ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Открыть в Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Больше
Buy Ad
7 715
Подписчики
-924 часа
-337 дней
-14330 дней
Архив постов
Study Planner Vision Board Book Marks Wallpapers Journal Books Note Pads Cover Pages Sticker වගේ තව තව cute items ඔයා කැමතිම
Study Planner Vision Board Book Marks Wallpapers Journal Books Note Pads Cover Pages Sticker වගේ තව තව cute items ඔයා කැමතිම විදිහට customized කරලා අඩු ගානට ගන්න පහලින් තියෙන link එකට දැන්ම join වෙන්න.....😍😍😍👇👇👇👇👇 https://t.me/+huvFFsEQVz4wZmJl (Join for more details)
16 окт. 2025, 06:09
18 окт. 2025, ~04:09

මෙන්න ප්‍රශ්න 🥲 දියුණු වෙනවා නම් දියුණු වෙන්න ඕනා මේ වගේ ප්‍රශ්න ඇති වෙන තරමටම 😌💗
මෙන්න ප්‍රශ්න 🥲 දියුණු වෙනවා නම් දියුණු වෙන්න ඕනා මේ වගේ ප්‍රශ්න ඇති වෙන තරමටම 😌💗
15 окт. 2025, 03:39

ඔයාලටත් බැරි නෑ ලමයිනේ..තව ටික දවසයි 🤍
14 окт. 2025, 10:28

- ʟᴏʀᴇɴᴀ' ꜱ ꜱᴛᴏʀʏ - Every story is just a whisper in the wind - until you find a heart to listen to it. 🍃🪄 ✍️ Ongoing - එක්
- ʟᴏʀᴇɴᴀ' ꜱ  ꜱᴛᴏʀʏ - Every story is just a whisper in the wind - until you find a heart to listen to it. 🍃🪄 ✍️ Ongoing - එක්ටැම්ගෙය📚
14 окт. 2025, 08:32
14 окт. 2025, ~10:26

ගොඩක් අය ජොයින් වෙලා තිබ්බා..ඒ අයට අනුරාධ සර්ගෙයි අමිල සර්ගෙයි guess paper 4 එකේ ඉදන් විවරණ weekly හම්බ වේවී.. හැමොගෙම මැසේජ් බලන්න බැරි වේවි ඒත් අද දවස ඇතුලත AP guess paper 04 marking + විවරණය දාන්නම් මන්..
14 окт. 2025, 05:34
14 окт. 2025, ~10:26

ජොයින් උන අය මට ib msg එකක් දාන්න...එක්සෑම් එකට ඕන කරන guess papers,විවරණ ඒ අයට දෙන්නම් මන්...
14 окт. 2025, 01:02
14 окт. 2025, ~10:26

ලමයිනේ ඔයාල ඉන්නෝද? මට චූටී උදව්වක් කරන්නකෝ ඔයාලා..පහල තියේ අලුත් චැනල් එකක ලින්ක් එකක් අන්න ඒ ලින්ක් එකෙන් ගිහින් ඒ චැනල් එක
ලමයිනේ ඔයාල ඉන්නෝද? මට චූටී උදව්වක් කරන්නකෝ ඔයාලා..පහල තියේ අලුත් චැනල් එකක ලින්ක් එකක් අන්න ඒ ලින්ක් එකෙන් ගිහින් ඒ චැනල් එකට සම්බන්ධ වෙලා ඉන්නකෝ පුලුවන් නම් 18 වෙනකම්... 😢 ලොකූ උදව්වක්.... ඒ චැනල් එකේ ඔයාලට ඕන කරන දේවල් ගොඩක් තියේ අඩු මිලට.. පහල ලින්ක් එකෙන් ගිහින්ම බලන්න ඒනම් 🙈🤍 https://t.me/+q4g3mePWfNU5OTY1
14 окт. 2025, 01:01
14 окт. 2025, ~10:26

Tik tok නැතිව ස්ටේටස් දාන්න videos ද හොයන්නේ? Quality video හොයා ගන්න හරි අමාරුයි නේද? මේ වගේ ලස්සන ලස්සන cute/romantic/scientific/educational වගේ ගොඩාක් ස්ටේටස් වීඩියෝ ගොඩාක් හොදම quality එකෙන් download කර ගන්න තැනක් ඔන්න ගෙනාවා අපි... පහල ලින්ක් එකෙන් ඇවිල්ලා බලන්නකෝ ලස්සන ලමයොහ් 🙈❤️ හොදම දේ හොදම තැනින් ගන්න ඔයත් අදම එන්න 😁💕
10 окт. 2025, 12:12
12 окт. 2025, ~00:49

