🔴 GHOST ACADEMY ☠❤️ OFFICIAL 😈
Открыть в Telegram
එකතු වෙලා ගොඩ යන්න .... https://t.me/ghostacademy2024 වැඩ කරන එව්න් සදහා පමණි.☠
Больше4 229
Подписчики
Нет данных24 часа
-207 дней
-4830 дней
Архив постов
@Sandreeeee
@Mammmmnnn
👆 මෙන්න මූ කෙල්ලෙක් වගෙ ඉදන් .. අනිත් dp දාගෙන ඉන්න කෙල්ලොන්ගෙ dp අරන් ... උන්ව blackmail කරනවා...
මුලින් නෝර්මල් කතා කරල... ඔය එක එක මගුල් කියන් එද්දී බ්ලොක් කරපු ගමන් .. අනිත් acc එකෙන් ඇවිත් අන්න ඔයාගේ nude 4ටෝ වගයක් share වෙනවා කියලා..
කෙල්ලොන්ව බය කරලා ආයේ උට ඔනී දේවල් කරගන්න හදනවා..
😅 පොන්න වැඩ ... අනිත් කොල්ලොත් චාටර් වෙනවා ඔව්වගෙන්..
අව්ලක් නැ අද මම මේකට සම්පූර්ණ screen shot එක්ක complain එකක් දැම්ම.. මුගේ ඔක්කොම විස්තර දැනටමත් එයාල දන්නවා..
118 /0112 381 045 මේ num වලින් එකකට කතා කරලා ඔයාලටත් මෙහෙම complain දාන්න පුලුවන්...
අපි මොන නම මේ telegrm එකට දාගෙන හිටියත් අපේ sim එකේ තියෙන num එකේ විස්තර ඔක්කොම එයාල ලග තියෙනවා 😅
ඉතින් වැඩිය දගලන්න එපා.. මම දෙන්න පුලුවන් විස්තර ඔක්කොම දුන්නා ❤
හෙට වෙද්දි බඩු සෙට් වෙයි.. 😅🔥
තොපි මෝඩ කෙල්ලෝ තවත් දාගෙන ඉදපන් dp එහෙම ...
අඩුම contact only දාගනින්.. රට වටෙ ඉන්න හැත්ත ඔක්කොම contact වල නැත්තන් විතරක්
තව පැයකින් වරෙන්...
ක්ලාස් තියෙන එව්න්‍ට recordings දෙනවා....
👇 Link 01
https://t.me/ALwithGhost2025?livestream=f9b29a8704268d6fb9
☠ 2025 AL වෙනුවෙන් ගන්න පලවෙනි VOICE CHAT එක අද ගන්නවා...
⭕️ගිය අවුරුද්දේ Voice chat 44ක් අපි දැම්මා..
⭕️ මේ සැරේ ඊටත් වඩා දාන්න බලාපොරොත්තු වෙනවා...
❌ මොනවද අද කතා කරන්නේ 👇
🔥 උබලාට මෙච්ච්ර කල් කෙලඋනා නම් කෙලවෙන්න හේතු 🔥2nd එකක් 3rd එකක් කරනවද කියලා හිත හිත ඉන්න එව්න්ට ..ආයේ එක්සෑම් කරන එක අපරාදයක් ද කාලය යනවා නේද කියල හිතන උන්ට උපදෙසක් 🔥 1st shy දැනට මොකුත්ම වැඩ කරලා නැති... නැත්තන් දැනටම කෙලවෙලා ඉන්න බාගෙට වැඩ කරපු එව්න්ට මේක ගොඩ දාගන්න පුලුවන්ද.. 🔥 අපි ආයෙ කරනවා නම් ක්ලාස් යන්න ඔනීද... මේක ක්ලාස් නොයා කරන්න පූලුවන්ද... 