cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

Study with together ❤️❤️

එන්න අපි එකතු වෙලා ගොඩ යමු

Больше
Рекламные посты
660
Подписчики
-124 часа
+37 дней
+1430 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Показать все...
EChem කුප්පිය

#ආසාවෙන්_ඉගෙනගන්න #Generation_24 ⚡

⚡මේ වෙලාවෙ results එනකන් බලන් ඉන්න ලමයින්ගෙ හිතේ තියන හැගීම 🚫 අවුරුදු 13/14/15ක් තිස්සෙ අපි කරන් ආපු වැඩක අවසාන ප්‍රතිපලයනෙ එන්නෙ ඉතින් හැම ලමයටම වගේ ටිකක් බයයි 🚫 ඒ විතරක් නෙමේ ඒ ප්‍රතිපලය විභාගෙ කරපු හැම ලමයෙක්ගෙම අනාගතේට බලපානව 🚫 කුතුහලයක් බයක් එක්ක කෙනෙක් ඉන්න පුලුවන් අතීතය ගැන පසුතැවීමෙන් 🚫 සමහරුන්ට හිතෙනව ඇති හයියෝ මන් ගිය පාර හොදටම කරගත්තනම් මට හොද එකක් එනවනෙ 😪 🔴 ඉතින් ඔහොම්ම නිකමෙක් වගේ වැඩ නොකර හිටියොත් ඊලග අවුරුද්දෙත් ඕකම හිතෙයි. ඒ නිසා වෙච්චි දේවල් ගැන පසු තැවෙන්නැතුව ගිහින් වැඩ කරන්න 😌😌
Показать все...
18
00:12
Видео недоступноПоказать в Telegram
🙏 2
00:27
Видео недоступноПоказать в Telegram
අනේ මේකට යන්න තිබ්බ නම් 😪❣️❣️❣️❣️ පේරාදෙණිය කියන්නෙම ප්‍රේමයක් ...........
Показать все...
11
Фото недоступноПоказать в Telegram
අනේ මේකට යන්න තිබ්බ නම් 😪❣️❣️❣️❣️ පේරාදෙණිය කියන්නෙම ප්‍රේමයක්...........
Показать все...
Repost from N/a
විවරනයක් ලියන්න ඔනී විදි ගොඩක් තියෙනවා ... මට නම් හිතුනේ ඒක එක එක අයට ආවේනිකයි.... මම ඒ ටික  කොටස් ටිකකට බෙදලා කියලා දෙන්නම්... ඔක්කෝටම එක ක්‍රමයක් කියලා දෙන්න ගියොත් ඒක මෙලෝ රහක් නැති වෙනවා.... 🛑 ඔයා ඉන්නේ A /B මට්ටමක නම් උබ හොද මට්ටම හින්දා ලොකුවට වැරදි නැතුව ඇති....... ඒක හින්දා වරදින ප්‍රශ්න ටික & කනා පාරක් ගහපු ටිකට විතරක් විවරන ලීවම ඇති බන් ..... තව අමතකයි කියලා දැනුනොත් මොකක් හරි note එක බලාගනින්...... 🛑 උබ ඉන්නේ c එකක මට්ටමක නම්  . උබ ඉන්නෙ අතර මැදි ගානක නරකත් නෑ හොදත් නෑ... හැබැයි ටිකක් මහන්සි වෙලා වැඩ  කරොත් 3A දාන්න පුලුවන් වෙයි... වරදින ප්‍රශ්න &  කනා ගහපූ ප්‍රශ්න සෙට් එකත් විවරන කරන එක .. ප්‍රශ්න 20ක් විතර විවරනය කරන්න වෙයි  .