1 879
Подписчики
Нет данных24 часа
-67 дней
-4130 дней
Архив постов
1 879
Repost from PHYSICS2025
2025 EXAM FOCUS PAPER 01 ⚡️
TOP 10 👑
2025 සඳහා පැවැත්වූ EXAM FOCUS PAPER 01 ප්‍රශ්ණ පත්‍රයේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් 10 දෙනා.
අපගේ උණුසුම් සුභපැතුම් ! 🎉
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 879
තවමත් විභාග අංකයක් ලබානොගත්තේ නම් පහත සඳහන් වෙබ් අඩවිය හරහා තමන්ගේ තොරතුරු නිවැරැදි ව ඇතුලත් කර තමන්ට අදාල විභාග අංකයක් ලබා ගත යුතුයි.
ඔබගේ තොරතුරු නිවැරැදි ව පහත ලින්ක් එක ඔස්සේ ගොස් පුරවන්න.
ඔබ දැනටමත් විභාග අංකයක් ලබාගෙන ඇත්නම් මෙම පණිවිඩය නොසලකා හරින්න.
LINK: https://exams.dumindarathnayaka.lk/register
ඔබගේ තොරතුරු නිවැරදිව සම්පූර්ණ කළ පසු ඔබට විභාග අංකයක් ලැබෙනු ඇත. මෙම අංකය ඉදිරියේදී ඔබ සම්බන්ධ වන සියලුම ප්‍රශ්ණ පත්‍ර සඳහා භාවිතා කළ යුතුයි.
තොරතුරු සම්පූර්ණ කිරීමේදී
- එකම ජා.හැ. අංකය දෙවරක් භාවිතා කළ නොහැක.
- එකම දුරකතන අංකය දෙවරක් භාවිතා කළ නොහැක.
ඔබ ලබාදෙන තොරතුරු නිවැරැදි බවට නැවතත් පරීක්ෂා කිරිමෙන් පසුව පමණක් submit කරන්න.
විභාග අංකය ලබාගන්නා ආකරය පහත වීඩියෝව මගින් ඔබට නැරඹිය හැක.
Tutorial : https://youtu.be/SADCxIk4rG4
ඔබට එන ඕනෑම තාක්ෂණික ගැටලුවක් සඳහා : wa.me/741133233 අංකය හරහා විමසන්න (WhatsApp).
#අනාගතය_හදන_අපිදුමින්ද රත්නායක PHYSICS TEAM
1 879
විභාග අංකය මතක නැද්ද ?
ඔබ දැනටමත් අපගේ පද්ධතිය සමඟ ලියාපදිංචි වී ඇති නමුත් විභාග අංකය අමතක වී ඇත්නම් පහත වෙබ් අඩවිය හරහා ගොස් එහි ඔබගේ ජා.හැ. අංකය සඳහන් කිරීමෙන් විභාග අංකය සහ අනෙකුත් තොරතුරු නැවත ලබාගත හැක.
Website : exams.dumindarathnayaka.lk/search
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 879
2025 THEORY & REVISION
අවසාන ඒකක සිද්ධාන්ත ආවරණය ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹුණා පමණි.
සීඝ්‍ර ඒකක පුණර්‍ර්ක්ෂණය කොටස තුළදී නිව්ටන් නියම කොටස නැවත ආවරණය කෙරේ.
හවස බහුවරණ ප්‍රශ්ණ පත්‍රය සඳහා පිළිතුරු සැපයීමජනවාරි 14 (අගහරුවාදා) 📍පෙ.ව. 7.45 - ප.ව. 5.00 📍සිසුල්කා-රත්නපුර PHYSICS TEAM DUMINDA RATHNAYAKA
1 879
අද දින පැවති පන්තිය සඳහා ඔබට සහභාගි වීමට නොහැකි වූවානම් එය ලබාගැනීමට exams.dumindarathnayaka.lk වෙබ් අඩවියේ CLASS RECORDINGS මගින් REQUEST එකක් යොමු කරන්න.
මෙම පහසුකම ,
එක් මසකට එක් වීඩියෝවක් ලබාගැනීම සඳහා පමණක් වලංගු වේ. ⏱️
Recording Request එකක් දාන විදිහ මේ වීඩියෝව නැරඹීමෙන් ඔබට ලබාගත හැක.
