cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

𝑆𝑡𝑜𝑟𝑦 𝐵𝑦 𝑀𝑎𝑙𝑒𝑒 🌎🥀🤍✨

එන්න අපි අපේ හදවතට කතා කරමු 🖤

Больше
Рекламные посты
1 898
Подписчики
-924 часа
-317 дней
-4730 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

නුඹම වෙනුවෙන් 🌎💍 – Telegraph https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9%E0%B6%B8-%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B6%B1-06-04
Показать все...
නුඹම වෙනුවෙන් 🌎💍

නුඹම වෙනුවෙන් 🌎💍 යුධ ගිනි ඇවිලුණු තල් අරණේ හිත් ගිනි නිවූ ප්‍රේමිය 🫀👩‍⚕️

https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9%E0%B6%B8-%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B6%B1-05-30

සිව්වන ඇවිලුම Prathiharya's POV කාලේ හරි ඉක්මනින් ගෙවිලා යන්න අරන් .. ටිකින් ටික තේද් සුව අතට හැරෙද්දි එයාගෙ කකුලට දාලා තිබ්බ බැන්ඩේජ් එකත් ඉක්මනින් අයින් කලා .. එයා ආපහු කෑම්ප් එකට යන්න යද්දි අපිත් ආමි හොස්පිට්ල් එකෙන් එලියට යන දින ටිකින් ටික ලන් වෙන්න ගත්තා .. ප්..පරිස්සම් වෙන්නහ් ඔෆිසර් .. ම්ම්හ් .. කරපු…

168
නුඹම වෙනුවෙන් 🌎💍 – Telegraph https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9%E0%B6%B8-%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B6%B1-05-30
Показать все...
නුඹම වෙනුවෙන් 🌎💍

නුඹම වෙනුවෙන් 🌎💍 යුධ ගිනි ඇවිලුණු තල් අරණේ හිත් ගිනි නිවූ ප්‍රේමිය 🫀👩‍⚕️

https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9%E0%B6%B8-%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B6%B1-05-28

තෙවන ඇවිලුම හොස්පිට්ල් එකේ වෝඩ් එකක් ගානේ ගිහින් පේශන්ට්ස්ලාගේ රිපෝට් ඔක්කොම හදලා නිත්‍යාත් එක්කම ගිහින් හෙඩ් ඔෆිස් එකේ හිටපු ඔෆිසර් කෙනෙක්ට භාර දුන්නා .. අත්වල කකුල් වල කෑලි නැතුව එහෙමත් නැත්තන් සම්පූර්ණයෙන්ම අත පය අහිමි වෙච්ච හුඟක් සෝල්ජර්ස්ලා ආමි හොස්පිට්ල් එකේ ඇඳන් පිරෙන්නම ඉන්නවා .. එයාලට වෙලාවට දෙන්න තියන බෙහෙත්…

160
නුඹම වෙනුවෙන් 🌎💍 – Telegraph https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9%E0%B6%B8-%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B6%B1-05-28
Показать все...
නුඹම වෙනුවෙන් 🌎💍

නුඹම වෙනුවෙන් 🌎💍 යුධ ගිනි ඇවිලුණු තල් අරණේ හිත් ගිනි නිවූ ප්‍රේමිය 🫀👩‍⚕️

https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9%E0%B6%B8-%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B6%B1-05-20

දෙවන ඇවිලුම ක්වාටස් එක ලගම තියන පාරෙන් ඉදහිට ඇහෙන්න ගන්න වාහන හඬවල් එක්ක මහන්සියටම පියවෙන්න දගලන ඇස් මන් හිමීට පියාගත්තා .. ලේ පෙරාගත්ත මිනිස්සු , අත පය කෑලි ගැලවිලා ගිහින් එල්ලන් එන අසරණ මිනිස්සු හීන අස්සෙනුත් මැවිලා පේද්දි මන් තව තවත් තදේට මගේ ඇස් පියාගත්තා .. එකදිගටම රින්ග් වෙන ෆෝන් එක නිදිමතේම අතට අරන් ආන්ස්වර්…

158
නුඹම වෙනුවෙන් 🌎💍 – Telegraph https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9%E0%B6%B8-%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B6%B1-05-20
Показать все...
නුඹම වෙනුවෙන් 🌎💍

නුඹම වෙනුවෙන් 🌎💍 යුධ ගිනි ඇවිලුණු තල් අරණේ හිත් ගිනි නිවූ ප්‍රේමිය 🫀👩‍⚕️

https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9%E0%B6%B8-%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B6%B1-05-19-2

