uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

Відкрити в Telegram

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

Показати більше
Країна не вказанаКатегорія не вказана
2 402
Підписники
-124 години
+267 днів
+11430 днів
Архів дописів
📌 ඕනෑම ABC ත්‍රිකෝණයක, පාදයන්හි දිග a,b,c ලෙසද, ඒවාට සම්මුඛ කෝණ A,B,C ලෙසද ගත් විට: a^2 = b^2 + c^2 − 2bccosA b^2 = a^2 + c^
📌 ඕනෑම ABC ත්‍රිකෝණයක, පාදයන්හි දිග a,b,c ලෙසද, ඒවාට සම්මුඛ කෝණ A,B,C ලෙසද ගත් විට:
a^2 = b^2 + c^2 − 2bccosA b^2 = a^2 + c^2 - 2accosB c^2 = a^2 + b^2 - 2abcosC
💡 මේක ලේසියෙන් මතක තියාගන්නෙ මෙහෙමයි: ඔයාට ත්‍රිකෝණයක එක පාදයක දිග (a) හොයන්න ඕන නම් → ඉතිරි පාද දෙකේ වර්ගයන්හි එකතුවෙන් (b^2 + c^2), ඒ පාද දෙකේ ගුණිතයේ දෙගුණයක් සහ ඒ පාද දෙක මැද තියෙන කෝණයේ cos අගය (2bccosA) අඩු කරන්න. ඔයාලා හැමෝම දන්න පයිතගරස් ප්‍රමේයය නිර්මාණය වෙන්නෙත් මේ theory එක අනුවම තමයි..✨ △ABC ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙලා A=90∘ වුනොත්, cos90 ∘ = 0 වෙනවා. අන්න ඒ වෙලාවට මේ සමීකරණය කෙලින්ම a^2 = b^2 + c^2 (පයිතගරස් ප්‍රමේයය) බවට පත් වෙනවා! ඒ කියන්නේ පයිතගරස් ප්‍රමේයය කියන්නේ මේ නියමයේම එක අවස්ථාවක් විතරයි. ඉතින් මේ theorem එක භාවිතා කරලා ඔයාලට ලේසියෙන් ම ත්‍රිකෝණයක නොදන්නා පාදයක දිග ගණනය කරගන්න පුළුවන් 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව 📖💡🧬 Link:- https://t.me/BioMathsNexus_AL

🖇📌සයින් නියමය (Law of Sines / Sine Rule) 📐 ඕනෑම ත්‍රිකෝණයක පාදයක දිග හා ඊට සම්මුඛ කෝණයේ sin අගය අතර අනුපාතය නියතයකි..📌 A,
🖇📌සයින් නියමය (Law of Sines / Sine Rule)
📐 ඕනෑම ත්‍රිකෝණයක පාදයක දිග හා ඊට සම්මුඛ කෝණයේ sin අගය අතර අනුපාතය නියතයකි..📌
A, B, C යනු ත්‍රිකෝණයක කෝණ තුන ලෙසද, a, b, c යනු පිළිවෙළින් එම කෝණවලට සම්මුඛව පිහිටි පාදවල දිග ලෙසද ගනිමු..... එවිට, Sin A = Sin B = Sin C -------- ---------- -------- a b c 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව 📖💡🧬 Link:- https://t.me/BioMathsNexus_AL

🔹📌Bio-Math Nexus | A/L එකමුතුව 📖💡🧬 Link:- https://t.me/BioMathsNexus_AL 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 Post Links http
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව 📖💡🧬 Link:- https://t.me/BioMathsNexus_AL 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 Post Links https://t.me/BioMathsNexus_AL/220 https://t.me/BioMathsNexus_AL/221

🔊🔊🔊🔊 ඔයාලත් සම්බන්ධ වෙලා ඔයාගේ යාලුවෝ හැමෝට ම පේන්න ඔය විඩීයෝ එක share කරමු ළමයී.....👀❤️
Let's go this journey TOGETHER

