𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬
Відкрити в Telegram
Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404
Показати більшеКраїна не вказанаКатегорія не вказана
2 394
Підписники
+624 години
+207 днів
+10430 днів
Архів дописів
🧪 රසායන විද්යාව බහුවරණ විවරණ
A.H.FARIS ⭐️
✅ 2012 සිට 2025 දක්වා
⏬ විවරණ ලබා ගැනීමට ⏬
🔔 CLICK HERE 🔔
PDF links:-
2012- https://t.me/BioMathsNexus_AL/1047
2013- https://t.me/BioMathsNexus_AL/1044
2014- https://t.me/BioMathsNexus_AL/1038
2015- https://t.me/BioMathsNexus_AL/1046
2016- https://t.me/BioMathsNexus_AL/1041
2017- https://t.me/BioMathsNexus_AL/1040
2018- https://t.me/BioMathsNexus_AL/1037
2019- https://t.me/BioMathsNexus_AL/1036
2020- https://t.me/BioMathsNexus_AL/1035
2021- https://t.me/BioMathsNexus_AL/1043
2022- https://t.me/BioMathsNexus_AL/1039
2023- https://t.me/BioMathsNexus_AL/1042
2024- https://t.me/BioMathsNexus_AL/1043
2025- https://t.me/BioMathsNexus_AL/1045
➖➖➖➖➖➖➖➖➖➖➖
••••••••••••••••••••••••••••••••••••••••••
Join Our Main Channels:-
✅Channel Create-2026/07/27
🔰Bio-Math Nexus | A/L Science Stream
⭕️ https://t.me/BioMathsNexus_AL
✅Create-2026/09/05
🔰AD Chem Papers Channel:-
⭕️ https://t.me/amilaschem28
⭕️ගෙදර ආවට පස්සෙ පාඩම් වැඩ කරන්න හිතෙන්නෙ නැද්ද?👁🗨
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••
ස්කෝලෙ ගිහින් එන, class ගිහින් එන, දවසම lectures ඉඳලා එන එහෙමත් නැත්නම් office ගිහින් එන ඔයාලා, අපි හැමෝටම තියෙන ප්රශ්නයක් තමයි මේ.
ගෙදර ආපු ගමන් මහන්සියි, නිදිමතයි. වැඩ කරන්න හිතෙන්නෙ නෑ. ඒත් එහෙම කළොත් ඔයාලා හැමෝටම වෙන්නෙ ඔයාලගෙ හීන අත් ඇරලා දාලා හැමදාම එකම තැන ඉන්න තමයි.
ඉතින් ඒක කරන්නත් බෑනෙ. කොහොමහරි ඔයාලා බලන්න ඕන කට්ටක් කාලා හරි මේ ඉන්න තැනට වඩා හොඳ තැනකට එන්නයි. ඒ නිසා ඔයාලට ඉගෙනගන්න මහන්සි වෙන්න වෙනවා.
අන්න ඒ වෙනුවෙන් ඔයාලට පුළුවන් නම් මේ methos 02 try කරලා බලන්න. ඔයාලට පුළුවන් ඔයාලට ගැළපෙන විදියක් තෝරගන්න.
