ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

2027 THEORY | NUGEGODA | CHEMISTRY | CHARITHA DISSANAYAKE

2027 THEORY | NUGEGODA | CHEMISTRY | CHARITHA DISSANAYAKE

Открыть в Telegram

⭕️ ශ්‍රී ලංකාවෙ විශිෂ්ටතම රසායන විද්‍යා පාඨමාලාව 🇱🇰 ✅ ලංකාවෙ වැඩිම A - සංචිතය 4627 පසුගිය 2023 විභාගයේ දිවයිනේ ප්‍රථමයා ඇතුලුව, 🅾 ශ්‍රී ලංකාවේ මුල් ස්ථාන 5 ක් 🅾 දිස්ත්‍රික් මුල් ස්ථාන 5 ක් https://t.me/CD2027NU 🎓 චරිත දිසානායක.

Больше
3 363
Подписчики
-224 часа
+27 дней
+19630 дней

Загружаем данные

Похожие каналы
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
окт. '26
октябрь '26
+43
в 3 каналах
сентябрь '26
+268
в 7 каналах
Get PRO
август '26
+176
в 4 каналах
Get PRO
июль '26
+81
в 0 каналах
Get PRO
июнь '26
+44
в 0 каналах
Get PRO
май '26
+61
в 0 каналах
Get PRO
апрель '26
+62
в 0 каналах
Get PRO
март '26
+102
в 1 каналах
Get PRO
февраль '26
+80
в 0 каналах
Get PRO
январь '26
+110
в 0 каналах
Get PRO
декабрь '25
+129
в 0 каналах
Get PRO
ноябрь '25
+196
в 4 каналах
Get PRO
октябрь '25
+172
в 1 каналах
Get PRO
сентябрь '25
+77
в 0 каналах
Get PRO
август '25
+156
в 0 каналах
Get PRO
июль '25
+311
в 7 каналах
Get PRO
июнь '25
+239
в 1 каналах
Get PRO
май '25
+305
в 2 каналах
Get PRO
апрель '25
+987
в 4 каналах
Get PRO
март '25
+476
в 9 каналах
Дата
Привлечение подписчиков
Упоминания
Каналы
15 октября+3
14 октября0
13 октября+1
12 октября0
11 октября+2
10 октября+1
09 октября+4
08 октября+3
07 октября+4
06 октября+2
05 октября+5
04 октября+8
03 октября+2
02 октября+5
01 октября+3
Посты канала
⭐️ Advanced Theory | 2027 CHEMISTRY Physical Chemistry ආරම්භය October 17 සෙනසුරාදා සවස 7.00ට 🔴 Full Video : https://youtu.be
⭐️ Advanced Theory | 2027 CHEMISTRY Physical Chemistry ආරම්භය October 17 සෙනසුරාදා සවස 7.00ට 🔴 Full Video : https://youtu.be/paum2FvEo2o?si=lYi8BLE98QvpDdGv හැමෝටම කලින් Syllabus එක Quality විදිහට ඉවර කරගන්න හොදම අවස්තාව තමයි මේ.🫣
පහුගිය වසර දෙකේ ප්‍රතිඵල අනුව ලංකාවේ මුල් 10 ට 5දෙනෙක් අවස්තා දෙකේදීම සිටි එකම පන්තිය අපේ: 🔅2024 AL වලින් ලංකාවේ 1,3,5,6,10 📈 🔅2025 AL වලින් ලංකාවේ 2,3,5,6,8 📈 ඔයාට Just Pass එකක් ඕනේ නම් තේරීම් ගොඩක් තියෙනවා. ඒත්… Chemistry එකේ ඔබේ උපරිම හැකියාව හොයාගන්න ඕනේ නම්…, 🅰️ + එකක් ඕනෙ නම් ඔයාට තෝරාගන්න තියෙන්නේ එකම එක Standard තැනක් විතරයි.💪 Chemistry Subject එකේ ගැඹුරුම තැන් සමග විශය Perfect Level එකට ඉගෙනගන්න අවශ්‍ය First Shy, Second Shy, Third Shy ඕනෑම කෙනෙකුට සම්භන්ධ වෙන්න පුලුවන්.