🔹📌 Bio-Math Nexus | A/L එකමුතුව 🖇📚 Link:- https://t.me/BioMathsNexus_AL
2027/2028 ගණිත විද්‍යා අංශවල ඉගෙනුම ලබන සිසුන්ට මෙන් ම සාමාන්‍ය පෙළ සිසුන්ට ද අත්‍යවශ්‍ය අධ්‍යාපනික කරුණු මෙම Telegram චැනලය ඔස්සේ ලබා ගත හැක
. Share This Video Your Friends🔊🔊🔊

👊Never give up until you win...✊🔥 Bio-Math Nexus | A/L Science Stream 🖇📚 https://t.me/BioMathsNexus_AL Follow & Share

*✈️ පියවර 1 – A/L සම්පූර්ණ කරන්න*
A/L සමත් වෙන්න. Maths කරලා තිබුණොත් වාසියක් තියෙනවා, හැබැයි බොහෝ Flight Schools වල Pilot Training සඳහා Bio, Maths, Commerce, Arts ඕනෑම stream එකකින් A/L කරලා අයදුම් කරන්න පුළුවන් (පාසල අනුව සුදුසුකම් වෙනස් වෙන්න පුළුවන්).
*✈️ පියවර 2 – English දියුණු කරගන්න*
Pilotලාගේ සන්නිවේදනය International Aviation English වලින් වෙනවා. ඒ නිසා හොඳ English දැනුමක් අවශ්‍යයි.
*✈️ පියවර 3 – Medical Examination*
Aviation Medical (Class 1 හෝ අවශ්‍ය Class එක) සමත් වෙන්න ඕන. පෙනීම, ශ්‍රවණය, හෘද සෞඛ්‍ය වගේ දේවල් පරීක්ෂා කරනවා.
*✈️ පියවර 4 – Flight* School එකකට ඇතුළත් වෙන්න
ශ්‍රී ලංකාවේ හෝ විදේශයක අනුමත Flight School එකක පුහුණුව ලබන්න.
*✈️ පියවර 5 – Private Pilot Licence (PPL)*
මූලික ගුවන්යානා පුහුණුව. Solo flights සහ මූලික න්‍යාය ඉගෙන ගන්නවා.
*✈️ පියවර 6 – Commercial Pilot Licence (CPL)*
අවශ්‍ය Flight Hours සම්පූර්ණ කරලා. ලිඛිත හා ප්‍රායෝගික විභාග සමත් වෙලා CPL ලබාගන්න.
*✈️ පියවර 7 – Instrument Rating (IR) සහ Multi-Engine Rating (ME)*
නවීන ගුවන්යානා සහ නරක කාලගුණයේ පියාසර කිරීම සඳහා අවශ්‍ය අමතර සුදුසුකම්.
*✈️ පියවර 8 – Airline Transport Pilot Licence (ATPL)
අත්දැකීම් සහ Flight Hours වැඩි කරගෙන පසුව ATPL ලබාගන්න. ✈️ *
පියවර 9 – Airline එකකට අයදුම් කරන්න*
උදාහරණ ලෙස: SriLankan Airlines වෙනත් දේශීය හෝ විදේශීය ගුවන් සමාගම්. 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 https://t.me/BioMathsNexus_AL

ඔයාගේ සිහිනයත් Pilot කෙනෙක් වෙන්නද ....👀 ✨😇
ඔයාගේ සිහිනයත් Pilot කෙනෙක් වෙන්නද ....👀
✨😇