🔥 ගෙවල් වලින් කේස් ද එක්සෑම් කරනඑකට ... කිසික සප් එකක් නෑද..... වටේ පිටේ එව්න්ට අමාරුද උබ ගැන ... RETURN දෙන්න ඔනී කෝමද 😅 🔥 මේක ගොඩ දාන්න නම් කරන්න ඔනී දේවල් මොනාද... 🔥 ක්ලාසුත් ගියා ලව් කරෙත් නැ.. එහෙමට social media use කරෙත් නෑද.. ඒත් මේක කෙල උනාද.. 😅 හරි හරි උබලට තියෙන ඔන්න ඔය වගේ ප්‍රශ්න තොගයක් ගැන අද කතා කරනවා.. නිකමට ඔලුව දාලා පලයන් 😁😅 ✅ඉස්සරහට මගෙන් උබලට පොඩි සප් එකක් දෙනවා ඒක ගැනත් මම කියන්නම්...හරි ඔය ඔක්කොම රෙද්දවල් පැයකින් වගේ කතා කරලා ඉවර කරනවා... කැමති එකෙක් වරෙන්... 2025ට හොදම start එකක් ගන්න ඔනී.. ඒකට මුලින් උබලගේ ඔලුව හැදෙන්න ඔනී... දවසට පැය 18..20 වැඩ කරන්න තියෙනවා.. එහෙම කරන්න පුලුවන් ද 😅 සාක්ශි පෙන්නන්නද 👇😁 https://t.me/ghostacademy2024/653?single සුපිරි රිසාල්ට් ටිකක් දාන්න ඔනී 2025ට .... එච්චර දෙයක් පුලුවන්ද .. 🔥😁👇 https://t.me/ghostacademy2024/469?single හරි ලොකු කතා ඔනී නෑ රෑ වෙලා සෙට් වෙමු ❤ රෑ 08 ඉදන් - 09 වෙනකන් 🔥 @ALwithGhost2025
Repost from GHOST ACADEMY _OFFICIAL ☠❤🔥
කැම්පස් කියන්නේ ඉගෙන ගන්න තියෙන තැනක් විතරද...
උබලා දන්නවද දන්නේ නැ .. සින්නො ජුන්නෝ අතරේ තියෙන ඒ bond එක 😁
අය්යලා මල්ලිලා වගේ ඒ එකට ඉන්න එක.. හිතාගන්න බැ බන්...
සිරාවටම කියන්නේ උබලා කැම්පස් එන්න ඔනි ❤🔥
E22 & E21
UOJ ENGINEERING ❤😈
@ALwithGhost2025
Repost from GHOST ACADEMY _OFFICIAL ☠❤🔥
❤️ පොඩි start එකක් ගන්න හිතුනා අපේ වැඩේට !
ඔයා අද මට වැඩක් කරලා දෙන්නා ඕනී...
❌ඔයා 2024 එක්සෑම් එක හරියට කරගත්තු නැති කෙනෙක් නම්... හරි මේ 1st ශයි එක නම් ඒකේ තවම ඔයාගේ ප්‍රගතියක් නැත්තං කෙල වෙලා නම් ඉන්නේ , ඔයා අතින් මොනා හරි අව්ල් වෙන්න ඇති ... පිස්සු නටන්න ඇති ... 4න් ඔබන්න ඇති... උදාහරනයක් විදියට මං ගැන කියන්නම්.. මම 1st shy එකේ ක්‍රිකට් ගැහුවා ... දවස් 4ක් 5ක් මැච් ප්‍රැක්ටිස් ... ආයේ පේපර් ලීවේ නැ එක එක අඩු පාඩු මේ විදියට . උබගෙන් උන අඩු පාඩු ටික කොලයක ලියන්න ඔනී .... ඒක කරන්නේ මෙහෙම .. CR පිටුවක් අරන් ඒක දෙකට බෙදපන් එක