uk
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Відкрити в Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Показати більше
Країна не вказанаКатегорія не вказана

📈 Аналітичний огляд Telegram-каналу 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) є активним учасником. На даний момент спільнота об'єднує 98 879 підписників, посідаючи місце в категорії Інші.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 98 879 підписників.

За останніми даними від невідомо, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 0, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 0%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Завдяки високій частоті оновлень (останні дані отримано 04 липня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Інші.

98 879
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 день
Архів дописів
අපි නඩු ගොනු කරන්න කලින් Sashanka Sir කිව්ව කතාවක් මේක

සබරගමුව පළාතේ ළමයිට 2nd Term Test එකක් තියෙන්නේ නැතුව නේද 3rd Term තියෙන්නේ? Bot ට කියන්න @axyzwu_bot

ළමයි, Bot clear කළා ඔයාලා Jun 10 1:45 AM ට කලින් දුන්න ලියුම් වල Photo ආයේ දෙන්න 🙏 #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537 #Postpone26AL #Postpone2026AL #Delay26AL #2026ALPostponement #FairChanceFor26AL #PostponeAL2026

එහෙම් පිටින්ම පාඩම් තියෙනෙ තව speed කරලා තියරි ඉවර කරයි 😒

Call recording 1911_260609_141350.m4a2.19 MB

ළමයි, අපි දැන් ගම්මන්පිල සර් එක්ක කතා කළා... සර් කිව්ව විදියට ඔයාලට කරන්න තියෙන්නේ නඩුව වෙනුවෙන් කොළඹට ගිහිල්ලා අත්සන් කරන එක විතරයි, පැහැදිලිවම කිව්වොත් ඉදිරි නඩු කටයුතු කරගෙන යාම සඳහා අදාල නීතිඥයින්ට බලය පැවරීමක් විතරයි... මේ සඳහා sign කරන්න කැමැති අය එක්ක මේ දේ සිදුවන විදිහ සර් zoom meeting එකක් මාර්ගයෙන් පැහැදිලි කරන්නම් කිව්වා

මෙහෙම දෙයක් කරන්න රුපියලක් යන්නේ නෑ මේ හැමදේටම වඩා ලොකුයි අපි හැමෝගෙම අනාගතය #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

To - contact@afp.com CC- (මේක හිස්ව තියන්න) BCC- (මේකත් හිස්ව තියන්න) From- ( ඔයාගෙ gmail address එක දාන්න) Subject: (මේ කොටස දාන්න) 👇 URGENT: 90-Day Cut in A/L Prep Time Threatens 300,000 Sri Lankan Students

ළමයි 1996 ට Call කළාම එයාලා වාදනයක් දාන්නේ ඔයාලා මේක සම්බන්ධයෙන් වගකීම් දරන අදාල නිලධාරීන්ට සම්බන්ධ කරන්න වෙන්න පුළුවන් ඒක නිසා Call එක Cut කරන්න එපා, මේකට සම්බන්ධව වගකීම් දරන නිලධාරීන් මානව හිමිකම් එකේ ඉන්නවා

ඔයාට දොස් කියනවා නෙවෙයි සහෝදරයා මම කියන්නෙ විභාගෙ නොවැම්බර් යවන්න කියල නෙවෙයි මේක මේ පාර ඔක්තෝබර් මාසයට ගත්තත් ලැබිය යුතු නියමිත කාලයෙන් මාස දෙකක් අඩුයි.. හැබයි කමක් නෑ ඒ මාස දෙක අවශ්‍ය නෑ.. මේ අවුරුද්දේ ඔක්තෝබර් විභාගය තියල අවම 2027 පෙබරවාරි වලට කලින් ප්‍රතිපල නිකුත් කලොත් කිසි ගැටළුවක් නැතුව ලබන අවුරුද්දේ ඉදන් විභාගය අගෝස්තු මාසෙට ගන්න පුළුවන්.... අපි මෙතන ඇන කොටාගෙන වැඩක් නෑ...

நினைத்ததை விட கடிதங்கள் அனுப்புவது வெற்றிகரமாக உள்ளது பிள்ளைகளே.👌❤️

දැක්කනේ ලමයි එක දිගට කොල් ගන්න , කම්ප්ලේන් ගන්න. 1996 0112505580

🔴🔴🔴 පැමිණිලි බාරගන්නවලූ ලමායි,,, දැන්ම කතා කරන්න තමන්ට සිද්දවෙන අසාදාරනය ගැන අනුන් කරනකල් කියලා හිටියොත් කවුරුත්ම කරන්නෙ නෑනෙ මතකනෙ ආඬි හත් දෙනාගෙ කැඳ හැලිය??? මේකට එහෙම වෙන්න දෙන්නෙපා 🟣 මානව හිමිකම් පැමිණිල්ල වගේම අනිත් නීතිමය කටයුතු එක පැත්තකින් කෙරීගෙන යද්දි සමාජ කතිකාවත මේ ගැන තියෙන්නම ඕන හොඳටම 🟣 ⭕ exam organization department 0112784537🛑 ලංකා ගුරු සේවා සංගමය ක්ෂණික ඇමතුම් අංකය -  +942075313 | +948297022 | +947685038 | +943863963 |  0112720231

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot ✔️වැදගත් ලියකියවිලි - @detilscollect_bot