ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Открыть в Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Больше
Buy Ad
7 199
Подписчики
Нет данных24 часа
-897 дней
-22530 дней
Архив постов
🌥 Good Morning ✨ 🏆Daily Quote :අභියෝග ජීවිතය රසවත් කරයි. ඒවා ජය ගැනීම ජීවිතය අර්ථවත් කරයි 🔥💫 🎖2024 උසස් පෙළ විභාගයට තව,
🌥 Good Morning ✨ 🏆Daily Quote :අභියෝග ජීවිතය රසවත් කරයි. ඒවා ජය ගැනීම ජීවිතය අර්ථවත් කරයි 🔥💫 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති34 දින 238 යි පැය 20 යි මිනිත්තු 28 යි 📅අද 2024-03-31 Powered By Exam Countdown Bot ⏳

sticker.webp0.19 KB

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 ලිය ලියා......😍❤️🔥 @HarryNote ⭐️

සුභ උදෑසනක් 💙☘️ ජපුර ❤️🥹✨ @HarryNote ⭐

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 70 💫 ✅ Unit - (03) දෝලන හා තරංග - කාච තුළින් වර්තනය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 70 💫
✅ Unit - (03) දෝලන හා තරංග - කාච තුළින් වර්තනය.
@HarryNote ⭐️

🔻2024-Mar-31 Day 41 | Essay 41 🏪 ✅ Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය. 16. කෙටි සටහන් ලියන්න. (a) ඇනිමාලියා රාජධානියේ
🔻2024-Mar-31
Day 41 | Essay 41 🏪
✅ Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.
16. කෙටි සටහන් ලියන්න. (a) ඇනිමාලියා රාජධානියේ ශ්වසන ව්‍යුහ. (b) ආත්‍රපෝඩා වංශය.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️

🔺 චාලක රසායනය Mcq Points ☄️💫 ☘️ වැරදි අඩුපාඩු තිබුනොත් comment එකක් දාන්න. 🔥 🚀 #ආසාවෙන්ඉගෙනගන්න 👍 ✈️ Channel Link - http
+8
🔺 චාලක රසායනය Mcq Points ☄️💫
☘️ වැරදි අඩුපාඩු තිබුනොත් comment එකක් දාන්න. 🔥 🚀 #ආසාවෙන්ඉගෙනගන්න 👍 ✈️ Channel Link - https://t.me/HarryNote ⚡️ @HarryNote ⭐️

පස්සෙ කාලෙක දුක් වෙන්න දැන් වැඩ කරන්න එපා! ✋🔥 @HarryNote ⭐

🔻2024-Mar-30 Day 09 | Structured Essay 09 ☄️ ✅ ව්‍යුහගත රචනා ප්‍රශ්නය ලියන්න බැරිවුණ කට්ටිය Marking එක බලලා හරි කරන්න.වැඩේ අ
+2
🔻2024-Mar-30
Day 09 | Structured Essay 09 ☄️
✅ ව්‍යුහගත රචනා ප්‍රශ්නය ලියන්න බැරිවුණ කට්ටිය Marking එක බලලා හරි කරන්න.වැඩේ අතහරින්න එපා...🔥 Click here ! 🔙
CHEMISTRY | බස්නාහිර පළාත. 2023 grade 13 | 3rd term test.
Marking එක.⚡️ @HarryNote ⭐

👉පරිවර්තන පුහුණුව Day 26 | පරිවර්තන 26 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
👉පරිවර්තන පුහුණුව
Day 26 | පරිවර්තන 26 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️

🔻2024-Mar-30 Day 40 | Essay 40 🏪 ✅ Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය. 15. ප්ලැටිහෙල්මින්තස්, නෙමටෝඩා හා ඇනලිඩා වංශයට
+3
🔻2024-Mar-30
Day 40 | Essay 40 🏪
✅ Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය.
15. ප්ලැටිහෙල්මින්තස්, නෙමටෝඩා හා ඇනලිඩා වංශයට අයත් ජීවීන්ගේ පවතින සමාන - අසමානතා සන්සන්දනය කරන්න.
Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote 👍 @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 69💫 ✅ Unit - (04) තාපය - වායු නියම. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 69💫
✅ Unit - (04) තාපය - වායු නියම.
@HarryNote ⭐️