ඔක්තෝබර් මාසය තුල සෑම සෙනසුරාදාවකම සවස 7.00 - 10.30 දක්වා පන්තිය පැවැත්වේ..💖 ⚠️අලුතින් සම්බන්ධ වන දරුවන්ට මුල් කොටස් නොමිලයේ ආවරණය කරගත හැක.🔥 ♻️ SyZyGy - නුගේගොඩ ♻️ නුගේගොඩ දරුවන්ට මේ සඳහා භෞතිකව සම්බන්ධ විය හැකි අතර ගම්පහ හා අනෙකුත් සියලුම දරුවන්ට මේ සදහා syzygy.lk වෙබ් අඩවිය ඔස්සේද රත්නපුර දරුවන්ට esisulka.lk වෙබ් අඩවිය ඔස්සේද සජීවීව සම්බන්ධ වියහැක. වැඩි විස්තර පහත Telegran Channel එකට සම්බන්ධ වන්න. ☘️ Telegram :- https://t.me/ChemAdvTheory2027 ☎️ විමසීම් 0761369866 - WhatsApp 0761369866 - Call Thank you..! ❣️ 🧑‍🏫🉑🈺🈷️ 🎓 හෂාන් හසලංක සර්. #HashanHasalanka #අපි_තමයි_අහස

2
ඈත ඉඳන් කඳු මුදුනක් දිහා බලන් ඉද්දී ඒක ඔයාට මාර ලස්සනට පේනවා. ඒ ලස්සන හොයාගෙන ඔයා ටික ටික කන්ද ලඟට යද්දි ටිකෙන් ටික ඒ ලස්සන අ
ඈත ඉඳන් කඳු මුදුනක් දිහා බලන් ඉද්දී ඒක ඔයාට මාර ලස්සනට පේනවා. ඒ ලස්සන හොයාගෙන ඔයා ටික ටික කන්ද ලඟට යද්දි ටිකෙන් ටික ඒ ලස්සන අඩු වෙනවා 😕 හැබැයි ඔයා ඒ ලස්සන මුදුනට යන කන්දේ පාමුල හොයාගන්නවා ✨ ඔයාට මතක් වෙනවා ඈත ඉඳන් බලද්දී කදු මුදුන වළාකුළු වල ගෑවිලා පෙනුනු ඒ ලස්සන 🫶🏻🍃 ඒ මතකය ඔයාව උනන්දු කරනවා ඔයාට මේ කන්ද නැගලා ඒ ලස්සන මුදුනට යන්න ❤️ ඉතින් ඔයා කන්ද නගින්න පටන් ගන්නවා. ඔයාට පේන්නේ ගල්, ගස් වල මුල්, එක එක සත්තු විතරයි. ටික දුරක් යනවා පොඩි මහන්සියක් දැනෙනවා 🙁 ඒත් අර ලස්සන රූපය ඔයාගේ හිතේ ඇදිලා තියෙනවා. ඉතින් ඔයා නවතින්නේ නැතුව තවත් කන්ද නැගගෙන උඩටම යනවා 💗 ටිකෙන් ටික ඔයාව දාඩියෙන් තෙත් වෙලා. මහන්සි. කකුල් දෙකත් රිදෙනවා. අව්වත් වැඩියි. ඔයා ගහක් අයින නවතිනවා. 😮‍💨 ආයෙත් ඔයාට අර මතකය වද දෙනවා. ඉතින් ඔයා දැන් කන්ද නැගගෙන මුදුනටම එනවා. 