uk
Feedback

Не попадись на ботовода! Telemetrio знаходить і позначає такі канали мітками 👉 Хочеш бачити мітку, оформляй підписку

𝐒𝐘𝐍𝐂𝐇𝐑𝐎𝚻𝐑𝐎𝐍

𝐒𝐘𝐍𝐂𝐇𝐑𝐎𝚻𝐑𝐎𝐍

Закритий канал

plz judge me

Показати більше
Країна не вказанаКатегорія не вказана
518
Підписники
Немає даних24 години
-67 днів
-1630 днів
Архів дописів
Rohana Weerasinghe - Meka Sonduru Lokayak.mp38.53 MB

Answer ?
Anonymous voting

Credits : @cloudboy97 ( Not an OC )
Credits : @cloudboy97 ( Not an OC )

Mechanics nm drawasthithiya enna loku idk thiye.. anthimata fluids aweth 22 nisa.. 🌝

dolana alokayata wada lesi tbh 🥹 awoth wasiyak thama

Hamoma wage str ekt dolana guess krl thiyeddi eka digata 4 wathawatath alokaya awama 😭🙏

Update : 25 cm ganna plwn 🥹🔥

විශද දෘෂ්ටියේ අවම දුර ප්‍රශ්නෙක නොදුන්නොත් 25 cm ගන්න පුළුවන්ද ( වෙන හොයන්න විදිහකුත් නැත්තං ) 🌝 ( danna aya kiyanna )

සඳට කිලෝමීටරයකින් සිට ටීක් බෝලයක් ඇසේ සිට 10 cm දුරින් තැබූ විට, සඳ සම්පූර්ණයෙන්ම වැසී යයි. සඳට උපරිම ටීක් බෝල කීයක් දැමිය හැකි ද ?
Anonymous voting

e oy famous
e oy famous

🔥 Grade 12 Final Term Test Paper By Synchrotron 🔥                             ✨ MCQ Paper ✨
12 ශ්‍රේණියේ අවසාන වාරය වෙනුවෙන් මම සම්පූර්ණ Paper එකක් හදන්න ගත්තා. ඒ Full Paper එකේ MCQ එක තමයි මේ. මේකේදි මිනුම , යාන්ත්‍ර විද්‍යාව , දෝලන හා තරංග , ආලෝකය , තාප භෞතිකය කියන පාඩම් ආවරණය කරල තියෙනවා. ප්‍රශ්න ටික සාමාන්‍ය Paper එකකට වඩා අමාරුයි. 27 A/L ලියන අයට තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ , 26 අයටත් මේකෙ හොඳම ගණන් ටික Try කරන්න පුළුවන්. Specially 2027 අයට ලොකු දැනුමක් ගන්න පුළුවන් ප්‍රශ්න ටිකක්. පුළුවන් හැමෝම Try කරන්න. Structured Essay & Essay Paper එකත් පුළුවන් ඉක්මනින් දාන්නම්. මේ MCQ එකට Marking එකකුත් ළඟදීම දෙනවා. නියමිත කාලය ( පැය 2 ) ඇතුළත මේක ඉවර කරන්න Try කරන්න. Print එකක් අරගන්නවනම් වඩා හොඳ වෙයි. 🥹❤️
මාස දෙකක් විතර මහන්සි වුණු වැඩක් මේක... Hirun Ayya වැඩේට ලොකු උදව්වක් දුන්නා.. 🌝❤️ ඔයාලට ප්‍රශ්නයක් ගැන හෝ වෙන දෙයක් ගැන ගැටළුවක් තිබුණොත් මට Message එකක් දාන්න. : @deltasa16x
... BYE 🌝❤️

ද්වි උත්තල කාචයක නාභි දුර හා වක්‍රතා අරය සමාන වේ. එය සෑදූ ද්‍රව්‍යයේ වර්තනාංකය කොපමණද ?
Anonymous voting

One aya balaganna 🌝❤️ credits - @Anura_Arachchige

P = power Mu = ref.index R's = curvatures

Update : na.. danagena inna ek hodai..

Menn mehem ekk
Menn mehem ekk