DanumaAI | Next-gen AI 🤖
Открыть в Telegram
The official home/news of DanumaAI 🚀 Powered by Lycoryx Technologies
БольшеСтрана не указанаКатегория не указана
231
Подписчики
+124 часа
+27 дней
-130 день
Загрузка данных...
Похожие каналы
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
август '26
август '26
+8
в 1 каналах
июль '26
+11
в 1 каналах
Get PRO
июнь '26
+7
в 1 каналах
Get PRO
май '26
+174
в 0 каналах
Get PRO
апрель '260
в 1 каналах
Get PRO
март '26
+71
в 1 каналах
| Дата | Привлечение подписчиков | Упоминания | Каналы | |
| 27 августа | 0 | |||
| 26 августа | +1 | |||
| 25 августа | 0 | |||
| 24 августа | 0 | |||
| 23 августа | +2 | |||
| 22 августа | +1 | |||
| 21 августа | 0 | |||
| 20 августа | +1 | |||
| 19 августа | 0 | |||
| 18 августа | 0 | |||
| 17 августа | 0 | |||
| 16 августа | 0 | |||
| 15 августа | 0 | |||
| 14 августа | 0 | |||
| 13 августа | 0 | |||
| 12 августа | 0 | |||
| 11 августа | 0 | |||
| 10 августа | +1 | |||
| 09 августа | +1 | |||
| 08 августа | 0 | |||
| 07 августа | 0 | |||
| 06 августа | 0 | |||
| 05 августа | 0 | |||
| 04 августа | 0 | |||
| 03 августа | 0 | |||
| 02 августа | +1 | |||
| 01 августа | 0 |
Посты канала
📢 ඔබේ පන්තිය/කණ්ඩායම සිසුන් 105,000+ අතරට රැගෙන යන්න! 🚀
ශ්‍රී ලංකාවේ විශාලතම අධ්‍යාපනික Network එක හරහා ඔබේ පන්ති ප්‍රචාරණය කර වැඩිම සිසුන් පිරිසක් වෙත ළඟා වන්න.
✨ අපගේ සේවාවන්:
🔹 Posts & Links Promotions ( පැය 1 සිට පැය 24 දක්වා විශේෂ වට්ටම් සහිත පැකේජ්) 🔹 Targeted Group Promotions (O/L & A/L Joiner base packages)
🔹 Anytime Posting Flexibility & 100% Trusted Service
🔥 වැඩි විස්තර සහ පැකේජ් වෙන්කරවා ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න!
📲 WhatsApp / Message: +94 78 191 9888 💬 Direct WhatsApp: wa.me/94781919888
#SriLankaEducation #TuitionClasses #OnlineClasses #ALevels #OLevels #PastPapersWiki #Promotion #ClassPromotion
| 2 | Do-jo නොගොස්, නිවසේ සිටම ලෝක ප්‍රසිද්ධ සටන් කලා 10ක් මුල සිට ප්‍රගුණ කරන්න! 🥋🔥
වීඩියෝ සහ දෛනික මිනිත්තු 30 පුහුණු සැලසුම් සහිත සම්පූර්ණ සිංහල අත්පොත් එකතුව. 📄⚡
ලබාගත හැකි සටන් කලා: 1. MMA,
2. Muay Thai,
3. Bruce Lee JKD,
4. Wing Chun,
5. Ninjutsu,
6. BJJ,
7. Boxing,
8. Kickboxing,
9. Karate,
10. Taekwondo
* තනි පොතක්: රු. 950/-
* පොත් 10ම: රු. 3,500/-
📥 PDF ලබා ගැනීමට:
👉 Telegram: @KevinBandara07 | WhatsApp: +94 78 191 9888 | 2 153 |
| 3 | 🔊 Join our official WhatsApp Channel
https://whatsapp.com/channel/0029Vb7llWeBKfi7rPSt7Q1K | 91 |
| 4 | Text එක විතරක් කියවලා පාඩම් කරලා ඇති වෙලාද? 😴
DanumaAI එකෙන් ඕනෑම A/L Theory එකක් අහපුවාම සිංහලෙන්ම විස්තර කරලා, අදාළ Real Images / Diagrams එක්කම පෙන්නනවා. 📸🔥
ET, Bio, Science වගේ Subjects වල Practical පාඩම් දැන් ඔලුවට යන්නේ visual එකෙන්මයි ! 💡
📲 DanumaAI App එක Play Store එකෙන් Download කරගන්න! 🚀
https://play.google.com/store/apps/details?id=com.Lycoryx.danumaai | 4 444 |
| 5 | 🚀 3000+ Downloads on DanumaAI!