🫶🏻✨ කළු දුමෙන් ඈතට වුණු කොළ පාට පරිසරයක සුවය ඔයා ටික ටික විඳිනවා 💚 අමාරුවෙන් හරි අර හිතේ මැවුනු රූපය මතක් කරගෙන කන්ද නෑග්ගේ නැත්නම් ඔයා මේ ලස්සන දකින්නේ නෑ නේද 💓 ඒ වගේම හිතේ මෑවුනු රූපෙට වඩා ලඟට ගිහින් බැලුවම ගොඩක් ලස්සනයි නේද ❤️‍🩹  හීනත් හරියට කඳු මුදුන් වගේ. අපිට පේන විදිය ලස්සනයි. ඒත් හැබැ වුණු දවසක ඒ වගේ දහස් ගුණයක් ලස්සනයි !!! හැබැයි අමාරුවෙන් හරි මුදුනට ගියේ නැත්නම් ඒ ලස්සන කවදාවත් දකින්න වෙන්නම නෑ !!! 🫶🏻🪄🌷 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ 🗣️ එන්න අලුත් හද බලන්න 👋 🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢
211
3
❤️ ඔයාගේ නංගිටයි මල්ලිටයි මේ පණිවිඩය කියන්න අමතක කරන්න එපා! ඔයාලා දන්නවා… සා.පෙළ සිංහල විෂයට හොඳ සූදානමක් තියෙන එක කොච්චර වැද
❤️ ඔයාගේ නංගිටයි මල්ලිටයි මේ පණිවිඩය කියන්න අමතක කරන්න එපා! ඔයාලා දන්නවා… සා.පෙළ සිංහල විෂයට හොඳ සූදානමක් තියෙන එක කොච්චර වැදගත්ද කියලා. ❤️ ඒ නිසාම මේ අවුරුද්දේ සා.පෙළ ලියන ඔයාගේ නංගිට, මල්ලිට මේ පණිවිඩය කියන්න. 🔥 විශේෂ සිංහල ව්‍යාකරණ මහ සම්මන්ත්‍රණය ⚜️ නිබන්ධන 05ක් ⚜️ පැය 10ක් ⚜️ ලකුණු 75ක් ඉලක්ක කරගත් වැඩපිළිවෙළක්. 🙏 දයාගම ධම්මසාර හාමුදුරුවන්ගේ මෙහෙයවීමෙන්. 🗓 ඔක්.20 | අඟහරුවාදා ⏰ පෙ.ව. 8.00 – ප.ව. 6.00 📌 SyZyGy – නුගේගොඩ 📌 Location👇 https://maps.app.goo.gl/yHuXjCVHmEh8TT6cA ඔයාට මේ පණිවිඩය දකින්න ලැබුණා නම්,මේ අවුරුද්දේ සා.පෙළ ලියන නංගිටයි මල්ලිටයිත් දැනගන්න සලස්වන්න. ❤️ එයාලගේ සා.පෙළ ගමනට මේ පණිවිඩය පුංචි උදව්වක් වෙන්න පුළුවන්! 🔥 📲 වැඩි විස්තර:👇 https://chat.whatsapp.com/Ikc4YzrByCTFyLt3o3zOvt ☎️ 075 821 4112 | 071 149 3303
446
4
⭕ Advanced Theory | 2027 CHEMISTRY Physical Chemistry ආරම්භය October 17 සෙනසුරාදා සවස 7.00ට Full Video : https://youtu.be/pau
