cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

BIOLOGY 2.0

✨❤️DO WHATEVER IT TAKES❤️✨ @BunnynoteZ

Больше
Рекламные посты
1 195
Подписчики
+524 часа
+217 дней
+43930 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
Bio Results Booster Paper & Marking එකදිගට ♨️පේපර් විසිගානක් කරා අපේ මුල්ම ප්ලෑන් එකේ විදියට ඒ ප්ලෑන් එකත් ඉවර උනා තවම කරලා ඉවර නැති ලමයි ඉක්මනින් ඉවර කරගන්න. ❄️ Results Booster Paper 01 🔥Results Booster Paper 01 Marking ❄️Results Booster Paper 02 🔥Results Booster Paper 02 Marking ❄️Results Booster Paper 03 🔥Results Booster paper 03 Marking ❄️Results Booster Paper 04 🔥Results Booster Paper 04 Marking ❄️Results Booster Paper 05 🔥Results Booster Paper 05 Marking ❄️Results Booster Paper 06 🔥Results Booster Paper 06 Marking ❄️Results Booster Paper 07 🔥Results Booster Paper 07 Marking ❄️Results Booster Paper 08 🔥Results Booster Paper 08 Marking ❄️Results Booster Paper 09 🔥Results Booster Paper 09 Marking ❄️Results Booster Paper 10 🔥Results Booster Paper 10 Marking ❄️Results Booster Paper 11 🔥Results Booster Paper 11 Marking ❄️Results Booster Paper 12 🔥Results Booster Paper 12 Marking ❄️Results Booster Paper 13 🔥Results Booster Paper 13 Marking ❄️Results Booster Paper 14 ❄️Results Booster Paper 15 🔥Results Booster Paper 15 Marking ඉතුරු පේපර් ටිකයි මාර්කින්ග් ටිකයි තව එකකින් දාන්නම්.Booster Paper 14 Marking එක මන් දාලා නෑ ඒකත් හොයලා දාන්නම් මන් චැනල් එකේ මේ අවුරුද්දේ මුල ඉදන් කරපු වැඩ ටික මේ වගේ හදන්නද හැම එකක්ම..👀 @Bunnynotez
Показать все...
6🔥 1🥰 1
Фото недоступноПоказать в Telegram
‼ATTENTION PLZ‼️ ගොඩක් අය අපෙන් අහලා තිබ්බා අලුත් Plan නැද්ද? පරණ එක තාම පටන් ගත්තෙ නෑ ඒක දැන් මුල ඉදන් කරන්න පටන් ගත්තොත්  ගොඩක් කල් යයිද? වගේ ප්‍රශ්න ඔන්න ඉතින් ඔයාලට ඔය ප්‍රශ්නවලට හොදම උත්තරයක් දෙන්නයි යන්නෙ... මෙතන අපෙන් plan ඉල්ලන ගොඩක් ළමයි ඉන්නෙ F/S මට්ටමේනෙ...ඉතින් ඔන්න අපි ඒ අයට සරල මට්ටමේ ඉදන් පටන් අරන් exam එක වෙද්දි A මට්ටමට එන්න පුලුවන් විදිහෙ හොද plan එකක් අපේ Admin team එක එකතු වෙලා හදන් යනවා🤓❤️ Exam එකට තව මාස හයක් වගේ පොඩි කාලයක්නෙ තියෙන්නෙ ඉතින් මේ Plan එකේදි අපි මේ මාස හය කොටස් 3කට බෙදනවා 📍පළවෙනි මාස තුන📍 මේ මාස තුනේදි අපි කරන්නෙ F/S එක C එකක් වෙනකල් ගෙනියන එක නිකන්ම C එකක් නෙවේ B එකකට කිට්ටු හොද C එකක් Plan එක හරියට උනන්දුවෙන් කරලා මාස තුනෙන් හොද C එකක් ගොඩ දා ගත්තහම මාරම confidence එකක් එන්නෙ එතකටොට