A/L MEDIA කරන සෙට් එක Join වෙමු 😺
💬 ඔයාලගෙ ප්‍රශ්න යොමු කරන්න admin අක්ක කියල දෙයි 🥺
Join Now 😏 @mediasuppotive ✅ Join Now 😏 @mediasuppotive ✅
10 окт. 2025, 03:24
12 окт. 2025, ~00:49

ලමයි සශංක සර්ගේ අර dopamine ඇප් එකේ registration number කියන්නෙ අපේ code number එකටමද? දන්න කෙනෙක් කියන්නකෝ ඉක්මන්ට...
09 окт. 2025, 07:10
12 окт. 2025, ~00:49

ඒනම් අද කරනෝ.. හැමෝම කාලා බීලා රෑ 9 වෙද්දි පාස් පේපර් පොතයි කොල ටිකකුයි කාබනික රසායනය රිසෝස් එකයි අරන් ලෑස්ති වෙලා එන්න.. පාන්දර 2/3 වෙනකම් වැඩෙ යනව..මැදින් ඉන්ටවල් දෙකක් විතර හම්බ වෙනව.. අද පාස් පේපර් කරනව වගේම ඔයාලට පොතත් පාඩම් කරන විදිය කියා දෙන්නම් මන්..
09 окт. 2025, 04:53
12 окт. 2025, ~00:49

මොකෝ කියන්නෙ ලමයි අද අපි organic past paper midnight එකක් ගහමුද? ප්‍රශ්නෙත් කරල විවරණයකුත් ලියලම.. 0 මට්ටමේ ඉදියත් යම්තාක් දුරට කර ගන්න පුලුවන් වේවි අද දවසින්.. කැමති අය ❤️ක් දාන්න..අඩුම 20ක්වත් ආවොත් විතරයි කරන්නේ.. එන අය @mid_night_sessions channel එකට ජොයින් වෙන්න විස්තර දාන්නම්...කට්ටිය එනව නම්...නැත්තම් මන් තනියම කරනෝ 😌 කාලෙකින් කරන්න බැරි නිසා සමාවෙන්න..මාත් එක්සෑම් නිසා වැඩ ගොඩක හිර උනා 😓❤️‍🩹
09 окт. 2025, 01:27
12 окт. 2025, ~00:49

මේකේ වැරදිලා වත් මිඩීයා කරන ලමයි ඒම ඉන්නවද ඒ ලෙවල් ? (මොන අවුරුද්දෙ උනත්)
Anonymous voting
09 окт. 2025, 01:18
12 окт. 2025, ~00:49

ඔන්න ඔයාලා කිව්වා වගේම ලස්සන ලස්සන status video channel එකක් අපි හැදුවා. ඒනම් ඇඩ් වෙන්න ඔයාගෙ යාලුවන්ටත් ශේයාර් කරන්න අමතක කර
ඔන්න ඔයාලා කිව්වා වගේම ලස්සන ලස්සන status video channel එකක් අපි හැදුවා. ඒනම් ඇඩ් වෙන්න ඔයාගෙ යාලුවන්ටත් ශේයාර් කරන්න අමතක කරන්න එපා 🙈🤍
Officially launch on 06th October 2025 (Today) at 9.00 pm
ඉක්මන්ටම ඇඩ් වෙන්න ලමයි... 𝗪𝗵𝗶𝘀𝗽𝗲𝗿 𝗩𝗲𝗿𝘀𝗲 | 𝗦𝘁𝗮𝘁𝘂𝘀 🦄✨
06 окт. 2025, 09:25
06 окт. 2025, ~22:09

