cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

වෙද සිහින ඉසව්ව 🩵

"හීනයක් නෙමේ target එකක්" Contact @Wedasihinabot For cross promotion @Wedasihinabot For inquiries @Wedasihinabot

Больше
Рекламные посты
1 490
Подписчики
Нет данных24 часа
-117 дней
-5330 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

එක හවස් වරුවක දුර අහස දිහා බලාගෙන ලොකු කල්පනාවක්.......... හ්ම්ම්......ඔව් නුබව මතක් උනා..... එදා හරි ලස්සන දවසක් ඉර බැහැගෙන යන අහංකාර හැන්දෑවක්...... ඒ ඇස් දෙකේ හැන්ගිලා තිබුණ ආදරේ.......ම්ම්ම් ඒ අහිංසක බැල්ම.....නුබ මාව එකම ලෝකෙක තනිකරනවා...හැගීම් වචන කරන්න බැරිවෙන තරමටම...... ආදරණිය පේරා....... ........................................ Kavee....♡ @kaveenkd ........................................
Показать все...
44
`2024 Express Revision Day``` 🔅 *Morning Blitz* Paper එක & SMART NOTE එක complete කරලා පන්තියට සූදානම් වෙන්න 🎯Join Now https://howardcc.zoom.us/j/98260366993?pwd=OFN0ZEVuRVZZbkNyaWZBaDQ2VlV4UT09 Personal group Name එකෙන් rename කරගෙන zoom meeting එකට join වෙන්න. 🔥❤️‍🩹🔥
Показать все...
MB 01 June7th.pdf1.12 MB
👍 2
Фото недоступноПоказать в Telegram
ළමායී, ඔයාලට වරදින්න පුලුවන් හැබැයි පරදින්න බැහැ
ඉතින්, වැටුන තැනින් නැගිටින්න අලුත් ආරම්භයක් එක්ක ඔයාලගේ ප්‍රශ්න කතා කරන්න, ඒවට විසදුම් එක්ක වැඩ පටන් ගන්න.💪🏻 Express Revision ආරම්භයට පෙර 📌Special meeting හෙට ( ජුනි 5 බදාදා ) රාත්‍රි 8.00සිට youtube ඔස්සේ සම්බන්ද වන්න මහහැර ගන්න එපා   ✋  සීමා නැතුව වැඩ කරන්න එකතු වෙන්න💪🏻🥇🏆
Показать все...
👍 6
Фото недоступноПоказать в Telegram
Night study routine🌚
1.මුලින්ම wash එකක් දාගන්න🫧
2.සැහැල්ලු ඇදුමක් ඇදගන්න😉
3.dinner එක පරක්කු වෙලා ගන්න 😋
එතකොට වැඩි වෙලාවක් ඇහැරලා ඉන්න පුලුවන්..කලින් කෑම කෑවම නිදිමත වැඩි...
4.සැරින් සැරේ වතුර බොන්න 🐳
විනිවිද පේන වීදුරු වතුර බෝතලයක් තියනවනම් වඩාත් හොදයි...😇
5.තියනවනම් night lamp use කරන්න🛋
මේක ඇස් වලට හොඳයි වගේම..ඔයාලට ඔලුව කැක්කුම එන එක යම් තාක් දුරකට වලක්වනවා..
6.ලේසිම සහ ආසම වැඩෙන් පාඩම් කරන්න පටන් ගන්න📚
මේකෙන් ඔයාට පාඩම් කරන්න ආසාවක් එනවා... වැදගත් කියලා හිතුන නම් share කරලා reaction එක්කුත් දාගෙන යන්න...😇 #studytips @studytips_SD
Показать все...
30👍 4🔥 1
Фото недоступноПоказать в Telegram
Al වල subject 3 balance කරන්න බැරි අයට...😇👇 ✯මුලින්ම ඔයා පොඩි පොතක් ගන්න ...ඒකේ විභාගය වෙනකන් දින දාගන්න පුළුවන් වෙන්න හදාගන්න...🗓 ✯ඒ කරලා subject 3 බෙදාගන්න... ✯ඔයාට මේ වෙනකම් මගඇරිලා තියෙන වැඩ ටික විෂයයන් පිළිවෙළට බෙදාගන්න...ඒකල්ලා මාසයක් ඇතුලත ඒ ටික කවර් කරගන්න පොඩි time table එකක් හදාගන්න...📝 ✯ඊළඟට ඔයාට cover කරන්න තියෙන පාඩම් පැත්තකින් ලියාගන්න ඒව ඉස්සරහට තියෙන කාලයත් එක්ක බෙදා ගන්න...🔖 ✯දවසකට අනිවාර්යෙන් subject 2ක් දාගෙන වැඩ කරන්න..එකක් දාගන්නත් එපා..3ම දාගන්නත් එපා..මොකද ඒක ප්‍රායෝගික නෑ...එකම sub එක දාගත්තම කරන්නත් එපා වෙනවා..තුනම දාගත්තම කරපු වැඩකුත් නෑ අන්තිමේදී...🕖 ✯කලින් දවසේ රෑ හරි වැඩ පටන් ගන්න කලින් උදේ හරි ඔයාලට ඒ දවස ඇතුළත කරන්න තියෙන වැඩ ටික කොලේක ලියාගන්න. කොහොමහරි කවර් කරගන්න.📋. ✯එක විෂයක් කරනකොට කම්මැලි වගේ නම් ඉක්මනට අනෙක් විෂයෙන් mcq ටිකක් හරි කරන්න..ඒවගේ හරි වැරදි බලලා ආයෙ අර විෂයම කරන්න එතකොට එතන sub 2ක් cover වෙලානෙ🙉 ✯ඔහොම්ම කාලයක් කරගෙබ යද්දි subject 3 ඉබේම balance වෙයි..මේ අතරින් time tabel හදද්දි ඔයා දුර්වලම sub එකට මුල් තැන දෙන්න...😇 #ALtips @studytips_SD
Показать все...
👍 3 1
Repost from Bio පොත
00:42
Видео недоступноПоказать в Telegram
🙏🙏
Показать все...
3.17 MB
2
Repost from N/a
❤️💙❤️ Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgdNsJjdPkzYTY1 (Channel)
Показать все...
Repost from N/a
Фото недоступноПоказать в Telegram
රූප අඳින්නේ නැත්තන් Chemical Calculations බෑ?🥲 රසායනික ගණනය | Chemical Calculations | A/L Chemistry Link👉 https://youtu.be/nZM7CQ-JTGM Subscribe now!!!
Показать все...
👍 3
Repost from N/a
Dream❤️ Join👉 https://t.me/+3u1XLVb1dx0yODI1 (Discussion Group) https://t.me/+bJgdNsJjdPkzYTY1 (Channel)
Показать все...
13❤‍🔥 3
Фото недоступноПоказать в Telegram
Read again 😐
Показать все...
13
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.