⭕ Advanced Theory | 2027 CHEMISTRY Physical Chemistry ආරම්භය October 17 සෙනසුරාදා සවස 7.00ට Full Video : https://youtu.be/paum2FvEo2o?si=lYi8BLE98QvpDdGv *හැමොටම කලින් Syllabus එක Quality විදිහට ඉවර කරගන්න හොදම අවස්තාව තමයි මේ.🫣* පහුගිය වසර දෙකේ ප්‍රතිඵල අනුව ලංකාවේ මුල් 10 ට 5දෙනෙක් අවස්තා දෙකේදීම සිටි එකම පන්තිය අපේ: 🔅2024 AL වලින් ලංකාවේ 1,3,5,6,10 📈 🔅2025 AL වලින් ලංකාවේ 2,3,5,6,8 📈 ඔයාට Just Pass එකක් ඕනේ නම් තේරීම් ගොඩක් තියෙනවා. ඒත්… Chemistry එකේ ඔබේ උපරිම හැකියාව හොයාගන්න ඕනේ නම්…, 🅰️ + එකක් ඕනෙ නම් ඔයාට තෝරාගන්න තියෙන්නේ එකම එක Standard තැනක් විතරයි.💪 Chemistry Subject එකේ ගැඹුරුම තැන් සමග විශය Perfect Level එකට ඉගෙනගන්න අවශ්‍ය First Shy, Second Shy, Third Shy ඕනෑම කෙනෙකුට සම්භන්ධ වෙන්න පුලුවන්. ඔක්තෝබර් මාසය තුල සෑම සෙනසුරාදාවකම සවස 7.00 - 10.30 දක්වා පන්තිය පැවැත්වේ..💖 ⚠️අලුතින් සම්බන්ධ වන දරුවන්ට මුල් කොටස් නොමිලයේ ආවරණය කරගත හැක.🔥 ♻️ SyZyGy - නුගේගොඩ ♻️ නුගේගොඩ දරුවන්ට මේ සඳහා භෞතිකව සම්බන්ධ විය හැකි අතර ගම්පහ හා අනෙකුත් සියලුම දරුවන්ට මේ සදහා syzygy.lk වෙබ් අඩවිය ඔස්සේද රත්නපුර දරුවන්ට esisulka.lk වෙබ් අඩවිය ඔස්සේද සජීවීව සම්බන්ධ වියහැක. වැඩි විස්තර පහත Telegran Channel එකට සම්බන්ධ වන්න. ☘️ Telegram:- https://t.me/ChemAdvTheory2027 ☎️ විමසීම් 0761369866 - WhatsApp 0761369866 - Call Thank you..! ❣️ 🧑‍🏫🉑🈺🈷️ 🎓 හෂාන් හසලංක සර්. #HashanHasalanka #අපි_තමයි_අහස
415
5
🔴 චාලක රසායනය පසුගිය විභාග ප්‍රශ්න ටික සුපිරියට ගොඩදාගන්න දැන්ම live එකට එන්න..❤️ පන්තිය පටන් අරන් තියෙන්නෙ. https://youtube.com/live/xoFNqYTgnew?feature=share Tute ටික 👇 📚 Sinhala Medium: https://t.me/ChmwithSm2027/262 📚 English Medium: https://t.me/ChmwithSm2027/261 🎓 සමීර සර්.
448
6
🔰 2027 THEORY 🔰 FAST CLASS 🛑 YOUTUBE LIVE | FREE 🛑 📢 චාලක රසායනය ප්‍රශ්න සාකච්ඡාව ( සිංහල මාධ්‍යය | English Medium ) 🔘
🔰 2027 THEORY 🔰 FAST CLASS 🛑 YOUTUBE LIVE | FREE 🛑 📢 චාලක රසායනය ප්‍රශ්න සාකච්ඡාව ( සිංහල මාධ්‍යය | English Medium ) 🔘 අද, 🔘 ඔක්තොම්බර් 14, 🔘 බදාදා, 🔘 ප.ව.7.00 සිට. ඔන්න ළමයි අද බදාදා රෑ 7.00ට YouTube live එකක් විදියට අපි චාලක රසායනය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව පටන් ගන්නවා... අපි කතා කරන ප්‍රශ්න ටික තමා... 2024, 2025, 2026 රචනා ප්‍රශ්න ටික සහ 08,09,13,15,16,18 සහ 21 කියන MCQ ප්‍රශ්න ටික....... හැමෝම මේ link එකෙන් රෑ 7.00ට live එකට එන්න. ♨️ YouTube link:- https://youtube.com/live/xoFNqYTgnew?feature=share Tute ටික👇 📚 Sinhala Medium: https://t.me/ChmwithSm2027/262 📚 English Medium: https://t.me/ChmwithSm2027/261 🪼 Telegram: https://t.me/ChmwithSm2027 👉 0765354676 - WhatsApp Thank you..! ❣️ 🎓 මෙහෙයවීම, සමීර බාලසූරිය, [ BSc University of Colombo ] [ MSc Applied Organic Chemistry University of Colombo ] #අපි_තමයි_අහ
446
7
⭕️ වැඩි විස්තර සඳහා පහත Telegram චැනලය හා සම්බන්ධ වන්න. https://t.me/+uxO3jpKp0bIxNTRl
⭕️ වැඩි විස්තර සඳහා පහත Telegram චැනලය හා සම්බන්ධ වන්න. https://t.me/+uxO3jpKp0bIxNTRl
325
8
⭕ Advanced Theory | 2027 CHEMISTRY Extra Date 💠 අද, 💠 ඔක්තෝම්බර් 14, 💠 බදාදා 💠 පෙ.ව. 7.30 සිට 12.30 දක්වා ⚠️අලුතින් සම්බන
⭕ Advanced Theory  | 2027 CHEMISTRY Extra Date 💠 අද, 💠 ඔක්තෝම්බර් 14, 💠 බදාදා 💠 පෙ.ව. 7.30 සිට 12.30 දක්වා ⚠️අලුතින් සම්බන්ධ වන දරුවන්ට මුල් කොටස් නොමිලයේ ආවරණය කරගත හැක.🔥 ♻️ SyZyGy - නුගේගොඩ ♻️ නුගේගොඩ දරුවන්ට මේ සඳහා භෞතිකව සම්බන්ධ විය හැකි අතර ගම්පහ හා අනෙකුත් සියලුම දරුවන්ට මේ සදහා syzygy.lk වෙබ් අඩවිය ඔස්සේද රත්නපුර දරුවන්ට esisulka.lk වෙබ් අඩවිය ඔස්සේද සජීවීව සම්බන්ධ වියහැක. වැඩි විස්තර පහත Telegran Channel එකට සම්බන්ධ වන්න. ☘️ Telegram :- https://t.me/ChemAdvTheory2027 ☎️ විමසීම් 0761369866 - WhatsApp 0761369866 - Call Thank you..! ❣️ 🎓Hashan Hasalanka 🔹Advanced Chemisty පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious #අපි_තමයි_අහස #පෙනෙන_සීමාවෙන්_එහා_දකින්න #See_Beyond_The_Obvious
499
9
⭕ Advanced Theory | 2027 CHEMISTRY Physical Chemistry ආරම්භය October 17 සෙනසුරාදා සවස 7.00ට *හැමොටම කලින් Syllabus එක Quality
⭕ Advanced Theory | 2027 CHEMISTRY Physical Chemistry ආරම්භය October 17 සෙනසුරාදා සවස 7.00ට *හැමොටම කලින් Syllabus එක Quality විදිහට ඉවර කරගන්න හොදම අවස්තාව තමයි මේ.🫣* පහුගිය වසර දෙකේ ප්‍රතිඵල අනුව ලංකාවේ මුල් 10 ට 5දෙනෙක් අවස්තා දෙකේදීම සිටි එකම පන්තිය අපේ: 🔅2024 AL වලින් ලංකාවේ 1,3,5,6,10 📈 🔅2025 AL වලින් ලංකාවේ 2,3,5,6,8 📈 ඔයාට Just Pass එකක් ඕනේ නම් තේරීම් ගොඩක් තියෙනවා. ඒත්… Chemistry එකේ ඔබේ උපරිම හැකියාව හොයාගන්න ඕනේ නම්…, 🅰️ + එකක් ඕනෙ නම් ඔයාට තෝරාගන්න තියෙන්නේ එකම එක Standard තැනක් විතරයි.💪 Chemistry Subject එකේ ගැඹුරුම තැන් සමග විශය Perfect Level එකට ඉගෙනගන්න අවශ්‍ය First Shy, Second Shy, Third Shy ඕනෑම කෙනෙකුට සම්භන්ධ වෙන්න පුලුවන්. ඔක්තෝබර් මාසය තුල සෑම සෙනසුරාදාවකම සවස 7.00 - 10.30 දක්වා පන්තිය පැවැත්වේ..💖 ⚠️අලුතින් සම්බන්ධ වන දරුවන්ට මුල් කොටස් නොමිලයේ ආවරණය කරගත හැක.🔥 ♻️ SyZyGy - නුගේගොඩ ♻️ නුගේගොඩ දරුවන්ට මේ සඳහා භෞතිකව සම්බන්ධ විය හැකි අතර ගම්පහ හා අනෙකුත් සියලුම දරුවන්ට මේ සදහා syzygy.lk වෙබ් අඩවිය ඔස්සේද රත්නපුර දරුවන්ට esisulka.lk වෙබ් අඩවිය ඔස්සේද සජීවීව සම්බන්ධ වියහැක. වැඩි විස්තර පහත Telegran Channel එකට සම්බන්ධ වන්න. ☘️ Telegram :- https://t.me/ChemAdvTheory2027 ☎️ විමසීම් 0761369866 - WhatsApp 0761369866 - Call Thank you..! ❣️ 🧑‍🏫🉑🈺🈷️ 🎓 හෂාන් හසලංක සර්. #HashanHasalanka #අපි_තමයි_අහස
464
10
🔰 2027 THEORY 🔰 FAST CLASS 🛑 YOUTUBE LIVE | FREE 🛑 📢 චාලක රසායනය ප්‍රශ්න සාකච්ඡාව ( සිංහල මාධ්‍යය | English Medium ) 🔘 හෙට, 🔘 ඔක්තොම්බර් 14, 🔘 බදාදා, 🔘 ප.ව.7.00 සිට. ඔන්න ළමයි හෙට බදාදා රෑ 7.00ට YouTube live එකක් විදියට අපි චාලක රසායනය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව පටන් ගන්නවා... අපි කතා කරන ප්‍රශ්න ටික තමා... 2024, 2025, 2026 රචනා ප්‍රශ්න ටික සහ 08,09,13,15,16,18 සහ 21 කියන MCQ ප්‍රශ්න ටික....... මේක තියෙන්නෙ අපේ "Sameera Balasooriya" YouTube Channel එකේ. හැමෝම ඒකත් Subscribe කරලා තියාගන්න. ♨️ YouTube link:- https://youtube.com/@sameerabalasooriya5553?si=BHQNcFNtL6HsWf91 Live එකට අවශ්‍ය කරන Tute ටිකත් භාෂා දෙකෙන්ම පහළ link දෙකෙන් අරගන්නත් පුලුවන්..💖 📚 Sinhala Medium: https://t.me/ChmwithSm2027/262 📚 English Medium: https://t.me/ChmwithSm2027/261 📲 2027 Batch එකට කරන හැම වැඩක් ගැනම කලින්ම දැනගන්න අපේ Telegram Channel එකටත් Join වෙන්න..❤️ 🪼 Telegram: https://t.me/ChmwithSm2027 👉 0765354676 - WhatsApp Thank you..! ❣️ 🎓 මෙහෙයවීම, සමීර බාලසූරිය, [ BSc University of Colombo ] [ MSc Applied Organic Chemistry University of Colombo ] #අපි_තමයි_අහ
545
11
Bio වලට 2nd shy, 3rd shy ළමයි Revision යන්නම ඕනිද ? සම්පූර්ණ වීඩියෝව නැරඹීමට. Youtube link 👇 https://www.youtube.com/watch?v
Bio වලට 2nd shy, 3rd shy ළමයි Revision යන්නම ඕනිද ? සම්පූර්ණ වීඩියෝව නැරඹීමට. Youtube link 👇 https://www.youtube.com/watch?v=HMehoRhf3UA Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: 📣 https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 📣නිපුන් මද්දුමගේ 🔥Chemistry 👋 එන්න_අලුත්_හද_බලන්න
526
12
✳️ 2027 THEORY ✳️ CHEMISTRY ✳️ CHARITHA DISSANAYAKE 💠 හෙට, 💠 ඔක්තෝම්බර් 14, 💠 බදාදා, 💠 ප.ව.3.00 - 7.00 💠 අලුතින් සම්බන්ධ
✳️ 2027 THEORY ✳️ CHEMISTRY ✳️ CHARITHA DISSANAYAKE 💠 හෙට, 💠 ඔක්තෝම්බර් 14, 💠 බදාදා, 💠 ප.ව.3.00 - 7.00 💠 අලුතින් සම්බන්ධ වෙන සියලුම දරුවන් සදහා මෙදින නොමිලේ සම්බන්ධ විය හැක 🥳 💠 සියලුම දරුවන් භෞතිකව පන්තියට සම්බන්ධ විය යුතුය. 💠 අලුතින් සම්බන්ධ වන දරුවන්ට පසුගිය ඉගැන්වීම් සිදුකල කොටස් ආවරණය කර දීමේ විශේෂ වැඩපිළිවෙලක් සහිතයි. යාලුවන්ටත් කියන්න. ❤️‍🔥 🏵 SyZyGy - නුගේගොඩ 🏵 ☎️ විමසීම් 💬 0781663839 - whatsapp 📞 0777453275 - call Thank you..! ❣️😌 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස🩷😌
621
13
⭕️ වැඩි විස්තර සඳහා පහත Telegram චැනලය හා සම්බන්ධ වන්න. https://t.me/+EJ4L3aZgZyY5ZTc1
⭕️ වැඩි විස්තර සඳහා පහත Telegram චැනලය හා සම්බන්ධ වන්න. https://t.me/+EJ4L3aZgZyY5ZTc1
596
14
Нет текста...
637
15
❤️ ඔයාගේ නංගිටයි මල්ලිටයි මේ පණිවිඩය කියන්න අමතක කරන්න එපා! ඔයාලා දන්නවා… සා.පෙළ සිංහල විෂයට හොඳ සූදානමක් තියෙන එක කොච්චර වැද
❤️ ඔයාගේ නංගිටයි මල්ලිටයි මේ පණිවිඩය කියන්න අමතක කරන්න එපා! ඔයාලා දන්නවා… සා.පෙළ සිංහල විෂයට හොඳ සූදානමක් තියෙන එක කොච්චර වැදගත්ද කියලා. ❤️ ඒ නිසාම මේ අවුරුද්දේ සා.පෙළ ලියන ඔයාගේ නංගිට, මල්ලිට මේ පණිවිඩය කියන්න. 🔥 විශේෂ සිංහල ව්‍යාකරණ මහ සම්මන්ත්‍රණය ⚜️ නිබන්ධන 05ක් ⚜️ පැය 10ක් ⚜️ ලකුණු 75ක් ඉලක්ක කරගත් වැඩපිළිවෙළක්. 🙏 දයාගම ධම්මසාර හාමුදුරුවන්ගේ මෙහෙයවීමෙන්. 🗓 ඔක්.20 | අඟහරුවාදා ⏰ පෙ.ව. 8.00 – ප.ව. 6.00 📌 SyZyGy – නුගේගොඩ 📌 Location👇 https://maps.app.goo.gl/yHuXjCVHmEh8TT6cA ඔයාට මේ පණිවිඩය දකින්න ලැබුණා නම්,මේ අවුරුද්දේ සා.පෙළ ලියන නංගිටයි මල්ලිටයිත් දැනගන්න සලස්වන්න. ❤️ එයාලගේ සා.පෙළ ගමනට මේ පණිවිඩය පුංචි උදව්වක් වෙන්න පුළුවන්! 🔥 📲 වැඩි විස්තර:👇 https://chat.whatsapp.com/Ikc4YzrByCTFyLt3o3zOvt ☎️ 075 821 4112 | 071 149 3303
