uk
Feedback
2027 Biology Game 360 | Bio Lucifer

2027 Biology Game 360 | Bio Lucifer

Відкрити в Telegram

🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම

Показати більше
Країна не вказанаКатегорія не вказана
1 063
Підписники
+1824 години
+1017 днів
+55630 днів
Архів дописів
🔅2027 A/l Biology Online Theory + Questions 🔴ඔක්තෝබර් - 11 🟡සෙනසුරාදා - 1pm - 4 pm Unit -2 ජීවයේ රසායනික හා සෛලීය පදනම Day - 7 ✳️පරිවෘත්තිය ක්‍රියාවලි වල ශක්ති සම්බන්ධතා. ✳️පහත Zoom ලින්ක් එක මඟින් සම්බන්ධ වන්න. https://champschaps.zoom.us/j/89966025944 〽️Vilochana Siriwardhana 〽️ මතක හිටින්නම ඉගෙන ගන්න.

වෙනස්ම විදිහේ වැඩකට ඉඟියක් ළඟදීම... ලෑස්ති වෙලා ඉන්න ළමයි. ⏳ 🔥 Bio Lucifer | විලෝචන සිරිවර්ධන 🔥 🧠 මතක හිටින්නම ඉගෙන ගන්න �
වෙනස්ම විදිහේ වැඩකට ඉඟියක් ළඟදීම... ලෑස්ති වෙලා ඉන්න ළමයි. ⏳ 🔥 Bio Lucifer | විලෝචන සිරිවර්ධන 🔥 🧠 මතක හිටින්නම ඉගෙන ගන්න 💯

🔆2027 Theory🔅 Bio Brain, Mind Map, Point To Point class 🔴ඔක්තෝබර් 08 බදාදා සවස 4 සිට 6 දක්වා පැවැත්වේ. 🔵පහත Zoom link එක මගින් සම්බන්ධ වන්න. https://champschaps.zoom.us/j/86248508354 〽️විලෝචන සිරිවර්ධන〽️ මතක හිටින්නම ඉගෙන ගන්න...

*Q&E SEMINAR - 2 ➡️ එන්සයිම (ENZYMES)* උදේ 8.00 වෙද්දි Ready වෙලා ඉන්න ළමයි. පහළ link එකෙන් Join වෙන්න. https://champschaps.zoom.us/j/81589758876 PDF එක උදේට දානවා. පුළුවන් අය Print out එකක් අරන්ම seminar එකට join වෙන්න. යාළුවන්ටත් කියන්න 🧑‍💻 🔥 Bio Lucifer | විලෝචන සිරිවර්ධන 🔥 🧠 මතක හිටින්නම ඉගෙන ගන්න

🔴 ඔක්තෝබර් මාසයට අදාළ Tute Pack එක Ready ළමයි... අද දින සිට ඔක්තෝබර් 13 දක්වා කාලය අතර පන්ති ගාස්තු ගෙවා, නිවසටම ඔබගේ Tute P
🔴 ඔක්තෝබර් මාසයට අදාළ Tute Pack එක Ready ළමයි... අද දින සිට ඔක්තෝබර් 13 දක්වා කාලය අතර පන්ති ගාස්තු ගෙවා, නිවසටම ඔබගේ Tute Pack එක ගෙන්වා ගන්න පුළුවන්. පන්ති ගාස්තු සහ විස්තර සඳහා Lucifer Admin සම්බන්ධ කරගන්න. Telegram 📱 - Lucifer Admin Whatsapp 📱 - Lucifer Admin

