uk
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Відкрити в Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Показати більше
Країна не вказанаКатегорія не вказана

📈 Аналітичний огляд Telegram-каналу 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) є активним учасником. На даний момент спільнота об'єднує 98 548 підписників, посідаючи місце в категорії Інші.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 98 548 підписників.

За останніми даними від невідомо, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на 0, а за останні 24 години на 0, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 0%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає N/A% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 0 переглядів. Протягом першої доби публікація в середньому набирає 0 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 0.

📝 Опис та контентна політика

Автор описує ресурс як майданчик для висловлення суб'єктивної думки:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Завдяки високій частоті оновлень (останні дані отримано 03 липня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Інші.

98 548
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 день
Архів дописів
නම වහන්නෙ නැතුව, මේ වගේ ඔයාලා යවපු ලියුම්වල copy එකක් අපිට ඉක්මනින්ම එවන්න

මේ group එකේ ඉන්න 1 shy ලමයි දෙමාපියන් එක්ක කතා කරල එන්න පුළුවන් ද

⚠️️7 වෙනකන් බැලුවා banned කරා‼️

⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️️⚠️ ලමයි මොකක් හරි ප්‍රශ්නයක් උනා ගෲප් එකේ , කමන් නෑ අපි ආය ඒ ඔක්කොම ඔයාලට දෙනවා✅

~කට්ටිය ලමයි තෝරගෙන තියෙන විශයන් අනුව මේක ලේසී මේක අමාරුයි කියලා ලමයි අතරෙ අලුත් ප්‍රශ්නයක් හදලා අපි මෙච්චර දුරක් අරන් ආව මේ ඉල්ලීමට සාදාරනයක් නොකර මගාරින්න හදනවා~
මොලෙන් හිතන්න ළමයි
🔷🔷 අපි කැමැත්තෙන් තෝරගත්ත Subjects අතරෙ තරඟයක් නෑ 🔷🔷 මේ අසාදාරනය වෙන්නෙ හැමෝටම කල් දාගත්තොත් ඒක ලැබෙන්නෙත් හැමෝටම

Ude 6-7 athara ganna puluwn

මේවා ඔයාලා නොහිතන පැති, මොකද ඒ බව ටිකෙන් ටික තහවුරු වන සාක්ෂි අපි දැන් දැන් ඉදිරිපත් කරන්නම් ඉදිරිපත් කරන්නත් පුළුවන් දේවල් විතරයි ඉදිරිපත් කරන්නේ, අපි බලමු ඒගොල්ලෝ නටන සෙල්ලම මොකක්ද කියලා. Tuition එක ව්‍යාපාරයක් කරගත් අය ගැන අපිට තියෙන ගෞරවය නම් ක්‍රමිකව අඩුවෙනවා දැන් මාර විදිහට. අපිට නිකන් පේනවා එයාලා අපිත් එක්ක ඉන්නවා කියලා, බොරු මූණ පෙන්නලා, තමන්ගේ ව්‍යාපාරය රැකගන්න යටින් ලොකු ගේමක් ගහනවා කියලා.

05. ඉල්ලා සිටින තොරතුරු පිළිබඳ විස්තර: I. අදාළ ආයතනය:ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව II. ඉල්ලා සිටින තොරතුරු:2026 උසස් පෙළ විභාගය සාධාරණ කාලසීමාවකින් කල් දැමීමේ ඉල්ලීමට අදාළව මා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් කොමිෂන් සභාව මේ දක්වා ගෙන ඇති පියවර සහ වර්තමාන තත්ත්වය (Status). III. තොරතුරු වලට අදාළ කාල පරිච්ඡේදය:පැමිණිල්ල ඉදිරිපත් කළ දින සිට අද දින දක්වා. 10. පහත දැක්වෙන ලියවිලි පිටපත් අමුණා ඇත (තිබේ නම් පමණි): . I. මානව හිමිකම් කොමිසමට දුන් පැමිණිල්ලේ පිටපත (තිබේ නම් ලියන්න, නැතහොත් හිස්ව තබන්න).

