uk
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Відкрити в Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Показати більше
Країна не вказанаКатегорія не вказана

📈 Аналітичний огляд Telegram-каналу 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) є активним учасником. На даний момент спільнота об'єднує 100 091 підписників, посідаючи місце в категорії Інші.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 100 091 підписників.

За останніми даними від невідомо, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 0, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 0%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Завдяки високій частоті оновлень (останні дані отримано 06 липня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Інші.

100 091
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 день
Архів дописів
Compose email ( අන්තර්ගතය මේ තියෙන විදිහටම copy paste කරලා යවන්න ළමයි.. යටින් දාලා තියෙන contact number/gmail address/ Facebook page link එක පවා අන්තර්ගතයෙ අඩංගු විය යුතුමයි… ඒවත් එක්ක copy paste කරන්න ඔයාලා)👇👇🔴🔴🔴

විශ්වාස කරනවනම් විශ්වාස කරන්න, ළමයි ගොඩ දෙනෙක් මේ වෙනුවෙන් මහන්සි වෙනවා ඒ අතර මුකුත් නොකර විභාගය කල් යාවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවනම්, ප්‍රශ්න කරන්න ඔයාගේ හෘද සාක්ෂිය ඔයාට තේරේවි, ඔයා මාර කුහකයෙක් කියලා

ළමයි, අපි ඔය දේවල් වලට අවධානය දෙන්න ගියොත් අපේ මූලික ඉලක්කය අපිට මග හැරෙනවා. අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නය තමා, අපිට යන්න ඕන අදාල ආයතන වලට යන්න දෙමව්පියන් සම්බන්ධ කරගන්න නොහැකි වීම. ඒකට උපකාරයක් වශයෙන් දරුවන් වෙනුවෙන් පෙනී සිටීමට කැමති , සිවිල් සංවිධානවලට අපි ආරාධනා කරමු. අපි වෙනුවෙන්, අපේ ප්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටින්න කියලා. ලංකාවේ තියෙන හැම සිවිල් සංවිධානයකටම අපි ආරාධනා කරමු. ඔයාලා දන්න සිවිල් සංවිධාන වල විස්තර තියෙනවා නම් අපිට එවන්න. අපි හැමෝගෙන්ම උදව්වක් ගමු

ඔන්න එහෙනන් ඒ ගැටලුවත් කිව්වා #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

@legalaction_bot මේ bot ට ok කියලා message දාන්න ළමයි

"මානව හිමිකම් කොමිසම සහ මහාධිකරණය උගත් හා බුද්ධිමත් පුද්ගලයන්ගෙන් සමන්විත වේ" ඔව් ඉතින් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙ වගෙ ලමයිගෙ අධ්‍යනය කාල සිමා ටිකවත් හරියට ගණනය කරන්න බැරි මෝඩයො නෙමෙයි මානව හිමිකම් කමිශන් එකෙ සහ අධිකරණයේ ඉන්නෙ එවගෙ ඉන්නෙ බුද්ධිමත් පුද්ගලයින් Fb ඇවිත් talk නම් දෙනවා චක්‍රලේඛනයක් බලන්නැතිව මාධ්‍ය නිවෙදන දෙන්නයි , නමක් ගමක් නැතිව නිවෙදන නිකුත් කරන්නයි තාම recorrection , cut off marks නිකුත් කරන්නවත් බැරිව 👍 එනුපුල් යන්න ගියා මැකිලා post not found😂

දාමුද හැමෝම 😌😉 +94 77 212 0442 නලක කලුවැව

ඔයාලා දන්න ගුරුවරුන්ගේ Discussion Group වල ලින්ක් @axyzwu_bot මේ Bot ට දාන්න

තවත් අහන්න බෑ . එන්නැති නම් තව අහල වැඩක් නෑ. 2/3 shy පිරිසක් ඉන්නව . නමුත් 1shy අඩුයි

අප සමඟ සිංහල, දෙමළ, මුස්ලිම් සහ ශ්‍රී ලංකාවේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු ජන වර්ගවලට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ගුරුවරුන් එක්ව සිටිනවා. මෙම ගැටලුව සම්බන්ධයෙන් ඔවුන් සමඟද අපි අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටිනවා. ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා සහ ගැටලු පිළිබඳවද අපට පැහැදිලි කර දෙනවා. මෙම අවස්ථාවේදී, සිසුන් ලෙස අපගේ ගැටලුවට විසඳුමක් ලබා ගැනීම සඳහා කළ හැකි සියලුම උත්සාහයන් අපි ගනිමින් සිටිනවා. අපගේ ඉල්ලීම් සාධාරණ බව ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයක්. ඒ පිළිබඳ දැනුවත් කිරීමක් සහ සමාජ කතිකාවතක් ඇති කිරීම අප සැමගේම වගකීමක්. මෙම තත්ත්වය තුළ, අපගේ ගැටලුව අදාළ බලධාරීන් වෙත විනීතව හා ගෞරවයෙන් ඉදිරිපත් කිරීමට අපි සූදානම් වෙමින් සිටිනවා. ඒ සඳහා ඔබ සැමගේම සහයෝගය සහ දායකත්වය අපට අවශ්‍යයි. ඔබගේ සහාය අපි බලාපොරොත්තු වෙනවා.