🤔 භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව හා ජීව විද්‍යාව යන විෂයයන් 3 සදහා පාඩමකින් ලැබෙන ලකුණු ප්‍රමාණය. ☘️🔥 @HarryNote ⭐
+2
🤔 භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව හා ජීව විද්‍යාව යන විෂයයන් 3 සදහා පාඩමකින් ලැබෙන ලකුණු ප්‍රමාණය. ☘️🔥 @HarryNote ⭐

ආතල් එකේ ගොඩ යන්න . වැඩේ පිලිවෙලට ඕනෙ හින්ද වෙනම එකක් හැදුව gyes.ඒකට join වෙන්න එන අය 😍 Time table ⏹️11:00 - 11:50 - season
ආතල් එකේ ගොඩ යන්න . වැඩේ පිලිවෙලට ඕනෙ හින්ද වෙනම එකක් හැදුව gyes.ඒකට join වෙන්න එන අය 😍
Time table
⏹️11:00 - 11:50 - season 01 ( 50 min) ⏹️11:50 - 00:00  - live music stream ⏹️00:00 - 00:50 - season 02 ( 50 min ) ⏹️00:50 - 01:00  - live music stream ⏹️01:00 - 01:50 - season 03 ( 50 min ) ⏹️01:50 - 02:00 - end mucic Join here 🛜 https://t.me/Dark_kinght_Study

වැඩේ වෙන්නෙ මෙහෙමයි, 🛜 telegram group එකේ තමයි වැඩේ යන්නෙ. Full bat මෑන් සීන් එකේ තමයි වැඩේ කරන්නෙ ආතල් එකෙ 😁 🛜 12.00 ට පට
වැඩේ වෙන්නෙ මෙහෙමයි,
🛜 telegram group එකේ තමයි වැඩේ යන්නෙ. Full bat මෑන් සීන් එකේ තමයි වැඩේ කරන්නෙ ආතල් එකෙ 😁
🛜 12.00 ට පටන් අරන් 3 වගෙ වෙනකල් වැඩේ යනව ❤️
🛜 50 min වැඩ 10 min break විදියට තමයි යන්නෙ 😍
🛜 break වලදි අපි සිංදු live stream එකක් දෙනව ❤️ 🎶
🛜 ඕගොල්ලන්ට මැද්දෙන් කිසිම disturb එකක් කරන් නැ අපි  🚫
🛜50 min  season 3 කට තමයි අපෙ ප්ලෑන් එක🕒
🛜 ඕගොල්ලො කරන වැඩේ එවලෙට සෙට් එකටම කියල ගැම්මට වැඩේ කරන් යමු📄
Powered by  @kevinNotes99 @newtonsNotePad

🔻2024-Mar-30 Day 09 | Structured Essay 09 ☄️ ✅ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් කරන්න...⏰🔥 CHEMISTRY | බස
+3
🔻2024-Mar-30
Day 09 | Structured Essay 09 ☄️
✅ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නය Time තියලා විනාඩි 15කින් කරන්න...⏰🔥
CHEMISTRY | බස්නාහිර පළාත. 2023 grade 13 | 3rd term test.
Marking එක හවසට දෙන්නම්.☘️ @HarryNote ⭐️

👉පරිවර්තන පුහුණුව Day 26 | පරිවර්තන 26 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
👉පරිවර්තන පුහුණුව
Day 26 | පරිවර්තන 26 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 68 💫 ✅ Unit - (08) ධාරා විද්‍යුතය - ඕම් නියමය හා ප්‍රතිරෝධ පද්ධති. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM)‼️ MCQ POINT 68 💫
✅ Unit - (08) ධාරා විද්‍යුතය - ඕම් නියමය හා ප්‍රතිරෝධ පද්ධති.
@HarryNote ⭐️

sticker.webp0.16 KB

🌥 Good Morning ✨ 🏆Daily Quote :සෑම දිනකම ඔබට දියුණු වීමට නව අවස්ථාවක් වේ . එය රැගෙන එයින් උපරිම ප්‍රයෝජන ගන්න.😎💪 🎖2024 උ
🌥 Good Morning ✨ 🏆Daily Quote :සෑම දිනකම ඔබට දියුණු වීමට නව අවස්ථාවක් වේ . එය රැගෙන එයින් උපරිම ප්‍රයෝජන ගන්න.😎💪 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති34 දින 239 යි පැය 20 යි මිනිත්තු 30 යි 📅අද 2024-03-30 Powered By Exam Countdown Bot ⏳