cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

බයෝ අරිෂ්ටය - Virul Weerakoon Biology

Рекламные посты
3 213
Подписчики
+524 часа
+267 дней
+7230 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

26. යුක්තාණුවක් මගින් නව සෛල සාදමින් විභාජනය වන ආකාරය සමාන වන්නේ මානව ජණ්මාණු සෛල සෑදීමේදී සිදු වන ඌනනයේ දෙවන අදියරටය. 26. The division of a zygote while producing new cells is similar to meiosis II that occurs during the formation of human gamete cells.Anonymous voting
0 votes
25. චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී ATP හා O2 නිපදවීම සිදු වන අතර NADPH සෑදීමක් සිදු නොවේ. 25. In cyclic electron flow, production of ATP and O2 occurs while NADPH is not produced.Anonymous voting
0 votes
🔥 1👏 1
😭මේක වැරදුණාද හව් සෑඩ්. ගිහින් මේක බලලා එන්න😁 https://t.me/ddqdddde/377
Показать все...
Biology DDQ

උභය ජීවීන් හා උරගයින් කියන්නේ පිළිවෙළින් ඇම්ෆිබියාවෝ හා රෙප්ටීලියාවෝ හොදට බලන්න Resource එකේත් ඒ දෙක එක ළගමයි තීන්නේ ආවේස් හා මැමේලියාවලට කලින් ඉතින් බලන්න යුග වලත් මුලින්ම හම්බෙන පේලියොසොයික යුගයේ තමා ඒගොල්ලන්ගේ විකිරණ හෝ බිහි වීම් හෝ ප්‍රමුඛ වීම් වෙලා තින්නේ. ඒ විදියට උරගයන්ගෙයි උභය ජීවීන්ගෙයි කොටස් මතක තියා ගන්න .එයාලා මුලින් ඉන්න නිසා මුල් යුගයේ වෙන්නේ එයාලගේ ඒවා කියලා . ඉටපස්සේ මීසසොයික එකේදී තියෙනවනේ ක්ෂීරාපායීන්ගේ සම්භවය ඒකට නම් අර මීයාගේ කතාව කිව්වා මීයා ක්ෂීරපායි ඒනිසා ඒකත් ඒම මතක තියා ගන්න පුලුවන් අහ් අනිත් එක තමා ඩයිනෝසරයන්ගේ ඔක්කොම වුණේ මීසසොයික යුගයේ😉 ඊළගට ඉතින් සීනොසොයික ඉතුරු වංශය වුණේ පක්ෂීන් ඉතින් පක්ෂීන්ගේ විකිරණ ඒවා වුනෙත් ඒකේ කියලා මතක තියා ගන්න😁 ඉතින් දැන් අන්තිමට ප්‍රමුඛ වෙලා ඉන්නේ අපිනේ ඒ කියන්නේ මිනිස්සු නැත්තන් ද්විපාද මානව පූර්වජයා එයාලා බිහි වුනෙත් ඒකේ ඒකෙ ඔස්සේ එන හෝමෝ ගණය බිහි වුණෙත් සීනොසොයික යුගයේ . තේරුණානම් React එකක් දාගෙන යන්න😇

1
24. ද්වීපාද මානව පූර්වජයා බිහි වීම සිදු වූයේ මීසසොයික යුගයේදීය 24. Origin of bipedal human ancestors occurred during the mesozoic era.Anonymous voting
0 votes
👏 2🔥 1😁 1
23. ATP අවශ්‍ය විටදී එන්සයිම ඇලොස්ටරික නිශේධකයක් ලෙස ක්‍රියා කරයි. 23. ATP can act as an allosteric inhibitor when required.Anonymous voting
0 votes
😐 2🔥 1
22. හිමොග්ලොබීන් යනු සහයෝගීතාවය පෙන්වන එන්සයිමයකි. 22. Haemoglobin is an enzyme that shows cooperativity.Anonymous voting
0 votes
👏 1
21. එන්සයිම සජීවී සෛල වලින් පිටත ක්‍රියාකාරී නොවේ. 21. Enzymes do not act outside of living cellsAnonymous voting
0 votes
👏 2👍 1
20. ඇනලිඩාවන්ගේ මෙවුල මගින් අභ්‍යන්තර සංසේචනය සිදු වේ. 20. Clitellum of Annelids carry out internal fertilization.Anonymous voting
0 votes
👏 2
19. සියලු ඇම්ෆිබියාවන් පාහේ බාහිර සංසේචනය පෙන්වයි.Anonymous voting
0 votes
👏 3
18. ගාත්‍රා දරන ප්‍රථම විශේෂය ආවේස් වේ. 18. Aves are the first species to possess limbs.Anonymous voting
0 votes
👏 1