පාඩම් කරන්න හිතෙන්නැහැලු🙄 ආසාවක් නෑලු.. එපාම වෙලාලු ඉන්නෙ😒 එහෙනම් ඉතින් කියන්න තියෙන්නෙ😋 පාඩම් කරන්න එපා, කියල... නවත්තන්න.. දැන්ම නවත්තන්න.. ඇයි?😳 ඇයි දන්නවද😅 හිතේ ආසාවක් නැතුව කරන දේවල් හරියන්නෑ බං...👀 ඒක තමන්ට ඕනෙකමක් නැතුව අනුන්ගෙ කටේ බලේට කරනවනම් ඒකෙ කිසිම ප්‍රමිතියක් නෑ🙌🏼 සිරාවටම හිතල බලපන්කො උබ.. උබේ හදවතට එකගවම🤓 හිතහන්.. උබ පාඩම් කරන්නෙ අම්මගෙ කීමටනම්, ගෙදර අයගෙ කටේ බලේටනම් ඒක හරියන ක්‍රමයක් නෙමේ.. Low Quality Work 👎 ඒකයි නවත්තන්න කියල කිව්වෙ🙂 මං දන්නව😜, බහුතරයක් දෙනාට හිතෙන්නෙ නෑ පාඩම් කරන්න.. ආසාවක් නෑ.. පොත ගත්ත ගමන් නිදි කිරා ගහනවා. Online class  එහෙක ඉද්දි මොකෙක්හරි එකෙක්ට mzg දානවා.. අවධානය තියාගන්න කිසි උවමනාවක් නෑ... ෆෝන් එකේම ඉදල දවසම කාලකන්නි කරගන්නවා.. ඕකට හේතුව උබ උබවම අදුරගෙන නැති එක.. උබේ style එක  අදුරගෙන නෑ.. උබේ  rhythm එක හොයාගෙන නෑ.... උබේ දක්ශතා උබ දන්නෑ.. හොයන්නෑ.. කල්පනා කරන්නෑ.. ඔහේ කිසි තේරුමක් නැතුව දවස් ටික ගෙවාගන්න බලන්නෙ🙂 එහෙම නේද ? 😈 ඉස්සෙල්ලා හොයාගනින් ඇයි මේ උබ ඉගෙනගන්න ඕන කියල... අන්න ඒ උත්තරේ අනුව වැඩ කරහම්... 😎 උබට තිබ්බනෙ ඕලෙවල් වලින් පස්සෙ බිස්නස් එකක් පටන් ගන්න.. ❓❓❓❓ Capital එකට ලක්ශ ගානක් දාලා බිස්නස් එකක් කරේ නැත්තෙ ඇයි? ඇයි උබට බැරි තාත්තාගෙ රස්සාව කරන් යන්න....❓❓❓ ඇයි උබට බැරි ගෙදර තියෙන බිස්නස් එක ඉස්සරහට කරන් යන්න.. ❓❓❓ ඇයි උබට බැරි උබේ පවුලට පරම්පරාවෙන් හම්බෙච්ච ගොඩ ඉඩම් මඩ ඉඩම් ටික නඩත්තු කරන් ජීවත් වෙන්න බැරි❓❓❓ ඇයි උබට බැරි උබේ අම්ම තාත්තා හම්බ කරපු සල්ලි වලින් ඉතුරු කාලෙ ජීවත් වෙන්න❓❓❓❓ ඇයි? ඇයි?? ඇයි???😡😡 මොකද උබේ දෙමාපියො හම්බ කරපු දෙයක් නැති නිසා...🤨 ඔක්කොම උබට වියදම් කරපු නිසා.. පුතේ උබ ඉගෙනගනින්.. උබ ඉගෙනගත්තෙ නැත්තන් අපි පාරට වැටෙනව😩...ඔය වචන උබ අහල ඇති..  ඒ දෙන්න නොකා නොබී, නිවාඩු ගන්නෙත් නැතුව වැඩ කරන්නෙ උබට ඉගෙනගන්න සල්ලි ඕන නිසා..