රෑට පාඩම් කරන බකමූණු babaalata තමයි මේ tips ටික...🙈
🔏📌පාඩම් කරන්න කලින් 01. ඉස්සෙල්ලම ගිහිල්ලා හොඳට wash එකක් දාගෙන එන්න..💗 ඔයාලා දවසම මහන්සි වෙලා ඇවිල්ල එක පාරම පාඩම් කරන්න පටන් ගන්න එපා.. ගිහිල්ල Fresh වෙලා එන්න... 02. රාත්‍රී ආහාර වේල.. 💗 පුළුවන් නම් රාත්‍රී 7 - 8 ත් අතර වෙලාවක ඔයාලගෙ කෑම එක ගන්න.. එ කියලා බත් කන්දක් බෙදාගෙන කන්න එපා..තෙල් ආහාර කන එකත් අයින් කරන්න... 03. කාපු ගමන් වැඩ කරන්න ගන්න එපා...💗 8 ට කෑවොත් 8.30 වැඩ කරන්න ගන්න එපා.. පැය භාගයක් විතර Relax වෙලා සින්දුවක් එහෙම අහල වැඩ පටන් ගන්න.. දවසම මහන්සි වෙලා නම් ඉන්නේ පැයක් විතර නිදාගන්න... එතකොට ගෙදර තියෙන සැපම ඇඳ ට වැටෙන්න එපා.. පාඩම් කරන මේසේ උඩ ඔලුව තියන් නිදාගන්න.. එතකොට ඔයාට මහන්සියට නින්ද යනවා ඉක්මනටම ඇහැරෙනවා... ඔයා ගොඩක් නින්ද යන කෙනෙක් නම් ඒ වෙලාව තුළ සින්දුවක් අහන්න වගේ දේවල් කරන්න... > පාඩම් කරන අතරතුර 04. වතුර 1l එකක් අනිවාර්යයි...💗 05. එකම විඳියට පාඩම් කරන්න එපා..💗 04. _Pomodoro Technique එකට පාඩම් කරන එක සාර්ථකයි..*_💗 ඔයාලා විනාඩි 25 ක් පාඩම් කරලා විනාඩි 5 break එකක්.. ඊළඟ විනාඩි 25 පාඩම් කරලා විනාඩි 10 ක break එකක් වගේ ක්‍රමයට කරන එක ගොඩක් successful.. 05. මුලින්ම පාඩම් කරන්න කැමති විෂය ගන්න_*💗 ඒක Maths, Physics, ICT වගේ තාර්කික විෂයකින් පටන් ගත්තොත් නිදිමත එන එක අඩුවෙයි.. 06. Theory පාඩම් කරන ඒවා උදේට හෝ පාන්දර දාගන්න..*_💗 07. _උදේම තේ වෙනුවට Cofee එකක් බොන්න.. රෑට බොන එකට වඩා උදේට ( පාන්දරම) බොන එක හොඳයි.💗 08. මැදින් මොනා හරි SNACKS කන ගමන් වැඩ කරන්න හුරු උන කෙනෙක් නම් BITES, CHOCOLATES වෙනුවට පලතුරක් කන්න පුරුදු වෙන්න..💗 නැත්නම් පස්සේ වෙන වෙන ලෙඩ හැදෙන්න පුළුවන්. 09._හොඳ ආලෝකයක් තියෙන තැනක පාඩම් කරන්න..💗 10. _ඉරියව්ව වෙනස් කරලා හිටගෙන /ඇවිදින ගමන් පාඩම් කරන්න.._💗(ඇදට නම් යන්න එපා...🥲 (පාඩම් කරන විෂයක් නම්.) 11. වෙලාව පේන්නේ නැති වෙන්න ඔරලෝසුව අනිත් පැත්ත හරවලා alarm එක තියාගන්න.. Phone එකේ alarm එක තියනවානම් phone එකේy Aeroplane Mode On කරලා අනිත් පැත්ත ගහලා තියාගන්න..💗 සමහර අයට වෙලාව දැක්කම නිදාගන්න හිතෙනවා.. 12. _Pomodoro breaks වල සින්දුවක් අහන්න නැත්නම් motivational vedio එකක් හෝ තමන්ගේ dream එක මතක් වෙන දෙයක් කරන්න._💗
විශේෂ දේවල්...📌 📍 පාඩම් කරන්න නිදි මත නැති කරගන්න කියලා ගොන් ආතල් ගන්න යන්න එපා.. දුශ්කර ක්‍රියා කරන එකයි පාඩම් කරන එකයි දෙකක්... 😒 📍 Phone එක කොට කොට ඉන්න එපා.. මන් හිතනවා AL Bio Maths වගේ විෂයන් කරන අයට රැ එළි වෙනකල් මල් කඩනවට වඩා වැඩ ඇති කියලා... 🫣 📍අසනීප නම් නිදි නැතුව ඉන්න එපා... මොන dream එකට යන්නත් ඔයා පරිස්සම් වෙන්න ඕනි.. ❤️‍🩹 📍 කරන වැඩ ටික කලින්ම plan කරලා තියා ගන්න ඒක ඔයාට ලේසි වෙයි. 🙃
මෙවා පොදු දේවල් Try කරල බලන්න.. වැදගත් උනා නම් react එකක් දාන්න.. බකමූණු යාළුවන් ටත් යවන්න..🌝 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 https://t.me/BioMathsNexus_AL

