ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

AL to UNI | Official Channel

AL to UNI | Official Channel

Открыть в Telegram

Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1

Больше
2 387
Подписчики
Нет данных24 часа
-97 дней
-4830 дней
Архив постов
photo content

_CHEMISTRY STS QUIZ_ 16) N හි ප්‍රථම ඉලෙක්ට්‍රෝනීකරණ ශක්තිය ඍණ අගයක් වුව ද P හි ධන අගයකි
Anonymous voting

_CHEMISTRY STS QUIZ_ 15) p කාක්ෂික ඩම්බලාකාර වේ
Anonymous voting

_CHEMISTRY STS QUIZ_ 13) කැතෝඩ කිරණ යනු බීටා කිරණම වේ
Anonymous voting

_CHEMISTRY STS QUIZ_ 12) මවුලීයතාව 5mol /kg වන NH4NO3 ද්‍රාවණයක ඝනත්වය 1.12 g/cm^3 වේ. ද්‍රාවණයේ මවුලිකතාවය mol/ dm^3 වලින්
Anonymous voting

_CHEMISTRY STS QUIZ_ 11) අවසානයට පිරී ඇති ඉලෙක්ට්‍රෝනය සලකන විට පහත කුමන පරමාණුවට n^2 - l^2 =5 යන්න ගැලපේද
Anonymous voting

_CHEMISTRY STS QUIZ_ 10) හතරවන අයනීකරණ ශක්තිය උපරිම වන්නේ පහත ඒවායින්
Anonymous voting

_CHEMISTRY STS QUIZ_ 9) Mn පරමාණුවක භූමි අවස්ථාවේ චූම්භක ක්වොන්ටම් අංකය -1 වන ලෙස පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන
Anonymous voting

_CHEMISTRY STS QUIZ_ 08) සංයෝගයක් ජලයේ දියවීමට එහි ද්‍රාවණ එන්තැල්පිය අනිවාර්යෙන්ම ඍණ අගයක් විය යුතුය
Anonymous voting

_CHEMISTRY STS QUIZ_ 07) අසමමිතික C පරමාණුවක් පවතින ඕනෑම කාබනික සංයෝගයක් ප්‍රකාශ සමායවිකතාව දක්වයි.
Anonymous voting

විවරණය
විවරණය

_CHEMISTRY STS QUIZ_ 06) සත්‍ය වගන්තිය වන්නේ
Anonymous voting

photo content

_CHEMISTRY STS QUIZ_ 05) සත්‍ය වගන්තිය වන්නේ
Anonymous voting

photo content

_CHEMISTRY STS QUIZ_ 04) ධ්‍රැවීය බන්ධන සහිත සෑම අණුවකම ද්විධ්රැව ඝූර්ණය දක්නට ඇත.
Anonymous voting

_CHEMISTRY STS QUIZ_ 03) ද්විධ්රැව ඝූර්ණය බන්ධනවල අවකැශීය විහිදීම මත රදා පවති.
Anonymous voting

_CHEMISTRY STS QUIZ_ 02) නියත උෂ්ණත්වයේදී ප්‍රතික්රියාවක් සිදුවන සංවෘත පද්ධතියක පරිමාව අඩු කිරීමෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කලහැක.
Anonymous voting

_CHEMISTRY STS AL QUIZ _ 01)වායූන්හි වර්ග මධ්‍යනය වේගයන් උෂ්ණත්වය මත පමණක් රඳා පවතී.
Anonymous voting

FAST TRACK PAPER ▫️▫️WITH MARKING SCHEME 2⃣0⃣2⃣3⃣🔠🔣🔠 🖥 #CHARITHA_DISANAYAKE ➡️ T.me/SL_EDUCATION 👈