𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Открыть в Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Больше7 199
Подписчики
Нет данных24 часа
-897 дней
-22530 дней
Архив постов
7 199
+1
7 199
7 199
🔻2024-Jun-22
Day 112 | Essay 112 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
54. මානව ස්ත්රී ප්රජනක චක්රවල හෝර්මෝනමය යාමනය විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :විශිෂ්ට කාර්යයක් කිරීමට ඇති එකම මාර්ගය ඔබ කරන දෙය ආසාවෙන් කිරීමයි.❤️🌟
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති22
දින 155 යි
පැය 20 යි
මිනිත්තු 38 යි
📅අද 2024-06-22
Powered By Exam Countdown Bot ⏳
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
පාඩම් කරන 📸 එකක් දාන්න.🙏
7 199
+2
තාපය ESSAY TRAINING 🌙
Day 06 | Essay 06 ☘️Marking එක.⚡️ Discussion Video - click here ✔️ @HarryNote ⭐️
7 199
+1
යාන්ත්ර විද්යාව ESSAY TRAINING 🌙
Day 06 | Essay 06 ☘️Marking එක.⚡️ Discussion Video - click here ✔️ @HarryNote ⭐️
7 199
+2
🔻2024-Jun-21
Day 111 | Essay 111 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
53. මානව ඩිම්බ කෝෂයේ හරස්කඩ ව්යුහය සහ අඩංගු විවිධ විකසන අවධි වලට අයත් ස්යුනිකා අණ්ඩෝත්භවයේ ප්රධාන පියවර වලට අදාළව විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 274 💫
✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - ප්රකාශ විද්යුත් ආචරණය.@HarryNote ⭐️
7 199
7 199
7 199
🙃☺️☺️☺️ | 🙃☺️☺️☺️
💱 #PHYSICS_PRACTICAL ටික ගොඩ දාගන්න කරන අලුත්ම වැඩසටහන.🔜දවස් 1⃣5⃣0⃣ක් අරන් දවසට එක ගානේ ව්යුහගත රචනා ආදර්ශ ප්රශ්න 150 කරමු. 🔜උදේට මම ප්රශ්නය දෙනවා රෑට marking එක දෙනවා. එහෙම කරමු හරි. 🔜 ලකුණු වැඩි කරගන්න හැමෝම එකතු වෙන්න.😏 ✈️ PRACTICAL GROUP https://t.me/PHYSICSPRACTICALALAPI24
පුරා වසර ගණනක් සිසුන් ලක්ෂයකට වැඩි පිරිසගේ විශ්ව විද්යාල සිහින සැබෑ කරන අපේ අලුත් වැඩක්.🔥⚡️ AL API ( PAPERS GROUP ) .