2027 AL Biology - THEORY ONLINE ⚡️ ---------------------------------------- ඉතා කෙටි කාලයකින් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය ක
2027 AL Biology - THEORY ONLINE ⚡️ ---------------------------------------- ඉතා කෙටි කාලයකින් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරන අපේ වැඩපිළිවෙල මේ මාසයේ ඉදන් අපි පටන් ගන්නවා. මේ වැඩේදී, 🔴 LIVE + Recordings පන්තියට සම්බන්ධ වෙන සිසුන්ට LIVE පන්ති වලට සහභාගී වීමට හා එසේ නොහැකිව පාඩම අතපසු වන සිසුන්ට Recordings ලබා දෙනවා. 🔴 මාසයට අදාළ Time Table එක හරි ආකාරව අවසන් කිරීම. අපි හැම මාසයකම අවසාන සතියේ ලබාදෙන ඉන්පසු මාසයට අදාළ කාල සටහනේ තියෙන විදියටම අඩු පාඩුවක් නැතිව ඔයාලට වැඩ ටික අවසන් කරලා දෙනවා. 🔴 මාසයට අදාළ Tute Pack එක අදාළ මාසයේ මුල් සති දෙක ඇතුළත ඔබගේ නිවසටම හැම මාසයකම වැඩ ටිකට අවශ්‍ය නිබන්ධන කට්ටලය පන්ති ගාස්තු ගෙවූ පසු දින කිහිපයක් ඇතුළත ඔබගේ නිවසටම අපි එවනවා. ඒ වගේම මේ වැඩේට අළුතින් සම්බන්ධ වෙන ඔයාලට කලින් මාසවලට අදාළ නිබන්ධන අපි FREE දෙනවා. 🔴 ඔබට ඇතිවන ඕනෑම විෂයානුබද්ධ හෝ පන්තියට අදාළ ගැටළු නිරාකරණය කර ගැනීමට, 24h Hotline එකක් ජීව විද්‍යාවට අදාළව ඇතිවන විෂය ගැටළු ගුරුවරයා හරහාම සම්බන්ධ වී විසදා ගැනීමට හා පන්ති පිළිබද ගැටළු හෝ විමසීම් සඳහා ඕනෑම වේලාවක සම්බන්ධ කරගත හැකි Telegram Hotline එකක් අපි ඔයාලට ලබාදෙනවා. මේ මාසයට අදාළ පන්ති කාල සටහන ඉහත අපි දක්වා ඇති ආකාරයට ක්‍රියාත්මක වෙනවා. ✔️ වැඩිදුර විස්තර හා පන්තියට සහභාගී වීමට පහත Telegram හෝ Whatsapp අංක වලට පණිවිඩයක් යොමු කරන්න. Telegram 📱 - Lucifer Admin Whatsapp 📱 - Lucifer Admin 🟣 ඔක්තෝබර් මාසයට අදාළ නිබන්ධන 1. Unit - 3 Theory note 2. Bio Brain - Question tute 3. Mind map - Unit 1& 2 ---------------------------------------- 🔥 Bio Lucifer | විලෝචන සිරිවර්ධන 🔥 🧠 මතක හිටින්නම ඉගෙන ගන්න 💯

Repost from N/a
🎆 Happy Children's Day අපේ අයියලා අක්කලාට... 🎆 පොඩි නම් නෑ ඉතින්... කමක් නෑ 👀 🔥 Bio Lucifer | විලෝචන සිරිවර්ධන 🔥 🧠 මතක
🎆 Happy Children's Day අපේ අයියලා අක්කලාට... 🎆 පොඩි නම් නෑ ඉතින්... කමක් නෑ 👀 🔥 Bio Lucifer | විලෝචන සිරිවර්ධන 🔥 🧠 මතක හිටින්නම ඉගෙන ගන්න 💯