පලමු ඇවිලුම Prathi's POV 2005 වර්ෂය , වව්නියාව මහ රෝහල ඩොක්ටර් .. ඩොක්ටර් ..ඉක්මනට රෙඩි වෙන්න .. ආපහු බ්ලාස්ට් එකක් .. ඔහ් මයි ගෝඩ් .. ඕකේ ඩොක්ටර් .. නර්ස්ලාටත් ඉක්මනට රෙඩි වෙන්න කියන්න .. අතේ තියාගන උන්න ස්ටෙතස්කෝප් එකත් අරන් මන් ඩ්‍රසින් රූම් එකට දිව්වේ කෝල් එකේ හිටපු අම්මටත් හදිස්සියක් පස්සේ කෝල්…

164
Register code : 001781 නුඹම වෙනුවෙන් 🌎💍 – Telegraph https://telegra.ph/%E0%B6%B1%E0%B6%B9%E0%B6%B8-%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B6%B1-05-19-2
Показать все...
නුඹම වෙනුවෙන් 🌎💍

නුඹම වෙනුවෙන් 🌎💍 යුධ ගිනි ඇවිලුණු තල් අරණේ හිත් ගිනි නිවූ ප්‍රේමිය 🫀👩‍⚕️ පලමු ඇවිලුමට පෙර *" මං ආදරෙයි තේද් .. මට පුළුවන් ඔයා වෙනුවෙන් ඉවසන් අල්ලන් ඉන්න .. මං දන්නවා ඔයත් මට ආදරෙයි කියන්න .. ඔය ඇස් වලින් ඒක තේරෙනවා .. කටින් නැහැයි කියලා කොච්චර බොරු කිව්වත් ඔය ඇස් මට බොරු කරන්නෑ කවදාවත් .. "* *යශුවි ප්‍රාතිහාර්‍යා සමරසේකර* ඉන තෙක් දිගු වූ කොණ්ඩය , වටකුරු මුහුණ , එයටම ඔබින වටකුරු ඇස් , තොල මත ඇති උපන් ලපය , සිහිනිඟ මෙන්ම රන්වන් පැහැ සම වයස අවුරුදු විසි හතක් වූ ඇයට එක්කලේ දුටුවන් නෙත්…

97
Фото недоступно
පාඩම් කරන්න Motivation එකක් නෑ වගේද??? පාඩම් කරන්න කම්මැලිද? ඒනම්...දැන්ම එකතු වෙන්න Motivation Post කියවන්න Motivation videos බලන්න කැමති හැමෝම එකතු වෙන්න #ඇබිගේල්_වෙතින්
Показать все...
7
Join Chanel
Repost from N/a
බිත්ති හතරක තනිවෙලා මගේ කවියක පද කියා දෑස් දෙකොනෙහි තෙත තියා ඇය ඇති රෑ නිදිවරා මා ඇය ලගනැති නිසා හුස්මක සුවද විදින්නට ලැබෙන දවසක් ලගදීම ලැබේ යැයි බලාපොරොත්තුවෙන් නුබවම මාගේ සිහිනය කරමින් නිහඩ වෙමි” HiRu... ✍
Показать все...
43
Repost from N/a
Фото недоступно
“මලක සුවද ඒ මලේ විශේෂයක් මලක පැහැය ඒ මලේ කලාවක්... ඒ මල සිඹින මට මල මගේම අයිතියක්ඉතිං ලමයෝ, ඔය ලස්සන හිනාව දිගැටි දෑස් නාදලු වන් තොල් පෙති රත් පෑ කම්මුල් සුසිනිදු දෑත්... එකි මෙකි නොකි ඔක්කොම එක්ක ලස්සන ඔයා මගේම විතරයි හුගාක් අයට නැති ඒත් මට ඉන්න තරහ උනාම ආදරේ වැඩියෙන් දෙන රණ්ඩු උනාම එවෙලේම යාලු වෙන ලස්සන සුන්දර කෙනෙක් ඒ තමයි ඔයා ඉස්සර වගේම මං තාමත් දන්නේ මෙච්චරයි ඔයා ලස්සන ගැහැණු ලමයෙක්... ආ තව දෙයක් ඔය ලස්සන ගැහැණූ ලමයා දැං මගේම විතරයි... HiRu... ✍️
Показать все...
33
සියුම් ලෙසටම පාරවයි සිත ඔබේ රූපය මැවෙන මොහොතක කිමද මගේ ඇස් නුඹව සෙව්වද දනී නුඹ මට අයිති නොම වග් නුඹට නොදැනුණු මගේ ප්‍රේමය නුඹට දැනුනොත් යම් මොහොතකට නුඹේ ප්‍රේමය මතින් මත් වී විදිමි හදවත පුරා ප්‍රේමය ❤️ "ඒකපාර්ශ්වික ආදරෙත් සුන්දරයි ඔබේ ප්‍රේමය ඔහුට දැනිච්ච මොහොතකට ❤️🙂 " කවී 🌼🍃
Показать все...
41
කතා නිසදැස් කවි ලියන අය මේකේ ඒවා Post කර ගන්න කැමති නම් @hiRU2003 ඔය තියෙන Username එකට දාන්න ඒවා
Показать все...
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.