➡️ පළවෙනි ක්රමය• ආපු ගමන් wash එකක් දාලා fresh වෙන්න. • පැයක් විතර free එකේ ඉන්න. බුදුන් වඳින්න, අම්මලා එක්ක සාලෙට වෙලා පොඩි කයියක් දාන්න, TV එක ටිකක් බලන්න, TV series එකක 01 episode එකක් බලන්න. (ඇඳට නම් එන්න එපා. මොකද මහන්සි වෙලා ඉන්න නිසා නින්ද යන්න පුළුවන්.) • ඊට පස්සෙ ඔයාලගෙ time table එකේ විදිහට වැඩ පටන් ගන්න. • මෙහෙම වැඩ කරගෙන යද්දි නිදිමතක් වගේ ආවොත්, - Stretching ටික්ක කරන්න - මුණ ටිකක් සෝදගන්න - උණු වතුර ටිකක් බොන්න - මොනාහරි පොඩි දෙයක් හපන්න
➡️දෙවෙනි ක්රමය• ආපු ගමන් wash එකක් දාන්න. • පැයක හෝ පැය එකහමාරක විතර නින්දක් දාන්න. • ඊට පස්සෙ නැඟිටලා ඔයාලගෙ time table එකේ විදිහට වැඩ පටන් ගන්න. • හැබැයි ඔයාලා ඒ වගේ පොඩි නින්දකින් ලේසියෙන් ඇහෙරෙන කෙනෙක් නෙමෙයි නම් මේ ක්රමේ ඔයාලට ගැළපෙන්නෙ නෑ. ඉතින් මේ ක්රම දෙකෙන් ඔයාලට ගැළපෙන එක ක්රමයක් ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඒක දිගටම ඒ විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. 🥹හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪🔥 ••••••••••••••••••••••••••••••••••••••••••••••••
Do Your Best ✨ Never Give Up 🔥•••••••••••••••••••••••••••••••••••••••••• Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰Bio-Math Nexus | A/L Science Stream ⭕️ https://t.me/BioMathsNexus_AL ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️ https://t.me/amilaschem28
⭕ යාන්ත්ර විද්යාව STUDY PACK ⭕
☛බහුවරණ විවරණ PDF
☛TUTE PDF
━━━━━━━━━━━━━━━
☛𝙹𝙾𝙸𝙽 𝙽𝙾𝚆 @hubpaper#දිනලා_විතරක්_ඉවරකරන්න ⭕YOU CAN DO IT⭕
🔴 ලමයි උකුවෙල සර්ගෙ මෙ පාර videos දාන චැනල් එකක් තියේ නම් කියන්නකෝ
⭕️පහන්සිළු පරීක්ෂාව⭕️
Do Your Best ✨ Never Give Up 🔥👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰Bio-Math Nexus | A/L Science Stream ⭕ https://t.me/BioMathsNexus_AL ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕ https://t.me/amilaschem28
🔰Chemistry , Biology Quizes Pinned In This Channel 🔰
⭕️Chemistry 5 Quizes Links
🪯https://t.me/BioMathsNexus_AL/1004
⭕️Biology 5 Quizes Links
🪯 https://t.me/BioMathsNexus_AL/1019
Biology Quizes දැම්ම ළමයී...කරමූ කට්ටියම....❤️
Quiz 1- https://t.me/BioMathsNexus_AL/1005
Quiz 2- https://t.me/BioMathsNexus_AL/1006
Quiz 3- https://t.me/BioMathsNexus_AL/1007
Quiz 4- https://t.me/BioMathsNexus_AL/1008
Quiz 5- https://t.me/BioMathsNexus_AL/1009
Although research has been done on whether these can be enlarged and controlled, with our current technology, we cannot control such small things..🥲
Have we actually ever seen a wormhole? 🤔
To tell the truth, we haven't found any real evidence of a wormhole existing in space yet.. However, physicists say that if there were a wormhole in space, it could be identified by the way light bends around it (Gravitational Lensing).🥹 It is hoped that modern telescopes like the Event Horizon Telescope, currently used to photograph black holes, might find some clue about them in the future..🫡
ER = EPR and the Future of Physics 🙂
The concept "ER = EPR" in modern physics suggests that Einstein's wormholes (ER) and quantum entanglement (EPR) are two sides of the same thing🙄 That means particles connected to each other at the quantum level also have a connection like a small wormhole between them. So, it is said that these discoveries provide great help in finding the single common law that governs the entire universe (Theory of Everything)🫡 ..
Therefore, a wormhole is not just a route for travel; it could also be a major key to unlocking the secrets of the universe.🥹
•••••••••••••••••••••••••••••••••••••••••
Image Credits :- Astronomy Magazine
•••••••••••••••••••••••••••••••••••••••••
CREDITS- ᴄᴏꜱᴍᴏᴠᴇʀꜱᴇ 🧬
•••••••••••••••••••••••••••••••••••••••••
නූතන භෞතික විද්යාවේ එන "ER = EPR" කියන සංකල්පයෙන් කියන්නේ , අයින්ස්ටයින්ගේ පණු කුහර (ER) සහ ක්වොන්ටම් පැටලීම (EPR) කියන්නේ එකම දේක පැති දෙකක් කියල🙄 ඒ කියන්නේ ක්වොන්ටම් මට්ටමින් එකිනෙකට සම්බන්ධ වුණු අංශු දෙකක් අතර තියෙන්නෙත් කුඩා පණු කුහරයක් වගේ සම්බන්ධයක්ලු . ඉතින් මේ සොයාගැනීම් මඟින් මුළු විශ්වයම පාලනය වන එකම පොදු නීතිය (Theory of Everything) හොයාගන්න ලොකු උදව්වක් ලැබෙනවා කියලා කියනව🫡 ..
