cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

මන් ලියන්නෙ ඔයාට ... 😷💖

❤️‍🔥🫀හදවත හොයන රස,අකුරු වලින් විදින,මනසේ සැනසුම එක්හවුවුනු,ආදරයේ තෝතැන්න... 🪴🌸 ©️ -2023 : Man liyanne oyata | °...🥺❤️ ✓ #Status | #Poems | #Quotes | #novels

Больше
Рекламные посты
10 317
Подписчики
-1024 часа
+777 дней
-24330 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
උබේ අම්මාගෙ දෑස දැක්කේ උස්ස පෙළ අන්තිමය වාරේ පපුව ඇතුලෙන් සෙනෙහෙ වැඩුනා විරෝධය පෑ ගෙවල් හමුවේ හදවතේ නැගි ප්‍රථම ප්‍රේමය තියන් හදවත කොනක රහසේ ලොවට හොරහින් ප්‍රේම කෙරුවා තුනක් අවුරුදු ගෙවුනා විගසේ හැංගි හැංගී කරපු ප්‍රේමය අහුවෙලා මගෙ මවට එදිනේ මාව ගෙදරින් පැන්නුවේ ඇය දරු සෙනෙහසත් විකුණු විලසේ නුබේ අම්මත් අරන් රැයෙහිම නැවතුමක් නැති ගමන ආවේ පුතේ වීදියෙ තමයි එදිනේ අපේ රැය නම් පහන් කෙරුනේ කුලී ගෙදරක ඇරබුමක් ඇත හුරු වෙන්න හුඟ කලක් ගෙවුනේ කර ගැටය රැදි දෑත් දුටුවම නුබේ මව ඉකි ගසා හැඩුවේ අතට අහුවෙන කුලිය කර කර ඉද්දිමයි සුබ පුවත ආවේ අපේ ලෝකය එළිය දෙන්නට උබත් අම්මගෙ කුසට ආවේ. වේල් දෙක තුන නොකා හිටියත් කූලි ගෙට බෑ නුඹ ගේන්නට ‍රැයක් දවලක් නැතුව නින්දක් හම්බ කෙරුවේ ඉඩම ගන්නට චූටි කටු මැටි ගෙපැල ඇතුලට කිරි සිනා හඬ රැගෙන එන්නට පුතේ මන් නොවිදිනා දුක් විද නුඹ ගෙනාවෙම අපේ පැලකට කාලේ වේගෙන් ඉගිලිලා ගිය හැටිම පුදුමයි තාම හිතකට කටු මැටිය තිබු අපේ ගෙපැලත් මන්දිරය වී තැනුනා හැඩකට නුඹත් ලොකුවී බලා ඉද්දිම ලස්සනයි හරි හැඬට ඇන්දම දෑසෙ කදුළක් ඉනුවා අදනම් පුතේ නුඹ ඇහු ඒ වදනකට..... B.M.N.සඳූ ✍️ ‎
Показать все...
💘 15👍 1
Фото недоступноПоказать в Telegram
නිවන් යන්නට මටත් ආසයි සමිඳු පාමුල වැතිරිලා... බමන ඇස් ළඟ ගෙවෙන දිගු රැය කඳුළු වැස්සෙන් හෝදලා... නෙලා ගෙන මල් යන්න බෑ බුදු පාමුලට පින් ගන්න පව්කාරිය වෙලා... සුදු ඇඳන් කළු වසාගන්නා , උන් ඇවිත් ළඟ දැවටිලා... පාපතර අත් වලින් නෑඹුල් මලක පෙති ඇත පොඩිවෙලා... ඉසිඹු ලන්නට මමත් ආසයි , ගෙවූ පවු කඳ සෝදලා... ගල් මුගුරු විසිකරන ඈයෝ , දන්නවද මං අඬන හැටි පැදුරට වෙලා... වරක් ලංවී අහල බලපන් හඬන පපුවේ වේදනා... අඳුරෙ සුව විඳ එළියෙ රවනා වීදි සමණලියක් වෙලා... රැස් කලේ පව් කඳක් විතරයි දරාගෙන දුක් වේදනා... ගෙවන්නට බැරි පව් කරන මං , යන්න නිවනට කල්බලා... කියනවද බණ කතාවක් මට හිමියනේ සංසුන් වෙලා...
Показать все...
12
Repost from N/a
Фото недоступноПоказать в Telegram
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ▇▇▇‼️SPECIAL - PACKAGE ‼️▇▇▇ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🩶ᴅʀᴇᴀᴍꜱ ɢᴜɪᴅᴇ 🩶ᴘᴇᴘʀꜱ 🤍ᴍᴏᴛɪᴠᴀᴛɪᴏɴ     🤍ɴᴏᴛᴇꜱ 🩶ᴇꜱʏᴛɪᴘꜱ            🩶Qᴜᴇꜱᴛɪᴏɴ
