ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Открыть в Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Больше
Buy Ad
7 712
Подписчики
-524 часа
-337 дней
-14330 дней
Архив постов
යමං කැම්පස් ✊🎓, උසස් පෙළ ඕනෑම විෂයධාරාවකින් විභාගයට මුහුණදෙන නංගිලා මල්ලිලා වෙනුවෙනුත්, විශේෂයෙන් උසස් පෙළ විද්‍යා හා ගණිත අ
යමං කැම්පස් ✊🎓,
උසස් පෙළ ඕනෑම විෂයධාරාවකින් විභාගයට මුහුණදෙන නංගිලා මල්ලිලා වෙනුවෙනුත්, විශේෂයෙන් උසස් පෙළ විද්‍යා හා ගණිත අංශයෙන් විභාගට මුහුණ දෙන නංගිලා මල්ලිලා වෙනුවෙනුත්...❤️✨
වෙනස් යමක් සිදුවේවි...🌝🌸❤️
එන්න එහෙනම් , 👇👇👇👇👇👇 @yaman_campus
03 янв. 2025, 02:54
02 июня 2025, ~21:51

ඔයා අද මොන තත්ත්වෙ හිටියත් අතාරින්න එපා❤️
ඔයා අද මොන තත්ත්වෙ හිටියත් අතාරින්න එපා❤️
02 янв. 2025, 22:59

2025 Revision special meeting එකේදී අමිල sir කියපු වැදගත් points හැම එකක්ම වගේ මෙතන තියෙනවා🙈✨...අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් බලන
2025 Revision special meeting එකේදී අමිල sir කියපු වැදගත් points හැම එකක්ම වගේ මෙතන තියෙනවා🙈✨...අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් බලන්න....🦕🤍
Credit - StudywithDin0
01 янв. 2025, 21:46

.
01 янв. 2025, 06:08
01 янв. 2025, ~06:08

.
01 янв. 2025, 06:07
01 янв. 2025, ~06:07

Congratulations ' 25 Admin Panel 🌝❤️
Pinsara Sayuri -
Admin of, •Main Channel •Discussion •Topics Grp
Pabara Jayasundara -
Admin of , •Main Channel •Discussion •Topics Grp •Bio Plans Camp •Chemistry Plans Camp
Chamudi Pudara -
Admin of , •Main Channel •Discussion •Topics Grp •Bio Plans Camp •Chemistry Plans Camp •Physics Plans Camp
Ishini Dilshika -
Admin of , •Main Channel •Discussion •Topics Grp •Physics Plans Camp •Chemistry Plans Camp ඔන්න එහෙනම් අපේ අලුත් Admin Panel එක...ඉස්සරහට මෙයාලාගෙ උදව්වත් එක්ක Channel එකෙන් ලොකු උදව්වක් ඔයාලට ලැබෙයි... Good Luck එහෙනම් හැමෝටම❤️
01 янв. 2025, 04:53
02 июня 2025, ~21:51

sticker.webp0.27 KB
01 янв. 2025, 02:47
01 янв. 2025, ~04:07

Admin වෙන්න කැමතියි කියපු ළමායි...Inbox බලන්න...❤️💐
01 янв. 2025, 02:43
01 янв. 2025, ~04:07

•Chem, Phy, Bio Short Notes •Motivational Posts •Bio/Maths , Physics ,Chemistry විශයන් වල චැනල් එකේ ළමයි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න...
👆මේ දේවල් වලට Adminla ඕනෙ...ගොඩාක් අය ඕනෙ නෑ කැමති...දිගටම කරන් යන්න පුළුවන් එක්කෙනෙක් හිටියත් ඇති💖 කැමති අය කැමති දේ එක්ක මේකට Comment එකක් දාන්න... විවරණ ලියන්න කැමති කියපු අයව මන් Contact කර ගන්නම් එයාලා ආයේ දාන්න ඕනෙ නෑ❣️
01 янв. 2025, 02:11
02 июня 2025, ~21:51

හිතේ තියෙන හැම ලස්සන හීනයක්ම හැබෑ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...! 2025🥰❤️
හිතේ තියෙන හැම ලස්සන හීනයක්ම හැබෑ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...! 2025🥰❤️
31 дек. 2024, 13:35