දන්න ලේසි එව්ව ඔනී නෑ.. නොදන්න  එව්වට උනත් මහා ලොකු විවරන ඔනී නෑ.. ප්‍රශ්නේ වැරදුනේ ඇයි මොකක්ද මට මතක නැත්තේ කියලා ..තේරුම් අරන් පොඩි විවරනයක් ලීවා නම් shep...... 🛑උබ ඉන්නේ s & F මට්ටමේ නම් ඔක්කොම ප්‍රශ්න විවරනය කරන එක ඒ තරම් ප්‍රායෝගික නෑ බන්.. මොකද උබට මුලු පේපර් එකම වගෙ අලුත් වගේ දැනෙයි . මට මෙලෝ රෙද්දක් බෑ නේ වගේ දැනෙනවා.. ඒක නේ ඉතින් ඇත්ත  මෙලෝ රෙද්දක් බෑ තමා.. ⭕️කරන්න ඔනී මොකක්ද... .✅ පැය 2ක් විතර අරන් ප්‍රශ්න 10ක් ව්තර තෝරගෙන තියරි බල බල විවරන ලියන්න 😏 ⭕️ කාලේ අපරාදේ නැද්ද 😱... ✅ උබලා කාලේ වටිනාකම දන්නවා නම් කරන්නේ ඔය වැඩේ.. උඩින් පල්ලෙන් දුවලා තමා ඔය කෙලවන් ඉන්නේ.... ඒක හින්දා ලොකු දේවල් කරන්න එපා... පේපර් එකේ වැරදුන ප්‍රශ්න 10ක් විතර අරන් ඒ ටිකට හොද විවරනයක් ලියන්න ..( අපි හිතමුකෝ පලවෙනි පාඩම් 3න් ආපු ප්‍රශ්න ටික කියලා... ඒ ප්‍රශ්න ටික විවරනය කරන ගමන් theory note එක ආයේ අයේ කියවන්න... )  ⭕️වරදින ඉතුරු එව්වට මොකක්ද කරන්නේ ... හෙමින් යං.. ඔයා ඉන්නේ ටිකක් අමාරු තැනක ඒත් ගොඩ දාන්න පුලුවන්... මම කීවා වගේ ප්‍රශ්න 10ක් තෝරන් ඒ ටික විවරනය කරන්න.. ඊට වඩා පුලුවන් නම් අව්ලක් නෑ ... ඒත් හැම ප්‍රශ්නයක්ම හොදට විවරනය  වෙන්න ඔනී.. මොකද නැත්තං ලබන සතියේත් ඔය වරද්දපුවා ආයේ වරද්දයි...... මේ සතියේ වරද්දපුවා ආයේ වරදින්න ඉඩ තියන්න එපා.. 👍විවරනයක් කියන එක වැදගත් වෙන්නේ ඇයි කීවොත් ..(ගොඩාක් වැදගත් ඒත් මූලිකවම කීවොත්) 👇 අපේ අඩුපාඩු අපිට පෙන්නලා වරදින තැන් හදලා දෙන්නේ විවරනයකින්.. 👇 අමතක ඔක්කොම දේවල් ආයෙ අයේ මතක් වෙන්න ඔනී... (කියවනවට වඩා ලියද්දී 10 ගුනයකින් ඔලුවට යනවා කියලා අහලා තිබේද ) තවත් දිගට කියන් නෑ.. ඔයා ඉන්න මට්ටම මොකක්ද අදුර ගන්න... තඩි හෑලි විවරන විදියට ලියන්න ඔනී නෑ.. 😁 සමහරුන්ට නෝට් එකම ලියන්න හිතෙයි විවරනයක් විදියට... ඒ ඒම එපා  ඈ...... 😁 ඔයාල අපේ චැනල් එකට විවරන ලියලා දාන්න.. අඩු පාඩු තිබ්බොත් මම බලලා හැමෝටම reply එකක් දන්න බලන්නම්.... විවරන ලිවීම පාර්ට් 2 #ghost @ghostacademy2024
Показать все...
👍 2 2
00:29
Видео недоступноПоказать в Telegram
😍❤️
Показать все...
🔥 8🥰 1
Фото недоступноПоказать в Telegram
😂💔
