thє cσzч cσrnєr 🕯️
Відкрити в Telegram
warm blankets, soft hours, and you. 🍂 https://t.me/+7dz4dNZ70mA0MTk1
Показати більшеКраїна не вказанаКатегорія не вказана
2 138
Підписники
+4924 години
+1117 днів
+15130 днів
Архів дописів
2 136
Repost from N/a
ඇය නමින් ගැහැණිය 🥺❤
-----------------------------------------------
දරුවකු බිහි කරන විට
මිමි. 10ක් සාමාන්ය යෝනි කුහරයක් දිගයි.
සංසර්ගයකදි දෙකත් තුනක් හෝ වැඩිය ඇදෙනවා ,
ඒත් දරු ප්රසූතියකදී යෝනි කුහරය 15 cm පමන දරුවගෙ හිස ප්රමානය දික් වෙනවා..
එක ස්වාබාවිකම වෙන දෙයක්....
ඊට අමතරව එම යොනි මාර්ගය දරුවාගෙ හිස එමට එ 15cm ප්රමානය අඩු වුවහොත් බ්ලේඩ් එහෙකින් කපනවා.
😳 එ වෙදනාව කොහොම ඇත්ද විදලා නැති අය හිතින් විදින්න,
අස්ති 50 පමන කැඩෙන වෙදනාවක් ඇයට දැනෙනවා...
එ නොමල් දරු ප්රසූතියකින් එහෙම වෙනවා...
සිසර් දරු ප්රසූතියකින් කොදු නාරටිය මැද්දට ලොකු සිලින්ඩරයකින් බෙත් එකක් විදිනවා
පපුවෙන් පල්ලෙහා හිරි වැටෙන්න.
ඒ කරලා තට්ටු හතක් යටට කපලා, මැහුම් 34 දානවා.
ඒ කරල හිරි ඇරුනාම දැනෙන වේදනාව තනිකර ඇගෙ නහරයක් පසා තුවාල වේදනාව ...
මළ මුත්රා කරන්නවත් ඇයට හරියට අමාරුයි.....
ඇවිදින්න බැ..
දරුවට කිරි ටික පොවාගන්න අමාරුයි.. එත් ඇය අර තුවාල වෙදනාව අතරිනුත් ඇය ලේ ටික කිරි කරනවා..
මිට අමතරව මෙම දරු ප්රසූති දෙවිදියෙන් පසුවම නැවත ඔසප් වීම ආරම්බ වෙනව හිතන්න කොයි තරම් වෙදනාවක්ද කියලා
දෙවන බුදුන් අම්මා විය ඇයව රැකගන්න❤️
2 136
Repost from දෙව්|𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬 🩵🌸🌙
රෝමාන්තික කතාවල
තිබුනෙම විරාමයක්...🥲
මතක අස්සෙන්
ඇස් රතු වෙන විරාගයක්...🥵
තමන්වම ප්රාණ ඇපයක්
කරගත් වියෝගයක්... 😮💨
එහෙම උන් අදටත් ඉන්නවා
නොකරම විවාදයක්...🙂🕊️🥀

