𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™
Открыть в Telegram
‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat
Больше7 199
Подписчики
Нет данных24 часа
-897 дней
-22530 дней
Архив постов
7 199
7 199
+1
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 253 💫
✅ Unit - (11) පදාර්ථ හා විකිරණ - පදාර්ථයේ තරංගමය ගුණය .@HarryNote ⭐️
7 199
🔻2024-Jun-11
Day 101 | Essay 101 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
43.(a) ස්නායු පද්ධතිය ආශ්රිත සුලභ ආබාධ විස්තර කරන්න. (b) මිනිසාගේ සංවේදක ව්යුහයන්ගේ මූලික ලක්ෂණ විස්තර කරන්න.හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
🌥 Good Morning ✨
🏆Daily Quote :ඔබේ කතාව නැවත ලිවීමට සෑම දිනකම නව අවස්ථාවක්, එබැවින් එය විශිෂ්ට කෘතියක් බවට පත් කරන්න🧭🎖
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති23
දින 166 යි
පැය 15 යි
මිනිත්තු 3 යි
📅අද 2024-06-11
Powered By Exam Countdown Bot ⏳
7 199
අද දවසේ හම්බුන හොදම comment එක.❤️
මං මේ පෝස්ට් එක දාන්නේ මේ වෙලාවට කෙනෙක් ඉන්න පුලුවන් ෆෝන් එකේ Fb, YouTube ගිහින් තමන්ගේ කාලය නිකරුණේ නාස්ති කරගන්න අය. ඉතින් ඒ අයට කියන්නේ ඔයා මේ වෙලාවෙ නිකන් ඉද්දි තව ළමයෙක් එයාගේ ඉලක්කෙට යන්න වැඩ කරනවා. ඒක තමයි මේ A/L ජීවිතේ තරගකාරිත්වය කියන්නේ. එක නිසා ඔයාම හිතලා බලන්න ඔයා මේ වෙලාවෙ කරන්න හරි දෙයක් ද කියාලා. පොඩි දෙයක් නිසා තව shy එකක් මේක අදිනවා ද නැත්නම් මේ පාර ම මේක ඉවර කරලා දානව ද කියලා. තාමත් ඔයා පරක්කු නෑ. දැන් ඉදන්වත් වැඩ කරන්න ගන්න.
මේක දිනන්නම ඕනේ ගේමක්.💪
ඒක නිසා දිනලම ඉවර කරමු.🔥
7 199
මේ වෙලාවෙ මොකද කරන්නෙ ,
පාඩම් වැඩ => ❤️
අපි නිදි => 😴
React කරන් යන් හැමෝම.😌
පාඩම් කරන subject එකත් කියන් යමු.🔥
7 199
Repost from 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
ප්රශ්න වලට උත්තර All In One😁
🟡PHYSICS▼Physics MCQ ගොඩදාන ක්රමය Part 1 ▼Physics MCQ ගොඩදාන ක්රමය Part 2 ▼Physics F/S මට්ටමේ ඉන්න අයට ලකුණු වැඩි කරගන්න විදිහ ▼Physics Practical ගොඩදාගන්න ක්රමය
🟢BIOLOGY✷Bio Second Paper එක හැදෙන විදිහ ✷Bio MCQ ලකුණු වැඩි කරගන්න ක්රමය ✷Bio Essay හදාගන්න විදිය Part 1 ✷Bio Essay හදාගන්න විදිය Part 2 ✷මම ලියපු Bio Essay ප්රශ්න ✷මම හදපු Bio Mind Map ✷Bio පාඩම් කලාට ටික දවසකින් අමතක වෙන එකට විසදුම
🔵CHEMISTRY⌬F/S/C මට්ටමේ ඉන්න කෙනෙක් Chemistry ගොඩ දාගන්න ක්රමය ⌬Chemistry A/B මට්ටමේ ඉන්න කෙනෙක් කරන්න ඕනෙ Papers
🟣PAST PAPERS✰Past Papers හරියට කරන විදිහ & ලකුණු වැඩි කරගැනීම ✰Subject තුන Balance කරන විදිහ ✰6 months Plan | Medicine ගිය කෙනෙක් ගෙන්ම අහගන්න
🟠අනිත් ප්රශ්න වලට♡Affairs තියන අයට Exam එකයි Love එකයි Balance කරන විදිහ😒 ミඅනිත් ප්රශ්න ඔක්කොම ටිකට උත්තර මෙතනින් බලන්න ~𝑨𝑎𝑛𝑦𝑎♡ @All_In_One_by_Aanya @All_in_one_23_by_aanya
7 199
+4
🔻2024-Jun-10
Day 100 | Essay 100 ⏰✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්රියාකාරිත්වය.
