ru
Feedback

Не попадитесь на канал ботавода! Telemetrio находит и помечает такие каналы 👉 Хотите видеть метку — оформите подписку

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™

Открыть в Telegram

‼️ 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 ✨™👇 Telegram Channel Link - https://t.me/HarryNote Telegram Topics Link - https://t.me/HarryNoteTopics Telegram Group Link - https://t.me/HarryNoteChat

Больше
Buy Ad
7 199
Подписчики
Нет данных24 часа
-897 дней
-22530 дней
Архив постов
⚡️⚡️⚡️⚡️ අද 2024 ලමයින්ගේ SPECIAL MEETING එක ඉතාම වැදගත් මොන හේතුව තිබුනත් LIVE එක මගහැරවාගන්න එපා . තව දවස් 200යි විභාගෙට. ම
⚡️⚡️⚡️⚡️ අද 2024 ලමයින්ගේ SPECIAL MEETING එක ඉතාම වැදගත් මොන හේතුව තිබුනත් LIVE එක මගහැරවාගන්න එපා . තව දවස් 200යි විභාගෙට. මේවෙලාවේ හරිම දේ නොකලොත් අඩුම ගානේ ඕකෙන් දවස් 100ක් වත් අපරාදේ වෙනවා. ඒනිසා මොන හේතුව තිබ්බත් LIVE බලන්න රෑ 8ට ZOOM + YOUTUBE LIVE ONLY | NO RECORDING 🔖 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

සත්ත්ව_ආකාරය_හා_ක්‍රියාකාරිත්වය_Day_06_pdf_1.pdf1.33 MB

2024/04/26 සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය - Day 06 🌙 කටපාඩම් කරපු Bio මතකෙටම...♥️ Thank you Uthpala 💗✨ @HarryNote ⭐️
+6
2024/04/26
සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය - Day 06 🌙
කටපාඩම් කරපු Bio මතකෙටම...♥️ Thank you Uthpala 💗✨ @HarryNote ⭐️

☀️ සාදරයෙන් පිලිගන්නවා Harry Notes සමූහයට. ⭐️ අපේ Channel එකේ මේ වෙනකල් දාලා තියන දේවල්..✨ Click here ☘️ ✅ එදිනෙදා Channel එක
☀️ සාදරයෙන් පිලිගන්නවා Harry Notes සමූහයට. ⭐️ අපේ Channel එකේ මේ වෙනකල් දාලා තියන දේවල්..✨ Click here ☘️ ✅ එදිනෙදා Channel එකේ වෙන වැඩටික... 👉දිනපතා ජීව විද්‍යාව රචනා ප්‍රශ්නයක් සහ එදිනම හවසට පිලිතුරු ද සමග ලබා දෙනවා. 👉දිනපතා පරිවර්තනයක් සහ එදිනම හවසට පිලිතුරු ද සමග ලබා දෙනවා . 👉FFR ලෙස හදුන්වන Physics Mcq Points ලබා දෙනවා. 👉දිනපතා ඔයාලාව Motivation කරන වීඩියෝ එකක් හෝ පෝස්ට් එකක් දානවා. 👉අවසානයේ දී ගීතයකින් ඔයාලාගේ Stress අඩු කරනවා. ✅ මීට අමතරව... 🔺අමිල දසනායක සර්ගේ නෝට්. 🔺අනුරාධ පෙරේරා සර්ගේ නෝට්. 🔺මෙත්මාල් ජයසේකර සර්ගේ පේපර් විවරණ. 🔺සශංක ධනුජය සර්ගේ නෝට්. ✅ දැනට තියෙන දේවල්.. 🔻FFR ලෙස හදුන්වන Physics Mcq Points 130 කට වැඩි සංඛ්‍ය‍ාවක්, 🔻ජීව විද්‍යාව රචනා ප්‍රශ්න 60 කට වැඩි සංඛ්‍ය‍ාවක්, 🔻පරිවර්තන 50 කට ආසන්න සංඛ්‍ය‍ාවක්, දැනට චැනල් එකේ තියෙනවා. 📕 🐱 @HarryNote 🔨 |©️2️⃣0️⃣2️⃣4️⃣ ⭐️

පරිවර්තන පුහුණුව 🌙 Day 49 | පරිවර්තන 49 ☘️ Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 49 | පරිවර්තන 49 ☘️
Marking එක හවසට දෙන්නම්.⚡️ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 134 💫 ✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - භ්‍රමණ චලිතය. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 134 💫
✅ Unit - (02) යාන්ත්‍ර විද්‍යාව - භ්‍රමණ චලිතය.
@HarryNote ⭐️

