uk
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Відкрити в Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Показати більше
Країна не вказанаКатегорія не вказана

📈 Аналітичний огляд Telegram-каналу 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) є активним учасником. На даний момент спільнота об'єднує 100 085 підписників, посідаючи місце в категорії Інші.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 100 085 підписників.

За останніми даними від невідомо, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 0, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 0%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Завдяки високій частоті оновлень (останні дані отримано 07 липня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Інші.

100 085
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 день
Архів дописів
2026 A.L kiyanne brother Patta Kuhaka Lamay inna batch eka me wenakn hambuna eka hamoma kiyanawa.. Api 2nd shy nisa seen eka therenawa

Child Protection Alert: Sudden 90-Day Cut Threatens Sri Lanka A/L Exam Preparedness

🔺ලක්ෂ 3 කින් ලක්ෂයක් වත් නැතුව මේක කරන්න අමාරුයි‼️ add කරන්න ඉක්මණට!
දවසට එක තැනකට කෝල් 200ක් යන්න ඕනේ උන අසාධාරණේ තේරෙන්න හා සමාජය දැනුවත් වෙන්න.
🎯Target 14 - 61750

සමහර විට මේ සම්බන්ධයෙන් යමක් කරගන්න පුළුවන් ගුරුවරු හිතන්න ඇති එයාලා මේ ගැන ළමයින්ට හිතන්න එපා, මේ වෙනුවෙන් කාලය වෙන් කරන්න එපා. කියලා කිව්වම ළමයි සද්ද නොකර නොකර ඉදිවී කියලා. නඩු දාන්න බැරිවේවි, මානව හිමිකම් යන්න බැරිවේවි. එහෙම උනොත් තමන් කිව්ව දේවල් හරි ගිහිල්ලා තමන්ට ලොකු ප්‍රසාදයක් ඒවි කියලා හිතන්නත් ඇති

ඔයත් ඔයාගේ ලියුම අපිට එවන්න අපි මේ දවස් ගාණක් තිස්සේ ගත්ත මහන්සියට හරයක් එකතු කරන්න #26alpostpond Bot - @axyzwu_bot

Ehnn kmk nh..kiynn wachn nh malli🥹ekenm respect ❤️

✨✨🔵🔵මේ 8න් ඔයා කැමති එකක් විතරක් තෝරගෙන ඔයාගෙ email එකේ subject එකට දාන්න 🔵🔵✨✨ ❇️Subject: පහලින් එකක් විතරක් තෝරගන්න

Dear Editor / Media Bureau Chief, ​As your news bureau continues to cover critical socio-educational shifts in Sri Lanka, we would like to present a crucial story angle concerning a major crisis in the making. ​The "Surakimu Daruwan Pana Men" National Movement is actively protesting the Ministry of Education's recent policy to shorten the 2026 A/L preparation timeline to 330 days. This unexpected loss of 90 classroom days has triggered an overnight mental health crisis among more than 300,000 students, breaching UN CRC Articles 2, 3, and 28. ​Our complete press release and official complaint are attached for your consideration. Our team is fully available for any interviews, statements, or further insights your bureau might require to build a comprehensive report on this developing situation. ​Thank you for your commitment to public interest journalism. ​Sincerely, "Surakimu Daruwan Pana Men" National Movement Contact: +94 76 445 0400 | Gmail: Pherth2012@gmail.com FB: https://www.facebook.com/profile.php?id=61552052394292

අධ්‍යාපන අමාත්‍යාංශයට අදාල නම්බර් ටිකක් 0112785141 0112785142 0112785143 0112785144 0112785145 0112785146 0112785147 0112785148 0112785149 0112785150 0112785151 මේ හැම නම්බර් එකකටම අරං බලන්න කිව්ව

🔴හැම පලාතකම විස්තර ඕනෙ 🔴

Musaeus College, Colombo 7 Grade 12 1st - ✅ Grade 12 2nd - ✅ Grade 12 3rd - ✅ Grade 13 1st - ✅ Grade 13 2nd - ✅ Grade 13 3rd - ✅ සිසුවෙකුගේ දත්ත මත පදනම්ව ගොඩ නගන ලදී කොහොමද මෙච්චර ඉක්මනින් විෂය නිර්දේශය ආවරණය කළේ කියලා සිසුවාගෙන් ඇහුවාම එය දුන්න පිළිතුර
We had two teachers covering the syllabus for all three main subjects: one starting from the first part of the syllabus while the other taught from the end of the syllabus.

ප්‍රධාන විෂය තුනම සඳහා අපට ගුරුවරු දෙදෙනෙක් සිටියා. එක් ගුරුවරයෙක් විෂය නිර්දේශයේ මුල් කොටසින් ඉගැන්වීම ආරම්භ කළ අතර අනෙක් ගුරුවරයා විෂය නිර්දේශයේ අවසාන කොටසින් ඉගැන්වීය.