3,000+ Downloads milestone එක සාර්ථකව පසුකිරීමට සහය දුන් ඔබ සැමට අපගේ හදපිරි ස්තූතිය!
තවමත් App එක Use කළේ නැත්නම් දැන්ම Try කරලා බලන්න. ඔයාලගේ යාළුවන්ටත් Share කරන්න අමතක කරන්න එපා! 😇❤️
Thank you everyone for being a part of our journey!
🔗 https://play.google.com/store/apps/details?id=com.Lycoryx.danumaai
#DanumaAI #PlayStore #Milestone #3kDownloads #TechSriLanka@DanumaAI | 116 |
| 6 | A/L GIT කරනවා නම් මේක Save කරගන්න! 📚
GIT Paper එකට නිතරම එන, ළමයි වරද්දගන්න ප්‍රධාන පාඩම් 6ටම අදාළව AI එකෙන් ගත්ත 100% Accurate, සිලබස් එකට අනුවම Step-by-Step පිළිතුරු සහිත Study Chats 6ක් මෙන්න! 🎯👇
(Link එක Open කළාම DanumaAI App එකේ ඒ topic එකට අදාළ Chat එක කෙළින්ම Open වෙනවා. එතනින් ඔයාට AI එක්ක තව ප්‍රශ්න අහලා, තේරෙන්නේ නැති දේවල් පැහැදිලි කරගන්න පුළුවන්! 💡)
1️⃣ Data & Information
🔗 https://danumaai.lk/share/chat/6a6f43dd1d00e8a56e713f8e
2️⃣ Number Systems
🔗 https://danumaai.lk/share/chat/6a6f44f6d6673fde94a3cca7
3️⃣ Logic Gates & Boolean Logic
🔗 https://danumaai.lk/share/chat/6a6f45253b15b182cad6455f
4️⃣ MS Excel & Software
🔗 https://danumaai.lk/share/chat/6a6f4596555ddef9a1ad61df
5️⃣ Database & HTML
🔗 https://danumaai.lk/share/chat/6a6f454b34f9c6bd8a9e037a
6️⃣ Networking, IoT & IT Ethics
🔗 https://danumaai.lk/share/chat/6a6f4574d6673fde94a3ccd5
📌 GIT කරන යාළුවෝ ඉන්නවා නම් මේ Post එක එයාටත් Share කරන්න ❤️
📲 DanumaAI App: https://play.google.com/store/apps/details?id=com.Lycoryx.da | 5 453 |
| 7 | 🎓 ගුරුවරුන් සහ අධ්‍යාපනික ආයතන සඳහා විශේෂ නිවේදනයයි!
ඔබගේ පන්ති, සම්මන්ත්‍රණ සහ අධ්‍යාපනික පාඨමාලා, දහස් ගණනක් වූ සක්‍රීය සිසුන් වෙත ඉතා පහසුවෙන් ළඟා කරවීමට දැන් අවස්ථාවක්!
🎯 Promotions Available
1. 📲 Past Papers Wiki WhatsApp Channel
90,000+ ගණනක් වූ සක්‍රීය සිසුන් වෙත සෘජුවම.
2. 🤖 DanumaAI App – Smart Targeted Advertising
දහස් ගණනක් වූ DanumaAI භාවිතා කරන සිසුන් අතරින්, ඔබගේ විෂය, ශ්‍රේණිය (A/L, O/L) සහ මාධ්‍යයට ගැළපෙන නිවැරදිම ශිෂ්‍ය කණ්ඩායම වෙත ඔබගේ පන්තිය හෝ පාඨමාලාව ප්‍රචාරණය කිරීමේ හැකියාව.
(වැඩි ප්‍රතිඵල සඳහා නිවැරදි සිසුන් වෙත පමණක් ළඟා වන ප්‍රචාරණ ක්‍රමයක්.)
💡 ඔබගේ පන්තිය නිවැරදිම සිසුන් වෙත රැගෙන යාමට වඩාත් ඵලදායී අවස්ථාවක්.