කොටසක අනිවාර්යයෙන් උබ අතින් උන වැරදි ... ලව් කරපු එව්වා.. ක්‍රශ් කිය කිය මෙලෝ මගුලකට වැඩක් නැති පස්සේ නැහුන එව්වා හැම දේම ලියපන්... කොටින්ම උබෙ ගෙදර මිනිස්සු උබට සප් එකක් දුන් නැත්තං ඒකත් ලියපන් .... යාලුවෝ කෙලවපුවා.. උබට කෙලවෙන්න හේතූ උන හැමදේම එක පැත්තල උබ ලියන්න ඔනි.. ❌අනිත් පැත්තෙ column එකේ උබ මේ සැරේ කරන්න හිතන් ඉන්න ටික... උදාහරනයක් විදියට මම ලීවා අයේත් නම් වැඩට බහිනවා. Cricket ගහන එක අත ඇරලා දානවා.. 3 සැරයක් පාස්ට් පේපර් ට්ක කරනවා. දවසට පැය 12 -15 පාඩම් කරනවා... කෙලවපු හැම එකාගෙන්ම අයින් වෙනවා.... රිද්දපු හැම එකාටම return දෙනවා... මේ හැම දේම මම ලීවා... උබ ඒ ටික අනිත් column එකේ ලියන්න ඔනි... ලස්සනට ලියපන්... පොඩ්ඩක් පිලිවෙලට ... මොකද මුලු අවුරුද්දටම උබ උබේ මෝර්ටිවේශන් එක ඕකෙන් හදාගන්න යන්නේ... මේ සැරෙන් මේක ඉවර කරගන්නවා කියලා ලියපන්... 🙂 සමහරුන්ට මේ මොනවද මේ සිප්පි කෑලි වැඩනේ අපි පොඩි එව්න් නෙවේ කියලා හිතෙයි... තොපි ඇගෙන් ලොකු උනාට තාම පොඩි එව්න් නෙවේ ඊටත් වඩා පල්ලෙහා මට්ටමේ වැඩ කරන්නේ.. අම්මා තාත්තාගෙන් සල්ලි ඉල්ලන් ගිහින් බොන එක.. යාලුවෝ එක්ක ක්ලාස් කට් කරලා. ආතල් දාන එක.. හෙන ලොකු එව්න් කරන වැඩනෙ අනේ යකෝ මට මෙතන බනිනනවා තොපිටම තොපේ රෙදි ගැලවෙන්න වදන් දෙන්න පුලුවන් මට වෙලා නැ.. කියපු වැඩේ කරපන්. මට 20ක් 30ක් ඇති ... එවලා තියපන් කැමති නම්.. ඒ කොලේ... @ghostadmin96 මේකට... මම ගොඩක් වැඩ බලන්නේ ඔය acc එක හරහා.. උබට දවසක මේ ලියන කොලේ මතක් වෙයි මම වැඩ පටන් ගත්තේ මෙකෙන් කියලා... අනික උබ වැරැද්දක් මේ ශයි එකෙත් කරද්දී බලපන් ඒ වැරැද්ද කලින් කරාද කියලා අර කොලෙ කියලා ... ඒ වැරැද්ද දකිද්දි තේරෙයි කලින් කෙල උනේ මේ හින්දා මේ සැරෙ ඔය වැරෑද්ද කරන්න හොද නැ කියලා 2025 AL ... එව්න්ට මේ සැරේ සුපිරියක් කරන්න ඔනී... ඒකට උබලාගෙම වැඩ කරන හොද සෙට් එකක් මට ඔනී කරනවා පොඩි පිරිසක් ඇති ❤ ....... අපි බලමුGHost ☠ @ALwithGhost2025
සෙට් වෙයන් වැඩ කරන එකෙක් ❤❤️ පොඩි start එකක් ගන්න හිතුනා අපේ වැඩේට !
ඔයා අද මට වැඩක් කරලා දෙන්නා ඕනී...
