Finall Revision Live Anurada Perera
Открыть в Telegram
Finall Revision එක ඕන ක්ලාස් එක බයි කරන්න සල්ලි ප්‍රශ්න තියන අය මේකෙන් වැඩේ කර ගන්න.... live Links දිගටම දාන්නම් 😍
БольшеСтрана не указанаКатегория не указана
406
Подписчики
Нет данных24 часа
+27 дней
-730 дней
Архив постов
Repost from Finall Revision Live Anurada Perera
යාන්ත්‍ර විද්‍යාව Geuss Day
Join වෙමු ලමයි ඕන අය
Youtube https://youtube.com/live/tL8On1zEQBw?feature=share
⭕️Finall Revision All In one✅
MCQ Types
Day 01 - යාන්ත්‍ර විද්‍යාව ආශ්රිත MCQ
Day 02 - ද්‍රවස්ථිතිය හා දෝලන තරංග
Day 03 - දෝලන හා ආලෝකය
Day 04 - තාපය හා ක්ෂේත්‍ර
Day 05 - ස්ථිති,චුම්බක හා ධාරා විද්‍යුතය
Always said sir - ඔයාට බැරිනම් වෙන කාටවත් බැ..🥹❤️...තව කල් තියෙනවා..දිනලා විතරක් ඉවර කරන්න...🥹❤️🔥..දැන් කන් වල ඒ වචන රැව් දෙනවා..🥹
🔴 තාපමිතිය REVISE CLASS එකට Rapid / Final Revision සියලු සිසුන් join වෙන්න..
රාත්‍රී 8.00 වෙද්දි පටන්ගන්නවා..
📣2025 FINAL REVISION MCQ DAY03 ▶️
🔥ආලෝකය හා තාපය පොදු රටාව
🚀MCQ TYPES සාකච්චා කෙරේ.
🚀මාස දෙකෙන් F/S සිට C/B දක්වා
📌සැප්තැම්බර් 28 ඉරිදා රාත්‍රී 7:30 ට
🔔Youtube සහ ZOOM ඔස්සේ මුලු දිවයිනටම සජීවීව.
💫ලංකාවටම Online Live
Youtube 📱+ Zoom 📽️
✨සියලුම සිසුන් සජීවීවම සම්බන්ධ වන්න.
✅අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න.🤝
✨ හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.
🌐FINAL REVISION CHANNEL :- https://t.me/APFR25
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
https://t.me/APfinalRevision
⭕️අරුණ දිනේශ් ගුරුසිංහ සර්ගෙ
✅වර්ගීකරණය කල past paper බහුවරණ විවරණ
1.ඒකක හා මාන
2.මිනුම් උපකරණ
3.යාන්ත්‍ර විද්‍යාව
4.දෝලන සහ තරංග
5.ආලෝකය
6.තාපය
7.ගුරුත්වාකර්ශන ක්ෂේත්‍ර
8.විද්‍යුත් ක්ෂේත්‍ර
9.චුම්බක ක්ෂේත්‍ර
10.ධාරා විද්‍යුතය
11.ඉලෙක්ට්‍රොනික විද්‍යාව
13.පදාර්ථය හා විකිරණ
14.දුස්ස්‍රාවිතාව
15.පෘශ්ඨික ආතතිය
සික්ක සික්කාවියනි🤭....
ඔන්න ඔයාලා ඉල්ලුව නිසා Physics පාඩම් සේරටම අදාලව අරුණ සර්ගෙ විවරණ පොත් වල PDF ටික දාලා තියනවා...
අනුරාධ සර්ගෙ ක්ලාස් යන ලමයින්ට නම් මේවා හම්බ වෙනවනි....ඉතිම් ක්ලාස් යන්නැති ලමයි ටික අන්තිම මාසෙ වැඩ වලට ඕන වෙනව නම් මේකෙන් ගන්න🥹
පල්ලෙහයින් දාන්නම් ඔක්කොම එකට.. ඒක සේව් දාලා තියා ගන්න.
අවශය පාඩම උඩ ක්ලික් කරලා ගන්න පුලුවම්....
🥰❤️වැඩේ හොදයි නේද🥹