TUTORIAL : https://youtu.be/xsYch9dnBGc
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 879
2025 THEORY ⚡️
හෙට
යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග Practical Book සහ දෝලන හා තරංග දෙවන නිබන්ධනය රැගෙන පැමිණෙන්න.🔥
ජනවාරි 11 (සෙනසුරාදා)
📌 ප.ව. 1.00 - ප.ව. 4.45
📌 සිසුල්කා - රත්නපුර
ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.PHYSICS TEAM DUMINDA RATHNAYAKA

ජනවාරි 10 (සෙනසුරාදා),
📌 ප.ව. 1.00 - ප.ව. 4.45
📌 සිසුල්කා - රත්නපුර
ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.PHYSICS TEAM DUMINDA RATHNAYAKA
1 879
💘💘💘💘
💘💘💘💘💘💘💘💘
ලංකාවෙ අලුත් වුන Chemistry කතාව,
හෙට රත්නපුර.
එන්න අලුත් හද බලන්න.🚀
2025 - CHEMISTRY REVISION
🔴 FREE ENTRANCE 🔴
🔘හෙට,
🔘ජනවාරි 10,
🔘සිකුරාදා,
🔘පෙ.ව.7.30 - 2.00.
පන්ති ආරම්භය නොමිලේ..✔️
🔻 සිසුල්කා - රත්නපුර 🔻
☎️ විමසීම්
💬 0704198614 - whatsapp
📞 0706330330 - call
Hot line - 0777 67 47 47
විෂය නිර්දේශයේ වැදගත්ම ඒකක දෙකකින් ඇරඹේ.💥💥
🔢 චාලක රසායනය.
🔢 රසායනික ගණනය.
පළමු දින සිටම ඉගැන්වීම් කටයුතු ඇරඹේ..🤟
✅පළමු, දෙවන, තෙවන වර ඕනෑම අවස්ථාවක විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට ගැළපෙන පරිදි මෙම පාඨමාලාව සකස්කර ඇත. ✅විභාගය ආසන්න වන විට ඔබේ හිසට බරක් නොවන පුණරීක්ෂන වැඩ පිළිවෙලක් මුල සිටම තෝරගන්න. ✅ගියවර දරුවන් අපගේ වැඩ පිළිවෙළ ගැන දැක්වූ අදහස් දැන ගැනීමට පහල Link එක Click කරන්න.පන්තියට සම්බන්ධ වීමට පෙර මේ එක් අදහසක් හෝ අනිවාර්‍යෙන්ම කියවන්න.⚠️ ✅මෙම Link එකෙන් පිවිසෙන්න👇 https://t.me/NMCHM/2654 ආකර්ශනීය ඉගැන්වීමක් දැක බලාගන්න පළමු දිනම අනිවාර්‍යෙන්ම පැමිණෙන්න.💖 වැඩි විස්තර සදහා අපගේ Telegram Channel එකට සම්බන්ධ වී සිටින්න. ❤️ https://t.me/NMCHM 🧑🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
1 879
Repost from 2024PHYSICS
*හෙට*🔥
_*ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹේ*_
ජනවාරි 08 (අගහරුවාදා)
📍පෙ.ව. 7.45 - ප.ව. 5.00
📍සිසුල්කා-රත්නපුර
🔥සීඝ්‍ර ඒකක පුණරීක්ෂණයේදී රේඛීය චලිතය කොටස නැවත ආවරණය කෙරේ. 🔥
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 879
Repost from PHYSICS2025
*EXAM FOCUS PAPER 02*
LIVE MCQ DISCUSSION
අද රාත්‍රී 07 ට
YouTube ඔස්සේ සජීවීව
YouTube Live Link : https://youtube.com/live/Dirrk7flZ7A?feature=share
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 879
💘💘💘💘💘💘💘💘💘💘💘💘
🚀 ලංකාවෙ අලුත් වුන Chemistry කතාව,
2025 - CHEMISTRY REVISION
රත්නපුර ආරම්භය..🔥
⭐️ජනවාරි 10,
⭐️සිකුරාදා,
⭐️පෙ.ව.7.30 - 2.00.