📓 මෙන්න ගෙනාවා ❝ TELEGRAM STUDY PACKAGE ❞ එක.ඔයාට වැදගත් හැමදෙයම තියෙනවා🥳🤩.. 📓 තව දෙයක් සීමිත පිරිසකට විතරයි ගන්න පුලුවන් වෙන්නෙ.ඒ වගේම සම්පූර්ණයෙන් ම FREEE😶‍🌫😱.. 📓 පහළ තියෙන BUTTON  එක ටච් කරල ඉකමනින් පැකේජ් එක ගන්න🎃👍..
Показать все...
🩶🤍ADD NOW 🤍🩶
Фото недоступноПоказать в Telegram
හැදුන පපුවේ කැක්කුම අරන් ගියා නුබ කොහේද ඈතක හාරලා පොලොව යට තිබ්බනේ නුබ වහලා පස් යට මතකද අපි හිනැහුන දවස් ටික නැති උනත් සැප සම්පත් විදින්නට පුදුමයි එන හැටි දිවියට සැප දුක ලොකු නෝනා කෙනෙක් වෙයන් ඔලුව අතගාලා නුබ කිව්වා මතකද උනා ලොකු නෝනා කෙනෙක් අද කාර් වෑන් ලොකු ගෙවල් මොකටද නුබ නැති පාලු දිවියට.......
Показать все...
😢 10
Фото недоступноПоказать в Telegram
දෙවෙනි එකත් ගත්තා 🧩 Link - https://t.me/NISH_Reload_Bot?start=r05624805084
Показать все...
කිව්වනෙ සින්හලෙන් ඔන්න මන් ගත්තා රීලෝඩ් එක 😁❤️ https://t.me/NISH_Reload_Bot?start=r03348016775 දැම්මා විතරයි රීලෝඩ් එක ආව 😻
Показать все...
sticker.webp0.10 KB
මේක ඇත්ත වැඩක් ලමයි බොරුවක් නෙමෙ මමත් වැඩකරනවද කියල බලල තමා ඔයාලට ගෙනාවෙ රීලෝඩ් එකක් අවශ්‍ය අය කරගන්න
Показать все...
Repost from N/a
Фото недоступноПоказать в Telegram
ඕනම සිම් එකකට ඇති තරම් රීලෝඩ් දාගන්න ඔයාටත් පුලුවන් ඔයාගෙන් සතයක්වත් යන්නෙ නැ කී පාරක් ඔයා රීලෝඩ් එක ගත්තත් එහෙනම් අපි යමු වැඩේ කරන්නෙ කොහොමද බලන්න 👉👉 𝗖𝗹𝗶𝗰𝗸 𝗛𝗲𝗿𝗲 𝗡𝗼𝘄 👈👈 📌 පියවර 01 ඔය උඩින් දාල තියෙන නිල් පාටින් පේන ඉංග්‍රීසි අකුරු ටික උඩ ටච් එකක් දෙන්න 📌 පියවර 02 දැන් ඔයාට ස්ටාට් කරන්න එයි බොට් කෙනෙක් එ බොට්ව ස්ටාට් කරන්න 📌 පියවර 03 ඊට පස්සෙ මැසේජ් එකක් එනව ඒකෙ තියෙනව Telegram group 1.2. කියල පහලට ගෘප් හතරක් එතනින් 1,2,4 වෙනි ගෘප් වල නිල් පාට අකුරු ටික උඩ ටච් කරගෙන ජොයින් වෙලා ආපහු බොට්ගෙ චැට් එකට එන්න 📌 පියවර 04 දැන් යටින් තියෙන Check කියන තැන ඔබන්න දැන් ඔයාගෙ Balance කියන එකට ගියාම රු.0 ක් පෙන්නයි 📌 පියවර 05 ඊලගට පැත්තෙන් තියන Invite කියන එකට යන්න එතකොට ඔයාට ලින්ක් එකක් හම්බෙයි ඒ ලින්ක් එක කොපි කරගෙන ඔයාගෙම ඇක් වෙන එකව්න්ට් දෙකකින් හරි යාලුවො දෙන්නෙක්ට හරි යවන්න එක යාලුවෙක්‍ට රු.10 ක් ගානෙ හම්බෙන්නෙ මේක වටින්නෙ ඇයි දන්නවද ගොඩක් කට්ටියව ජොයින් කරන්න ඕන නැ අඩුම රීලෝඩ් එක රුපියල් විස්සයි 📌 පුලුවන් ඉක්මනට කරන්න එක්කෙනෙක්ට දෙන ගාන අඩු කරයි ටික වෙලාවක් යද්දි එහෙනම් හැමෝම කරගන්න ☺️❤️
Показать все...
1
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.