😡 උබට ඒලෙවල් ඉවර උනහම ගන්න සල්ලි අල්මාරියෙ දාලා නෑ.. ඒ ඔක්කොම උබට වියදම් කරල තියෙන්නෙ..😤 උබේ ඉගෙනීම වෙනුවෙන්... උබේ කාලකන්නිකමට ඒ දෙන්නට විදවන්න තියන්න එපා බං...😏 ඒ දෙන්න පව්.. මුළු ජීවිතේන කැප කරන්නෙ උබ වෙනුවෙන්..🤬 උබට මොනාද අඩු? කන්න බොන්න තියෙනවනම් උබට පාඩම් කරන්න තියෙන්නෙ.. අනවශ්‍ය මගුල් ඔලුවෙ පුරවන් මගුල් අහන්න ලෑස්ති වෙන්න එපා...🤚😊 මේ නාස්ති වෙන්නෙ උබේම ජීවිතේ... මතක තියාගනින් ඒක. උබ පාඩමට අවධානය නොදෙන එක තත්පරයක් පාසා විනාස වෙන්නෙ උබේ ජීවිතේ.😠 උබේ කොල්ලා/කෙල්ල එක්ක පිස්සු නටන තප්පරයක් පාසා විනාස වෙන්නෙ උබේ ජීවිතේ..😠 ෆෝන් එක අරන් කාලෙ කකා කොහෙවත් යන රෙද්දවල් බලන තත්පරයක් පාසා විනාස වෙන්නෙ උබේ ජීවිතේ..😠 ආන් ඒක මතක තියාගනින්...☝️ ඒත් එක්කම තවත් දෙයක් මතක තියාගනින්.. ඔය ඔක්කොම නවත්තල දැන් ඉදන්.. මේ මැසේජ් එක කියවනම් මොහෙතෙ ඉදන් වෙනස් උනොත් උබට අලුත් ජීවිතයක් හම්බෙනව කියන එක..❤️👊 අනවශ්‍ය වැඩ සේරම limit කරල අවශ්‍ය වැඩ ටිකේ quantity එකයි quality  එකයි වැඩි කරානමුබ ගොඩ කොල්ලො🙌🏼 ඒකට උබට කැක්කුමක් තියෙන්නෙ ඕන.. උබට උබේ ජීවිතේ හදාගන්න අවසර තියෙනෝ බං🎃 හෙට ඉදන් අලුත් ජීවිතයක් පටන් ගනින්.. 🤟කරපු වැරදි ඔක්කොම මතකටෙ ගනින්... 🤟ආයෙ ඒව නොකරන්න වැඩ කරපන්.. 👊 එතකොට උබ legend කෙනෙක්😻 උබ ඊයෙ පැය දහයක් ෆෝන් එක එබුවා.. කාලෙ කෑවා..😶 හරි.. කමක් නෑ.. ඒක අදාලම නෑ..හෙට ඉදන් අඩියටම අඩු කරපන් ෆෝන් එකේ කාලෙ කන එක..🥰 අද එක පැයක්වත් පාඩම් කරේ නෑ..😢😢 හරි කමක් නෑ.. අමතක කරපන්..😜 හෙට පාඩම් කරහම්.. පැය 15 ක් ද? අපෝ නෑ.🧐. පැය දෙකක් පාඩම් කරපම්..හිතපන් උබ ජයග්‍රාහකයෙ  ඔහොම් ඔහොම වැඩ කරහම්.. උබ දිනනවා✊🏻✊🏻🥳🥳🥳 උබව පරාජිතයෙක් කරගන්නෙත් උබමයි....😕 උබව ජයග්‍රාහකයෙක් කරගන්නෙත් උබමයි...😍 එහෙනම්... ගැම්ම ගනින්.. ලේ වලටම.. 😋❤️ වැඩ කරහම්, වෙන විසදුම් නැත.. දවසක සතුටු වෙයි මේ කැප කරපු දේවල් ගැන..😉 📝 Mr Positive  (ツ) Good Luck 🤩
05 окт. 2025, 02:05