ඒ නිසා පණු කුහර කියන්නේ නිකන්ම ගමන් බිමන් යන පාරක් විතරක් නෙවෙයි , විශ්වයේ රහස් අගුළු අරින ප්රධාන යතුරක් වෙන්නත් පුලුවන් .🥹
•••••••••••••••••••••••••••••••••••••••••
What is a Wormhole? 👀
Simply put, a Wormhole is a shortcut or a tunnel in space that connects two distant locations. 🙂 Normally, it takes millions of light-years to travel to a very distant place in the universe... But if you go through a wormhole, that distance is drastically reduced all at once..👀
The best way to imagine this is to take a piece of paper, fold it in half, and make a hole through the middle.. You can instantly pass to the other side of the paper through that hole.. So, what we are talking about is a shortcut in space just like that.. 🫠
Scientifically, these wormholes were first discussed in 1935 by two scientists named Albert Einstein and Nathan Rosen. Because of that, their official name in the scientific world is "Einstein-Rosen bridges"..😮 Their mathematical equations showed that one side of a black hole could connect to a white hole and form such a bridge.. However, as they discovered, these bridges are extremely unstable, meaning they collapse before anything can pass through them.🤯
This concept was named a Wormhole in the 1950s by an American physicist named John Wheeler..🫡 He gave a fantastic analogy for this.. For a worm crawling on an apple, making a hole straight through the middle of the apple to reach the other side is much easier than crawling all the way around it... That's how this shortcut in space got the name "wormhole"..🫣
A wormhole consists of two main parts and a tube-like section connecting them.. The two entry points are called Mouths... They appear to us as spherical, ball-like shapes. The middle tunnel-like section connecting these two is called the Throat. It is through this throat that an object enters from one side and comes out the other.. But keep in mind, this is not an ordinary path; it is a complex structure where both time and space are merged.🫡
Scientists divide wormholes into several main types.. One type is wormholes that connect two points within our own universe. There is another type thought to connect our universe to another multiverse🥲. Furthermore, science also talks about traversable wormholes that humans or spacecraft can travel through without harm, and non-traversable wormholes that collapse as soon as something tries to enter 🙂
How to keep a wormhole open in one place?
Normally, due to gravity, the throat of a wormhole collapses instantly. To keep it continuously open, Negative energy is required..😮 This negative energy can be obtained from a special type of particles called Exotic matter..🫡 While normal matter pulls things together (gravity), this exotic matter pushes things apart. Because of that pushing force, the wormhole can be kept open without closing 🫠
Can we travel to the past / future through wormholes? 🫡
Another story about wormholes is Time travel.🫠 If one end of a wormhole is moved at a speed close to the speed of light, the rate at which time passes on both sides changes.. It has been mathematically shown that if you travel through such a wormhole, you can go to the past or the future.😮 However, there are still big debates about whether this can actually be done due to the Paradoxes caused by changing something in the past..🫡
At the extremely small quantum level, space is not just an empty space; it is like a bubbling foam. This is called Quantum Foam. Scientists say that inside this foam, there are a vast number of tiny wormholes being created and destroyed in a fraction of a second.