📩 වැඩි විස්තර සඳහා WhatsApp Message කරන්න
+94 78 191 9888 | 108 |
| 8 | Milestone Unlocked: 2,000+ Downloads! 🚀
Downloads 2,000 ඉක්මවූ ඔයාලා සැමටම අපගේ ස්තූතිය! ඔයාලගේ යාළුවන්ටත් Share කරන්න අමතක කරන්න එපා😇❤️
Thank you for your support!
🔗 https://play.google.com/store/apps/details?id=com.Lycoryx.danumaai
#DanumaAI #Playstore #Milestone | 682 |
| 9 | 📸 මේ වගේ අමාරු ප්‍රශ්නයක් ආවොත්...
පොත පෙරළනවා.
Google කරනවා.
YouTube බලනවා.
අන්තිමටත් හරියට තේරෙන්නේ නෑ. 😅
ඒ වෙනුවට...
Photo එකක් DanumaAI එකට දාන්න. 📱
තත්පර කිහිපයකින් සිංහලෙන්ම තේරෙන විදිහට පැහැදිලි කරලා දෙනවා. ඕන නම් ඒ පාඩම Mindmap එකක් හරි Flashcards ටිකක් හරි ඕනම එකක් විනාඩියකින් හදාගෙන Revision එකත් පටන් ගන්න පුළුවන්. 🧠✨
👀 සති දෙකක් ඇතුළත 1,600+ Downloads... මේ තරම් දෙනෙක් Try කරන්නේ මොකද කියලා ඔයාම බලන්න.❤️
📲 https://play.google.com/store/apps/details?id=com.Lycoryx.danumaai
💬 App Support: +94 78 191 9888 | 3 912 |
| 10 | 🔴Now the signal is available to everyone! 🔴
❗️Read the post to the end and follow the instructions carefully.
🤗 I'm sharing something you normally wouldn't have access to—especially not in a free channel.
🫡You supported me in the past, and now it's my turn to give back and help you.
🟠Step 1: Buy ETH on Binance or any other exchange.
🟠 Step 2: Sell ETH on bitnax.io
✅The current price difference for ETH is approximately 9.5%. | 3 |
| 11 | 🚀 1,000+ Downloads Milestone Achieved! 🎉
ඔයාලා හැමෝම එකතු වෙලා දාපු සපෝට් එකයි, DanumaAI එකට දක්වපු ආදරයයි නිසා දවස් 10ක් වැනි කෙටි කාලයක් ඇතුළත සිසුන් 1,000කට අධික පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉවරයි! 🇱🇰✨
පාඩම් කරන වෙලාවට හැමදාම ඔයාලට මඟහැරෙන, පාඩම් වැඩ තනිවම ලේසි කරගන්න උදව් වෙන ඔයාලගේම සුපිරි Study Buddy කෙනෙක් නිර්මාණය කරන්න අපිට පුළුවන් වුණේ ඔයාලා හැමෝම අපි කෙරෙහි තැබූ ඒ විශ්වාසය නිසයි. 🧠❤️
✨ Bringing the Next Generation of AI Technologies to SL Students ✨
ඉදිරියටත් ඔයාලගේ පාඩම් වැඩ තවත් පහසු කරන්න අලුත් Features ගොඩක් එක්ක DanumaAI හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා. 🌐🚀
🎁 අපෙන් ඔයාලට තෑග්ගක්: මේ සුවිශේෂී මොහොත සමරන්න, ඇප් එක ඇතුළේ ඔයාලා හැමෝම වෙනුවෙන් Default Free Limits සහ Signup Credits තවත් වැඩි කළා!
ඒ වගේම ඔයාගේ Referral Link එකෙන් යාළුවෝ 3 දෙනෙක්ව ඉන්වයිට් කරලා, තවත් 1000+ Credits කිසිම බාධාවක් නැතුව ක්ෂණිකව එකතු කරගන්න දැන්ම පුළුවන්.
👇 තවමත් එකතු වුණේ නැත්නම් දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න:
🔗 danumaai.lk/android
Thank you for trusting DanumaAI! 🔥
🔺 Special Thanks to: Dream Achievers Team & Management (For the incredible personal support to make this launch a reality) | 388 |
| 12 | 🧠 ෂෝට් නෝට්ස් ලියන්න කම්මැලියි වගේද?
