ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Открыть в Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Больше
Buy Ad
7 712
Подписчики
-524 часа
-337 дней
-14330 дней
Архив постов
ඉලෙක්ට්‍රෝන අංශුමය හා තරංගමය ලක්ෂණ එකම පාර පෙන්නනව කියල කියන්න පුලුවන්ද ? නැත්තං එක අවස්ථාවක පෙන්නන්නෙ එක ගුණයක් විතර ද ?
02 дек. 2024, 09:40

කයිරැල් C තියන ඕනිම ද්‍රාවණයක් ප්‍රකාශ සක්‍රීයයි කිව්වොත් වැරදි ද ?
02 дек. 2024, 09:40

පෙල රඳා පවතිනවා කිව්වේ ප්‍රතික්‍රියාව සිදුවන යාන්ත්‍රණය මතනෙ.. එතකොට උත්ප්‍රේරක මගින් හැමවෙලේම යාන්ත්‍රණයෙ පියවර ගාණ වෙනස් කරන්නෙ නෑනෙ, එතකොට උත්ප්‍රේරක නිසා පෙල වෙනස් වෙනවා කිව්වොත් හරිද ඒ ප්‍රකාශය..?
02 дек. 2024, 09:40

Al ට වඩා Cl - පොඩි නැද්ද ?
02 дек. 2024, 09:40

එස්ටර සෝඩියම් කාබනේට එක්ක ප්‍රතිකියාවෙන් co2 පිට වෙනවද ?
02 дек. 2024, 09:40

සීග්‍රතා නියතය උත්ප්‍රේරකයක් මගින් වෙනස් වෙනවා ද?
02 дек. 2024, 09:39

පෙල අනුකතාව ස්ටෙයිකියොමිතිය අතර සම්බන්ධය
02 дек. 2024, 09:39

sticker.webp0.16 KB
02 дек. 2024, 09:39

දැන් CHEMISTRY Paper එකට් හොඳටම ලෑස්තිද කට්ටිය..👀🫡
02 дек. 2024, 05:59

sticker.webp0.20 KB
02 дек. 2024, 03:00

Organic Chemistry යාන්ත්‍රණ Tute
02 дек. 2024, 03:00

අද සවස 7 ට YT live Organic Chemistry යාන්ත්‍රණ පාඩම 👇👇👇 ⭕️MCQ ලකුනු 2 ක් ⭕️ව්‍යුහගත රචනා 1 ලකුනක් ⭕️රචනා 1 ලකුනක් ඔක්කොම ලකුනු 4 ක්. යාන්ත්‍රණ කට පාඩම් කරන එක එපා වුන යාන්ත්‍රණ මතක හිටින්නේ නැති හැම ලමයෙක්ටම තර්ක 4 කින් යාන්ත්‍රණ මතක තියාගන්න සුපිරි ක්‍රමයක්. යාන්ත්‍රණ Tute එක මෙතනින් 👇👇👇👇 https://t.me/DRRK24CHEMISTRY
02 дек. 2024, 03:00

Organic හඳුනාගැනීමේ පරීක්ෂා සියල්ලම🌿 Paper එකට අහන්න පුලුවන් සේරම වගේ මෙතන තියෙනවා.
Credits goes to real owner ෴
02 дек. 2024, 02:49
02 дек. 2024, ~02:49

sticker.webp0.34 KB
02 дек. 2024, 02:29

ANNOUNCEMENT 🟣
ළමයී...මේ Channel එකේ
Admin Panel
එකට එන්න කැමති අය ඉන්නවානම් මේ Post එකට Comment එකක් දාන්න... ✨️Biology & Maths ✨️Physics ✨️Chemistry ✨️Motivational Posts මේවට වෙන වෙනම Admin Post එක දෙනවා... ඔයත් කැමති නම්....ඔයා Admin වෙන්න කැමති Subject එකත් එක්ක Comment එකක් දාන්න... මම Exam එකෙන් පස්සෙ ඔයාලව Contact කරගන්නම්❤️
02 дек. 2024, 02:23
02 июня 2025, ~21:51

University Of Peradeniya💗
02 дек. 2024, 02:01

photo content
+9
02 дек. 2024, 01:58

Repost from Mehewara Education
✅සමතුලිතතාවය ගොඩදාගන්න (Theory නැති දරුවෙක්ට උනත් ගොඩදාගන්න පුළුවන්) 🧾Tutes : https://t.me/ChemistryNight24/111?single ▶️YouTube Live Link : https://www.youtube.com/live/81mIxSsD90M?si=vW6Dl2VnqAylZQ8P ✅Organic ටික ගොඩදාගන්න (Theory නැති දරුවෙක්ට උනත් ගොඩදාගන්න පුළුවන්) 🧾Tute : https://t.me/free_seminars/1854 ▶️Organic Youtube live link එක - https://www.youtube.com/live/Zxchn0X7QWk?si=iSNPGOmQi4dYlydD ▶️යාන්ත්‍රණ Live Link : https://www.youtube.com/live/AZB1TOPKMJ0?si=jIgp9yMv2tDCLUey ▶️සමාවයවික ප්‍රශ්න පුහුණුව : https://youtube.com/live/bHLr4Dm6ZSA?feature=share ✅Inorganic Revise Program (Theory නැති දරුවෙක්ට මෙය ගොඩදාගන්න බෑ අනිවාර්යයෙන් Theory Note එකක් අවශ්‍යයී) 👍පලමූ Voice එකේ සිට පිලිවෙලට පහලට Theory Notes බල බල Summery එකක් හදාගන්න 🎙පලමූ Voices එක : https://t.me/InorganicKayiya/55 ✅විද්‍යුත් රසායනය් ගොඩදාගන්න (Theory නැති දරුවෙක්ට උනත් ගොඩදාගන්න පුළුවන්) ▶️විද්‍යුත් රසායනය Live Link : https://www.youtube.com/watch?v=dLfeGLz5byE ✅චාලක රසායන ගොඩදාගන්න (Theory නැති දරුවෙක්ට උනත් ගොඩදාගන්න පුළුවන්) ▶️චාලක රසායනය Live Link : https://www.youtube.com/watch?v=cmr5lXl6GOk Powered By, @ALMehewaraOfficial⭐
01 дек. 2024, 23:41

sticker.webp0.24 KB
01 дек. 2024, 10:57