cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

LuSi's CoDEs

Learn Telegram bot dev from Zero to Hero 🔰

Больше
Рекламные посты
477
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

guys,, wda wagyk set una nica me tike tikk busy una 🥲 maybe next week wlin passe aai patan gnn pulwan. Ethkam poddak parna post tikath balala ready wela inn ,, ikmntama patan gnnw ❤️
ethkm channel link ek yluwontath share krl sup ekk denn 🫶
Показать все...
11👍 4🥰 4🎉 4🤩 1
Repost from Curious Coder
Python Handwritten Notes.pdf3.29 MB
👀 1
Фото недоступноПоказать в Telegram
Now you can customize telegram text font in desktop version ! Update Now ❤️
Показать все...
10
Using loop inside another loop is called as?Anonymous voting
  • Inside loop
  • Two loop
  • Nested loop
  • Another loop
0 votes
🔥 9
OTP Bypass Challenge Posted Post Link : Click Here Channel Link : Click Here TRY YOUR LUCK HAPPY HACKING 😂
Показать все...
HEXER'S LAB

privet Channel For hacking Learners

https://t.me/+NMyC8tFjfDtlMzk1

2
Libraries කියන්නේ නිශ්චිත කාර්‍යයන් ඉටු කරගන්න pre-written, modules සහ functions වල එකතුවක්. Libraries මගින් විවිධ කර්‍යයන් සදහා tools සහ modules supply කරනවා වගේම, common tasks manage කරගෙන code එක කාර්‍යක්ශම කරගන්නත් libraries උදවු වෙනවා. අපි දැන් බලමු මොනාද මේ libraries, ඒවා install කරන්නෙ සහ use කරන්නේ කොහොමද කියලා. 🐍 === 1. What are Libraries? ===Libraries කියන්නේ mathematical operations, data manipulation, web development, machine learning වගේ කාර්යයන් ඉටු කරගනීමට සැකසුනු reusable codes අඩංගු modules collection එකක්. Libraries, common problems වලට ready-to-use විසදුම් ලබා දීමෙන් code එක විධිමත් කරන්න උදවු වෙනවා. === 2. Installing Libraries === • සාමාන්‍යයෙන් libraries install කිරීමට pip (Python Package Index) හෝ conda (Anaconda Distribution) වැනි package managersල use කරනවා. ඔයාට පුලුවන් terminal එකේ හෝ command prompt එකේ පහල තියෙන command එක run කරල library එකක් install කරගන්න.
pip install library_name
උදාහරණයක් විදියට numerical computing සදහා popular library එකක් වෙන NumPy library එක install කරන්න පහල තියෙන command එක run කරන්නොනි.
pip install numpy
=== 3. Using Libraries === • Library එකක් install කරගත්තට පස්සෙ, ඔයාට පුලුවන් ඒ library එකේ තියෙන functions, classes වගේ දේවල් import කරල use කරන්න. Library ඒකක් import කරද්දී import statement එකත් එක්ක අදාළ library එකේ name එක දෙන්න පුලුවන්.
import library_name
Then ඔයාට පුලුවන් ඒ library එකේ තියෙන functions සහ modules dot(.) එක use කරල access කරන්න.
import numpy