පාඩම් කරන text එක Copy-Paste කරන්න විතරයි තියෙන්නේ. DanumaAI එකෙන් ඒ වෙලාවෙම මතක තියාගන්න ලේසි Flashcards ටිකක් ඔටෝ හදලා දෙනවා! ⚡️
ලෝකෙ පිළිගත් Active Recall ක්‍රමයෙන්, විභාගෙට කලින් Game එකක් ගහනවා වගේ ලේසියෙන්ම Revision එකක් දාගන්න 😎
👇 App එක Download කරලා බලන්න: https://play.google.com/store/apps/details?id=com.Lycoryx.danumaai | 2 825 |
| 13 | 📸 යාළුවන්ට Share කරලා Unlimited Study Credits දිනාගන්න!
DanumaAI App එක ඔයාගේ යාළුවන්ට, School/Groups වලට Share කරලා දෙන්නටම නොමිලේ අමතර Credits ලබාගන්න පුළුවන්! 🎁
💎 Credits දිනාගන්නා ආකාරය:
🔗 ඔයාගේ Referral Link එක මෙතනින් ගන්න:** https://www.danumaai.lk/settings/referrals
⚠️ විශේෂ නිවේදනය: Bonus Credits ලැබීමට නම්, ඔබ Invite කරන යාළුවා අනිවාර්යයෙන්ම **Google Play Store එකෙන් අපේ නිල App එක Install කරගෙන එහි Register විය යුතුය!
📲 Link එකෙන් ගිය පසු ලැබෙන තෑගි:
• 🥇 ඔයාට (Inviter): ➕ 100 Bonus Credits
• 🥈 යාළුවාට (New User): ➕ 50 Bonus Credits (Live ලැබෙනවා!)
Note: මේකෙන් ලැබෙන Credits කිසිම දිනක Expire වෙන්නේ නැත! ❤️
🚀 මේ Credits වලින් ඔබට ඇති වාසි:
• 🧠 අමාරු පාඩම් වල Interactive Mindmaps ඕනෑම ප්‍රමාණයක් සාදා ගැනීම.
• 📸 ඕනෑම විෂයක ගැටලු වල Photos දමා පියවරෙන් පියවර විවරණ ලබාගැනීම.
• 💰 කිසිම මුදලක් වැය නොකර සීමාවකින් තොරව ඉගෙනගැනීමට ඇති එකම ක්‍රමය.
---
📲 Android App එක කෙලින්ම බාගත කරගැනීමට:
🔗 https://play.google.com/store/apps/details?id=com.Lycoryx.danumaai
🔧 Support: @sl_kevin2023 | 838 |
| 14 | 🧠 පාඩම් වැඩ ලේසි කරගන්න මෙන්න නියම ක්‍රමයක්!
ඔයාලත් ආසද තමන්ට අමාරුම Theory පාඩම් වලට මේ වගේ පැහැදිලි Complete Mindmap එකක් විනාඩියෙන් තනිවම හදාගන්න?
මේ Mindmap එක අපි DanumaAI එකෙන් තත්පර ගණනකින් හදපු එකක්. ඔයාලටත් ඕනෑම විෂයක පාඩම් මේ විදිහට ලේසි කරගන්න දැන්ම පිවිසෙන්න! ✨
👇 ඔයාලගේම Mindmaps නොමිලේ හදාගන්න මෙතනින් Download කරගන්න: 📲
🔗 danumaai.lk/android | 2 196 |
| 15 | Notice:
❌ DanumaAI Website & App under maintenance around 10PM to 10.30/11.00PM | 4 |
| 16 | 🔥 DANUMAAI IS OFFICIALLY LIVE FOR STUDENTS!
ලංකාවේ Next Generation of Multimodal AI Tutor එක — DanumaAI, දැන් Play Store වෙත නිල වශයෙන් නිකුත් කර අවසන්!
🧠 Learning Smarter වෙන්න ලැබෙන Premium මෙවලම්:
• Photo-to-Solution: ඕනෑම Physics/Combined Maths ප්‍රශ්නයක, Chemistry ව්‍යුහයක හෝ Circuit Diagram එකක Photo එකක් දමා ක්ෂණික පියවරෙන් පියවර විග්‍රහයන් ලබාගන්න.
