cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

® LIFE SECRET 🥷

♡𝐿𝑖𝑓𝑒 𝑠𝑒𝑐𝑟𝑒𝑡 ♡ ♡𝑉𝑒𝑟𝑠𝑒 𝐾𝑛𝑖𝑡𝑡𝑖𝑛𝑔 ♪¸¸.•*¨*•. ♡𝑃𝑠𝑦𝑐ℎ𝑜𝑙𝑜𝑔𝑦 ♡𝐺𝑒𝑛𝑒𝑟𝑎𝑙 𝐾𝑛𝑜𝑤𝑙𝑒𝑑𝑔𝑒 ♡𝐻𝑜𝑟𝑟𝑜𝑟 ♡ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛 ♡ 𝑀𝑒𝑚𝑒 © Quiz 🔛Buy ads : https://telega.io/c/Lifesecret2024

Больше
Рекламные посты
4 075
Подписчики
-224 часа
-267 дней
-10030 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Remember,, Life isn't a joke
Показать все...
8💔 1💘 1
Фото недоступноПоказать в Telegram
කේතු ආකාර සිහිවටනයක් හේත්තු වෙලා හදවතේ ලයිලැක් තුංමංහන්දියක කොනට පුංචි රිදුමක් එක්ක බීර වීදුරුවක් තොලගානවා වේදනාවකට වඩා චෝදනාත්මකව හෙනට " මෙක මාව මගින් මගට , දිගින් දිගට කෑලි කෑලි කරපු අහංකාර මිනිහගෙ නමට " බාලොලියා මල් පෙත්තෙ ලියලා දීපු ඇඩ්‍රස් එකට එන්න , ආපහු දෙන්න දෙයක් තියෙනවා හීනි පර්ශුවක් වෙන්න් පුළුවන් ලෝක දුර්ගයක් පාළු හදවතක සැරට මාර වැඩේ , අර නෙක්ලස් එකේ බරට බෑනෙ මට හුස්ම ගන්න එක දිගට....❕ ✨🖤🖇️
Показать все...
14
I'm not okay But I smile anyways 😊 I don't think about you much anymore I hear a constant reminder How my life turned out I hide behind closed doors And I cry myself to sleep. I get up every day looking like a one 1 million bucks to everyone else. But I'm a complete mess like you wouldn't believe. It's easier to fake a smile And to cry in public I don't want everyone else to see the real me Cuz if they do, they'll just make fun of it. It's easier to keep a secret And the burden everyone else with your hardships. I'd rather carry the weight of my own problems. And have anyone else a part of it
Показать все...
8🤗 2
00:25
Видео недоступноПоказать в Telegram
ogQlrdeeGZI3zAGfFMG4sTLGj8peAA9QyVZdIR.mp45.27 KB
😢 8
01:04
Видео недоступноПоказать в Telegram
oUcAVBEr6LDCRtQShKmZFhyDflPQJmEEuvI3eb.mp42.60 MB
12
Фото недоступноПоказать в Telegram
හද කළු වකාවක ලියපු ලියුමක ඔතනවා කැපචිනෝ රෝසමලක් අහසට රෝමාන්තික ඔපෙරාවකින් පසුවට කියවන වචනයක් ගානෙ දීප්තිමත් වෙන ඇස් වලින් අහසෙ කදුලු පනිනවා සතුටට මතකය ; ඩ්‍රාමටික් මින්ට් රස රැයකට එදත් එහෙමම අකුණු ගගහා වනිහවා හරියට අනේ ඇත්තමයි ඔයා ස්කාලට් රතු පාට පුරවන්නෙ ප්‍රේමයෙන් පරාජිත හිතකට ජීවිතෙන් අපරාජිත කෙනෙකුට ඉතින් කියන්නකො , කොයිතරම් ලොකු මිනිහෙක් වෙන්න ඕනෙ ද ඔයා මට එතකොට ❕ 🖤🖇️✨
Показать все...
🥰 8
https://youtu.be/ny2mh295gAM?si=7PPiczb8_wq1mV2l Study Tips playlist එකේ 1st Video එක 🥹💗.බලලා Like කරලා 💗
Показать все...
මතක වර්ධනයට Mind Map || ආමාරු පාඩම් මතක තියාගන්න || Secret Study Tips || Test || Tips for Studying

මතක වර්ධනයට Mind Maps ආමාරු පාඩම් මතක් තියාගන්න Mind Maps Study Tips Secret Study Tips Tips For Studying For Exams Exam Ol Al #exam #mindmaps #motivation #mindmaths #studylife #studyvibes #study #quotes #viral #trnding #tranding #srilanka #secret #secrets #tips #tipsforexam #fypage #foryou #feel #ff #mind #YouTube #Vlog #Tutorial #Music #Funny #DIY#Travel #Fitness #alone Voice : Nethmi Ayodya.. Editing : Ramika Liyanage.. 🅆🄴🄻🄻🄲🄾🄼🄴💗

5
Фото недоступноПоказать в Telegram
කොටහළු වසන්තෙ අපි දිහා බලන් උන්නු ඕපාදූප මල් වලට , ඔක්කොම අමතක වෙන්න මන්තරයක් හරි මතුරමු. පෙනහළු අනන්තයෙ තුබුණු ඔක්සිජන් ස්වල්පය පවා ඇදලා ගත්තු , ඇරෝමැටික සුවද නාස්පුඩු අගිස්සෙන් ගල්වමු. රාත්‍රිය පුනර්භව කරලා අලුතින් ගෝත්‍රික ජනපදයක් ඔරායන්ට ඇට්ලස්ගෙ දුවක් බන්දලා අරබඹු . රාක්කයෙ උඩම තට්ටුව ආශ්‍රය කරන ඔයාගෙ නාස් දිග කවි මාත්තුරු ටික දෙවෙනි තට්ටුවෙ හෝම්ස්ටවත් හොයාගන්න බැරි වෙන්න හංගමු . " අපි ආදරේ කළා " යැයි කිසිම දවසක කිසිම මොහොතක නොකියමු. " හොදම යාලුවො. " එදත් අපි අදත් අපි හෙටත් එහෙමම පවතිමු❕ 🖤✨🥀
Показать все...
15🤗 6🔥 1
if you can't be cute.. be rich. 😎💸🫰
Показать все...
9 3
00:34
Видео недоступноПоказать в Telegram
oQpIqE52wAmmAq2KIivrfzBAXBOEViCm0UEBQ3.mp41.32 MB
🤣 17😢 5 1🤮 1
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.