Показать все...
🤣 16👍 1
Фото недоступноПоказать в Telegram
☀️ සාදරයෙන් පිලිගන්නවා Harry Notes සමූහයට. ⭐️ අපේ Channel එකේ මේ වෙනකල් දාලා තියන දේවල්..Click here ☘️ ✅ එදිනෙදා Channel එකේ වෙන වැඩටික... 👉දිනපතා ජීව විද්‍යාව රචනා ප්‍රශ්නයක් සහ එදිනම හවසට පිලිතුරු ද සමග ලබා දෙනවා. 👉දිනපතා පරිවර්තනයක් සහ එදිනම හවසට පිලිතුරු ද සමග ලබා දෙනවා . 👉FFR ලෙස හදුන්වන Physics Mcq Points ලබා දෙනවා. 👉දිනපතා ඔයාලාව Motivation කරන වීඩියෝ එකක් හෝ පෝස්ට් එකක් දානවා. 👉අවසානයේ දී ගීතයකින් ඔයාලාගේ Stress අඩු කරනවා. ✅ මීට අමතරව... 🔺අමිල දසනායක සර්ගේ නෝට්. 🔺අනුරාධ පෙරේරා සර්ගේ නෝට්. 🔺මෙත්මාල් ජයසේකර සර්ගේ පේපර් විවරණ. 🔺සශංක ධනුජය සර්ගේ නෝට්. ✅ දැනට තියෙන දේවල්.. 🔻FFR ලෙස හදුන්වන Physics Mcq Points 130 කට වැඩි සංඛ්‍ය‍ාවක්, 🔻ජීව විද්‍යාව රචනා ප්‍රශ්න 60 කට වැඩි සංඛ්‍ය‍ාවක්, 🔻පරිවර්තන 50 කට ආසන්න සංඛ්‍ය‍ාවක්, දැනට චැනල් එකේ තියෙනවා. 📕 🐱 @HarryNote 🔨 |©️2️⃣0️⃣2️⃣4️⃣ ⭐️
Показать все...
2👍 1
⭕️ 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 ⭕️
✅ 𝐆𝐫𝐨𝐮𝐩 ✅
Repost from Dase notes
ඔයාලට results  ආවම හුගාක් දේවල් වලට මුහුණ දෙන්න වෙයි ... අම්ම තාත්තගේ ප්‍රතිචාර වලට අමතරව තව හුගක් අය එනවා ඔලුවට අත හෝදන්න 😊... ඒ කියන සමහර දේවල් වලට උත්තර දෙන්න ඕනි උනත් ඒ වෙලවට දෙන්න විදියක් නෑ දෙන්නත් එපා පෞද්ගලිකව මට "අය්යෝ එක A එකක් වත් නෑනේද " වගේ ඒවා අහන්න ලැබුනා කමක් නෑ උන් ඕවා කියපුවවෙ... 🥺 results  වල රස්නේ තියෙන්නේ ආපු දවස් වල විතර අවුරුද්දක් විතර යද්දි අපි දිනලා හිටියම ඔකුන්ට ඕවා මතක නෑ අපි එතකොට කෝමත් දිනලා... සාර්ථක ජයග්‍රහණයක්ට පොඩි පොඩි රිදීම් ඉවසන්න වෙනව...
ගංගාවක් උනත් උනත් ලස්සන වෙන්නේ ගල්වල , කොටන් වල හැප්පිලා යද්දී ,නිකන් යද්දි අපි ඒක දිහා දැක්කත් ලොකු ලස්සනක් නෑනේ... ඒත් ගල් වල හැපිලා පෙණ නැගිලා... ජල බිංදු විසික් වෙලා ඉහළ පහළ නැගිලා යද්දී තමා ලස්සන 🥰
ඔයගේ ජිවිත කතාවත් ඔන්න ගියා මේම කලා මේම උනා අරම උනා කිව්වට වඩා දුක සතුට වේදනාව මිශ්‍රවෙලා තියෙන කතාවක් සාර්ථක වෙච්ච මනුස්සයෙක් කියද්දි දැනෙන හැගීම වෙනස් 😇
Показать все...
12