කතා කරලා අපේ ගැටලුව දැනුවත් කරන්න දුරකථන: 011 2505580 011 2505581 011 2505582 ඔයාලගෙ කෝල් රෙකෝඩ්ස් මේ බොට් ට එවන්න 🛑@axyzwu_bot

⭕️Email අඩුම 2000ක් යන්න මේ 100,000කට වැඩියෙන් ඉන්න ගෲප් එකෙන් අනිවාරෙන්. ඒ කියන්නේ මේකෙ ඉන්න අයගෙන් 2% ක් වත් අර තියෙන ඇඩ්‍රස් වලට යන්න ඕන.⭕️ මේවා ගණන් කරනවා
අපි මෙච්චරක් කරනවා නම් ඔයාලට කොච්චරක් පුලුවන් ද පෙන්නන්න ඕනි
SS discussion group එකට පහත පරිදි දාන්න 🛑Discussion group link👇👇👇 https://t.me/Discussiongroupal

Голосове повідомлення00:37

🔴 මෙන්න මේ නිසා ඒ වැඩෙ කරන්න 🔴 https://t.me/postponedAL/12572