ඉතිරි මාස තුනෙන් A එකක් ගොඩ දා ගන්නවා කියන එක අමාරු වැඩක් නෙවෙයි 📍ඊලග මාස දෙක📍 මේ මාස දෙකේදි අපි කරන්නෙ අපෙ C එක A එකකට කිට්ටු හොද B එකකට ගෙනියන එක 📍අන්තිම මාසය ඉතින් මේකෙදි කරන්නෙ B එක A එකක් කරගන්න එක ඒක අමාරු වැඩක් නෙවෙයි  පොඩි සරල ක්‍රම ටිකකින් අපිට A එකකට යන්න පුලුවන්🧑‍🎓👩‍🎓 ඉතින් මේ කොටස් තුනට හරියන්න Plan තුනක් ඔයාලට දෙනවා...Plan එක මේ දවස් වල අපි හදන් යනවා...ඒකෙන් පලවෙනි මාස තුනට අදාල Plan එක 24 වෙනිදා රෑ චැනල් එකට දානවා...25 ඉදන් වැඩ පටන් ගන්නයි තියෙන්නෙ 👩‍🎓🧑‍🎓❤️ සැ.යු මේ Plan එක හරියටම මාස 06කටයි වලංගු වෙන්නෙ නැතුව මාස 5කට නෙවෙයි...ඔයාලා ඒ නිසා මාස හයෙන්ම මේක කරන්න ඕනෙ...ආය පස්සෙ අහන් එන්න එපා මේක කරන්න පුලුවන්ද ගගා මාස 4න්/3න් A එකකට යන්න පුලුවන් බැරි නෑ හැබැයි අමාරුයි...අවම මට්ටමේ ළමයෙක් ඒ වෙද්දි වැඩ පටන් ගත්තොත් ගොඩක් strees වෙනවා...වැඩ ගොඩ ගැහිලා තියන නිසා... අනික මේක දැකලා 25ම වැඩ කරනවා කියලා දැන් කරන වැඩ නවත්තන්නත් එපා...තාම වැඩ කරපු නැති කෙනෙක් උනත් දැනට චැනල් දාන වැඩ ටිකවත් කරන්න...වැඩ කල් දාන්න එපා ළමයි ඔයාලටමයි අවාසිය... Results එනකල් ඉන්න ළමයෙක් උනත් ඒ වෙද්දි results ඇවිත් තිබ්බෙ නැතත් මේක කරන්න...Plan එක දානකල් දැනට දාන වැඩටික කරන්න...ටිකක් පාඩම් කරා කියලා පාඩුවක් වෙන්නෙ නෑ...💯 මේවා අපින් නිකන් කියන ඒවා නෙවෙයි අපි කලින් ගත්ත experience එක්ක කියන්නෙ...අපි වරද්ද ගත්තු දේවල් ඔයාලත් වරද්දගන්න ඕනෙ නැති නිසා...💯
Показать все...
😍 10 4❤‍🔥 2🔥 2💘 2😎 1
‼ATTENTION PLZ‼️ ගොඩක් අය අපෙන් අහලා තිබ්බා අලුත් Plan නැද්ද? පරණ එක තාම පටන් ගත්තෙ නෑ ඒක දැන් මුල ඉදන් කරන්න පටන් ගත්තොත්  ගොඩක් කල් යයිද? වගේ ප්‍රශ්න ඔන්න ඉතින් ඔයාලට ඔය ප්‍රශ්නවලට හොදම උත්තරයක් දෙන්නයි යන්නෙ... මෙතන අපෙන් plan ඉල්ලන ගොඩක් ළමයි ඉන්නෙ F/S මට්ටමේනෙ...ඉතින් ඔන්න අපි ඒ අයට සරල මට්ටමේ ඉදන් පටන් අරන් exam එක වෙද්දි A මට්ටමට එන්න පුලුවන් විදිහෙ හොද plan එකක් අපේ Admin team එක එකතු වෙලා හදන් යනවා🤓❤️ Exam එකට තව මාස හයක් වගේ පොඩි කාලයක්නෙ තියෙන්නෙ ඉතින් මේ Plan එකේදි අපි මේ මාස හය කොටස් 3කට බෙදනවා 📍පළවෙනි මාස තුන📍 මේ මාස තුනේදි අපි කරන්නෙ F/S එක C එකක් වෙනකල් ගෙනියන එක නිකන්ම C එකක් නෙවේ B එකකට කිට්ටු හොද C එකක් Plan එක හරියට උනන්දුවෙන් කරලා මාස තුනෙන් හොද C එකක් ගොඩ දා ගත්තහම මාරම confidence එකක් එන්නෙ එතකටොට ඉතිරි මාස තුනෙන් A එකක් ගොඩ දා ගන්නවා කියන එක අමාරු වැඩක් නෙවෙයි 📍ඊලග මාස දෙක📍 මේ මාස දෙකේදි අපි කරන්නෙ අපෙ C එක A එකකට කිට්ටු හොද B එකකට ගෙනියන එක 📍අන්තිම මාසය ඉතින් මේකෙදි කරන්නෙ B එක A එකක් කරගන්න එක ඒක අමාරු වැඩක් නෙවෙයි  පොඩි සරල ක්‍රම ටිකකින් අපිට A එකකට යන්න පුලුවන්🧑‍🎓👩‍🎓 ඉතින් මේ කොටස් තුනට හරියන්න Plan තුනක් ඔයාලට දෙනවා...Plan එක මේ දවස් වල අපි හදන් යනවා...