Bio , Chemistry , Physics විවරණ ලියන්න කැමති ළමයි ඉන්නවානම් Comment කරන්න මේකට...👀❤️
Admin Post 📣
31 дек. 2024, 12:12
02 июня 2025, ~21:51

sticker.webp0.14 KB
31 дек. 2024, 11:56

මේ වැඩේ හෙට ඉඳන් පටන් ගන්නවා කැමති ළමයි Join වෙලා ඉන්න🔥❤️
31 дек. 2024, 11:43

මේ post එක ඊයේ දාපු post එකකට වැටිලා තිබුණ comment එකක් ගැන.මේක අලුත් අවුරුද්දක් පටන්ගන්න කලින් මට කියන්න තියෙන වටිනම කතාව කි
+2
මේ post එක ඊයේ දාපු post එකකට වැටිලා තිබුණ comment එකක් ගැන.මේක අලුත් අවුරුද්දක් පටන්ගන්න කලින් මට කියන්න තියෙන වටිනම කතාව කියලා හිතනවා. Comment එක තියෙනවා පළවෙනි image එකේ.පළවෙනි වතාවේ A/L වැඩ ටික හරියට නොකර ඒ පසුතැවීමත් එක්ක දෙවනි පාරක ආයේ පන්ති යනකොට මේ වගේ කවියක් දැක්කම ඒ තමන්ගේම කතාව කියලා photo එකක් ගහගන්න මනුස්සයා ඊට අවුරුදු 10කට වගේ පස්සේ අද වෙනකොට කවුද කියලා කියන්නම්. පළවෙනි වතාවේ වුණ වැරදි හදාගෙන 2014 ආයේ AL කරනවා,කොළඹ medical faculty එකට select වෙන්නම. අවුරුදු 3කට වගේ කලින් degree එක complete කරලා doctor කෙනෙක් වෙනවා. පොඩි කාලේ ඉඳන් engineer කෙනෙක් තිබුණ ආසාවකට UOB වල Data science degree එකක් කරනවා. අන්තිමට මුලදි වැරදුණු ඒ මනුස්සයා ඒක හරිගස්සගත්තේ වැරදුණේ නැති මිනිස්සුන්ට සෑහෙන එහා ගිහින්.එහෙම තමයි, මිනිස්සුන්ට වැරදිලා වැරදිලා එක තැනක හරියනවා,එතනින් පස්සේ දිගටම හරියනවා. වැරදුණත්,හරිගස්සගන්න ඒ මිනිස්සු දන්නවා.මොකද, සමහර මිනිස්සුන්ගේ හැංගිලා තියෙන යක්කු එළියට එන්න හොඳවයින් කෙල වෙන්නම ඕන.අපි හැමෝටම මෙහෙම වැරදුන තැන් තියෙනවා.හෙට එන අලුත් අවුරුද්ද ඒවා කනපිට හරවන අවුරුද්දක් කරගමු. Amila dasanayaka
31 дек. 2024, 11:22

ළමායි වැඩේ වෙන්නෙ මෙහෙමයි...✨️අපිට Exam එකට තව ලොකු කාලයක් නැති නිසා දැන් ඉදන්ම වැඩේ පටන් ගන්නවා... මේ පාර පේපර් එක දැක්කම ඔය
ළමායි වැඩේ වෙන්නෙ මෙහෙමයි...✨️අපිට Exam එකට තව ලොකු කාලයක් නැති නිසා දැන් ඉදන්ම වැඩේ පටන් ගන්නවා... මේ පාර පේපර් එක දැක්කම ඔයාලට තේරෙන්න ඇති Essay Point එකට Practice කරන්නෙ නැතුව මේ වැඩේ හරියට කරන්න බෑ කියන එක... ඉතින් මුලින්ම මේ Zero to Hero Biology වැඩපිලිවෙලින් මම ඔයාලව Essay Point එකට හරියටම ලියන්න guide කරනවා ඒත් එක්කම Structured + Mcq හොද quality Papers කරවනවා විවරණ එක්කම💖 මේ වැඩේ වෙන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලේ 2025 A/L Biology කරන අය Join වෙලාම බලන්න.... ඔයා results එනකම් unsure ඉන්න කෙනෙක් නම් ඒත් පොඩ්ඩක් Touch එකේ ඉමු ඒ වෙනකම්...❤️ ඔයා දන්න යාලුවන්ටත් Share කරන්න...👇
https://t.me/zerotoherobiology
මේ වගේම Chemistry & Physics වල Programs වලට Join වෙන්න..💖👇 Chemistry -
https://t.me/planscamp
Physics -
https://t.me/planscampphysics
31 дек. 2024, 00:15
02 июня 2025, ~21:51