ළමයි මේ චැනල් එකට ගිහින් බලන්න.☺️ ඔයාලාට ගොඩක් වැදගත් වෙයි.❤️🔥

🔴🔺Night Time පාරාදීසය🔺🔴 සති දෙකක් ඇතුලත,☑️☑️ 🪩🟥යාන්ත්‍ර විද්‍යාව පේසුරු සියල්ලක්ම විඩියෝද සහිතව ගනන් සෑදීමත් එක්කම්
🔴🔺Night Time පාරාදීසය🔺🔴 සති දෙකක් ඇතුලත,☑️☑️ 🪩🟥යාන්ත්‍ර විද්‍යාව පේසුරු සියල්ලක්ම විඩියෝද සහිතව ගනන් සෑදීමත් එක්කම් අවසන් කෙරේ. 🟢🟩🌹මෙසේ සියලු පාඩමු ආවරණය කෙරේ.🌹🟢🟩
ලොකුම ලොකු වැඩක් කරගත්තහැකි පොඩි කාලෙකින්
📋මේ Chanel එකේ නැ නොකියන්න වැඩ ගොඩක් යනවා ♦️📈All Subject(Biology,Maths, Chemistry, Physics, Agri, ict)
වැඩක් කෙරන්නැති , වැඩ කරන හැමටම එකසේ වටින
Chanel Link:👇👇👇👇👇 https://t.me/helpyouexam

සැහැල්ලුව සතුට රජයන සුබම සුබ දවසක් වේවා.. 💐🍃 Good morning all 🌼🌻 @HarryNote ❤️
සැහැල්ලුව සතුට රජයන සුබම සුබ දවසක් වේවා.. 💐🍃 Good morning all 🌼🌻 @HarryNote ❤️

🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබ සිතනවාට වඩා ඔබ ශක්තිමත් ය. 💪 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති29 දින 209 යි පැය 15 යි මිනි
🌥 Good Morning ✨ 🏆Daily Quote :ඔබ සිතනවාට වඩා ඔබ ශක්තිමත් ය. 💪 🎖2024 උසස් පෙළ විභාගයට තව, සති29 දින 209 යි පැය 15 යි මිනිත්තු 0 යි 📅අද 2024-04-29 Powered By Exam Countdown Bot ⏳

තාමත් ඇහැරලා වැඩ කරන කට්ටියට ❤️😌😍🎙 හීන රටේ කින්නරාවි......😍❤️🔥 @HarryNote ⭐️

සුභ උදෑසනක් 💙☘️ 𝙿𝙴𝚁𝙰 ❤️🥺✨ @HarryNote ⭐️

FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 133 💫 ✅ Unit - (04) තාපය - තාපගති විද්‍යාව. @HarryNote ⭐️
FFR (FOUNDATION FOR RAM) ‼️ MCQ POINT 133 💫
✅ Unit - (04) තාපය - තාපගති විද්‍යාව.
@HarryNote ⭐️

🔻2024-April-29 Day 62 | Essay 62 ⏰ ✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය. 01.(a) අපිච්චද පටකවල පවතින පොදු මූලික ලක්ෂණ
🔻2024-April-29
Day 62 | Essay 62 ⏰
✅ Unit 05 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය.
01.(a) අපිච්චද පටකවල පවතින පොදු මූලික ලක්ෂණ සහ කෘත්‍ය විස්තර කරන්න. (b) මානව දේහයේ පවතින විවිධ අපිච්චද පටක ආකාර, ඒවා පවතින ස්ථාන වලට උදාහරණ සමගින් සදහන් කරන්න.
හැමෝම ලියලා Comment කරන්න. 🔥 Marking එක හවසට දෙන්නම්.⚡️ Join (: - https://t.me/HarryNote ♥️ @HarryNote ⭐️

2024/04/07 තාපය | Day 09✨ තාපමිතිය DAY 02 🔥 Homework👇 Pg 10 - තාපමිතිය අභ්‍යාස Pg 12 - තාපමිතිය බහුවරණ Pg 13 - Past Papers
+8
2024/04/07
තාපය | Day 09✨
තාපමිතිය DAY 02 🔥
Homework👇 Pg 10 - තාපමිතිය අභ්‍යාස Pg 12 - තාපමිතිය බහුවරණ Pg 13 - Past Papers MCQs
💫 #ජීවිතයටPhysics @HarryNote ❤️

2024/04/07 තාපය | Day 09✨ තාපමිතිය DAY 02 🔥 Homework👇 Pg 10 - තාපමිතිය අභ්‍යාස Pg 12 - තාපමිතිය බහුවරණ Pg 13 - Past Papers
2024/04/07
තාපය | Day 09✨
තාපමිතිය DAY 02 🔥
Homework👇 Pg 10 - තාපමිතිය අභ්‍යාස Pg 12 - තාපමිතිය බහුවරණ Pg 13 - Past Papers MCQs
💫 #ජීවිතයටPhysics @HarryNote ❤️

දිග නිවාඩුවත් එක්ක කම්මැලි වෙලා නම් ඉන්නෙ මේක බලලා ආපහු වැඩ කරන්න ගමු ළමයී...🌙☘️ #කටපාඩම්_කරපු_Bio_මතකෙටම #සශංක_ධනුජය https://youtu.be/duBCzqACjf0?si=wl94BF6fcNkD5S1T ❤️

පරිවර්තන පුහුණුව 🌙 Day 48 | පරිවර්තන 48 ☘️ Marking එක.⚡️ @HarryNote ⭐️
+1
පරිවර්තන පුහුණුව 🌙
Day 48 | පරිවර්තන 48 ☘️
Marking එක.⚡️ @HarryNote ⭐️