❌ඔයා 2024 එක්සෑම් එක හරියට කරගත්තු නැති කෙනෙක් නම්... හරි මේ 1st ශයි එක නම් ඒකේ තවම ඔයාගේ ප්‍රගතියක් නැත්තං කෙල වෙලා නම් ඉන්නේ , ඔයා අතින් මොනා හරි අව්ල් වෙන්න ඇති ... පිස්සු නටන්න ඇති ... 4න් ඔබන්න ඇති... උදාහරනයක් විදියට මං ගැන කියන්නම්.. මම 1st shy එකේ ක්‍රිකට් ගැහුවා ... දවස් 4ක් 5ක් මැච් ප්‍රැක්ටිස් ... ආයේ පේපර් ලීවේ නැ එක එක අඩු පාඩු මේ විදියට . උබගෙන් උන අඩු පාඩු ටික කොලයක ලියන්න ඔනී .... ඒක කරන්නේ මෙහෙම .. CR පිටුවක් අරන් ඒක දෙකට බෙදපන් එක කොටසක අනිවාර්යයෙන් උබ අතින් උන වැරදි ... ලව් කරපු එව්වා.. ක්‍රශ් කිය කිය මෙලෝ මගුලකට වැඩක් නැති පස්සේ නැහුන එව්වා හැම දේම ලියපන්... කොටින්ම උබෙ ගෙදර මිනිස්සු උබට සප් එකක් දුන් නැත්තං ඒකත් ලියපන් .... යාලුවෝ කෙලවපුවා.. උබට කෙලවෙන්න හේතූ උන හැමදේම එක පැත්තල උබ ලියන්න ඔනි.. ❌අනිත් පැත්තෙ column එකේ උබ මේ සැරේ කරන්න හිතන් ඉන්න ටික... උදාහරනයක් විදියට මම ලීවා අයේත් නම් වැඩට බහිනවා. Cricket ගහන එක අත ඇරලා දානවා.. 3 සැරයක් පාස්ට් පේපර් ට්ක කරනවා. දවසට පැය 12 -15 පාඩම් කරනවා... කෙලවපු හැම එකාගෙන්ම අයින් වෙනවා.... රිද්දපු හැම එකාටම return දෙනවා... මේ හැම දේම මම ලීවා... උබ ඒ ටික අනිත් column එකේ ලියන්න ඔනි... ලස්සනට ලියපන්... පොඩ්ඩක් පිලිවෙලට ... මොකද මුලු අවුරුද්දටම උබ උබේ මෝර්ටිවේශන් එක ඕකෙන් හදාගන්න යන්නේ... මේ සැරෙන් මේක ඉවර කරගන්නවා කියලා ලියපන්... 🙂 සමහරුන්ට මේ මොනවද මේ සිප්පි කෑලි වැඩනේ අපි පොඩි එව්න් නෙවේ කියලා හිතෙයි... තොපි ඇගෙන් ලොකු උනාට තාම පොඩි එව්න් නෙවේ ඊටත් වඩා පල්ලෙහා මට්ටමේ වැඩ කරන්නේ.. අම්මා තාත්තාගෙන් සල්ලි ඉල්ලන් ගිහින් බොන එක.. යාලුවෝ එක්ක ක්ලාස් කට් කරලා. ආතල් දාන එක.. හෙන ලොකු එව්න් කරන වැඩනෙ අනේ යකෝ මට මෙතන බනිනනවා තොපිටම තොපේ රෙදි ගැලවෙන්න වදන් දෙන්න පුලුවන් මට වෙලා නැ.. කියපු වැඩේ කරපන්. මට 20ක් 30ක් ඇති ... එවලා තියපන් කැමති නම්.. ඒ කොලේ... @ghostadmin96 මේකට... මම ගොඩක් වැඩ බලන්නේ ඔය acc එක හරහා.. උබට දවසක මේ ලියන කොලේ මතක් වෙයි මම වැඩ පටන් ගත්තේ මෙකෙන් කියලා... අනික උබ වැරැද්දක් මේ ශයි එකෙත් කරද්දී බලපන් ඒ වැරැද්ද කලින් කරාද කියලා අර කොලෙ කියලා ... ඒ වැරැද්ද දකිද්දි තේරෙයි කලින් කෙල උනේ මේ හින්දා මේ සැරෙ ඔය වැරෑද්ද කරන්න හොද නැ කියලා 2025 AL ... එව්න්ට මේ සැරේ සුපිරියක් කරන්න ඔනී... ඒකට උබලාගෙම වැඩ කරන හොද සෙට් එකක් මට ඔනී කරනවා පොඩි පිරිසක් ඇති ❤ ....... අපි බලමුGHost ☠ @ALwithGhost2025
සෙට් වෙයන් වැඩ කරන එකෙක් ❤ඒ උනාට බන් හෙන අව්ල් සීන් එකක් දැක්කා 2024 😁❤
මම ඒකත් කියලා දාන්නම්.අනික මේක කිවට පස්සෙ තැන්කූ අය්යේ ගගා දාන්න එපා 😅මම එහෙම එක්කට නෙවෙ මේක කියන්නේ.. මට උබලගේ comment වලින් ඇති වැඩක් නැ 😁❤
ඇත්තටම අද මම චැට් ටික පොඩ්ඩක් බැලුව .. කලින් ශයි වල කතා කරපු අය කවුද එව්වා මේවා ඔක්කොම පොඩ්ඩක් clear කරලා 2025 පටන් ගන්න හිතුවේ..