ඒකෙන් පලවෙනි මාස තුනට අදාල Plan එක 24 වෙනිදා රෑ චැනල් එකට දානවා...25 ඉදන් වැඩ පටන් ගන්නයි තියෙන්නෙ 👩‍🎓🧑‍🎓❤️ ⚠️සැ.යු: මේ Plan එක හරියටම මාස 06කටයි වලංගු වෙන්නෙ නැතුව මාස 5කට නෙවෙයි...ඔයාලා ඒ නිසා මාස හයෙන්ම මේක කරන්න ඕනෙ...ආය පස්සෙ අහන් එන්න එපා මේක කරන්න පුලුවන්ද ගගා මාස 4න්/3න් A එකකට යන්න පුලුවන් බැරි නෑ හැබැයි අමාරුයි...අවම මට්ටමේ ළමයෙක් ඒ වෙද්දි වැඩ පටන් ගත්තොත් ගොඩක් strees වෙනවා...වැඩ ගොඩ ගැහිලා තියන නිසා... අනික මේක දැකලා 25ම වැඩ කරනවා කියලා දැන් කරන වැඩ නවත්තන්නත් එපා...තාම වැඩ කරපු නැති කෙනෙක් උනත් දැනට චැනල් දාන වැඩ ටිකවත් කරන්න...වැඩ කල් දාන්න එපා ළමයි ඔයාලටමයි අවාසිය... Results එනකල් ඉන්න ළමයෙක් උනත් ඒ වෙද්දි results ඇවිත් තිබ්බෙ නැතත් මේක කරන්න...Plan එක දානකල් දැනට දාන වැඩටික කරන්න...ටිකක් පාඩම් කරා කියලා පාඩුවක් වෙන්නෙ නෑ...💯 මේවා අපින් නිකන් කියන ඒවා නෙවෙයි අපි කලින් ගත්ත experience එක්ක කියන්නෙ...අපි වරද්ද ගත්තු දේවල් ඔයාලත් වරද්දගන්න ඕනෙ නැති නිසා...💯
Показать все...
😍 1
Фото недоступноПоказать в Telegram
10 MIN SQ PLAN S02 DAY 18 Marking
#Biology #ගැම්මෙන්වැඩකරමු @bunnynotez
Показать все...
1
10 MIN SQ PLAN S02 DAY 18
#Biology #ගැම්මෙන්වැඩකරමු @bunnynotez
Показать все...
Фото недоступноПоказать в Telegram
1
Morning SE Plan S02 Day 09 Marking
අද ඔක්කොම ප්‍රශ්නවලට උත්තර ලියා ගන්න බැරිවුනු ළමයි අදට වඩා එක ප්‍රශ්නයක් හරි වැඩියෙන් හෙට ලියමු...❤️💫 #Restratyourlife #MorningSE #Marking #Biology @BunnynoteZ
Показать все...
Morning SE Plan S02 Day 09
හරියටම විනාඩි 10ක් time තියලා කරලා මේකට යටින් comment එකක් විදිහට දාන්න...🤓❤️ තියරි දන් නැති කොටස් නෝට් කරගෙන විනාඩි 10 ඉවර උනාට පස්සෙ එදාම ඒ කොටස් වල නෝට් බලලා හොදට පාඩම් කරන් එදාම හවස ආපහු මේ ප්‍රශ්නෙ කරන්න...එහෙම පාඩම් කරහම ඉලග දවසෙ ඒ Topic එකෙන්ම ආවොත් ලියාගන්න පුලුවන්...🙂‍↔️ හවස 6ට marking එක දානවා... හිත හිත ඉන්නෙ නැතුව වැඩ කරන්න පටන් ගන්න ළමයි තව මාස හයක් වගේ පොඩි කාලයක් තියෙන්නෙ...⏳ ආසාවෙන් පාඩම් කරලා දිනලම ඉවර කරමු...🤓❤️ ඔයාලට බෑ නම් මේක වෙන කාටවත් කරන්න බෑ...🔥 #Restratyourlife #MorningSE #Biology @BunnynoteZ
Показать все...
Morning SE Plan S02 Day 08 Marking
අද ඔක්කොම ප්‍රශ්නවලට උත්තර ලියා ගන්න බැරිවුනු ළමයි අදට වඩා එක ප්‍රශ්නයක් හරි වැඩියෙන් හෙට ලියමු...❤️💫 #Restratyourlife #MorningSE #Marking #Biology @BunnynoteZ
Показать все...