array = numpy.array([1, 2, 3, 4, 5])
print(array)  # Output: [1 2 3 4 5]
ඔන්න ඉතිම් අවුරුදු නිවාඩුවෙන් පස්සෙ ආයිමත් වැඩ පටන් ගත්තා. මං හිතනවා දැන් හැමෝටම python basics හොදටම පුලුවන් ඇති කියලා. ඉතිම් හැමදාම වගේ අද කියපුවගෙත් තේරෙන්නැති දෙයක් තියේනම් discussion එකේ දාන්න. සුපුරුදු react එකත් දාල channel ලිංකුවත් share කරමු.Happy coding ! 🚀 @LuSiCoDEs | @LusiCoDEsDiss
Показать все...
9🥰 3👍 1❤‍🔥 1🔥 1
හෙට ඉදලා වැඩ පටන් ගමු නේද guyz 👀 #start
Показать все...
22👍 3 2❤‍🔥 2🔥 2🏆 2😍 1
Happy New Year Coders! ❤️🚀
@LuSiCoDEs | @LusiCoDEsDiss
Показать все...
18💯 3
Guys, me tike post dnna wennah 🥲 gedr newei inne. Leave wenn ehma ep hode 🥲 ikmntma post gennm ❤️
Показать все...
16🥰 3👍 2🔥 2
Modules සහ packages වලින් වෙන්නේ ඔයාගෙ code එක reusable විදියට organize කරන එක සහ structure කිරීමයි. එහෙනම් අපි දැන් බලමු මොනාද මේ modules සහ packages කියන්නෙ, ඒවා හදන්නෙ සහ use කරන්නේ කොහොමද කියලා. 🐍 === 1. Modules === Module එකක් කියන්නේ python code එකක් තියෙන file එකක්. එමගින් වෙනත් python script එකක ඇති Functions, Variables වගේ දේවල් import කරන්න සහ use කරන්න පුලුවන්. Modules, logical units organize කරන්න සහ code reuse කරන්න උදවු වෙනවා.
# Example module: math_operations.py
def add(x, y):
    return x + y

def subtract(x, y):
    return x - y
• මේකෙදි math_operations.py කියන්නේ add() සහ subtract() කියන functions 2ක define කරන module එකක්. ඔයාට පුලුවන් මේ functions 2ක වෙන python script එකකට import කරල use කරන්න. === 2. Packages === • Package කියන්නෙ module එකක් හෝ කිහිපයක් සහ __init__.py කියන special file එකක් සහිත directory එකක්. ඔයාට packages එකක් නම්කිරීමේ ගැටලු වළක්වා ගන්න සහ හොද code organization එකක් සපයන namespaces එකක් විදියට හිතන්නත් පුලුවන්.
my_package/
    __init__.py
    math_operations.py
    string_operations.py
my_package කියන්නේ math_operations.py සහ string_operations.py කියන modules දෙක සහිත package එකට. අර කලින් කිව්ව __init__.py කියන file එක ඕනි වෙන්නේ my_package කියන්නේ package එකක් කියල define කරන්න. === 3. Importing Modules and Packages === • Python වලදි ඔයාට පුලුවන් import කියන statement එක use කරල modules සහ packages import කරන්න. එහෙම module එකක් හෝ package එකක් import කරගත්තට පස්සෙ ඔයාට පුලුවන් ඒකෙ තියෙන functions, classes, සහ variables access කරන්න.
# Importing a module
import math_operations

result = math_operations.add(5, 3)
print(result)  # Output: 8

# Importing specific functions from a module
from math_operations import subtract

result = subtract(10, 3)
print(result)  # Output: 7

# Importing a package
import my_package.math_operations

result = my_package.math_operations.add(5, 3)
print(result)  # Output: 8
හරි ඉතිම්, මේ modules and packages ගොඩක් වෙලාවට අපිට python සම්බන්ධ වැඩ වලදි අවශ්‍ය වෙනවා. අපි ඉස්සරහට පටන් ගන්න ඉන්න bot developing වලටත් මේ modules and packages ගොඩක් උදව් වෙනවා. So, පුලුවන් නම් මේ modules සහ packages ගැන වැඩිපුර හොයල study කරන්න Cuz self-study is the best way to learn (මමත් ඉස්සරහට කියල දෙනවා). එච්චරයි!!! හැමදාම වගේ ඉතිම් එක එක විදියෙ react දාල post එක ලස්සන කරන්න. Happy coding ! 🚀 @LuSiCoDEs | @LusiCoDEsDiss
Показать все...
12👍 5👏 5🔥 4 2🎉 1🤩 1
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.