cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

Ahvi notes ✨️🦋

Dream it🌈️ Believe it🧿 Achieve it🏅

Больше
Рекламные посты
2 864
Подписчики
+924 часа
+947 дней
+31830 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Join වෙන්න බැරි වුණු අයට https://t.me/ghostacademy2024/591
Показать все...
🔴2024 A/L - GHOST ACADEMY ☠❤️

ඔන්න record එක ... තැන්කූ හෙන ගොඩක් ආවා 💪🖤 ගේමක් දෙමු මේ මාසේ ☠️ මැච් එක බලන්නත් නැ හුම් 😒😂

🔥 5
⭐️ CHEMISTRY MIX MCQ POINTS PART 2💫 Points 100😌 100 වැඩියෙනුත් තියෙනවා ටිකක් අංක දාද්දී පැටලිලා🥲 @Ahvinotes
Показать все...
19👍 2🥰 2💘 1
⭐️ CHEMISTRY MIX MCQ POINTS PART 1💫 අමිල සර්ගෙ පේපර්ස්,past papers කරද්දී හම්බුනු points🔥 වැරදි තිබ්බොත් කියන්න🙊 #MCQPOINTS @Ahvinotes
Показать все...
🔥 7🥰 2🏆 1
⭐️අලෝකය මිනිස් ඇස හා ප්‍රකාශ උපකරණ short note💫 කලින් දාපු ඒවා👇 @Ahvinotes
Показать все...
3🔥 1
Фото недоступноПоказать в Telegram
⭐️ CHEMISTRY MCQ POINTS 100 ක්😌 Coming soon @Ahvinotes
Показать все...
🔥 19 5🥰 2👍 1🤩 1
Фото недоступноПоказать в Telegram
🏷 F TO A PLAN
අඩුම ලකුණක ඉන්න ළමයෙකුට වුණත් MCQ ලකුණු හදාගන්න හොඳම විදිහ. ඒ නිසා ලකුනු ගොඩනගනව නම් මීට වඩා දෙයක් නෑ. මේ වැඩේ වෙන්නෙ PHYSICS & CHEMISTRY වල F ඉදන් A මට්ටමට යන්න ඕනෙ MCQ ඔක්කොම වගේ විවරණය කරලා දෙනවා. ලඟදීම..🕊 ඉතින් වැඩේට එන අය එකතු වෙන්න..❤️✨ 🔗Channel link - @HarryNote ⭐️
Показать все...
5
Фото недоступноПоказать в Telegram
මේ මාසේ විතරක් දැනට කරපු එවගේ පොඩි සාරාංශයක්..
Biology
Essay 15 Short Video 3 Special Point 10 Structure 4 පාඩම
Chemistry
Inorganic pesuru mcq Done Organic part 1 Done පරිවර්තන Full Day 01(80 ක් ඉවරයි) ඊට අමතරව සතියට දවස් 4 ක් වගේ පරිවර්තන 5 ගානේ වැටේ. දිනපතා Organic revise එකක් Chemistry structure 1, 2 ප්‍රශ්න ඉවරායි.
Physics
Practical තොගයක් ඉවරායි. Essay 5 ක් වගේ ධාරා විද්‍යුතය පේසුරු Mcq ඉවරායි. Voice වලින් යාන්ත්‍ර විද්‍යාව Full,  දෝලන හා තරංග කරමින් පවති.Theory Cover කරා. මීට අමතරව මේ Subject වල Short Notes වැටෙනවා.
Maths Pass papers + Model Paper Progamme Fast Track+ Mid NightProgamme Best Motivation & Guide ICT Quiz Progamme Bio, physics, Maths Papers Session කරා.
Special plan- https://t.me/helpyouexam/4910 විශාල වැඩ ප්‍රමාණයක් Live Time වලට වැටෙනවා.ඔයාත් සෙට් වෙලා සතියක් වැඩ කරලා බලන්න.(හරියට වැඩ කරලා බලන්න.)
උඩ දාලා තියෙන්නේ මේ මාසයේ පමණක් දැන් වෙද්දි ඉවර කරපු එවා විතරයි.
🔗🔗Channel Link:- https://t.me/helpyouexam
Показать все...
6
Фото недоступноПоказать в Telegram
අන්තිම ටිකේ ගේමක් ගහන්න දගල උන් වෙනුවෙන් කරන භෞතික විද්‍යාව තාපය ප්‍රායෝගික පරීක්ශන සියල්ල සාකච්චාව ✨❤️‍🔥 ජිවීතේ ජය ගන්න දගලන උබලට ජය වේවා! 🫶 Telegram Channel: https://t.me/Ananthaya_channel Telegram discussion group : https://t.me/ananthayachat 🎯 එන්න පියවරෙන් පියවර ගොඩ නැගෙන්න.🫶🔥
Показать все...
🔥 8👍 2 1
හෝව් හෝව්...😃
Q:කවදා ඉදන්ද වැඩ පටන් ගන්නෙ🥺 A:හෙට ඉදන්....😌 Q:කොතනින්ද වැඩ පටන් ගන්නෙ..🥺 A: මුල ඉදන්...😌
හෝව් හෝව්....🥹
මුල ඉදන් පටන් ගන්න හෙට දවසට තාම බාලගිරිද...😁"
ඒනම්, බාලගිරිට බායි..👋
හෙට ඉදන් මුල ඉදන් පටන් ගමු..🔥
"මොනාද හෙට ඉදන් මුල ඉදන් පටන් ගන්නේ...."🫣🥺
ඕනිනම් ලින්ක් එකෙන් ඇවිත් බලන්න...🤪 දිනලම ඉවර කරමු..💫 https://t.me/+HDe1xcdvsHNmNzk1
Показать все...
2024 A/L 😎

දිනලම ඉවර කරමු..💫

https://t.me/+HDe1xcdvsHNmNzk1

6❤‍🔥 2🤓 1
දෝලන practical ටිකAnonymous voting
  • ඕන🌚
  • එපා😏
0 votes
👍 7🥰 1
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.