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 💪 FB කලබමු 💪 FB page https://www.facebook.com/share/1GzxX6czHA/ FB group https://www.facebook.com/groups/1101692171474893/?ref=share&mibextid=NSMWBT අපේ FB හැමෝම ගිහින් post දාන්න ⚖️⚖️⚖️⚖️⚖️⚖️⚖️⚖️⚖️⚖️⚖️

අයිතිවාසිකම් කඩ වූ දිනය 2026.06.08

🛑🛑🛑ඉතාමත් ඉක්මනින් අඅවශ්‍යයි🛑🛑🛑

කොල් කරමුද

ගොඩක් අයගෙ ප්‍රශ්නවලට උත්තර ඇයි මේ එක එක වෙලාවට එක එක ඒවා,,, 🔴 නඩුව අපි ඒක අත්සන් කරලා ඉවරයි කියලා දන්නවනෙ දැන් තියෙන්නෙ උසාවියෙන් වෙන්න ඕන දේවල්ටික 🔴 මානව හිමිකම් යෑම ඒ වෙනුවෙන් අපි ගොඩක් මැසේජ් දැම්ම ඒ සර් එක්ක යන්න දෙමව්පියෝ කිහිප දෙනෙක් කැමැතිබව කියන්න කියලා ( හේතුව ඒ සර්ම නඩුවක් දාල තියෙනවලු ලමයි නඩුවලට එක්ක යන්න හොඳ නෑ කියලා) 🔴 ජනාධිපති හමුවෙන්න යනවා කියලා ඒක කැන්සල් කිරීම හේතුව ගෲප් එකේ ඉන්න එනවා කිව්ව ලමයි, හැමදේම ලැස්ති කරාට පස්සෙ එන්න බෑ කීම.රටේ ජනාධිපති කියන්නෙ ලේසි කෙනෙක් නෙවෙයිනෙ ඒවට අදාල ක්‍රියාපටිපාටිවලට ඕන හම්බවෙන්න. ලමයි නැති නිසා ඒ ගමන් කැන්සල් ආයෙ අලුතෙන් ලමයි හොයාගන්න ඕන 🔴 un යෑම ඒක ලමයි වෙනුවෙන් පෙනී ඉන්න ආයතනයක්. ඒකට යන්නෙත් මානව හිමිකම් ගිය සර්මයි එයා එක්ක දෙමව්පියෝ කිහිපදෙනෙක්ට එන්න කියලා කිව්ව ඒ සර්. ඒ සර්ගෙ ලමයි නෑනෙ ඒලෙවෙල් කරන . එයා කරන්නෙ උදව්වක් අපිට. එයා කරන උදව්ව අපි ගන්න නම් දෙමව්පියෝ කිහිපදෙනෙක්ට ඉදිරිපත් වෙන්නම වෙනවා. ඒ උදව්ව ගන්නවද නැද්ද තීරණය ඔයාලගෙ අතේ.. 🔴 අපේ ප්‍රශ්නය දේශපාලන කිරීම ඒලෙවෙල් ලමයිට මොන දේශපාලනයද? පක්ශ විපක්ශ අදාල නෑ අපි කතා කරේ අපිව නියෝජනය කරන්න පාර්ලිමේන්තු ගිය අයට. කෝල් කරානෙ ඔයාලත් මතක් කරලා බලන්න අඩුම ප්‍රශ්නෙ අහන් හිටියෙ හරි කවුද ? අවසානෙට පාර්ලිමේන්තුව තුල මේක ගොඩක්ම කතා කරලා තියෙන්නෙ විපක්ශෙ අය. ඒකයි අන්ඩුවෙ අය මේක කල් නොදා ඉන්න් හේතුවක් විදියට විපක්ෂ කුමන්ත්‍රණයක් කියන්න පටන් ගත්තේ අපේ  ඉල්ලීමට. සිද්දිය ඕකයි ලමයි අපි කරන්නෙ අපේ උපරිමය මේකෙ රටේ එක එක පැතිවලින් සම්බන්ද උන ඇඩ්මින්ලා 20ක් දවසෙ වෙලාව බෙදාගෙන වැඩ කරන්නෙ පාඩම් වැඩත් කරනගමන්. උදව් ගන්න පුලුවන් හැමෝගෙන්ම උදව් ඉල්ලන එකයි මේ කරන්නෙ අපි. කල්පනා කරලා බලන්න හිටියට වඩා ප්‍රගතියක් නැද්ද කියලා...... චෝදනා කරන්න, නෙගෙටිව් දේවල් කියන්න කලින් හොඳට  ඉතන්න කොහොම හරි මේක කරගන්න එකද වටින්නෙ කඩාකප්පල්කාරී ඒලෙවෙල්වත් පාස් නැති, එහෙම නෑ නම් තමනුත් ෆේල් වෙලා අනුන්ටත් වල කපන මෝඩයොන්ට අහු වෙලා අපේ අසාදාරනයට සාදාරනයක් නොකරගෙනම ඉස්සරහට යනවද කියලා ???? කල් ගියොත් හැමෝටම කියන එකත් අමතක කරන්නෙපා. අනුන්ගෙ පහනින් එලිය බලන්න ඉන්න ගමන් එක් එක බලු කතා කියන්නත් එපා අපිටත් එපා වෙනවා එතකොට. මේ මහන්සි වෙලා දගලන්නෙ එක්සෑම් කල් දාගෙන වැඩියෙන් ලැබෙන දවස්ටික අපි 20 දෙනාට බෙදාගන්න ගහගන්න නෙවෙයි. කල් ගියොත් ඔක්කොටම 🙂

තැපැල් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් தபால் மூலம் அனுப்புவதற்கான அனைத்து ஏற்பாடுகளும் தயார். #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

✅වැඩ අංක 6: මේ වැඩේ කරන්න පුළුවන් අය බොට් මැසේජ් එකක් දාන්න "6" කියල කාලච්ජේද ගණන සංසන්දනය එක් එක් පාඩම් වලට පෙර වසර වලට සාපේක්ෂව 2026 උසස් පෙළ ළමයිට ලැබී ඇති කාලච්ජේද ගණන අඩු බවට පෙන්විමට හැකි අයට බොට් හරහා තොරතුරු අධ්‍යයනයට pdf ලබා දෙන්නම් https://t.me/axyzwu_bot