cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

9A People's 📚📝

Hello Friends!! 🙃 Welcome to our official Educational channel Owner @nbcooper

Больше
Рекламные посты
369
Подписчики
Нет данных24 часа
-67 дней
-630 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Next Giveaway Start Need 30+ React ❤️
Показать все...
❤‍🔥 20 2👍 1
Фото недоступноПоказать в Telegram
Rs.50 Reaload Gift 🎊🎉
Показать все...
❤‍🔥 9
Winner select @t.me/alphaukx come inbox
Показать все...
10th comment win
Показать все...
Giveaway එකක් තියමුද?⚡️✅
Показать все...
❤‍🔥 11 2👍 1
චිත්‍ර කලාවේ පාරිභාෂික වචන ✅ 🌻 සංගත වර්ණ - එකම ප්‍රභේදයකට අයත් වර්ණ 🌻පරදුක්ඛ දුක්ඛිත - අනුන්ගේ දුකේදී කම්පාවට පත්වන බව දක්වන මුද්‍රාව 🌻 ලැඕකූන්/ලැඔකූන් - ග්‍රීක හෙලනිස්ටික් යුගයේ පියෙකු සහ පුතුන් දෙදෙනෙකු සර්පයෙකු වෙලා ගත් මූර්තිය 🌻 දේවේන්ද්‍ර මූලාචාරීන් - දළදා මාළිගාවේ පත්තිරිප්පුව නිර්මාණය කළ ශිල්පියා. 🌻 ඔබ්රි කොලට් - ශ්‍රී ලංකාවේ පුවත්පත් කාටුන් චිත්‍ර කලාවේ පුරෝගාමී ශිල්පියා 🌻 චෛත්‍යශාලා - අජන්තාවේ ලෙන් වර්ග දෙකෙන් එකකි. 🌻අමර්ණා යුගය - මිසර කලාවේ ස්වර්ණමය යුගයයි 🌻ඇන්ටිසෝව් (නිවැරදි කිරීම ඇලෙක්සැන්ඩ්‍රෝස් ) - ග්‍රීක වීනස් ප්‍රතිමාවේ නිර්මාණ ශිල්පියා 🌻දේව රාජ ලෙන - දඹුලු විහාරයයේ ඇති ලෙනකි. 🌻ස්පින්ක්ස් - ඊජිප්තුවේ කූෆූ පිරමීඩය ඉදිරිපස ඇති මිනිස් හිසක් සහ සිංහ ශරීරයක් සහිත ප්‍රතිමාව 🌻නියපොතු වැඩ - ලාක්ෂා කර්මාන්තයේ නිර්මාණ සිදුකරන එක් ක්‍රම්වේදයකි 🌻ලකුණු කැපීම - වෙස්මුහුණු කර්මාන්තයේ දී භාවිත කරන එක් ක්‍රමයකි 🌻යටි පුවරුව - චිත්‍ර ශිල්පය හදාරන ගෝලයින් ප්‍රථමයෙන් රේඛා අධ්‍යයනයට භාවිත කළ පුවරුව 🌻මිනාර්/මිනරෙට් - ඉස්ලාමීය පල්ලිවල කුලුණු හඳුන්වන නම 🌻ගනේශ්වරාචාර්ය - ගම්පොළ යුගයේ ඉදි වූ ගඩලාදෙනි විහාරයේ නිර්මාණ ශිල්පියා 🌻ලැපිස් ලසුලි - දීප්තිමත් නිල් වර්ණය සාදා ගැනීමට ආනයනය කල පාෂාණ විශේෂය 🌻 වයිති/ වලිති - පැරණි ශිල්පියා බිතු සිතුවම් ඇඳීමෙන් අනතුරුව ඒ මත ආරක්ෂාවට යෙදූ ආලේපය 🌻 යූනූස් - ලංකාවේ ප්‍රසිද්ධ පුවත්පත් කාටුන් චිත්‍ර ශිල්පියෙකි 🌻 ක්ෂයවෘර්ධි - යම් වස්තුවක දිග ඉදිරියෙන් බලන විට කෙටි වී පෙනීම 🌻කෝලාම් - ද්‍රවිඩ ජාතිකයන් උත්සවවල දී තම ගෙමිදුල සැරසීමට යොදන රටාව 🌻අල්පනා- පොල්තෙල් පහන සැරසීමේ දී බිමට යොදන සැරසිල්ල 🌻රාමසාන් - ඉස්ලාමීය