ලස්සන ලස්සන status දාන්න පුලුවන් video තියෙන චැනල් එකක් හැදුවොත් ඔයාල එනවද? (හැම category එකේම ඒවා)
Anonymous voting
04 окт. 2025, 09:46
05 окт. 2025, ~02:03

*Hi යාලුවනේ🤗, ඔයාලටත් inorganic chemistry අමාරුයි ද?*🥹 Inorganic Chemistry මතක හිටින්නේ නැති අයට, පාඩම් කරන්න අමාරු අයට මං අරගෙන ආවා පොඩි *solution* එකක්...🫣🤗 ඒක තමයි, *inorganic chemistry මුලු පාඩම ම short note එකක් විදියට සහ 2000 වසරේ සිට 2024 වසර දක්වා Inorganic Chemistry පාඩමට අදාළ සියලුම MCQ ප්‍රශ්න, ව්‍යුහගත රචනා ප්‍රශ්න හා රචනා ප්‍රශ්න ඒවාගේ පිළිතුරු ද සමග* පිලිවෙලට වෙන වෙන ම අන්තර්ගත වන *mobile app* එකක්..🥳🙃 උසස්පෙළ විභාගයේ රසායනය විද්‍යාව පේපර් එකේ  *24% ක්ම* ලකුණු හැදෙන්නෙ මේ අකාබනික රසායනය පාඩමෙන් ඒකෙන් ම ඔයාලට තේරෙනව ඇති මේක කොච්චර වැදගත් පාඩමක් ද කියල..🥲 Inorganic Chemistry කියන්නෙ පාඩම් කරාට විතරක් මදි නිතර *නිතර ප්‍රශ්න කරල පුහුණු වෙන්න ඕනෙ පාඩමක්* ...🫠 ඉතින් ඔයාලට පාඩම් කරන්න ලේසි වෙන විදියට මතක තියාගන්න ලේසි වෙන විදියට මේ පාඩමේ සියලුම theory සහ අත්‍යවශ්‍ය සියලුම වැදගත් කරුණු පිලිවෙලට වෙන වෙන ම අන්තර්ගත කරල තියනව..😊 *කාටහරි මේ පාඩම මගහැරිල තියනවනම් එයාලටත් මේ app එක ගොඩක් වැදගත් වේවි* ..🤗 ඒ වගේම ඕනෙ වෙලාවක app එකට ගිහින් ප්‍රශ්න වලට උත්තර දීලා හරි වැරදි බලාගන්නත් පුලුවන්...😊 🔴 S , P , d ගොනු වල මූලද්‍රව්‍ය වලට අදාළ සියලුම කරුණු වෙන වෙන ම 🔴 අත්‍යවශ්‍ය සියලුම ප්‍රතික්‍රියා 🔴 කැටායන විශ්ලේෂණය 🔴 *මූලද්‍රව්‍ය  සංයෝගවල ජල  ද්‍රාව්‍යතා, තාප ස්ථායිතාව සංසන්දනය* වගේ ම තවත් අත්‍යවශ්‍ය වැදගත් කරුණු රැසක් ම අන්තර්ගත වෙනවා 🔴 *පසුගිය වසර 24 ක අකාබනික රසායනයට අදාල සියලුම MCQ, ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්න (පිළිතුරු ද සමගින්)* ඉතින් ඔයාලට ගෙදරදි, පන්ති යද්දි, බස් එකේදි, කෝච්චියේ දී පාඩම් කරන්න නැත්නම් පාඩම් කරපු ඒවා අය මතක් කරගන්න පොත් පෙරලන්න ඕනි වෙන්නෙ නෑ..වෙනම පොත් වලට මුදල් වියදම් වෙන්නෙත් නෑ...🤔මේ app එකෙන් ඔයාලට ලේසියෙන් ම ඒක කරගන්න පුළුවන්.. *ඕනම වෙලාවක දී MCQ ප්‍රශ්න වලට පිළිතුරු දීමේ හැකියාව සහ හරි වැරදි බලා ගැනීමේ හැකියාවත් තියනවා* ... 😊 ඉතින් ඔයත් අදම Inorgchem sinhalen app එක download කරගෙන inorganic chemistry පාඩම ජය ගන්න..😊හැමෝටම good luck🥰❤️ 👇👇👇👇👇 *පහල තියන link එකෙන් app එක download කරගන්න* .👇👇👇👇👇 https://play.google.com/store/apps/details?id=io.ionic.prog641dab7b9839961f08c00ce3
03 окт. 2025, 22:51
04 окт. 2025, ~09:46

කොහොමද ලමයි ඔයාලගෙ වැඩකටයුතු දැන්?
කොහොමද ලමයි ඔයාලගෙ වැඩකටයුතු දැන්?
01 окт. 2025, 22:36

🔴 2025 Final Seminar series එක මේ බ්‍රහස්පතින්දා (october 02) ආරම්භ වෙනව. 🔴 මුළු seminar 9ක් ඇතුලත හැම පාඩමකම පැමිණිය හැකි
🔴 2025 Final Seminar series එක මේ බ්‍රහස්පතින්දා (october 02) ආරම්භ වෙනව. 🔴 මුළු seminar 9ක් ඇතුලත හැම පාඩමකම පැමිණිය හැකි සියලු කොටස් මෙහිදී ආවරණය කරනව .. 🔴 Seminar පැවැත්වෙන්නෙ සදුදා හා බ්‍රහස්පතින්දා ( වැඩිදුර විස්තර channel එකේ දැනුවත් කරනව... ) 🔴🔴 Final seminar series එක තුළ Focus කරන්නෙ Result එක C එක හෝ ඊට අඩු ළමයිව විශේෂයෙන්, Seminar ටික හරියට cover කරල, ඒකෙ දෙන pdf එක හා රචනා ප්‍රශ්න ටික කරොත් අනිවාර්යෙන් ඔයාට ඔයාගෙ ලකුණ ලකුණු 20කින් අවමයෙන් ඉහළ දාගන්න පුලුවන්... යාළුවො දැනුවත් කරමු... Channel link - https://t.me/SD2025BiO
30 сент. 2025, 08:07
12 окт. 2025, ~00:49