ඒත් බන් ඒවා දකිද්දි හිතුනේ මගෙත් එක්ක 1000ක් විතර කතා කරලා ඇති 😁😅 උදව් ඉල්ලලා ඇති... ❤😁 අරක මේක hkz පුංචිම දේ පවා..
අය්යෙ බයයි අය්යේ කියන එව්වා විතරක් 200ක් 300ක් ඇති 😅😁 එව්වා ඔක්කොටම මෙහෙම කරන්න මෙහෙම කරන්න්.ගගා msg දාලා මමත්.. ❤
ඇත්තටම ඒ කිසිම කෙනෙක් මේක ඉවර උනාට පස්සෙ අඩුම කතා කරලා වත් ගිහින් තිබ්බේ නැ..
ලොකු හෑලි නෙවෙ thank you කියන එකක් අඩුම 😁😅
ඒවා නම් ඉතින් ඇගෙන් එන්න ඔනි බලෙන් ගන්න ඔනි දේවල් නෙවෙ..❤😁
කතා කරපු පට්ට ගොඩක් හිටිය හොදේ ඒක නෙවෙ කියන්නේ. ඒත් බන් අර msg dala dala 😅 exam ඉවර වෙලා පටස් ගාල ගියාම..
වැඩේ කරගන්නකන් විතරනේ කියලා හිතෙනවා අපිටත් ❤😁
2023....2024 හොදම හොද නෝට් චැනල් එහෙම කරපු නංගිලා මල්ලිලා හිටියා පව් සිරාවටම උන් දැන් වැඩක් කරන්නේ නැ ❤😁 .
ආයෙත් කියනව උබලගේ comment එකක් බලපොරොත්තුවෙන් නෙවෙ මේක දැම්මේ ❤😌😅
පොඩි quality එකක්.තියාගන්න ඔයාටම කියලා ❤😁 ඒක පට්ට ඒකයි
https://t.me/ALwithGhost2025
⭕️ සාම්ප්‍රදායික telegrm chanel.එකක් නෙවෙ. 🙂
⭕️2025 AL කරන ඔනී එකෙක්ට ඇඩ් වෙන්න පුලුවන්.
⭕️ තමන්ට සෙට් නැත්තන් යන්න පුලුවන් කීසිම බලකිරීමක් නැ.
⭕️මොකක්ද මේකෙ වෙන්නේ කියලා.. වගේම උබලගෙ සියලු ප්‍රශ්න වලට විසදුම් එක්ක ලොකු ප්ලෑන් එකක් යනවා..
⭕️ එන සදුදා ඉදන් AL Exam එක ඉවර වෙන දවස වෙනකන්..
⭕️ කන්න තියෙන කට්ටේ රසක් හොයාගෙන ඒක කන්න හදන්නේ..😅
වරෙන්කෝ.. සෙට් වෙමු
උබලා දන්න උන්ට යවපන් සදුදා ඉදන් පටන් ගන්නවා..🔥❤
එලම ඒනම් ඔන්න අපේ වැඩේ අපි පටන් ගන්නවා සදුදා ඉදන් ❤
මොකක්ද කරන්න යන්නේ සාම්ප්‍රදායිකව telegrm chanel එකක් හදලා උන්ට මේක කරපිය කියලා දාන එකද 😅 නැත්තං ලව් ගැනයි වෙන වෙන රෙද්දවල් ගැනයි පත හෑලි ටිකක් දාලා ආ උබලා මේක කරන්න ඔනී කියන එකද...
එහෙම නම් බලාපොරොත්තුවෙන්න එපා..❤
සිගිති ආතල් රහිතයි..
