1 879
Подписчики
Нет данных24 часа
-67 дней
-4130 дней
Архив постов
1 879
සැබෑ ගුරුවරයා
සරළම අදහස නම් ගුරුවරයා යනු යම් දෙයක් උගන්වන පුද්ගලයායි. උසස් පෙළ වැනි ඉතා තරගකාරී විභාගයක දී ගුරුවරයාගේ භූමිකාව විශාල දුරක් ඉන් ඔබ්බට යා යුතුය. එනම් තම ඉගැන්වීම් ක්‍රමවේදය හා වැඩපිළිවෙළ තුළ දරුවන්ට ඉහළ ප්‍රතිඵල අත්කර දීමට හැකිවිය යුතුය. උසස් පෙළ ගුරුවරයාගේ දක්ෂතාවය සහ තම වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය මැනිය හැක්කේ ප්‍රතිඵල මතම පමණි. අප පාඨමාලාවන්හි ප්‍රධානතම අරමුණ වන්නේ දරුවන්ට ඉහළ ප්‍රතිඵල අත්කර දීමම වේ. එබැවින් අපි අපේ ඉගැන්වීම් ක්‍රමවේදය සහ වැඩපිළිවෙළ ඉහළ ප්‍රතිඵල ලබා දීමේ අරමුණින් ම ක්‍රියාත්මක කරන්නෙමු. මෙම ඉහළ ප්‍රතිඵල තුළින් අපගේ ඉගැන්වීම් ක්‍රමවේදයෙහි සහ වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත. අප පාඨමාලාව සමග සම්බන්ධව සිටි විශාල දරුවන් පිරිසක් වෛද්‍ය සහ ඉංජිනේරු පීඨ ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබීමට හැකි ප්‍රතිඵල ලබා ඇත. විශාල පිරිසක් A B සාමාර්ථ ලබාගෙන ඇත.
ඔබද හෙට දිනයේ මෙම දිනන පරපුරේ හිමි කරුවන් වනු ඇත.
DUMINDA RATHNAYAKA
1 879
රත්නපුර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය
ගණිත අංශය
චතුර තීක්ෂණ
සීවලී මධ්‍ය විද්‍යාලය රත්නපුර
Congratulations 🥰
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 879
රත්නපුර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය
විද්‍යා අංශය
විදත් මාලින්ද
සීවලී මධ්‍ය විද්‍යාලය රත්නපුර
Congratulations 🥰
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 879
රත්නපුර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය
විද්‍යා අංශය
විදත් මාලින්ද
සීවලී මධ්‍ය විද්‍යාලය රත්නපුර
Congratulations 🥰
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 879
🔖 *2025 THEORY*
⚡ විද්‍යුත් ක්ෂේත්‍ර ඇරඹේ.
👉 අප්‍රේල් 8 - අඟහරුවාදා
🕗 පෙ.ව.8.00 - ප.ව.4.45
📍 සිසුල්කා - රත්නපුර
#අනාගතය_හදන_අපි
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 879
Repost from 2026 eSisulka
ස්තූතියි... ❤️
මෙම පණිවිඩය රැගෙන ගිය අපේ ළමයි
විශිෂ්ටත්වය අතරමග නතර කළ නොහැක...විශ්වාසය යනු මෙයයි... 2027 විද්‍යා/ගණිත නව පන්ති ආරම්භය 2024.04.02 මෙම සියලු කටයුතු සාර්ථක කර ගැනීමට උදව් උපකාර කළ සියලුම දෙනාට ස්තූතියි...❤️ සිසුල්කා - රත්නපුර
1 879
🔖2027 භෞතික විද්‍යාව
නව සිද්ධාන්ත පන්ති ආරම්භය...
➡️ සිසුල්කා-රත්නපුර
අප්‍රේල් 02 බදාදා
පෙ.ව. 08.00
➡️ සිප්යනා-මාතර
අප්‍රේල් 10 බ්‍රහස්පතින්දා
ප.ව. 01.00
➡️ තංගල්ල-නැණාරා
මාර්තු 31 සඳුදා
පෙ.ව. 08.30
🔗 වැඩිදුර තොරතුරු සඳහා පහත
telegram channel එකට සම්බන්ධ
වන්න:https://t.me/PHYSICSDR2027
☎️විමසීම් :- 074 113 3233
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 879
Repost from PHYSICS2025
🔖2025 Exam Focus Paper 06
🔊ව්‍යුහගත රචනා
1 වර්නියර් කැලිපරය / ප්‍රතිශත දෝෂ
2 බල සමාන්තරාස්‍ර මූලධර්මය / සාපේක්ශ ඝනත්වය
😀😃😄
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 879
Repost from 2025 Chemistry Rathnapura - Charitha Dissanayake
✅
එන්න අලුත් හද බලන්න 🌕
🔊 2025 REVISION
🔊 CHEMISTRY
හෙට REDOX 🔥
🔴 FREE SEMINAR 🔴
🔘පෙබරවාරි 07,
🔘සිකුරාදා,
🔘පෙ.ව 7.30 - 2.00.
Redox හරියටම ඉගෙන ගන්න ඕනි ඇයි❓
අකාබනික රසායනය (Inorganic), විද්‍යුත් රසායනය වැනි විභාගයේදී ඉතා වැඩි ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම් සදහා අතිශයින් වැදගත් වන කොටසක් තමයි ළමයි Redox කියන්නෙ.උසස් පෙළ විභාගයේදී MCQ හා රචනා ප්‍රශ්න ද මෙම Redox කොටසින් ලැබෙනවා. එහෙන් මෙහෙන් උඩින් පල්ලෙන් නැතුව වැඩේ හරියටම කරගන්න හෙට රත්නපුර ළමයි අනිවාර්යයෙන්ම භෞතිකව එන්න. ❤️ Telegram link:- https://t.me/NMCHM 🔻 සිසුල්කා - රත්නපුර 🔻 ☎️ විමසීම් 💬 0706330330 - whatsapp 📞 0712643509 - call 🧪 ලංකාවේ අලුත් වුන Chemistry කතාව..✍️ 🧑🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස.
1 879
2025 ONLINE REVISION ආරම්භය 🌟
පෙබරවාරි 05 (බදාදා)
පව 7.00 - පව 10.00
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 879
2025 ONLINE REVISION ආරම්භය 🌟
පෙබරවාරි 05 (බදාදා)
පව 7.00 - පව 10.00
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 879
Repost from PHYSICS2025
2025 EXAM FOCUS PAPER 01 ⚡️
TOP 10 👑
2025 සඳහා පැවැත්වූ EXAM FOCUS PAPER 01 ප්‍රශ්ණ පත්‍රයේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් 10 දෙනා.
අපගේ උණුසුම් සුභපැතුම් ! 🎉
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
