2027 Biology Game 360 | Bio Lucifer
Відкрити в Telegram
🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම
Показати більшеКраїна не вказанаКатегорія не вказана
1 034
Підписники
+724 години
+1087 днів
+54830 днів
Архів дописів
පොලිසැකරයිඩ > ඩයිසැකරයිඩ > මොනොසැකරයිඩ යන පිළිවෙළට අණුක ස්කන්ධය වැඩි වේ
කාබෝහයිඩ්‍රේට ප්‍රධාන වශයෙන් ශක්තිය ගබඩා කරන අණු විශේෂයකි.
මෝල්ටෝස් සෑදීමේදී 1,2 ග්ලයිකොසිඩික බන්ධන සෑදේ
සුක්‍රෝස් යනු ග්ලූකෝස් හා ෆ්‍රක්ටෝස් යන මොනොසැකරයිඩවලින් සෑදුණු පොලිසැකරයිඩයකි
ඩයිසැකරයිඩවල ඒකකීය අණු ලෙස ඇමයිනෝ අම්ල ක්‍රියා කරයි.
⚠️2027 A/ L Revision Game 360
‼️සම්පූර්ණ විෂය නිර්දේශයම මාස 6කින් ආවරණය වේ.
🗓සැප්තැම්බර් 08 අඟහරුවාදා ප.ව 6ට ආරම්භ වේ.
▪️සම්පූර්ණ මාස 6 සඳහාම පන්ති ගාස්තුව රුපියල් 3800කි.
✅ලංකාවේ එදා මෙදා තුර ඉතිහාසයේ බිහි වූ Smart ම Bio පන්තිය මෙයයි.
🔻ඔබට අමුතුවෙන් පාඩම් කිරීමට අවශ්‍ය නැත.
🧠Smart Software භාවිතා කරමින් උගන්වන බැවින් එය ගැඹුරු මතකයන්ට ගමන් කරයි.
▪️අන්න ඒක නිසා තමයි අපි Revision පටන් ගත්ත ගමන්, අනිත් පන්ති වල ළමයි ඔක්කොම අපේ පන්තියේ වාඩිවෙන නිසා ඒ පන්ති ඔක්කොම හිඳිලාම යන්නේ...
👉ලඟදීම A/L ළමයෙක්ට ගොඩ යන්න වැදගත් වන Smart time table එක හදාගන්නේ කොහොමද කියන එක ගැන කරන Video එක ලැබෙනවා..
⭐️වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත Group වලට සම්බන්ධ වන්න.
📱Telegram
https://t.me/VS27TH
📱WhatsApp
https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM
🔥Bio Lucifer |විලෝචන සිරිවර්ධන
💯මතක හිටින්නම ඉගෙන ගන්න..
Repost from 2027 Biology Game 360 | Bio Lucifer
කිසියම් ද්‍රව්‍යයක් ජලයේ දියවීමේදී එක් එක් ද්‍රාව්‍ය අණුව වටකර ජල අණු ඒවා සමඟ හයිඩ්‍රජන් බන්ධන සාදයි.
මෙ ප්‍රශ්නෙට උත්තරේ "හරි" ළමයි. එතන පොඩි වැරදීමක් වෙලා තියෙන්නේ
කාබෝහයිඩ්‍රේටවල ප්‍රධාන වශයෙන් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හා නයිට්‍රජන් අඩංගු වේ
සුක්‍රෝස් ජලයේ ද්‍රාව්‍ය නොවන නමුත් නිර්ඔක්සිහාරක වේ
සුක්‍රෝස් අණුවක් සෑදීමේදී සංඝනන ප්‍රතික්‍රියාවක් සිදුවී ජල අණුවක් පිට වේ
සෑම ඩයිසැකරයිඩයකම අඩංගු වන්නේ එක් 1,4 ග්ලයිකොසිඩික බන්ධනයක් පමණි
කයිටීන් Cx(H2O)y ම්පොදු සූත්‍රයෙන් නිරූපණය කළ හැකිය