කිසිම එකෙක්ට බුලත් දීලා එන්න.අපි වැඩ කරමු කියලා කියන් නෑ..
තොපි පොඩි එව්න් නෙවේ නේ ඇගිල්ලෙන් ඇන ඇන කරන්න කියන්න...
උබට ශයි එකක් කෙල උනා නම් ඒකට හේතු තියෙන්න ඔනී...
උබ 1st shy නම් මෙතෙක් කරපු ටික බැරි නම් ඒකට හේතු තියෙන්න ඔනි....
මුලින්ම මම මේක කොටස් කීපයකට බෙදලා උබලගේ ඔලුව හදලා... වැඩ ටික අති පිලිවෙලට පටන් ගන්නවා
මුල් සතිය උබලගේ සියලු ප්‍රශ්න කතා කරලා ඉවර කරනවා. වැඩ කරන්න හිතෙන් නැ ගගා ඉන්න එව්න්ට පොඩි සප් එකක් දෙනවා මේකට enter වෙන්න හරිනෙ ❤
උබලා මේක ඔහේ කරන්නම් වාලේ කරන්න එපා බන්.. මමත් 1st shy කාලේ ආතල් පිට ඔහේ කරගෙන ගියා මොනවද වෙන්නෙ මොකුත් දන්නේ නැ.. physical clz ගියපු හින්දා සර් කරනවට කරා
තොපි එහෙම යන්නෙත් නැ...එක්කො online නැත්තන් අර එලියට එන video ටික හිතුනොත් බල බල ආතල් එකේ ඉන්නවා..
මතක තියාගනින් උබලට කෙලවෙන්නේ මහා පරිමාණෙන් හරී....
කොල්ලො තොපිට ලැජ්ජවක් නෑ තවම අවුරු 20ත් පැනලා තවත් පින් බත් ගිය ගිය අම්මලා දෙන සල්ලි වලින් data card එක දාගෙන petrol ටික ගහගෙන ලෝකෙට පෙන්න රගනවා.
කෙල්ලො තොපි..... තොපි හිතන් ඉන්නේ මොනව කරන්නද
මේක කෙල උනා කියපන්කෝ කැම්පස් යන්න බැරි උනා කියපන්කෝ..
මොකක්ද කරන්නේ මෙතනින් එහාට.... අම්මලා තාත්තලාට තොපිව වදයක් වෙනවා දැනගනින්..
අන්තිමේට තොපි බන්දලා දීලා යවලා දානව... එතනත් උබ ඉගෙන ගත්තු නැති හින්දා කොන් වෙලා හෙන නෝන්ඩියක් කන්න වෙනවා..
උගත් කෙල්ලෙක්ට ලොකු තැනක් දැන් තියෙනවා දැනගනින්..
තොපිට මම දන්න වීදියට මට තේරෙන.විදියට මේකේ පාර කපාගෙන ඉස්සරහට යන්න කියලා දෙනවා..
පොඩි පිරිසක් සෙට් කරන් වැඩ ටිකත් පිලිවෙලට කරවලා 2025 RESULTS වල මගේ එව්න් 100ක් MEDICINE ENGINEERING යවන එක කෝමත් යවනවාමයි..
මම ඇත්තටම කවුද කියලා ගොඩක් අය අහයි...
ඒ ප්‍රශ්නෙට වගේම
උබලට ඔය මේක කරගන්න ඔනී වීදිය.
ක්ලාස් යන්න ඔනීද.. පේපර් ලියන්න ඔනීද.... කාගෙද ක්ලාස් යන්න හොද.... මේ හැමදේම උබලට අති පිලිවෙලට කියන්නම්..
මේ කරන වතාවේ මේක ඉවර කරගන්න හැම එකාම ලෑස්තිවෙලා ඉදපන්.. හේතුව...
දැන් ඉස්සර වගේ අම්මලා තාත්තලාට අපි වෙනුවෙන් මේකට වියදම් කරන්න ලේසි නැ....මේක මේ සැරේ ඉවර කරගත්තොත් උබලා ස්තීරවම කැම්පස් ගිහින් උබට ජොබ් එක්කට යන්න පුලුවන් වෙනවා..
