ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку 👈

2026 Combined Maths - Mandapa Pandithage

2026 Combined Maths - Mandapa Pandithage

Открыть в Telegram
2 438
Подписчики
-224 часа
-197 дней
-7430 дней
Архив постов
GET YOUR COMBINED MATHS SORTED OUT — ONCE AND FOR ALL! 😀 Ready to take your 2027 A-Level Combined Maths to the next level? Join one of the leading names in Combined Maths in the capital and start building your results from the ground up! 🚀💯 ➡️ 2027 A/L Combined Maths English Medium  Revision — STARTING NOW! 🗓 Tomorrow (September 7th) | 9:30 PM 🌐 Available island-wide via Online Streaming Don’t wait until the exam is around the corner. Start your revision journey NOW and give yourself the time, practice, and guidance you need to master Combined Maths. 💪 ✅Join the 2027 EM Revision Telegram Group: 2027 EM Revision Telegram Group ✅ Join through the website: mandapapandithage.lk 📞 For more details: +94 78 835 3888 🚀 Your A/L journey starts now. Let’s get your Combined Maths sorted!

3️⃣0️⃣3️⃣8️⃣ ⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️ ගැටුම් 🆓 Seminar හෙට (සිකුරාදා) ✅පෙ.ව. 7.30 සිට ප.ව. 2.30 දක්වා ⭐️Online Join වෙන අයට 📽️ link
3️⃣0️⃣3️⃣8️⃣ ⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️⌨️ ගැටුම් 🆓 Seminar හෙට (සිකුරාදා)             ✅පෙ.ව. 7.30 සිට ප.ව. 2.30 දක්වා ⭐️Online Join වෙන අයට 📽️ link එක group එකට දානවා 📌 Siyochem | Nugegoda

⭐️ 2027 Full Syllabus Paper Class ආරම්භය ✅
⭐️ 2027 Full Syllabus Paper  Class ආරම්භය ✅

GET YOUR COMBINED MATHS SORTED OUT — ONCE AND FOR ALL! 😀 Ready to take your 2027 A-Level Combined Maths to the next level? Join one of the leading names in Combined Maths in the capital and start building your results from the ground up! 🚀💯 ➡️ 2027 A/L Combined Maths   Revision — STARTING NOW! 🗓 Friday, September 4th | 7.30 AM 📌 Siyochem | Nugegoda 🌐 Available island-wide via Online Streaming Don’t wait until the exam is around the corner. Start your revision journey NOW and give yourself the time, practice, and guidance you need to master Combined Maths. 💪 ✅Join the 2027 Revision Telegram Group: 2027  Revision Telegram Group ✅ Join through the website: mandapapandithage.lk 📞 For more details: +94 78 835 3888 🚀 Your A/L journey starts now. Let’s get your Combined Maths sorted!

⭐️Set නොවුන Combined Maths හරියටම Set කරගන්න✅ එන්න අගනුවර Combined Maths Brand එක ගාවට, ✅2027 උසස් පෙළ  Combined Maths Revision ආරම්භය 🗓 සැප්තැම්බර් 04 වෙනි  සිකුරාදා උදේ 7.30 ට 📍Siyochem - Nugegoda ⭐️ මුලු දිවයිනට ම online  හරහා www.mandapapandithage.lk  website ඔස්සේ සම්බන්ධ විය හැක. 🔗2027 Revision Telegram link - https://t.me/CMRevision2027

💬💬💬💬💬💬 ✅ Exam එකෙන් පස්සේ ඉස්සරහට කරන්න ඕන මොනාද කියලා මාව හම්බෙලා කතා කරන්න ඕන අය ලබන සතියේ, ⭐️අඟහරුවාදා (1) දවල් 2.30ට ⭐️බ්‍රහස්පතින්දා (3) දවල් 2.00ට ⭐️සිකුරාදා (4) දවල් 2.30ට ⭐️සෙනසුරාදා (6) හවස 6.00ට Siyochem එකට එන්න ❤️

⌨️⌨️⌨️⌨️⌨️ ⌨️⌨️⌨️⌨️⌨️ ⭐️2026/27 Paper Panel එකට එන්න කැමති හැමෝම මේ google form එක fill කරන්න. 2026/27 Paper Panel
⌨️⌨️⌨️⌨️⌨️ ⌨️⌨️⌨️⌨️⌨️ ⭐️2026/27 Paper Panel එකට එන්න කැමති හැමෝම මේ google form එක fill කරන්න. 2026/27 Paper Panel