සරලවම කිව්වොත් Wormhole එකක්, එහෙමත් නැත්නම් පණු කුහරයක් කියන්නේ අභ්යවකාශයේ ඈතින් තියෙන තැන දෙකක් එකට යා කරන කෙටි පාරකට හරි උමඟකට හරි.🙂 සාමාන්යයෙන් විශ්වයේ ගොඩක් දුර තියෙන තැනකට යන්න ආලෝක වර්ෂ මිලියන ගණනක් ගතවෙනවා.. හැබැයි මේ පණු කුහරයක් හරහා ගියොත් ඒ දුර එක පාරටම ගොඩක් අඩු වෙනවා..👀
මේක හිතාගන්න හොඳම ක්රමය තමයි කොළයක් අරන් ඒක දෙකට නමලා , ඒ මැදින් හිඩැසක් හදන එක.. ඒ හිඩැසෙන් කොළයේ අනික් පැත්තට එකපාරටම යන්න පුළුවන්නේ..අන්න ඒ වගේ අභ්යවකාශයේ කෙටි පාරක් තමයි මේ කියන්නේ.. 🫠
මේ පණු කුහර ගැන මුලින්ම විද්යාත්මකව කතා කළේ 1935දී ඇල්බර්ට් අයින්ස්ටයින් සහ නේතන් රොසන් කියන විද්යාඥයෝ දෙන්නා .ඒ නිසා විද්යා ලෝකයේ මේවට කියන නිල නම තමයි "අයින්ස්ටයින්-රොසන් පාලම්" කියන්නේ..😮 එගොල්ලන්ගේ ගණිතමය සමීකරණවලින් පෙන්නුවා කළු කුහරයක (Black Hole) එක පැත්තක් , සුදු කුහරයකට (White Hole) සම්බන්ධ වෙලා මෙහෙම පාලමක් හැදෙන්න පුළුවන් කියලා..හැබැයි ඒ ගොල්ලෝ හොයාගත්ත විදිහට මේ පාලම් ඉතාම අස්ථාවරයි , ඒ කියන්නේ යම් දෙයක් ඒ හරහා යන්න කලින්ම ඒක විනාශ වෙලා යනවා.🤯
මේ සංකල්පයට පණු කුහරය (Wormhole) කියන නම දුන්නේ 1950 ගණන්වලදී ජෝන් වීලර් කියන ඇමරිකානු භෞතික විද්යාඥයා..🫡එයා මේකට මාර උපමාවක් දුන්නා .. ඇපල් ගෙඩියක් උඩ ඉන්න පණුවෙක්ට ඒකේ වටේටම ගිහින් අනික් පැත්තට යනවට වඩා , ඇපල් ගෙඩිය මැදින් සිදුරක් හදාගෙන අනික් පැත්තට යන එක ගොඩක් ලේසියි...අන්න ඒ විදිහට තමයි අභ්යවකාශයේ තියෙන මේ කෙටි පාරට පණු කුහරය කියලා නම පටබැඳුනේ..🫣
පණු කුහරයක ප්රධාන කොටස් දෙකක් සහ ඒ දෙක යා කරන නලයක් වගේ කොටසක් තියෙනවා..මේකට ඇතුළු වෙන තැන් දෙකට කියන්නේ Mouths කියලා ... ඒවා අපිට පේන්නේ බෝලයක් වගේ ගෝලාකාර හැඩයට . මේ දෙක එකිනෙකට සම්බන්ධ කරන මැද තියෙන උමඟ වගේ කොටසට කියන්නේ Throat කියල.මේ උගුර හරහා තමයි යම් දෙයක් එක පැත්තකින් ඇතුල් වෙලා අනික් පැත්තෙන් එළියට එන්නේ..හැබැයි මතක තියාගන්න ඕනේ මේක සාමාන්ය පාරක් නෙවෙයි , කාලයයි අවකාශයයි දෙකම එකතු වුණු සංකීර්ණ ව්යුහයක්.🫡
විද්යාඥයෝ පණු කුහර ප්රධාන වර්ග කීපයකට බෙදනවා.. එකක් තමයි අපේම විශ්වයේ තියෙන තැන් දෙකක් යා කරන පණු කුහර . තවත් වර්ගයක් තියෙනවා අපේ විශ්වය වෙනත් බහු-විශ්වයකට (Multiverse) සම්බන්ධ කරනවා කියලා හිතන ඒවා*🥲. ඒ වගේම මිනිස්සුන්ට හරි යානාවලට හරි හානියක් නැතුව ගමන් කරන්න පුළුවන් *ගමන් කළ හැකි පණු කුහර සහ, ඇතුළු වෙන්න හදද්දීම වැහිලා යන ගමන් කළ නොහැකි පණු කුහර කියලා කොටස් දෙකක් ගැනත් විද්යාවේදී කතා වෙනවලු 🙂
පණු කුහරයක් එකතැන තියාගන්නේ කොහොමද?
