𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Открыть в Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Больше7 199
Подписчики
Нет данных24 часа
-897 дней
-22530 дней
Архив постов
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :දිගටම යන්න. ඔබ සිතනවාට වඩා ඔබ සමීපයි.⭐️
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති37
දින 262 යි
පැය 20 යි
මිනිත්තු 30 යි
📅අද 2024-03-07
Powered By Exam Countdown Bot ⏳
7 199
2024-Mar-07
Day 17 | Essay 17Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
17.(a) එන්සයිමවල සාමාන්‍ය ලාක්ෂණික ගුණ විස්තර කරන්න. (b) එන්සයිම ප්‍රතික්‍රියා සදහා බලපාන සාධක විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
7 199
Sir...♥️
ගොඩක් මිනිස්සු එහෙමයි...!
දැක්ක ගමන් මිනිහෙක් විශ්වාස නොකර තමන්ගේ ටාර්ගට් වලට යන්න වැඩ කරන්න 🤍🍃
මොකද යාළුවෝ කියලා සුවර් කරන හැමෝම අපි හොදයි කියලා හිතන හැමෝම එක වගේ නැ
නොදැනෙන්න වැඩෙ දීලා යන්නේ.
මහන්සිවෙන්න
වැඩ කරන්න🤍🍃
@HarryNote
7 199
🌟චාලක රසායනය Mcq Points💫
අද දුන්න Point ටික..☺️අඩුපාඩු තිබුනොත් comment එකක් දාන්න.🤗
#ආසාවෙන්ඉගෙනගන්න
@HarryNote
7 199
2024-Mar-06
Day 16 | Essay 16Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
16.(a) ජීවී පද්ධති සදහා ශක්තියේ අවශ්‍යතාවය විස්තර කරන්න. (b) සංවෘත්තීය ප්‍රතික්‍රියා හා අපවෘත්තීය ප්‍රතික්‍රියා යනු මොනවාදැයි උදාහරණ සහිතව විස්තර කරන්න. (c) සර්වත්‍ර ශක්ති හුවමාරු ඒකකය ලෙස ATP හි කාර්යභාරය විස්තර කරන්න.Marking එක. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
7 199
🌟 Amila Dasanayake සර්ගේ
Season 01 Model Paper 01 - MCQ විවරණය💫
මෙතන MCQ 40ම විවරණය කරලා තියෙනවා.😊
වැරදි අඩුපාඩු තිබුනොත් comment එකක් දාන්න.🤗
#ආසාවෙන්ඉගෙනගන්න
Channel Link - https://t.me/HarryNote ❤️
@HarryNote
7 199
2024-Mar-06
Day 16 | Essay 16Unit 02 - ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනම.
16.(a) ජීවී පද්ධති සදහා ශක්තියේ අවශ්‍යතාවය විස්තර කරන්න. (b) සංවෘත්තීය ප්‍රතික්‍රියා හා අපවෘත්තීය ප්‍රතික්‍රියා යනු මොනවාදැයි උදාහරණ සහිතව විස්තර කරන්න. (c) සර්වත්‍ර ශක්ති හුවමාරු ඒකකය ලෙස ATP හි කාර්යභාරය විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. Marking එක හවසට දෙන්නම්. Join (: - https://t.me/HarryNote @HarryNote
7 199