🔅2027 Al - Online 🔅 🟡ඉතාම කෙටි කාලයකින් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කිරීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කළෙමු. 🔵නව පන්ති කාල සටහ
🔅2027 Al - Online 🔅 🟡ඉතාම කෙටි කාලයකින් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කිරීමේ වැඩපිළිවෙළ අප ආරම්භ කළෙමු. 🔵නව පන්ති කාල සටහන ඉහත ලබා දී ඇත. එය හොඳින් අධ්‍යයනය කරන්න. 🟢ඔබට පැමිණීමට නොහැකි දිනයන්හිදි Recordings ලබාගත හැක. 💥අලුතින් සම්බන්ධ වන සියලුම දරුවන්ට කලින් පාඩම් වලට අදාළ නිබන්ධන සහ Recordings නොමිලේ ලබාගත හැක. 🔴ඔක්තෝබර් මාසය තුළදී ඔබට ලබාදෙන නිබන්ධන. 1. Unit - 3 Theory note 2. Bio Brain - Question tute 3. Mind map - Unit 1& 2 〽️විලෝචන සිරිවර්ධන〽️ මතක හිටින්නම ඉගෙන ගන්න.

🔅2027 A/l Biology Online Theory + Questions 🔴සැප්තැම්බර් - 29 🟡සඳුදා රාත්‍රී 7 -10 Unit -2 ජීවයේ රසායනික හා සෛලීය පදනම part 2 ⭐සෛල චක්‍රය හා සෛල විභාජනය Day - 7 ✳️පහත Zoom ලින්ක් එක මඟින් සම්බන්ධ වන්න. https://champschaps.zoom.us/j/85377183570 〽️Vilochana Siriwardhana 〽️ මතක හිටින්නම ඉගෙන ගන්න.

Repost from N/a
එහෙනම් ළමයි... හෙට තමා දවස ⚡️ එහෙනම් පළවෙනි Online Seminar එකෙන්ම වැඩේ කොහොමද කියලා, හෙට ඇවිල්ලම බලලා අපිටත් කියන්න. සියළුම ව
එහෙනම් ළමයි... හෙට තමා දවස ⚡️ එහෙනම් පළවෙනි Online Seminar එකෙන්ම වැඩේ කොහොමද කියලා, හෙට ඇවිල්ලම බලලා අපිටත් කියන්න. සියළුම විස්තර සහ දැනුවත්කිරීම් සඳහා පහත Telegram Channel යට සම්බන්ධ වන්න 💎 https://t.me/QEsems 🔥 Bio Lucifer | විලෝචන සිරිවර්ධන 🔥 🧠 මතක හිටින්නම ඉගෙන ගන්න 💯

Yes - No 0️⃣5️⃣ 6.30 වෙද්දි කරන්න පටන් ගන්න ළමයි ✅

🔥 2027 Theory Bio lucifer 🔥 සැප්තැම්බර් 1- සඳුදා වැඩ පිළිවෙල 👉 ✅6.30 pm - Yes / No - 05 ✅Theory ✅10 pm Essay mania - 06 🔥 Bio Lucifer | විලෝචන සිරිවර්ධන 🔥 🧠 මතක හිටින්නම ඉගෙන ගන්න 💯.

🔅2027 A/l Biology Online Theory + Questions 🔴අගෝස්තු 25 🟡සඳුදා රාත්‍රී 7 -10 Unit -2 ජීවයේ රසායනික හා සෛලීය පදනම part 2 ⭐සෛල චක්‍රය හා සෛල විභාජනය Day -3 ✳️පහත Zoom ලින්ක් එක මඟින් සම්බන්ධ වන්න. https://us06web.zoom.us/j/86585518723 〽️Vilochana Siriwardhana 〽️ මතක හිටින්නම ඉගෙන ගන්න.

🔅2027 A/l Biology Online Theory + Questions 🔴අගෝස්තු 11 🟡සඳුදා රාත්‍රී 7 -10 Unit -2 ජීවයේ රසායනික හා සෛලීය පදනම part 2 ⭐සෛල චක්‍රය හා සෛල විභාජනය ආරම්භ වේ. 🔴පහත telegram link එක් මගින් සම්බන්ධ විය හැකිය. https://us06web.zoom.us/j/81224806575 〽️Vilochana Siriwardhana 〽️ මතක හිටින්නම ඉගෙන ගන්න.