සාමාන්යයෙන් ගුරුත්වාකර්ෂණය නිසා පණු කුහරයක උගුර ප්රදේශය (Throat) ක්ෂණිකව වැහිලා යනව. ඒක දිගටම විවෘතව තියාගන්න නම් සෘණ ශක්තියක් (Negative energy) ඕනේ වෙනවා..😮 මේ සෘණ ශක්තිය ගන්න පුළුවන් වෙන්නේ විදේශීය ද්රව්ය (Exotic matter) කියලා හඳුන්වන විශේෂ ජාතියේ අංශුවලින්..🫡සාමාන්ය දේවල්වලින් ඇදලා ගන්න එක (ගුරුත්වාකර්ෂණය) කළාට , මේ විදේශීය ද්රව්ය කිය්න එකෙන් කරන්නේ තල්ලු කරන එක.ඒ තල්ලු කරන බලය නිසා පණු කුහරය වැහෙන්නේ නැතුව විවෘතව තියාගන්න පුළුවන් වෙනව 🫠
පණු කුහර වලින් අතීතයට / අනාගතයට යන්න පුළුවන්ද? 🫡
පණු කුහර ගැන තියෙන තවත් කතාවක් තමයි කාල තරණය (Time travel).🫠 යම් විදිහකින් පණු කුහරයක එක පැත්තක් ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් චලනය කළොත් , ඒ දෙපැත්තේ කාලය ගෙවෙන වේගෙ වෙනස් වෙනව.. අන්න ඒ වගේ පණු කුහරයකින් ගියොත් අතීතයට හරි අනාගතයට හරි යන්න පුළුවන් කියලා ගණිතමය වශයෙන් පෙන්වලා තියෙනවා.😮හැබැයි අතීතයට ගිහින් යම් දෙයක් වෙනස් කළොත් වෙන පරස්පරතා (Paradoxes) නිසා මේක ඇත්තටම කරන්න පුළුවන්ද නැද්ද කියන එක ගැන තවමත් ලොකු තර්ක තියෙනවා..🫡
ඉතාම කුඩා ක්වොන්ටම් මට්ටමේදී අභ්යවකාශය කියන්නේ නිකන්ම හිස් තැනක් නෙවෙයි , ඒක හරියට බුබුළු දමන පෙන කැටියක් වගේ. මේකට කියන්නේ ක්වොන්ටම් පෙන (Quantum Foam) කියලා. මේ පෙන ඇතුළේ තත්පරයෙන් පංගුවකින් හැදිලා නැතිවෙලා යන අතිශය කුඩා පණු කුහර අති විශාල ප්රමාණයක් තියෙනවා කියලා විද්යාඥයෝ කියනවා. මේවා ලොකු කරලා පාලනය කරන්න පුළුවන්ද කියලා පර්යේෂණ කළාට , දැනට අපිට තියෙන තාක්ෂණයෙන් ඒ තරම් පුංචි දේවල් පාලනය කරන්න නම් බැහැ..🥲
අපි ඇත්තටම පණු කුහරයක් දැකලා තියෙනවද? 🤔
ඇත්තම කිව්වොත් අභ්යවකාශයේ පණු කුහරයක් සැබෑවටම තියෙනවා කියලා කිසිම සාක්ෂියක් තාම අපිට හම්බෙලා නැහැ.. හැබැයි අභ්යවකාශයේ පණු කුහරයක් තිබුණොත් , ඒක ළඟින් යන ආලෝකය නැමෙන විදිහෙන් (Gravitational Lensing) ඒක හඳුනාගන්න පුළුවන් වෙයි කියලා භෞතික විද්යාඥයෝ කියනවා.🥹දැනට කළු කුහර ඡායාරූපගත කරන්න යොදාගන්න Event Horizon Telescope වැනි නවීන දුරේක්ෂවලින් අනාගතයේදී මේවා ගැන යම් හෝ හෝඩුවාවක් සොයාගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා..🫡
ER = EPR සහ භෞතික විද්යාවේ අනාගතය 🙂
Warm Hole එකක් කියන්නේ මොකක්ද ? 👀
POST LINK-
Do Your Best ✨ Never Give Up 🔥👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰Bio-Math Nexus | A/L Science Stream ⭕️ https://t.me/BioMathsNexus_AL ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️ https://t.me/amilaschem28