මේ වගේම Chemistry & Physics වල Programs වලට Join වෙන්න..💖👇 Chemistry -
https://t.me/planscamp
Physics -
https://t.me/planscampphysics
31 дек. 2024, 00:09
31 дек. 2024, ~00:15

ළමායි වැඩේ වෙන්නෙ මෙහෙමයි...✨️අපිට Exam එකට තව ලොකු කාලයක් නැති නිසා දැන් ඉදන්ම වැඩේ පටන් ගන්නවා... මේ පාර පේපර් එක දැක්කම ඔයාලට තේරෙන්න ඇති Essay Point එකට Practice කරන්නෙ නැතුව මේ වැඩේ හරියට කරන්න බෑ කියන එක... ඉතින් මුලින්ම මේ Zero to Hero Biology වැඩපිලිවෙලින් මම ඔයාලව Essay Point එකට හරියටම ලියන්න guide කරනවා ඒත් එක්කම Structured + Mcq හොද quality Papers කරවනවා විවරණ එක්කම💖 මේ වැඩේ වෙන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලේ 2025 A/L Biology කරන අය Join වෙලාම බලන්න.... ඔයා results එනකම් unsure ඉන්න කෙනෙක් නම් ඒත් පොඩ්ඩක් Touch එකේ ඉමු ඒ වෙනකම්...❤️ ඔයා දන්න යාලුවන්ටත් Share කරන්න...👇
https://t.me/zerotoherobiology
30 дек. 2024, 23:40
31 дек. 2024, ~00:15

ඔයා exam එක 😌
Anonymous voting
30 дек. 2024, 23:02

ඔන්න 2024 exam එකත් ඉවරයි. third shy අය දැන් එහෙනම් ආයෙ මේකෙන් ගන්න දෙයක් නෑනෙ.එයාල අයින් උනාට කමක් නෑ💜.ආයෙත් exam කරන 2nd,3rd අයට පොඩි වැඩක් පටන් ගන්නවා ...ඉක්මනින් ඒක මම කියන්නම්...දවස ගානෙ තියෙන balance වෙච්ච ලස්සන plan එකක්.... ජනවාරි 1ඉඳන්ම පටන් ගමු..https://t.me/studytipstiny
30 дек. 2024, 21:05
02 июня 2025, ~21:51

2025 A/l වලට 0 සිට A එක දක්වාම Live යන වැඩපිළිවෙලක් මේ අවුරුද්දේ සුපිරියටම අපෙන් 🟡සියලු වැඩ Live Time එකට සහ PDF, LINK ටික
2025 A/l වලට 0 සිට A එක දක්වාම Live යන වැඩපිළිවෙලක් මේ අවුරුද්දේ සුපිරියටම අපෙන් 🟡සියලු වැඩ Live Time එකට සහ PDF, LINK ටික ❇️MOTIVATION ටික අවශ්‍යම මොහොතට 🟡SHORT NOTE, PAPER සහ ZOOM SESSIONS
PHYSICS & CHEMISTRY සදහා-:https://t.me/helpyouexam BIOlOGY සදහා-:https://t.me/BIOLOGYAllVOICENOTES MATHS සදහා-:https://t.me/MathsSupportingProgamme
එහෙනම් පොඩි Rest එකක් අරන් ජනවාරී 01 වෙනිදා සිට සරලවම 2025 සෙට් එක වැඩ පටන්ගමු.🔥...😍...🔥...😍 0 සිට A එක දක්වාම සරලව, LIVE ම.¶¶¶
30 дек. 2024, 21:04