WhatsApp Image 2026-06-01 at 01.11.27.jpeg1.23 KB

🔴 ගරු විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා අපගේ ප්‍රශ්නය කතා කල අවස්තාව 🔴

👉👉👉දැන් ඉදන් ඊ-මේල් යවන අය subject කියන තැනට කැමති එකක් දාන්න.

අත්සන් කිරීමට අදාල දිනයක් ගැන අපි ගම්මන්පිල මහත්මයාගෙන් අපි දුරකතන ඇමතුමකින් ඇසුවා. 📞 එතුමා කිව්වා ඒ අත්සන් කිරිමට අදාලව කට්ටිය ඉක්මනින් විස්තර ඇතුලුව ඉදිරිපත් කරන්න කියලා. 💨 විස්තර නැතුව දිනයක් කියන්න පුලුවන්කමක් නැති බව කිවුවා.🙅‍♀️🚫🙅‍♂️ ඒක නිසා මේකට එන කට්ටිය bot මාර්ගයෙන් Message එකක් දාලා සම්බන්ද වෙන්න Google form එකේ විස්තර fill කරන්න. 📁 Bot :- https://t.me/legalaction_bot (මේ දින කිහිපය ඇතුලත මේ දෙ කරගන්න කිවුවා. අන්තිම අවස්තාව නැති කරගන්න එපා) "පරක්කු වෙන්න පරක්කු වෙන්න නඩුව කරගන්න තියෙන chance එක නැති වෙනවා" ⚠️️

👉කොල්ලෝ කෙල්ලෝ ඊයේ අපි ඊ-මේල් දාන්න ඕනි විදිහ හරියටම හරි ගස්සලා දාද්දි දවල් 12.30 විතර උනා........
එහෙම් උනත් මේකේ ඉන්න අය ඊ-මේල් 1000 යැවුවා........
👉මේ ගෲප් එකේ ඉන්න 100,000 හරියට වැඩක් කරා නම් ඊ-මේල් 5000ක් අනිවාරෙන් යවන්න තිබ්බා.........

තමන් ගේ ප්‍රතිරූපයට කැළලක් වේවි කියලා එක එකා එක්ක කතා කරගෙන ළමයින්ට හොඳ මුහුණ පෙන්නගෙන අපි අරය එක්ක කතා කළා, මෙයා එක්ක කතා කරා කිය කිය ළමයි රවටපු සල්ලි වෙනුවෙන් මැරෙන්න හදන Tuition කාරයින්ට මේ පව් පලිසන් දෙන කොට අනිවාර්යෙන් විඳවන්න වෙයි. වෙනත් හැම අවුරුද්දකටම වඩා මේ අවුරුද්දේ ගොඩක් සාධාරණ ඉල්ලීම් තිබියදීත් Revision ගොඩ අඩු වෙයි කියලා සල්ලි වලට පෙරේත කමේ කෙළ හලන උන් Tuition එකට ඇවිල්ලා ඉන්නවා නේ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතා කරද්දී, අපි ළමයි විදිහට කරන්න පුළුවන් හැමදේම කරද්දි කරුමෙකට වගේ කරුමෙටම ඉපදිච්ච උන් ටිකක් ඉන්නවා මේක කෙල වෙනකම් බලාගෙන. උන්ට ගුරුවරු කියන්න නම් ලැජ්ජයි. උන් කරන බලු වැඩ ඔක්කොම, marketing කියලා හෘද සාක්ෂියක් නැතුව කරන හැම දේම ළමයි දැන ගත්ත දාට social media හරහා පුම්බපු අයම උබලව බස්සාවි. අන්න එදාට උබලට තේරේවි, ළමයි රවට්ටලා , ළමයින්ට බොරු කියලා උඹලා කර ගත්තේ ගෙවා ගන්න බැරි ලොකු පවක් කියලා. ළමයි උඹලට සාප කරන දවස වැඩි ඈතක නෙමේ...

අද දවසේ පළවෙනි වැඩේ. පාඩම් කරන ගමන් සහයෝගය ලබා දෙන්න.

චරිත කියලා පෙන්වන්න දඟලන ලන්කාවේ සමහර Science Stream එකේ ඉන්න ගුරුවරු Tech විෂය ධාරාව කරන ගුරුවරුන්ට දොස් කියලා Science කරන ළමයි බහුතරයක් මුහුණ දෙන ප්‍රශ්නෙකට ඒ ගුරුවරුන්ගෙන් ගන්න පුළුවන් සහයෝගයක් නැති කරලා, උනුත් කට පියාගෙන ඉඳලා Fail වෙන සහ අඩු ප්‍රතිඵල ගන්න ළමයි ටික ආයේ තමන්ගේ පන්තිවලම වාඩි කරගෙන කෝටි ගානක සල්ලි හම්බ කරන්න තරම් [ එහෙම පන්ති යන ළමයි ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ ] පහත් ගතිගුණ තියෙන ගුරුවරුත් ලංකාවේ ඉන්නවා ළමයි, අපේම කරුමෙට ඉපදිච්ච උන්

விருப்பமுள்ளவர்கள் இந்த மாதிரியைப் (Format) பயன்படுத்துங்கள்