බැතිමතුන්ගේ ජාතික ආගමික උත්සවය 🌻රන්ජිත වීදුරු - ක්‍රිස්තියානි දේවස්ථානවල ඇති අලංකාර වීදුරු චිත්‍ර උදාහරණ:-බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය 🌻 කුරුලු කලාල - කුරුල්ලන්ගේ හැඩ ආශ්‍රය කරමින් සැරසිලි යෙදූ දුම්බර පැදුරු විශේෂයකි 🌻 පියෙටා - මයිකල් ආන්ජලෝ විසින් නෙලන ලද මියගිය ජේසුතුමා උකුලේ හොවාගෙන සිටින මරිය තුමිය දැක්වෙන කිරිගරුඬ මූර්තිය 🌻 කවන්ධ - හිස නැති කද කොටස හඳුන්වන නම 🌻 කිරි හිඳවීම - වෙස්මුහුණු කැපීමෙන් අනතුරුව ලීයෙහි කිරි වේලාගැනීමට දුමේ දමා වේලා ගැනීම 🌻 පායම් පෑහීම - වෙස්මුහුණු කර්මාන්තයේ දී භාවිත කරනු ලබන ක්‍රමයකි 🌻 පට්ටල් වැඩ - ලාක්ෂා නිර්මාණ සිදුකරනු ලබන ක්‍රමයකි 🌻 නටරාජා- ශිවගේ තාන්ඩව නර්තන ඉරියව්ව දැක්වෙන මූර්තිය 🌻 ස්ක්‍රයිබ් - මිසර මූර්තියකි ( ලියන්නා හෙවත් ලේකම් ) 🌻 සම්පිණ්ඩනය - චිත්‍රය තුළ ඇති රූප සමබරව අවකාශය තුළ ස්ථානගත කිරීම 🌻 පර්යාවලෝකනය - දුර ඇති වස්තු කුඩාවටත් ළඟ ඇති වස්තු විශාලවත් දැක්වීම 🌻 ස්ථපතිරායර් - ගම්පොළ යුගයේ ලංකාතිලක විහාරයේ නිර්මාණ ශිල්පීයා 🌻 සාදලිංගම්- මහනුවර යුගයේ ශිල්පීන් රතු වර්ණය සාදාගත් ද්‍රව්‍ය 🌻 පඨිමාඝර - පිළිමයේ ආරක්ෂාවට යෙදූ ගෘහය 🌻 හර්මිකාව - සාංචි ස්තූපයේ ගර්භයට ඉහළින් ඇති වාස්තු විද්‍යාත්මක අංගය 🌻 ගෝපුරම්/ගෝපුර - හින්දු කෝවිල්වල පිටත මූර්තිවලින් පිරී ඇති කොටස 🌻 චූනාර් - ඉන්දියාවේ සාරානාත් බුදු පිළිමය නිර්මාණය කර ඇති වැලිගල් විශේෂය 🌻 අඛණ්ඩ කථන ක්‍රමය - මහනුවර යුගයේ චිත්‍ර නිර්මාණය කළ ක්‍රමවේදය 🌻 ටැම්පිට විහාරය - ගල් කණු මත ඉදිකළ විහාරය 🌻 තිරිඟිතලය- මහනුවර යුගයේ ඉගෙනුම් ක්‍රියාවලියේ දී රේඛා ප්‍රගුණ කිරීමට කළ අභ්‍යාසය 🌻 ප්‍රෙස්කෝ - බිත්තිය මත චිත්‍ර ඇඳීම 🌻 ප්‍රෙස්කෝ සිකෝ - වියළි බදාමය මත චිත්‍ර ඇඳීම 🌻 ප්‍රෙස්කෝ බුවනෝ - තෙත බදාමය මත චිත්‍ර ඇඳීම 🌻 පෙතිකඩ චිත්‍ර - මහනුවර යුගයේ රෙදි මත අඳින ලද චිත්‍ර 🌻 මේධිය - සාංචි ස්ථූපය වටා ඇති ප්‍රදක්ෂිණා පථය 🌻 මඩොල් කුරුපාව - ඇම්බැක්ක දේවාලයේ පරාල 26 එකට සම්බන්ධ කර ඇති ලී ඇණය 🌻 සිරස්පත - මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමාවල හිසට ඉහලින් ඇති අංගය 🌻 විජයොත්පාය - ගඩලාදෙනිය විහාරය ඉදිරිපස ඇති වාස්තු විද්‍යාත්මක අංගය 🌻 සන්නිදර්ශන චිත්‍ර - ගීයක කවියක හෝ පුවත්පතක සිදුවීමක් විස්තර කිරීමට අඳින චිත්‍ර 🌻 පංචනාරීඝටය - කාන්තා රූප පහකින් සෑදුනු කළය #copied 𝟵𝗔 People's ✨☘️
Показать все...
