cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

°°••Silence Heart••°°

Больше
Рекламные посты
230
Подписчики
Нет данных24 часа
-17 дней
Нет данных30 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
මහන්සියි තමයි... කියන්න කෙනෙක් නෑ තමයි... හැමදේම එපා වෙලා තමයි... ඒත් ළමයෝ... අපි මේ ගමන මඟින් හැරෙන්න බෑ... කොහොම හරි මේක හොඳටම ඉවර කරන්න ඕනෙ.... ඒ නිසා ඉවසන් ඉන්න... හැමදේම ඉක්මනින් හරියයි... මතක තියාගන්න ළමයෝ... නියං කාලේ එන්නේ... ඊළඟට එන්නෙ වැහි කාලේ කියලා... අපිට බලාපොරොත්තුවක් දීගෙනමයි... නියං කාලේ දරාගෙන ඉන්න අයට තමයි ළමයෝ ... වැහි කාලෙට වැස්සේ තෙමෙන්න ලැබෙන්නෙත්... ඉතින් කොහොම හරි අපි දරා ගමු.... ❤️ Written by:- ~.............~
Показать все...
3👌 1
Фото недоступноПоказать в Telegram
ඔබ වෙනුවෙන් තිබූ හැඟීම් අවසන් වූ පසු... තවත් පෙම් බස් කුමටද... Written by:- ~.............~
Показать все...
3👍 2
Фото недоступноПоказать в Telegram
ඔබ මා මඟහරින බව දැන දැනත්... අවැසි විට ඔබ වෙනුවෙන් මා සිටියෙමි.... නමුදු ඔබ මා නොසලකා හරින බව ඔබ මට දැනෙන්නට දුන් දින සිට... ඔබ වෙනුවෙන් මහද තිබූ අසීමිත ප්‍රේමය ක්ෂය වීමට පටන් ගතිමි... Written by:- ~.............~
Показать все...
3🤮 1💔 1
Фото недоступноПоказать в Telegram
මං ද වැරදි... මැණික... ඔයා මාව අත්හැරලා ගියාට... මමයි වැරදිකාරයා හැමෝටම... ඔයා ගියා වුණත් වෙන හදවතකට... චෝදනාව මටයි, නුඹ ව මා අත්හල ලෙසට... කිසිවක් නොකියා මං හිටියට... නොකළ වරදක් භාර ගත්තාට... දන්නවද ... වැරදිකරු ලේබලය ගහද්දී... පිට පිටම හැම කෙනෙක් ම... මටත් නොදැනී මගෙ ඇස් පෙඟීලා යනවා මගෙ මැණික.... Written by:- ~.............~
Показать все...
2👍 1
Фото недоступноПоказать в Telegram
දන්නවද මැණික... උඹ එක ක්ෂණයකින්, මගෙ ලස්සන ම හීනයක් බිඳලා දාද්දී... ඉතිරි වෙලා තිබුණු ආසම හීනෙත් ඇස් ඉස්සරහ ම කඩාගෙන වැටෙද්දී... මගෙ හිතේ තිබුණු ලස්සන ම ලෝකේ ටිකෙන් ටික නාය යද්දී... ඒ හැමදෙයක් ම කමක් නෑ කියලා, අපි දෙතැනක ට වෙද්දී... අපි දෙන්නා එකට හිටිය කාලේ බලන් හූල්ලන... අපි එකතු වුණා නම් කියලා හීන හදන... අපි කවදාහරි එකතු වෙනවා කියලා බලපොරොත්තු තියන... අපිත් වළලපු අපේ මතක වලට පණ දෙන්න හදන... පිරිසක් තාමත් මේ ලෝකේ ඉන්නවා... අපි අමතක කළා වගේ ඉදියත්.... අපේ කතාව ට ආයේ පණ දෙන්න තාමත් සමහරු මඟ බලනවා... ඒත් ඒ උඹ හැරෙන්න... Written by:- ~.............~
Показать все...
👍 2 2
Фото недоступноПоказать в Telegram
ගොඩක් කාලෙකට පස්සේ... හරි අහම්බෙන් අද මං මගෙ නිල්මානෙල දැක්කා... උඹ තාමත් ඉස්සර වගේමයි... දැකපු ගමන් මට හිතුනේ එහෙම... දුවලා ගිහින් ඉස්සර වගේ කතා කරන්න ඕනෙ වුණත්..., "මට දැන් ඒකට අයිතියක් නෑ..." හිතට ආව ඒ ක්ෂණික සිතුවිල්ල ... ඉදිරියට තබපු පියවර ආයෙත් ගත්තා... ළඟට ගිහින් කතා කරන්න බැරි වුණත්... දුර ඉඳන් මං ඒ ආදරේ වින්දා... උඹ මාව නොදැක්කත්... මං උඹව හොඳින් දැක්කා... Written by:- ~.............~
Показать все...
4👍 1
සමහර අයව අපි, තව හොයන්න තැනක් නැති වෙනකම් ම... නොසෑහෙන්න හෙව්වා.. වටින මිනිස්සුන්ව මඟ හැරගන්න එපා...😔 Written by:- ~.............~
Показать все...
👍 2💔 2
ඔයා නම් මාරයි... කොච්චර අය මුණ ගැහුණත්... ඒ හැමෝම ඇතුලේ ඔයාව හොයන්න තරම්, ඔයා මාව පිස්සෙක් කරලා... කොච්චර හෙව්වත්, අනිත් අයගෙන් ඔයාව ලැබෙන්නේ නෑ කියලා තේරුම් යන්න තරම්, ඔයා මට ආදරේ දීලා... ඒ නිසා ම හැමදාම වගේ ඔයා අදත් මාරයි... Written by:- ~.............~
Показать все...
4
සමහර විට... එයා දැනන් ඉන්න නැතුවැති... එයාට ගොඩක් අය හිටිය ට... මට හිටියේ එයා විතරයි කියලා... Written by:- ~.............~
Показать все...
👍 1 1💔 1
ගොඩක් අය චැනල් එකෙන් අයින් වෙනවා.. ඒත් අපි මේ චැනල් එක ලොකුවට publish කරන්න බලාපොරොත්තුවක් නෑ.. ඒ නිසා ඔයාට පුළුවන් විදියට link එක share කරලා තවත් අය අපි එක්ක එකතු කරගන්න කියලා දැනට මේකේ ඉන්න ආදරණිය ඔයාලගෙන් අපි ආදරෙන් ඉල්ලා සිටිනවා.. 😇 https://t.me/Silence_Heart_with_unknown
Показать все...
1💩 1
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.