⚠️️ඔයාල තව ලමයි ඇඩ් කරන්න කවුරු කොහොම හිතුවත් ලමයි තව add කරන්න කියලා අපි කියනවා, මොකද මෙතන බහුතර පෙන්නන්න ලමයි ඉන්න ඕන. කවුරු කොහොම හිතුවත් අපිට කරන්න දෙයක් නෑ ‼️ඔයාලට පුලුවන් තරන් ලමයි add කරන්න, අපිට ඒක තනියම කරන්න බෑනෙ 50000 ක් ඉන්නවා හැමොම දෙන්න ගාණෙ add කලත් මේක ලක්ෂයක් කරන්න පුලුවන්🆙

මම පොඩි දෙයක් එකතු කරන්නම් 2026 විභාගෙ ලියන අයගෙන් ගොඩක් බැට කන්නෙ First Shy අය කීවොත් වැරදී. ලොකුවටම ටොපිය කන්නෙ 2026 3rd shy සහ 2nd shy ළමයි. ඔය කවුරු කොහොම කීවත් ඉස්සර Result ඇවිත් ඊළඟ shy එකට එනකොට S - > A, F -> A කරන්න පුලුවන්. මේ පාර ඒක අමාරුයි. ඒක නිසා තියෙන සීමිත කාලයේ වැඩ කරන්න. Adminවරුත් පුලුවන් තරම් වැඩ කරන ගමන් මේක කරගෙන යන්න. ඔය දේශපාලනයේ ඉන්න මන්ත්‍රීවරුන්ට මැසේජ් දැම්මා කියල ලොකුවට කියන්න අමාරුයි ඒත් ඊට වඩා Lawyer කෙනෙක් අල්ලගෙන නඩුවක් දාන්න බලන්න. ඊට සමාන්තරව අර 1911ට කෝල් කරල විභාගය ගැන විස්තරයක් අහල complain එකක් දාන්න. නඩු දානකොටත් ඉස්සෙල්ලා point 2ක් තිබ්බා අර ළමා අයිතිවාසිකම් සහ UN එකේ ළමා අයිතිවාසිකම් කියන ඒව. ඒ 2 ටිකක් ෂුවර් නෑ මොකද A/L ලියන්නෙ 18+ ළමයි. එතකොට එයාලා වැඩිහිටි කියන ගණයට වැටෙනවා. ඉතින් පුලුවාන් තරම් වැඩ කරන ගමන් ඔය නඩු කටයුතු අනම් මනම් ඒ වැඩ කරන්න. මොකද කවුරු කොහොම කීවත් Recorrection Results ආවට පස්සෙ තමා මේකෙ Exam ගැන Idea එකක් ගන්න වෙන්නේ. බොහෝ දුරට සති 2ක් විතර පස්සට යයි. හැබැයි ඉතින් ෂුවර් නෑ. අමුතු ඇටේ අමුතු මිනිස්සුනෙ ඉන්නේ. මෙයාලා කීවොත් ඕවා කමක් නෑ ගාණක් නෑ කියල නඩු නෙමෙ මොනා දැම්මත් වැඩක් නෑනෙ. ජනාධිපති ගැසට් එකක් ගැහුවොත් මොනා උනත් අගෝස්තු 10 තියන්න ඕනි කියල ඔක්කොම ඉවරයි. ඒක නිසා ප්‍රවේසමින් වැඩ ටික කරන ගමන් හැම දේම කරගෙන යන්න.

ඔයාලා පාඩම් කරන ගමන් පුළුවන් වෙලාවට ඇවිල්ලා මේකේ තියෙන ඔයාලට කරන්න පුළුවන් වැඩ වලට උදව් කරන්න මතක තියාගන්න කල් ගියත් ඔයාලා දැන් පාඩම් කරලා නැත්නම් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න බෑ හිත හදාගෙන පාඩම් කරන්න