ආවර්තිතා වගුව 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 https://t.me/BioMathsNexus_AL
ආවර්තිතා වගුව
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 https://t.me/BioMathsNexus_AL

අනූනනය (Mitosis)🧬
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 https://t.me/BioMathsNexus_AL

👊දිනල ම විතරක් ඉවර කරන්න... කොහොම හරි මේක කරමු👊🔥🔥 Bio-Math Nexus | A/L Science Stream 🖇📚 https://t.me/BioMathsNexus_AL Follow & Share

🆕 2026 අධ්‍යාපන අමාත්‍යාංශය පෙරහුරු ප්‍රශ්න පත්‍ර 🔴ජීව විද්‍යාව        ➡️ FULL PAPER        ➡️ MCQ ANSWERS         ➡️ ESSAY MARKING 🔴භෞතික විද්‍යාව        ➡️ SINHALA MEDIUM        ➡️ TAMIL MEDIUM        ➡️ ENGLISH MEDIUM        ➡️ FULL MARKING 🔴රසායන විද්‍යාව        ➡️ SINHALA MEDIUM        ➡️ ENGLISH MEDIUM        ➡️ MCQ ANSWERS  🔴සංයුක්ත ගණිතය        ➡️ SINHALA MEDIUM        ➡️ TAMIL MEDIUM        ➡️ ENGLISH MEDIUM        ➡️ MARKING SCHEME 🔴කෘෂි විද්‍යාව        ➡️ FULL PAPER        ➡️ FULL MARKING ✈️ T.me/AL_api 🌐 ALapiedu.com

📚 අධ්‍යාපන අමාත්‍යාංශයේ 2026 අනුමාන ප්‍රශ්න පත්‍ර (Model Papers) දැන් නිකුත් වී ඇත! Post Link- https://t.me/BioMathsNexus_AL
📚 අධ්‍යාපන අමාත්‍යාංශයේ 2026 අනුමාන ප්‍රශ්න පත්‍ර (Model Papers) දැන් නිකුත් වී ඇත! Post Link- https://t.me/BioMathsNexus_AL/205 🖇 ​විභාගයට පෙර පෙරහුරුවක් වෙන්න, ඔබේ දැනුම මැනගන්න කියාපු අවස්ථාව. 💯 ​මෙම ප්‍රශ්න පත්‍ර ALapiedu.com හරහා ලබාගත හැකි අතර, Bio-Math Nexus | A/L Science එකමුතුව අපගේ Telegram චැනලය හරහා ද පහසුවෙන් භාගත (download) කරගත හැක. 👇 ​📥 දැන්ම එකතු වන්න: 🔗 https://t.me/BioMathsNexus_AL 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 https://t.me/BioMathsNexus_AL ​#AL2026 #ModelPapers #EducationMinistry #BioMathNexus #ALapiedu #ScienceStream

+1
2026 MOE Chemistry Model paper @AL_api.pdf7.73 MB

+1
2026 CP 2026 CHEMISTRY MCQ PAPER.pdf7.13 MB

+1
2026 NWP Chemistry full paper @AL_api.pdf8.05 MB

+2
2026 sp chemistry 3rd term mcq paper @AL.pdf8.09 MB

2026 wp chemistry 3rd term marking scheme @AL_api.pdf4.06 MB