⌨️⌨️⌨️3️⃣0️⃣3️⃣7️⃣ ⭐️මෙවරත් Common General Test paper එකට කලින් දවසේ අගෝස්තු 21 සිකුරාදා හවස 6.00ට මේ ✈️ group එකට join වෙලා
⌨️⌨️⌨️3️⃣0️⃣3️⃣7️⃣ ⭐️මෙවරත් Common General Test paper එකට කලින් දවසේ අගෝස්තු 21 සිකුරාදා හවස 6.00ට මේ ✈️ group එකට join වෙලා ඉන්න Common General Test ⭐️ගිය පාර seminar වල comments මේ 📺 videos වල බලන්න 👇🏼 CGT Seminar 2025 CGT Seminar 2024 CGT Seminar 2023

⌨️⌨️⌨️3️⃣0️⃣3️⃣7️⃣ ⭐️මෙවරත් Common General Test paper එකට කලින් දවසේ අගෝස්තු 21 සිකුරාදා හවස 6.00ට මේ ✈️ group එකට join වෙලා
+1
⌨️⌨️⌨️3️⃣0️⃣3️⃣7️⃣ ⭐️මෙවරත් Common General Test paper එකට කලින් දවසේ අගෝස්තු 21 සිකුරාදා හවස 6.00ට මේ ✈️ group එකට join වෙලා ඉන්න Common General Test ⭐️ගිය පාර seminar වල comments මේ 📺 videos වල බලන්න 👇🏼 CGT Seminar 2025 CGT Seminar 2024 CGT Seminar 2023

Голосовое сообщение03:17

Голосовое сообщение02:24

පුළුවන් විදිහට උපරිමෙන් කරලා එන්න. හැමෝටම ජය ♥️ හීනවලට පණක් තියෙනවා 🫂
පුළුවන් විදිහට උපරිමෙන් කරලා එන්න. හැමෝටම ජය ♥️
හීනවලට පණක් තියෙනවා 🫂

Голосовое сообщение04:34

Paper Panel 2026 Thank You ❤️
Paper Panel 2026 Thank You ❤️

⭐️ත්‍රිකෝණමිතියේ වැදගත්කම තාම 2026 අමතක කරන්න බැහැ. මේකේ 2027 කියලා කියන්න ඕන හැමතැනම 2026 කියලා කියන්නේ 🥲💔 #හදවතේඉන්නේ

3️⃣0️⃣3️⃣7️⃣ Final Meeting ✅අද (ජූලි 30 බ්‍රහස්පතින්දා) රෑ 9.30ට 🖤 live එකක් විදිහට මේකේදි කතා කරන points ටික 👇🏼 ⭐️අන්තිම
3️⃣0️⃣3️⃣7️⃣ Final Meeting ✅අද (ජූලි 30 බ්‍රහස්පතින්දා) රෑ 9.30ට 🖤 live එකක් විදිහට මේකේදි කතා කරන points ටික 👇🏼 ⭐️අන්තිම දවස් 10 වැඩ කරන්න ඕන විදිහ ⭐️විභාග දවස් ටිකේ වැඩ කරන්න ඕන විදිහ ⭐️මේ ටිකේ පැය කීයක් නිදාගන්න ඕනේ ද? ✔️මුළු syllabus එකේම හැම පාඩමක තියෙන theory points ටික සහ ඒවා වලින් ප්‍රශ්න අහන්න පුළුවන් විදි ඔක්කොම ටික මතක් කිරීම මේකට හැමෝම live join වෙලා තමන්ට තියෙන ඕන ප්‍රශ්නයක් අහන්න.

💬💬💬💬💬💬😢😢 ⭐️Combined Express Final Paper 12 එකේ recorrectios හදා ගන්න අවශ්‍ය අය සිටී නම්,                    සිකුරාදා හවස 6ට පෙර එම recorrections නිවැරදි කරගන්න.✅

💬💬💬💬💬💬 ✅ඔයාලගේ final paper 11,12 mark කරපු papers ඔක්කොම hall number  01එකේ තියලා තියෙනවා .ඉරිදා වෙනකන් ඔයාලට papers  එතනින් ගන්න පුළුවන් .✅ ✅හෙට දිනයේදී (පෝය දිනයක් බැවින්) Siyochem ආයතනයේ කළමනාකාර තුමා හරහා   ද mark කරන ලද papers  ලබා ගත හැකිය.✅

💬💬💬💬💬💬 ✅අද ඔයාලගේ final paper 12 mark කරපු papers  siyochem එකේ hall 02 එකේ කෑම කන තැන ,දවස් අනුව වෙන් කරලා තියෙනවා . ✅පරණ  papers ගන්න ඕන අය ඉන්නවනම්,එයාලට papers, hall number 01 වල card mark කරන තැන තියෙනවා.