Sign ප්‍රමාණය - 952 Target 🎯 - 1000

කාලසටහන් හදිසි කර — සිසු අනාගතය බිලි නොදෙනු! සිරකර තැබූ සිසු සිහිනවලට — පියාපත් සලන්නට ඉඩ දෙනු! #Postpone26AL #Postpone2026AL #Delay26AL #2026ALPostponement #FairChanceFor26AL #PostponeAL2026 #DelayAL2026 #JusticeForAL2026 #EducationMinistrySL" ළමයි මෙවා පුලුවන් තරම් share කරන්න Discussion group https://t.me/+pnSJ5Y_SMjdiMmY1

මොනම හරි හේතුවක් නිසා අපි මේ වැඩේ අතාරිනවා නම් 01. 1st Shy ළමයි ට අවුලක් වෙනවා 02. 2nd , 3rd Shy Result ඇවිල්ලා වෙන Subject එකකට මාරු වෙන ළමයින්ට අසාධාරණයක් වෙනවා 03. වෙන අවුරුදු වලට සාපේක්ෂව 2nd , 3rd Shy අයට අසාධාරණයක් වෙනවා 04. School වලින් පිළිවෙලට වැඩක් කරගන්න හිටිය ළමයින්ට අසාධාරණයක් වෙනවා 05. Syllabus වේගෙන් ආවරණය කරගෙන යන නිසා තවත් ළමයි පිරිසකට අසාධාරණයක් වෙනවා 06. දිට්වා කුණාටුව නිසා අසරණ වුණ ළමයින්ට අසාධාරණයක් වෙනවා

ළමයි, දැන් අපිට වැඩ ගොඩක් තියෙනවා කරන්න අපි භෞතිකව පෙත්සමක් අත්සන් කරනවා වගේම Online මාර්ගයෙනුත් පෙත්සමක් අස්සන් කරන්න සූදානම් අපේ Online මාර්ගයෙන් පෙත්සමක් අත්සන් කරන ක්‍රියාවලිය සඳහා ඔයත් සහභාගි වෙන්න, අත්සන් කරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් ඉහත Video ව මගින් දැකගත හැක https://www.change.org/postponeAL2026 ඔයත් Join වෙන්න, අපේ Online මාර්ගයෙන් පෙත්සම Sign කිරීමේ විස්තර ලබා දෙන Group එක වෙතට https://t.me/+nLraxP-XsX8yNjM1

🔰ඔයාලට copy කරලා ගන්න පුලුවන් විදිහට 9(a) , 9(b) , 12 ට එන්න ඕන ඒව පහලින් දාන්නම් 👇🏻👇🏻

#Postpone26AL #Postpone2026AL #Delay26AL #2026ALPostponement #FairChanceFor26AL #PostponeAL2026 #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

අපේ ඉල්ලීම් ❤️‍🔥

⚠️️2026 A/L மாணவர்களாகிய நமக்கு ஏற்பட்டுள்ள அநீதியை சமூகத்திற்குத் தெரியப்படுத்துவதற்கான சிறந்த வாய்ப்பு இதுதான், நண்பர்களே. ஒவ்வொரு பதிவிற்கும் சென்று Like மற்றும் Comment செய்யுங்கள் ✅👇🏻 https://www.facebook.com/share/p/18svVPedoX/?mibextid=wwXIfr https://www.facebook.com/share/p/1Bc5PjHU4G/?mibextid=wwXIfr https://www.facebook.com/share/p/1BSQzNMPgN/?mibextid=wwXIfr https://www.facebook.com/share/p/1DEtrW4KUX/?mibextid=wwXIfr https://www.facebook.com/share/p/1AcPSk5s5N/?mibextid=wwXIfr https://www.facebook.com/share/p/18jNVuyyQN/?mibextid=wwXIfr https://www.facebook.com/share/p/18yUHp1N86/?mibextid=wwXIfr இந்த அனைத்து பதிவுகளின் கீழும் உங்கள் பிரச்சினைகள் மற்றும் சிரமங்களை முடிந்தவரை பதிவு செய்யுங்கள், நண்பர்களே. இந்த தகவலை Share செய்து மேலும் பலருக்கு தெரியப்படுத்துவோம் 💯 நமது குரல் அதிகமானோரிடம் சென்றடைய ஒன்றிணைவோம்! 🙏🏻📢