❤‍🔥 6👍 2 1
වැඩි අවධානයක් යොමු කරන්න. ✅ 🔰මාත පන්තියේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යන්‍ය ලෙස ගෙන මධ්‍යන්‍ය සෙවීම 🔰ජාල රේඛය සහ සංඛ්‍යාත බහු අස්‍රය ( පන්ති තරම අසමාන වන විට ) 🔰වට ප්‍රස්තාරයක කේන්ද්‍රික කෝණය සෙවීම 🔰කොටස් වෙලදපොල ( කොටස් මිලදීගෙන පසුව විකුණා ප්‍රාග්ධන ලාබ ලැබීම) 🔰හීන වන ශේෂය ( පොලී අනුපාතිකය සෙවීම) 🔰ජ්‍යාමිතිය - වෘත්ත චතුරස්‍ර 🔰සමාන්තරාස්‍ර සහ මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයට
O/l peper මුල ඉඳන් අගටම කරලා යන්න ....
#copied 𝟵𝗔 People's ✨☘️
Показать все...
❤‍🔥 6👍 1
*🔴2023(2024) අ.පො.ස. (සා.පෙළ) විභාගයේ විද්‍යාව විෂය සදහා අනුමාන.🔴* *👉 අර්ධ ව්‍යුහගත රචනා( A කොටස )* *🔆 ප්‍රශ්න - 0️⃣1️⃣* *🔹බෝනොවන රෝග හා ආබාධ වර්ධනය* *🔹ගහන වර්ධන වක්‍රය* *🔹පරිසර දුෂණය (වායු) / පරිසර දුෂණයේ ඍජු බලපැම් ( ගෝලීය උණුසුම ඉහළ යෑම/අම්ල වැසි/ ජෛව එක්රැස් විම.)* *🔹 කාබන් පියසටහන හා ආහාර සැතපුම අවම කිරිම.* *🔆 ප්‍රශ්න - 0️⃣2️⃣* *🔹සත්ත්ව වර්ගීකරණය* *🔹සත්ත්ව පටක වර්ගීකරණය*  *🔹ප්‍රභාසංශ්ලේෂණය සදහා කාබන් ඩයොක්සයිඩ් වායුව අවශ්‍ය බව හෝ හරිතප්‍රද අවශ්‍ය බව පරීක්ශාව* *🔆 ප්‍රශ්න - 0️⃣3️⃣* *🔹ආවර්තිතා වගුව / ආවර්තිතා වගුවේ ගුණ හා විචලන රටා / ලෝහ ඔක්සයිඩ වල ගුණ* *(ඉලෙක්ට්‍රෝන , ප්‍රෝටෝන හා නියුට්‍රෝන සංඛ්‍යාවත්, ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන් සෙවිම.)* *🔹අයනික සංයෝග (NaCl)/ලුවිස් ව්‍යුහ ( CO2,H2O,NH3)* *🔹ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක* *🔆 ප්‍රශ්න - 0️⃣4️⃣* *🔹ආලෝක වර්තනය / අවධි කෝණය / පුර්ණ අභ්‍යන්තර පරාවර්තනය* *🔹බල ඝූර්ණය/ බල යුග්මය/ බල සමතුලිතතාවය* *🔹 නිව්ටන්ගේ 03 වන නියමය ආශ්‍රිත ක්‍රියාකාරකමක් / ඕම් නියමය ආදර්ශනය කිරිම.* *👉රචනා ප්‍රශ්න  (B කොටස)*  *🔆 ප්‍රශ්න - 0️⃣5️⃣* *🔹මිනිසාගේ ස්නායු පද්ධතිය ( සමායෝජනය) / අන්තරාසර්ග පද්ධති* *🔹බහිස්ස්‍රාවීය පද්ධතිය / ලිංගික ප්‍රජනනය (පුරුෂ/ස්ත්‍රී )* *🔹 ශාක වල අලිංගික ප්‍රජනනය (රිකිලි බද්ධය)* *🔆 ප්‍රශ්න - 0️⃣6️⃣* *🔹ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස(තාපාවශෝෂක ප්‍රතික්‍රියා)* *🔹 හයිඩ්‍රොකාබන/බහු අවයවක(රබර්)* *🔹 මිශ්‍රණ (සංඝටක වෙන් කිරිමේ ශිල්ප ක්‍රම) / ප්‍රාමාණික ද්‍රාවණ* *🔹ඔක්සිජන් වායුව පිළියල කිරිම / එක්‍ රැස් කිරිම /හදුනා ගැනිම / ගුණ / ප්‍රයෝජන.