නව පන්ති ආරම්භය නොමිලේ..✔️
🔻 සිසුල්කා - රත්නපුර 🔻
☎️ විමසීම්
💬 0706330330 - whatsapp
📞 0712643509 - call
Hot line - 0777 67 47 47
විෂය නිර්දේශයේ වැදගත්ම ඒකක දෙකකින් ඇරඹේ.😀😀
1️⃣ චාලක රසායනය.
2️⃣ රසායනික ගණනය.
පළමු දින සිටම ඉගැන්වීමේ කටයුතු ඇරඹේ..😀
🩷පළමු, දෙවන, තෙවන වර ඕනෑම අවස්ථාවක විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට ගැළපෙනම පරිදි මෙම පාඨමාලාව සකස්කර ඇත. 🩷ආරම්භයේ සිට අවසානය දක්වාම නිසි සැළසුමක් යටතේ සියලුම කටයුතු මෙහි ක්‍රියාත්මකවේ. 🩷විභාගය ආසන්න වන විට ඔබේ හිසට බරක් නොවන පුණරීක්ෂන වැඩ පිළිවෙලක් මුල සිටම තෝරගන්න.ගියවර දරුවන් අපගේ වැඩ පිළිවෙළ ගැන දැක්වූ අදහස් දැන ගැනීමට පහල Link එක Click කරන්න.පන්තියට සම්බන්ධ වීමට පෙර මේ එක් අදහසක් හෝ අනිවාර්‍යෙන්ම කියවන්න.⚠️ 🔗මෙම Link එකෙන් පිවිසෙන්න👇 https://t.me/NMCHM/2654 මේ පසුගිය උසස් පෙළ විභාගය වෙනුවෙන් අංගසම්පූර්ණව විෂය නිර්දේශය දරුවන්ට ආවරණය කරදුන් රත්නපුර නගරයේ එකම රසායන විද්‍යා පුණරීක්ෂන පන්තියයි. ඒ..ආකර්ශනීය ඉගැන්වීම දැක බලාගන්න පළමු දිනම අනිවාර්‍යෙන්ම පැමිණෙන්න. වැඩි විස්තර සදහා අපගේ Telegram හා Whatsapp සමූහ වෙත සම්බන්ධ වී සිටින්න. ❤️ Telegram Link:- https://t.me/NMCHM 💬 Whatsapp link:- https://chat.whatsapp.com/HG3z668PEem8jEYcupjStn 🧑🎓 නිපුන් මද්දුමගේ.

2025 THEORY + REVISION + PAPER ⚡
මීළඟ සතියේ ඉඳන් පටන් ගන්න අපගේ පුණරීක්ෂණ පන්ති ගැන දැනගන්න පහළ Videos බලන්න.
🚀 රත්නපුර - https://youtu.be/Ik0ltarQE9o
🚀 තංගල්ල - https://youtu.be/DT-_HaivObg
🚀 Online - https://youtu.be/-Yx0dntWoRM
මේ වීඩියෝ එකේදි අපි
🔴 විභාගයට *මාස 3කට කලින්* Full Syllabus ඉවර කරන්නේ කොහොම ද
🔴අවසාන ඒකක සියලුම සිසුන්ට *මුල ඉඳලා* ආවරණය කරන්නේ කොහොම ද
🔴 මුල් ඒකක නැවත වතාවක් ආවරණය කරල දෙන්නේ කොහොමද
🔴ප්‍රශ්ණ පත්‍ර ලිවීම සඳහා සහභාගි වෙන්නේ කොහොම ද
කියන සියලුම කරුණු ගැන විස්තර කරනවා.
මේ වැඩසටහන පළමුවර, දෙවනවර සහ තුන්වන වර විභාගයට මුහුණ දෙන ඕනෑම සිසුවෙකුට මුල ඉඳන් විෂය කරුණු ගොඩදාගන්න හදපු වැඩසටහනක්. ඔයාලගේ යාලුවෝ හැමෝටමත් මේක Share කරන්න 🔥
පන්ති පිළිබඳ විස්තර දැනගැනීම සඳහා පහත Telegram Channel එක හා සම්බන්ධ වන්න.