• Instant Mindmaps: සංකීර්ණ Theory පාඩම් සහ විශය කරුණු මතක තබා ගැනීමට පහසු බුද්ධිමත් Mindmaps විනාඩියෙන් සාදාගන්න.
• Stream Mastery: O/L, A/L Technology Stream සහ Science විෂයන්ගේ සිට University මට්ටම දක්වා 24/7 ක්‍රියාත්මක වන AI සහායකයා.
👇 Android App එක අදම Download කරගන්න: 📲
danumaai.lk/android
🌐 Laptop/Browser එකෙන් කෙලින්ම පිවිසෙන්න: danumaai.lk
📞 For Issues/Support: @sl_kevin2023
© 2026 Lycoryx Technologies. All Rights Reserved. | 861 |
| 17 | Follow the DanumaAI | Smart Learning 🚀 channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb7llWeBKfi7rPSt7Q1K | 148 |
| 18 | ඔයාගේ හිත කියවන්න පුළුවන් AI එකක්? 🧠🔎 - Semantic Search Tech
ප්‍රශ්නයක් අහද්දී ඒක "හරියටම" වචන ගලපලා අහන්න ඕන කියලා නීතියක් නෑ. මොකද DanumaAI වැඩ කරන්නේ ඔයාගේ වචන වලට වඩා, ඔයා අහන්න හදන දේ (Meaning) තේරුම් ගන්න පුළුවන් Semantic Intelligence තාක්ෂණයෙන්! ✨⚡️
මොකක්ද මේකේ තියෙන ලොකුම වාසිය?
- වචන නෙවෙයි "තේරුම" වැදගත්: ඔයා විෂය කරුණක් ගැන දන්නා විදිහට ඇහුවම, ඒකේ ඇතුළාන්තය තේරුම් අරගෙන නිවැරදිම පිළිතුර දෙන්න DanumaAI සමත්. 🤝
- Singlish වුණත් අවුලක් නෑ: "Balaya kiyanne kumakda?" කියලා ඇහුවත්, සිංහලෙන් ඇහුවත් AI එකට ඒ දෙකම එකයි. ඔයාට ලේසි ඕනම විදිහකින් අහන්න. 🇱🇰
නම මතක නැතත් වැඩේ ගොඩ: විෂය කරුණක නම හරියටම මතක නැද්ද? ඒ ගැන පොඩි විස්තරයක් කිව්වත්, ඒ මොකක් ගැනද කියලා අඳුරගෙන උදව් කරන්න මෙයාට පුළුවන්. 🛠
විද්‍යුත් තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය (ET) වගේ අමාරු විෂයන් කරන ඔයාට මේක නියම සහකරුවෙක් වෙයි. මේ සුපිරි අත්දැකීම අපේ අලුත්ම Website එක හරහා තවත් ලස්සනට ඔයාලට ඉක්මනින්ම ලැබෙනවා! 🌐🚀
DanumaAI - විප්ලවීය වෙනස ඉතා ඉක්මනින්... ⏳🔥
📢 Channel - https://t.me/DanumaAI
💬 Group - https://t.me/DanumaiLK | 496 |
| 19 | Contextual Memory - ඔයාගේ පරණ ප්‍රශ්න අමතක නොවන "මතක ශක්තියක්"! 🧠💎
පැහැදිලි කිරීම: DanumaAI වලට Long-term Context Window එකක් තියෙනවා. ඒ කියන්නේ එකම විෂය ගැන දිගටම ප්‍රශ්න ඇහුවත්, කලින් අහපු දේ මතක තබාගෙන වඩාත් ගැඹුරු විස්තරයක් දෙන්න පුළුවන්.
සිසුන්ට වාසිය: හරියට ළඟ ඉන්න ගුරුවරයෙක් එක්ක සාකච්ඡා කරනවා වගේ පියවරෙන් පියවර පාඩම් කරගන්න පුළුවන්.
🔗 Join Our Channel: https://t.me/DanumaAI
✅ Group: https://t.me/DanumaiLK | 815 |
| 20 | ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය,සතුට,සෞභාග්‍යය පිරී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...❤️😌✨
May the Sinhala and Tamil New Year bring peace, happiness and prosperity to you and your family...♥️✨
#Avurudu26 | 291 |