කැම්පස් OUT වෙලා ටික කාලෙකින් ලක්ශ ගණන් වලින් සල්ලි හොයන්න පුලුවන් මතක තියාගනින් ❤🔥
උබලට හීන කියලා දේවල් ඇති නේ.. මම නම් බන් ඒ දේවල වෙනුවෙන් ආයෙ මට කරන්න පුලුවන් උපරිමේ කරනව.. ආයේ ඒකේ නම් දෙකක් නැ....
තොපේ කෝමත් හිතන් ඉන්න ගොඩක් දේවල් වැරදි..
අර ගැම්මට තනියම වැඩ කරන්න ගිහින් ඇනගන්න හදන එව්න් තොගයක් ඉන්නවා..
පුලුවන් නම් සති 4ක් 5ක් තමන්ට තියෙන ප්ලෑන් එක්කට ලස්සනට වැඩ ටික කරලා පෙන්නපන්..
තොපි හිතන් ඉන්නේ මේ AL කියන එක පොඩ්ඩක් මේ වැඩ කරලා.. ආතල් එකේ face book whtsapp පැත්තේ ගිහින් කට්ටිය එක්ක චැට් කරලා..
හරිම ජොලියේ ඉවර කරන්න පුලුවන් කියලා නේ..
මම කියනවා මේකේ දාර කට්ටක් තියෙනවා... මේක අල්ලන් ඉන්න ඔනී මාස 9යි..
උබලා ඒකේත් ආතල් ගන්නවා..
හරි මම 2025ට වෙනම චැනල එකක් දෙනවා... ❤ ඒකට වැඩ කරන එකෙක් විතරක් ඇඩ් වෙයන්...
ඒකේ ඇතුලේ ඉතුරු ගොඩක් දේවල් කතා කරල ලස්සන ප්ලැන් එක්කට වැඩ ටික යනවා...
ආයේ කියනවා.. වැඩක් කරන් නැති එක පර බල්ලෙක් එන්න එපා.. කනෙන් ඇදලා එලියට දාන්නේ ඉස්සරහට වැඩ ගොඩක් ඒකෙ යයි..
🔥 එල සදුදා ඉදන් තමා අපේ ගේම ඒනම් පටන් ගන්නේ..
මම හරි පිලිවෙලට ස්ටෙප් බයි ස්ටෙප් උබලට ඒකේ වැඩ ටික යන විදිය් කියනවා..
තොපි හිතන් ඉන්නව වගේ නෙවේ මේක කරන්න ඔනී කියලා මම පෙන්නලා දෙන්නම්..
❤ 2024 Results ආවම මම කවුද කියලා තවත් පැහැදිලි කරල දෙන්න පුලුවන් 🔥😅
එල සෙට් වෙනවා නම්.ඉදපන් නැත්තන් පලයන් ❤🔥
ආයෙ වතාවක් එක්සෑම් කරන අයට මේ දවස් වල හිතෙන දේවල්... ඒ වගේම වටපිටාවෙන් සෙට් වෙන වැරදි දේවල් ගැන මම හොදට දන්නවා..
උබලට සුපිරි start එකක් ගන්න ඔනී කියලත් දන්නවා..
රට වටින්ම දැන් උපදෙසුත් ලැබෙනවා නේ.. හොද නරක ඔක්කොම...
ගැම්මට කට්ටිය වැඩ පටන් අරන් නේ ඉන්නේ..
😁 ඔහොම යන් .. උබලගේ මොල වලින් කුනු අයින් කරලා මේක හරියටම කරන විදිය ගැන මම උබලට තව ටික දවසකින් කියන්නම්...
මම මේ msg එක දාන්නෙත් කට්ටිය මගෙන් වෙන වෙනම අහනවා කෝමද වැඩ කරන්න ඔනී මොනවද ක්ලාස් යන්න ඔනි.. මම මොකක්ද කරන්නේ .. ඔයාලට මොනා හරි ගෲප් කරනවද ඒවා මේවා ඔක්කොම මම කියන්නම්...
තව ටික දවසක් ඉන්න...