Telegram Channel : https://t.me/DRPHYSICS2025
ආරම්භයජනවාරි 06 ( සඳුදා ) 📌 පෙ.ව. 7.30 - ප.ව. 5.00 📌 නැණාරා - තංගල්ල ජනවාරි 07 ( අඟහරුවාදා ) 📌 පෙ.ව. 7.30 - ප.ව. 5.00 📌 සිසුල්කා - රත්නපුර පළමු දින නවක සිසුන්ට නොමිලේම සම්බන්ධ වෙන්න පුලුවන්. 🌟 වැඩි විස්තර සඳහා, ✍️ WHATSAPP HOTLINE : wa.me/94741133233 PHYSICS TEAM DUMINDA RATHNAYAKA
1 879
2025 THEORY + REVISION + PAPER ⚡
මීළඟ සතියේ ඉඳන් පටන් ගන්න අපගේ පුණරීක්ෂණ පන්ති ගැන දැනගන්න පහළ Videos එක බලන්න.
🚀 රත්නපුර - https://youtu.be/Ik0ltarQE9o
🚀 තංගල්ල - https://youtu.be/DT-_HaivObg
🚀 මාතර - https://youtu.be/lES4HLrSULE
🚀 Online - https://youtu.be/-Yx0dntWoRM
මේ වීඩියෝ එකේදි අපි
🔴 විභාගයට *මාස 3කට කලින්* Full Syllabus ඉවර කරන්නේ කොහොම ද
🔴අවසාන ඒකක සියලුම සිසුන්ට *මුල ඉඳලා* ආවරණය කරන්නේ කොහොම ද
🔴 මුල් ඒකක නැවත වතාවක් ආවරණය කරල දෙන්නේ කොහොමද
🔴ප්‍රශ්ණ පත්‍ර ලිවීම සඳහා සහභාගි වෙන්නේ කොහොම ද
කියන සියලුම කරුණු ගැන විස්තර කරනවා.
මේ වැඩසටහන පළමුවර, දෙවනවර සහ තුන්වන වර විභාගයට මුහුණ දෙන ඕනෑම සිසුවෙකුට මුල ඉඳන් විෂය කරුණු ගොඩදාගන්න හදපු වැඩසටහනක්. ඔයාලගේ යාලුවෝ හැමෝටමත් මේක Share කරන්න 🔥
පන්ති පිළිබඳ විස්තර දැනගැනීම සඳහා පහත Telegram Channel එක හා සම්බන්ධ වන්න.
Telegram Channel : https://t.me/DRPHYSICS2025
ආරම්භයජනවාරි 06 ( සඳුදා ) 📌 පෙ.ව. 7.30 - ප.ව. 5.00 📌 නැණාරා - තංගල්ල ජනවාරි 07 ( අඟහරුවාදා ) 📌 පෙ.ව. 7.30 - ප.ව. 5.00 📌 සිසුල්කා - රත්නපුර ජනවාරි 09 ( බ්‍රහස්පතින්දා ) 📌 පෙ.ව. 8.00 - ප.ව. 5.00 📌 සිප්යානා - මාතර පළමු දින නවක සිසුන්ට නොමිලේම සම්බන්ධ වෙන්න පුලුවන්. 🌟 වැඩි විස්තර සඳහා, ✍️ WHATSAPP HOTLINE : wa.me/94741133233 PHYSICS TEAM DUMINDA RATHNAYAKA
1 879
දිනන වැඩ ගොඩක් එක්ක හමුවෙමු. ජනවාරි මුල සිටම.......🔥🔥🔥🔥
නොපමාව පහත චැනලය සමග සම්බන්ධ වන්න.
https://t.me/DRPHYSICS2025
1 879
හැමෝම මුලින්ම උඩ තියෙන Voice Message එක අහන්න. ජනවාරි ඉඳන් අපේ පන්තියේ වැඩසටහන වෙනස් වෙන්න ඕන විදිහ ගැන පහළ poll එකේ vote කරන්න. මීට අමතරව ඔයාලට තියෙන අදහස් හා යෝජන wa.me/94762661637 අංකයට WhatsApp කරල සර්ටම කියන්න.