42.(a) ස්නායු ආවේගයන් උත්පාදනය වන ආකාරය සහ සම්ප්රේෂණය වන ආකාරය විස්තර කරන්න. (b) උපාගමයක් හරහා ආවේග සම්ප්රේෂණය සිදුවන අයුරු විස්තර කරන්න.Marking එක.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️
7 199
FFR (FOUNDATION FOR RAM)‼️
MCQ POINT 252 💫
✅ Unit - (03) දෝලන හා තරංග - ආලෝකය (තල පෘෂ්ඨවල වර්තනය).@HarryNote ⭐️
7 199
📌 විද්යා විෂය ධාරාව සදහා වැදගත් වන සියලුම දේවල් දැන් එකම තැනකින්,පහසුවෙන් ලබාගන්න.
⭕️ Theory Notes
⭕️ Short Notes
⭕️ MCQ Points
⭕️ Resource Books
⭕️ Practical Notes
⭕️ Past Papers විවරණ
⭕️ ආවර්ජනා New Editions
⭕️ පේසුරු Books
⭕️ පේසුරු විවරණ
⭕️ බහුවරණ 2500 විවරණ
ඇතුළු තවත් බොහෝ දේවල් ලබා ගැනීමට අප සමග සම්බන්ධ වන්න.
📌 මෙය විද්යා විෂය ධාරාව යටතේ Telegram Channels මෙහෙයවනු ලබන සියලුම දෙනා සාමූහිකව සිදු කරගෙන යන වැඩපිළිවෙළකි.
📌 මෙයට තවමත් Notes add කරමින් පවතින බව කරුණාවෙන් සලකන්න.
7 199
+2
Homework Answers💫ආලෝකය Day 01 ⭕️ තල පෘශ්ට ඔස්සෙ වර්තනය Past paper mcq Answers (2009-2023 A/L) #HW_Answers @NotesBy_Sh
7 199
🛑 TELEGRAM හි විශාලතම අධ්යාපනික සමූහය
2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා
🔰 ඔබට අවශ්ය අධ්යාපනික මූලාශ්ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න.
• Marking scheme • Papers
• Practical Notes • Notes
• Class Videos • Pesuru
• Resource Books • Tutes
• Teachers' guide • විවරණ
පුරා වසර එකහමාරක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,,
⚠️ 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯
.
7 199
2⃣0⃣2⃣4⃣
13 පළමු වාර විභාග ප්රශ්න පත්ර හා පිළිතුරු
මේ දවස්වල දාන්නේ 2024, 12 හා 13 First Term Papers. ලංකාවේ ලොකුම Papers එකතුව තියෙන සමූහයට එකතු වෙන්න.🔥
පුරා වසර එකහමාරක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,,
🧩 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯
.
7 199
2⃣0⃣2⃣4⃣
13 පළමු වාර විභාග ප්රශ්න පත්ර හා පිළිතුරු
මේ දවස්වල දාන්නේ 2024, 12 හා 13 First Term Papers. ලංකාවේ ලොකුම Papers එකතුව තියෙන සමූහයට එකතු වෙන්න.🔥
පුරා වසර එකහමාරක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,,
🧩 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯
.