ලබන සතිය ලොකු වෙනසක් වෙයි ❤
මම මේ සැරේ 0 කියන්නේ අඩියෙන්ම පටන් ගන්න හිතුවා.. 🔥❤
බලමු පොඩිපිරිසකට වැඩ කරවලා උන්ව persONAL අදුරගන්න අදහසක් තියෙනවා.
ඇත්තටම අර හෙන තොගයක් එක්කගෙන යන්න නෙවෙ අනික මට ප්‍රසිද්ධ වෙන්නත් නෙවෙ 🔥❤
මට ඔනී පොඩි පිරිසක් හරියටම එක්සෑම් එකට සෙට් කරන්න..
පේපර් ක්ලාස් වල අඩියෙම ඉන්න එව්න් උඩටම ගේන්න..
.. හැමෝටම මේක මේ මාස 9 ඇදන් යන්න උදව් කරන්න පුලුවන් වෙයි...
හැබැයි ....මේක මතක තියාගනින්.කිසිම වෙලාවක අනිත් එකා කරල දෙයි කියලා ඉන්න එකාට කෙලවෙනවා..
මට කරන්න පුලුවන් එක සීමාවකට විතරයි මට පුලුවන් උපරිමෙන් ඒ සීමාවට එක්ක එනවා.. එතනින් එහාට උබලට ක්ලාස් වලින් යන scl වලින් ගේමක් ගහගන්න වෙයි.
කෝමත් ඔය බාගෙ වැඩ නැ කීවොත් කරලා තමා නතර කරන්නේ ...
හරි අපි බලමු...
වෙන වෙනම අහන්න එපා.. කෝමද වැඩ කරන්නේ කියලා..
සම්පූර්ණයෙන්ම දවස් 4ක් 5ක් අරන් මම උබලට 0 ඉදලා කියල දෙනවා මේක අදින්න... හරියට ... පටන් ගත්තු දවසෙම පේපර් දීලා ආ මේක කරපම් කීවම බැරි එකා බැරි ගොඩේම හැමදාම...
එහෙම නැතුව හැමෝම එකම මට්ටමින් අරන්...
උබලා යන හැම ක්ලාස් එක්කම ටොප් රෑන්ක් ටික අපේ ගෲප් එකෙන් කරවන්න මට ලොකු ආසාවක් තියෙනවා... .
අපි බලමු...
කෝමත් පුතේ කැපකිරීම් නම් කරන්න වෙනවා..
වැඩ කරන්න බැරි එක පරයෙක් එන්න එපා 🙂
මෝඩ ආතල් ගන්න බෑ මාස 9යි... මටත් වැඩ තියෙනවා.. 🔥
හැමදේම බැලන්ස් කරලා සුපිරිම ගේමක් ගහමු...
කෝමත් පාඩම් කරන්න ඔනි වෙලාවේ ඉදන් හැමදේම හරි තිතට කියනවා..
1st ..2nd එක කරලා මම කිවා සතියක් වගේ ඉන්න කියලා.... අයේ එක්සෑම් කරන ඉන්න එව්න් එතනින් පස්සේ ආයේ තොවිලේ පටන් ගන්න වෙනවා...
බෙරේ ගහන්නම් .. නටපිය හරියට .... වැඩේ වරද්දගන්න බෑ.. දන්නව නේ 😁 උබල ඔය නටන තොවිලේ වැරදුනොත් ... ජීවිත කාලෙම තොට විදවදන්න වෙනව...
ආසවෙන් කරලා මේක හරියට සෙට් උනොත් අන්න එදාට බලපන් ❤
උබ නවතින තැන...
හරි තව ටික දවසක් ඔහොම්ම ඉදාන්...
ලොකු වෙනස්කම් ටිකක් එක්ක හම්බෙමු...
2025 තොපි තරම් කටු කාලා ගොඩ ගියපු එව්න් නැ කියන තරමට උබලට වැඩ සෙට් කරවනවා අනිවාරෙන් ...🔥❤
එලම සෙට් වෙලා ඉන්න..
දැනට ඔය වටේ පිටෙ තියෙන කුනු ටික ඔලුවට දගනින්කො කමක් නැ.. මම ඇවිත් සුද්ද කරන්නම් 🔥❤
