cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

Рекламные посты
10 386
Подписчики
-524 часа
-387 дней
-17830 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
😢 1
හිතන්න යමක්
Показать все...
💩 11👍 5🔥 1😁 1
Фото недоступноПоказать в Telegram
👍 21🤣 1
Фото недоступноПоказать в Telegram
👍 41🤬 23🖕 8😁 6🤨 4😭 2 1👏 1
Фото недоступноПоказать в Telegram
👍 30🤬 22🖕 9😢 2
Фото недоступноПоказать в Telegram
👍 39💩 4😭 3 2🤡 2🥱 1
⭕⭕සියල්ල සතුටින් හොදින් විසඳෙන ලකුණු ........👍👍👍 ධනාත්මකව හිතන මිනිසුන්ට පමනි.... දෙසැම්බර් මස අවසානයේ ගෙවීම් කටයුතු ආරම්භ කිරීමට ආයතනය තීරණය කර ඇත..එය හුදෙක් ඊණීයා අගතිවාදී සංවිධාන වල උවමනාවට සිදුවන්නක් නොවන අතර මානුශීය පදනම මත ආයතනය ගන්නා ලද තීරණයකි........ඊණියා අගතිවාදී සංවිධාන නොයෙක් තැන්වල කතිකා කරනුයේ *ප්‍රධාන පස් දෙනා ප්‍රකාශයක් කලයුතුය* යන්නයි. නමුත් නඩුකටයුත්තක් ඇති පසුබිමක ඔවුන්ගේ කටවල් නීතිය විසින් වසා ඇතිබව ඕනම නොදරුවකුට පවා පසක්වන්නකි..... 🤔🤔හාරලක්ශ පනස්දහසක් දෙනා අගතියට පත්වුවායයි බෙරිහන්දෙන අයටද වචනයක් නොකියම බැරිය..දැනට ලැබි ඇති දත්ත තොරතුරු අනුව මූලික මුදල ආවරණය නොවූ වොලට් ප්‍රමාණය ලක්ෂයකටත් වඩා අඩුය එයිනුත් එක් පුද්ගලයකු සතු වොලට් ප්‍රමාණය දෙක තුනකට වඩා වැඩිය....දැන් නුවනින් සිතන්න එක් අයකුගේ වොලට් තුනක සාමාන්‍යක් ලෙස සැලකුවහොත් පුද්ගල චරිත තිස්පන්දසකට ආසන්නය.....දැන් කෝ ඔය කියන් ලක්ෂ හතරාහා මාර ......ආයතනය ගැන මූලික අවබෝධයක් වත් නොමැති සමහරුන් ඇතැම් සමූහයන් තුල නිකුත්කර ඇති හඩපට ඇසීමෙන් නිරීක්ෂණය වන්නේ දැඩි වෛරයක්,ක්‍රෝධයක්,පිරිමැසීම වෙනුවෙන් පෙනීසිටින බවයි...ඔවුන්ට අනුකම්පා කිරීම හැර වෙන මොනවා කරන්නද.... 💪💪💪💪 කෙසේ වෙතත් දෙසැම්බර් අවසානයේ 100,සහ 250,වොලට් සදහා සියලු මුදල් ගෙවා නිම කිරීමේ ඒකායන තීරණය ගෙන හමාරය ...එය පළමු අදියරයි.⭕⭕⭕⭕⭕ දෙවන අදියර ලෙස .........500 වොලට් සදහා ගෙවා නීමකිරීමත් තුන්වන අදියර ලෙස......1000 වොලට් සදහා ගෙවා නිමකිරීමත් ඉන්පසු 2500 සිට ඉහළට ගෙවා නිමකිරීමටත් අවසානයේ p2p ලබාගෙන ඇති නායකයින්ට සාධාරණය ඉටුකිරීමටත් තීරණය කර ඇත.... ⭕⭕⭕මෙලෙස තීරණය ගෙන ඇති පසුබිමක ඇතමුන් මෙය ද විවේචනය කරමින් සිටිති....චෝදනා යෝජනා කොපමණ තිබුණත් අවසන් තීරණය මෙය බව ඉතාම වගකීමෙන් සටහන් කරන්නෙමු...... තත්වයන් මෙසේ තිබියදීත් ඇතමුන් කලහාකාරි ලෙස තර්ජන ගර්ජන් කරමින්ද සිටි...අවසන් වශයෙන් ඔවුන්ටද කියනුයේ මුදල් ඉපයීම වෙනුවෙන් මෙහි ආයෝජනය කරා මිස කිසිවෙක් ඔබට බල කීරීමක් කරේ නොමැත. ලාබ ලැබීම වෙනුවෙන් මිනිසුන් කෙතරම් නම් ක්‍රමවේද අනුගමනය කර ඇත්ද නමුත් සියයට සියයක් සාර්ථක වී ඇති අවස්තා ඇත්තේ කොපමණද...ඔබ ඔබ ගැනම ආපසු හැරී බලන්න 🤔🤔🤔🤔 අවසාන වශයෙන් හැමදෙනකුගෙන්ම ඉල්ලන්නේ හික්මීමෙන් සාමකාමීව එකමුතුව පෙළගැසෙමු.......අපි අපේ ප්‍රශ්නය විසදගමු....ඔවු අපිට පුලුවන්.!!!!! සැමට ජය!!!!!💪💪💪💪💪💪💪💪 Onmaxdt ප්‍රතිලාභීන්ට සාධාරණය ඉටුකිරීමේ එකමුතුව ....2023.12.08
Показать все...
👍 936 297🙏 137👎 80🥱 66😁 59🔥 57👏 49🤯 46🤨 46🥰 32
Фото недоступноПоказать в Telegram
Показать все...
163👍 109🤬 60🙏 51🤮 27🤷 23👎 21🤔 20😁 17🥰 8👏 8
Фото недоступноПоказать в Telegram
Coming Soon...
Показать все...
👍 451 97🙏 52😡 52👏 36🔥 29🤔 25😁 22🤮 21👎 20🥰 14
Audio from Presli Suraj
Показать все...
2.22 KB
👍 442🥰 51🔥 41🤔 25👎 21🙏 21 20💩 20🤣 15🖕 13🎉 7
Перейти в архив постов
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.