uk
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Відкрити в Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Показати більше
Країна не вказанаКатегорія не вказана

📈 Аналітичний огляд Telegram-каналу 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) є активним учасником. На даний момент спільнота об'єднує 100 041 підписників, посідаючи місце в категорії Інші.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 100 041 підписників.

За останніми даними від невідомо, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 0, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 0%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Завдяки високій частоті оновлень (останні дані отримано 14 липня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Інші.

100 041
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 день
Архів дописів
මේකෙන් පස්සේ සමහර අයට ගොඩක් රිදිලා වගේ, එයාලගේ Group වල ඉඳගෙන එයාලගේම කට්ටිය දාලා අපිට බනිනවා වගේ... මීට කලින් බලාපොරොත්තු වුණා ඔය වගේ දේවල්, තොප්පිය හරියි කියලා හිතෙන අය තොප්පි දාගන්න වගේ

SS එවද්දි මේ වගේ එවන්න ඔයාලත්.

Address 4ටම යවන්න letters හැමෝම print කරගන්න💥

රජයේ බදු මුදලින් පඩි ගන්න රාජ්‍ය නිලදාරීන්ගෙන් 2026 ඒලෙවෙල් සිසුන්ට තවමත් සාධාරණයක් ඉශ්ට කරන්නට උවමනාවක් නැති ගානයි........ මානව හිමිකම් එකට කෝල් කරන්න ලමයි 4.30 වෙන්න කලින් ඔන්ලයින් ඉන්න අය කතා කරලා අපේ පැමිනිල්ල ගැන අහන්න 🔴🔴🔴

අනික් දේ තමා.... අපි දාන හෑලි කියව කියව ඉන්න එකම නෙමේ මෙතන වෙන්න ඕන ඔයාලා වැඩ කරන එක, අපේ එකම අරමුණ ඔයාලට තවත් කාලයක් අරන් දෙන එක හේතුව, මේක අපි ඔයාලා හැමෝගෙම ජීවිතය තීරණය වෙන විභාගයක්. ඒක සාධාරණ වෙන තරමට අපි හැමෝටම ඒක ගොඩක් ප්‍රයෝජනවත් මෙතන දැන්, ප්‍රමුඛ වෙන්න ඕනි දේ තමා ඔයාලා වැඩ කරන එක. තමන් කැමති degree එකකට යන්න උත්සාහ දරන එක අපේ මේ අරමුණ ඔයාලට සාධාරණය කාලයක් අරගෙන දෙන්න උපරිම උත්සාහයන් ගන්න එක. අපි ඒක නවත්වන්න කැමති නැහැ. හැබැයි අපි මොන සටන කරලා දිනුවත් වැඩක් නැහැ ඔයාලා මේ කාලය බොරුවට විනාශ කරනවා නම්, ඒක නිසා මේ කාලය ගොඩක් වැදගත්... ඔයාගේ උපරිමය කරන්න ඕන කාලය තමා මේ.. මේ කාලයේ ගොඩක් මහන්සි වෙන්න. එතකොට තමා අපි මේ දරන උත්සාහයේ පවා ප්‍රතිඵලයක් තියෙන්නේ

සූදානම් නොවී නොසිටිනු.

ගැටලු වලට මුහුණ දෙන සමහර ළමයි 3rd Shy, එයාලට කරන්න කිසිම දෙයක් නැහැ , තව Shy ඇත්තේත් නැහැ බහුතරයක් 1st ළමයි විසදුමක් නැතුව 2nd Shy එකක් ගැන දැන් හිත හිත ඉන්නවා ගොඩක් ළමයි Shy skip කරන්නත් ලෑස්ති වෙනවා. දීත්වා නිසා ආපදාවට පත්වුණු ළමයි ගැන කාටවත් කිසි සංවේදනයක් නැහැ මුලදි නම් මොනාද නොකිව්වේ ? අන්තිමේදී එහෙම කිව්ව කවුරුවත් නැහැ 26 A/l batch එකක් විදියට අසරණ වුණා බහුතරයක්, ඒ අසරණකම මැද තවත් අසරණ කරන්න time table වල වෙනස්කම් එහෙමත් කරලා මූලදි පන උනත් දෙනවා කියල talk දුන්න ගුරුවරු දැන් සද්දයක් නැහැ, අපි දන්නේ නැහැ කලින් batch වල අය A/L කල් යන්න ඕනි කිව්වේ ඇයි කියලා නම් හැබැයි සංවේදනයක් තියෙන කෙනෙක් නම් මේ වෙලාවේ ළමයි පව් එයාලා අසරණ වෙලා ඉන්නේ , එයාලට උදව්වක් කරන්න ඕනයි කියල හිතෙනවා

මට මතක විදියට දවස් 90 ක් ද කොහෙද .🥲 දැන් නන් මට මතක නෑඅ

ළමයි අපි මෙච්චර කල් ඔයාලා එක්ක කළ කිසිම වැඩක් අසාර්ථක වුණේ නැහැ 01. E mail යැව්වා , සාර්ථකයි 02. මානව හිමිකම් යෑම , සාර්ථකයි 03. UN ගියා, සාර්ථකයි 04. නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උත්සාහ කළා, සාර්ථකයි 05. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම, සාර්ථකයි 06. මෙම ප්‍රශ්නය සමාජගත කිරීම, සාර්ථකයි 07. ලියුම් යැවීම, සාර්ථකයි 08. දුරකථන ඇමතුම් ගැනීම, සාර්ථකයි අපි විසින් සිදු නොකෙරේ ජනාධිපතිතුමා හමුවෙන්න යාම සහ ඔන්බූඩ්ස්මන් තනතුරට ලියුම් යැවීම විතරයි, ඒවත් විශේෂ කාරණා නිසා සිදු නොකර දේවල් දැන් අපි පටන් ගත්තා Online පෙත්සම අත්සන් කරන්න, මේක අනිවාර්යෙන් කරලා දෙන්න ළමයි

Sincerely, ……………….. A/L Student, District: Gmail: