ru
Feedback
Echem Rev Notes 2026

Echem Rev Notes 2026

Открыть в Telegram

ආසාවෙන් ඉගෙනගෙන Notes Complete කරගන්න 😎❤️

Больше
9 968
Подписчики
Нет данных24 часа
-237 дней
-10330 день
Архив постов
🔥 Physics MCQ පේපරේ හැංගිලා තියෙන රහස් නීති මොනවාද? 🔴ඔයා දන්නවද 2011 ඉඳන් 2025 වෙනකන් ආපු MCQ ප්‍රශ්න 750 න් 683 ක්ම ඇවිත්
🔥 Physics MCQ පේපරේ හැංගිලා තියෙන රහස් නීති මොනවාද? 🔴ඔයා දන්නවද 2011 ඉඳන් 2025 වෙනකන් ආපු MCQ ප්‍රශ්න 750 න් 683 ක්ම ඇවිත් තියෙන්නේ අනු-මාතෘකා 50 කින් විතරයි කියලා? ඒ කියන්නේ පේපරෙන් 91% ක්! 😩 👑 පහුගිය අවුරුදු පහළොවකට අදාළ ප්‍රශ්න හත්සිය පනහක් ඉතාමත් තියුණු විදිහට Analyze කරලා තමයි මේක හදල තියෙන්නෙ. මේකෙන් ඔයාලට, හැම පාඩමකින්ම විභාගෙට එන හරියටම ප්‍රශ්න ගාණ 2015/2019 පේපර්ස් අමාරු වෙන්න ඇත්තම හේතුව Triage Study Strategy: අමාරු පාඩම් අතෑරියත් ලකුණු 40% ක් ෂුවර් කරගන්න හැටි. සිලබස් එකේ අතරමං වෙලා ඉන්නවා නම්, මේක තමයි ඔයාට තියෙන හොඳම Roadmap එක. දැන්ම ගිහින් බලන්න! ❤️ 🔗 Live Dashboard එක මෙතනින්: https://physics-dashboard-rouge.vercel.app/ - Hirun De Silva (Island Rank 13, 2025 A/L) 🔵 @HDSPaper26

🔴ළමයි ! Channel එකෙ Notes ආයෙ වැටෙන්නෙ නැහැ🥲 ඒකට හේතුව වැඩත් එක්ක Channel එක කරන්න කාලයක් නෑ අනික පටන් ගත්තු මුල් කාලෙ වගෙ React වත් නෑ 💔ඒක නිසා ආසාවෙන් කරන්න බැහැ💔 ! Channel එක Delete කරන්නෙවත් Notes අයින් කරන්නෙ වත් නෑ කරගෙන යන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න Admin දෙන්නම් 🫶
2025 ඉදන් ඉදපු හැමෝටම ස්තුතියි 💗

ඔයාලට එක එක ගුරුවරුන්ගේ හෝ සබ්ජෙක්‍ට් එක්කට resources ඔනීද? 🧑‍🎓 එහෙනම් දැන්ම me message eka click karala ජොයින් වෙන්න ☺️🏆
ඔයාලට එක එක ගුරුවරුන්ගේ හෝ සබ්ජෙක්‍ට් එක්කට resources ඔනීද? 🧑‍🎓
එහෙනම් දැන්ම me message eka click karala ජොයින් වෙන්න ☺️🏆 🟡 https://t.me/ADDMDU
Bio Maths Resources 👀

🔹වායු නියම  - DAY 03
Content 🗣 GASEOUS STATE OF MATTER  💨
🗓 2026.04.22 🔔 UNIT - 04
❤️❤️❤️❤️❤️❤️❤️
👋 CHANNEL LINK 🔺@echemrevnotes26

🔹වායු නියම  - DAY 02
Content 🗣 GASEOUS STATE OF MATTER  💨
🗓 2026.04.17 🔔 UNIT - 04
❤️❤️❤️❤️❤️❤️❤️
👋 CHANNEL LINK 🔺@echemrevnotes26

🔹කාබනික රසායනය  - DAY 02
Content 🗣 ORGANIC  ☕️
🗓 2026.04.19/20 🔔 UNIT - 07
❤️❤️❤️❤️❤️❤️❤️
👋 CHANNEL LINK 🔺@echemrevnotes26

Welcome to " 𝗘𝗰𝗵𝗲𝗺 කුප්පිය 26 " 🥳🤩 25ට වගේම 26ටත් කුප්පියක් !!!.✨ මේ වැඩේ අපි කරන්නෙ 2026 A/L batch එකට කරන උපකාරයක් ව
Welcome to " 𝗘𝗰𝗵𝗲𝗺 කුප්පිය 26 " 🥳🤩 25ට වගේම 26ටත් කුප්පියක් !!!.✨ මේ වැඩේ අපි කරන්නෙ 2026 A/L batch එකට කරන උපකාරයක් විදියට. මේකේදි ඔයාලට විෂය සමගාමීව ➤ Quiz ➤ Short Notes ➤ Organic සම්බන්ධ පරිවර්තන ➤ Papers + විවරණ සහ වැදගත්ම දේ තමයි ඔයාලට Chemistry  සම්බන්ධ යම් යම් ගැටලු Discussion Group එකේ අහලා නිරාකරණය කරගැනීමෙ හැකියාවක් තියෙනවා. මීට අමතරව තව වැඩ ගොඩක් එක්ක ඔයාලට සූදානම් කරලා තියෙනවා. එහෙනම් join වෙලා set වෙන්න. අපි ඊළඟ සතියෙ ඉදන් වැඩේ පටන් ගන්නවා. මේකේ Quiz දාන දින සහ වෙලාවන් සියල්ලම නැවත දැනුවත් කිරීමක් පසුවට කරනවා. එහෙනම් හැමෝටම ජය!. Channel Link : https://t.me/Echemkuppiy26 #ආසාවෙන්_ඉගෙනගන්න #Chemistry

🔴චාලක රසායනය - DAY 05
Content 🗣 KINETIC CHEMISTRY
🗓 2026.04.08 🔔 UNIT - 11
▶️VIDEO            : WATCH NOW
❤️❤️❤️❤️❤️❤️❤️
👋 CHANNEL LINK 🔺@echemrevnotes26

Join Science & Maths Hub! 🧬📐 Are you a Bio or Maths student looking for the best study materials?👀 We’ve got you covered with: 📚 Comprehensive Study Notes 🎥 Session Recordings 📝 High-yield Shortnotes 🧠 Interactive Educational Quizzes Don't miss out on the resources you need to ace your exams. Join here: [ https://t.me/+1pVzsGbJC28yYjZl ]

A lmy oyl gv bio eassay prshn lists ndd marking ekk

බාහුං සහස්සමභිනිම්මිතසායුධං තං ගිරිමේඛලං උදිතඝෝර සසේනමාරං දානාදිධම්මවිධිනා ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජයමංගලානි 🎉 දහසක්
බාහුං සහස්සමභිනිම්මිතසායුධං තං ගිරිමේඛලං උදිතඝෝර සසේනමාරං දානාදිධම්මවිධිනා ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජයමංගලානි 🎉 දහසක් අත් ද මවමින් නොයෙකුත් සැත් ද දරමින් ගිරිමේඛලා ඇතු පිටින් – එන මාරසේනා දානාදි පාරමී බලෙන් – දිනුවෝ මුනින්දා ඒ තේජසින් ඔබට ජය – මංගල්‍ය වේවා! උතුම් සම්බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වය ජයග්‍රහණය කලාවූ සත්‍යානුභාවයෙන් 🙏🙏 උසස් පෙළ විභාගයට 📝 මුහුණ දෙන ඔබහට තමන් බලාපොරොත්තු වන ඉහළම ප්‍රතිඵලය හිමිවන ලෙස , අධ්‍යාපන කටයුතු වල නිරත වන්නට ශක්තිය 💪 ධෛර්යය 🛡️ අභිප්‍රේරණය ලැබෙන, නිදුක් නිරෝගී සුව 🌿, කායික මානසික සුව සහනය ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏

ඔබටත් ඔබෙ පවුලෙ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා 🌞✨
ඔබටත් ඔබෙ පවුලෙ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා 🌞

🔹අහන්නකො ලමයි මට වගේද දන්නැහ් ඔයාලටත්😭 හරිද වැඩ කරන්න ගත්තම මාර කම්මැලියි මටනම් එහෙම ඒක නැති කරගන්න ක්‍රමයක් හෙව්වා මම මට දෙයක් මතක් උනා ඉතින් ඔන්න හරිද🌚 උදේ මම නැගිටපු ගමන් ඔයාලට Gm කියල දානවා (එතකොට මට කලින් ඇහැරෙයි කියල මම හිතනවා)🌚 ඊටපස්සෙ දවසේ මම කරන්න දාගත්ත මගෙ වැඩ ටික මූන හෝදලා එහෙම දානවා ඊටපස්සෙ ඉවර වෙන එක වැඩක් ගානෙ ඉවර වෙනකොටම ඉවරයි කියල මම අදාල වැඩෙ නම කියලා දාන්නම් හාද 😏 ඉතින් මාත් එක්ක එහෙම ඔයාලත් කරන්න කැමතිනම් එන්න..😾 එතකොට කම්මැලි කමක් නැතුව වැඩ ටික ඉවර කරගත්තැහැකිනේ තමන්ටම අබියෝග කරගෙන තව පිරිසක් ඉස්සරහා 😻 Oky guy Are you ready to turn?💙
හීන වලට පන ගහල ගමූ🗿
වැඩේට කැමතිනම් Join now👇

Boys and girls ,Group එකක් හැදුවා.සීමිත පිරිසයි ගන්නෙ❗️❕ 🎾තව සති 68 I AL වලට .දැන් පටන් ගත්තත් කාලය ඇති පාඩම් පොඩි ප්‍රමාණයක
Boys and girls ,Group එකක් හැදුවා.සීමිත පිරිසයි ගන්නෙ❗️❕ 🎾තව සති 68 I AL වලට .දැන් පටන් ගත්තත් කාලය ඇති පාඩම් පොඩි ප්‍රමාණයක් කරලා තියෙන නිසා.දවසේ වීරයා තෝරනවා වගෙ වැඩක් වෙන්නේ .අනිත් group වගෙ note දාන ,ප්‍රශ්න දාන එකක් නෙවේ. 🎾මුලින්ම උදේ ඇහැරලා time එක දානවා, පස්සෙ දවසෙ දවල් ,හවස වගෙ time update කරනවා කෙළ වුණානම් Reasons එක්කම . අනවශ්‍ය chat තහනම්.රෑට Total එකයි,හෙට plan එක ,දවස් කෙටියෙන්, කෙලවුනු හැටි වගෙ කොලේක ලියලා දානවා.ඊලග දවසේ Admin දවසේ චරිතය නම් කරනවා.මෙහෙම දාන එකෙන් ඔයාලාට time management පොඩි පොඩි අඩුපාඩුකම් උනත් හදාගෙන Rank එකක් දාන්න උනත් පුලුවන්..... 🎾තව study tips දෙන්නත් බලාපොරොත්තු වෙනවා වැඩ කරන එවුන්ට🩵 ලොකු උදව්වක් වෙයි(girls also allowed) Group link - https://t.me/wada_karana_janathaawa

🔹කාබනික රසායනය  - DAY 01
Content 🗣 ORGANIC  ☕️
🗓 2026.04.06/07 🔔 UNIT - 07
🔹HOMEWORK PAGE 13ට එනකම්
❤️❤️❤️❤️❤️❤️❤️
👋 CHANNEL LINK 🔺@echemrevnotes26

🌼අද special meeting එකේදී කතාකරපු points වලට අමතරව මේ vedios ටිකත් උදව් වෙයි.. ▪️ subject තුනක වැඩ balance කරන්න කාලසටහනක් සාදාගැනීම https://youtu.be/v-xMmfhmn8Y?si=-SiAJhiTCSYVSw9q ▪️එක දිගට focusing තියාගෙන වැඩ කරන විදිහ https://youtu.be/zAAbiMkd3q0?si=1nE9fN0vRATEDq-I ▪️පාඩම් කරනකොට නිදිමත එන එකට විසදුම් https://youtu.be/wXlN6mfQDxA?si=MTnHNSOUaF8pdhjS ▪️Timetable හැදුවට එකට අනුව වැඩ කරන්න බැරි එකට ව්සදුම? https://youtu.be/zAAbiMkd3q0?si=1nE9fN0vRATEDq-I ▪️ Bio වගේ වැඩිපුර මතක තියාගන්න තියෙන විෂයක් පාඩම් කරන ආකාරය https://youtu.be/zpGvtb-dj_g?si=O0OUDWPh3gsGXiPw ▪️එක දිගට ලොකු වෙලාවක් කාර්යක්ෂමව වැඩ කරන විදිහ https://youtu.be/zAAbiMkd3q0?si=pgaN42KeK1LWhvbn

‼️2025 A/L Exam Results Released 🔗https://www.doenets.lk/examresults