677
16
Physical Chemistry කියන්නේ මාරම ලේසි වැඩක්… Logic එක හරියට අල්ලගත්තොත්! 🧠⚡️ Coming Soon… 👀🔥 හැමෝටම කලින් Syllabus එක Quali
Physical Chemistry කියන්නේ මාරම ලේසි වැඩක්… Logic එක හරියට අල්ලගත්තොත්! 🧠⚡️ Coming Soon… 👀🔥 හැමෝටම කලින් Syllabus එක Quality විදිහට ඉවර කරගන්න හොදම අවස්තාව තමයි මේ.🫣 Advanced Theory  | 2027 CHEMISTRY වැඩි විස්තර පහත Telegran Channel එකට සම්බන්ධ වන්න. 💬 Telegram :- https://t.me/ChemAdvTheory2027 ☎️ විමසීම් 0761369866 - WhatsApp 0761369866 - Call Thank you..! ❣️ 🧑‍🏫🉑🈺🈷️ පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious #Chemistry #2027AL #HashanHasalanka #SeeBeyondTheObvious
576
17
📢 පන්තිය දැන් පටන් ගත්තා.ඉක්මනට සම්බන්ධ වෙන්න.. ශක්ති විද්‍යාව ගැටළු සාකච්ඡාව 📹YouTube link:- https://youtube.com/live/K8VbxvvOO6o?feature=share 🔖 ශක්ති විද්‍යාව MCQ Tute:- https://t.me/CD2027T/1072 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
543
18
📢 ළමයි, අද රෑ 7.40ට live එක 💫 ශක්ති විද්‍යාව MCQ ගැටළු සාකච්ඡාව [ DAY 03 ] ⏱ සියලුම දරුවන් රෑ 7.40 වෙද්දි "Charitha Dissanayake" YouTube නාලිකාව ඔස්සේ පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 📹YouTube link:- https://youtube.com/live/K8VbxvvOO6o?feature=share 🔖 ශක්ති විද්‍යාව MCQ Tute:- https://t.me/CD2027T/1072 Thank You..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
563
19
💫 සුබ උපන්දිනයක් නිපුන් සර්..! ❤️
💫 සුබ උපන්දිනයක් නිපුන් සර්..! ❤️
579
20
🔰 2027 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE ❤️ YOUTUBE LIVE ❤️ 💫 ශක්ති විද්‍යාව MCQ ගැටළු සාකච්ඡාව [ DAY 03 ] 🔘අද,
🔰 2027 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE ❤️ YOUTUBE LIVE ❤️ 💫 ශක්ති විද්‍යාව MCQ ගැටළු සාකච්ඡාව [ DAY 03 ] 🔘අද, 🔘ඔක්තොම්බර් 12, 🔘සඳුදා, 🔘ප.ව 7.40 සිට. ⏱ සියලුම දරුවන් අද රෑ 7.40 වෙද්දි "Charitha Dissanayake" YouTube නාලිකාව ඔස්සේ පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 📹 YouTube link:- https://youtube.com/live/K8VbxvvOO6o?feature=share 🔖 ශක්ති විද්‍යාව MCQ Tute:- https://t.me/CD2027T/1072 මිතුරන්වත් දැනුවත් කරන්න. Thank You..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
595