* *🔆 ප්‍රශ්න - 0️⃣7️⃣* *🔹අවතල දර්පණ* *🔹 තාපය ( Q=mco ගැටලු) / තාප ප්‍රසාරණය(ඝන/ද්‍රව /වායු)* *🔹 ශෘහ විද්‍යුත් පරිපථ* *🔆 ප්‍රශ්න - 0️⃣8️⃣* *🔹ප්‍රවේණි විද්‍යාව( ප්‍රවේණික සටහන්) / ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන නිසා හටගන්නා ප්‍රවේණික ආබාධ* *🔹භස්ම/අම්ල/ලවන* *🔹චුම්බක ක්ෂේත්‍රය (විද්‍යුත් චුම්බක ප්‍රේරණය) / සරල ආසවනය මගින් ආසූත ජලය නිපදවීම.* *🔆 ප්‍රශ්න - 0️⃣9️⃣*  *🔹විද්‍යුත් විච්ජේදන කෝෂ (විලින NaCl,අල්පාම්ලිත ජලය)/ විද්‍යුත් රසායනික කෝෂ(Fe/Cu)* *🔹 ද්වි ලෝහ ආචරණය ( Za/Fe , Cu/Fe) / සක්‍රීයතා ශ්‍රේණිය සම්බන්ධ ගැටලු* *🔹ප්‍රවේග - කාල ප්‍රස්තාර ආශ්‍රිත ගැටලු* *🔹ඝර්ෂණ බලය / නිව්ටන්ගේ 02 වන නියමය (F=ma ආශ්‍රිත ගැටලු)*          *ඔබට ජයග්‍රාහී විභාගයක්‼️‼️* CoPieD
Показать все...
🔥 5👍 1❤‍🔥 1
✨ *2023(24) O/L English Guesses* ✨ ⭕️ *Essays* • positive and negative effects of technology • Value of Reading • Value of Water • The impact of Junck food on Health • why time management is important as a student? • 3R concept (Reuse, Recycle, Reduce) • Doing jobs in another country is good or bad?(Migration)  • Social media Effects on now a days. • Historical Places in Sri Lanka. • Sports for Healthy Life. • A great personality in Sri Lanka  • Environment / Dengue/ Using polythene and plastic • Future plans after O/L examination • Let's respect our elders/ teachers ⭕️ *Paragraph Topics* • My favorite author • A place where I like to visit • Why I like my friend? • A place I want to visit after the O/L exam. • Let's grow our own food. • The value of time. • The person I admire most • Your plans for next vacation • A rainy day. • A childhood memory • You next vacation  • My leisure activity  • Value of water
Sorry late උනාට.හෙව්වට හම්බ උනේ නැ ඒකයි🥲💫✨☘️
Показать все...
🔥 7❤‍🔥 2👍 1
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.